අලුත් පක්ෂය ගැන 43 සේනාංකයේ නායක පාඨලී චම්පික සමග ඉලක්කය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • අලුත් පක්ෂය ගැන 43 සේනාංකයේ නායක පාඨලී චම්පික සමග රොෂාන් වටවල | ඉලක්කය |Ilakkaya | 05.04.2023
    #Ilakkaya #patalichampika
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - Group 7 = news1st.lk/wha...
    📌 Whatsapp - Group 6 = news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st #breakingnewssrilanka #colombo #cricketsrilanka #Currentaffairs #Englishnews #gossip #Investigativejournalism #Livestreaming #localnews #Newsanalysis #newsfromSriLanka #newstoday #Politics #sirasanews #sirasatv #Sportsnews #srilanka #SriLankaeconomy #SriLankaentertainment #SriLankanews #SriLankapolitics #SriLankasports #SriLankatourism #srilankatrending #SriLankanculture #SriLankanlifestyle #srilankadaily #srilankanbeauty #srilankanfood #srilankanlife #srilankanmusic #srilankantourism #srilankatravel #Tamilnews #travelsrilanka #TVnews

ความคิดเห็น • 88

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 ปีที่แล้ว +20

    කාලයකින් අහපු විද්වත් හරවත් කථිකාවක්.මෙවැනි දක්ෂයින්ගෙන් ප්‍රයෝජනයක් නොගැනීම කණගාටුවට කරුනක්.සත්‍ය වශයෙන්ම ඔහු වෘත්තීකයෙක්,බුද්ධිමතෙක්.

  • @jay-walker3584
    @jay-walker3584 ปีที่แล้ว +16

    පාථලි ඔබේ ජත්‍යාන්තර කියවිම හරියට හරි . අද චිනය කරපු වෙනස අනුව එදා චිනේ සිට වෙඩිකාගෙන හොංකොං වලට තරුණයින් ගියත් අද හොංකොං සිට චිනයේ සෙනශෙන් ගෞන්ෂු වලට එන තත්වයට පත්වෙලා තියෙන්නේ . ඒ වගේම කියුබාව අද පත්වෙලා තියන අවාසනාවන්ත තත්වය ඒ වෙනස් කරන්න නොහැකියාව නිසා ඇතිවු තත්වයක් . ඔබ හරි අපි ප්‍රායෝගිකවාදයට යා යුතුයි

  • @sureshvitharana5710
    @sureshvitharana5710 ปีที่แล้ว +21

    හොඳ දැක්මක් ඇති වැඩක් කරල පෙන්නපු බුද්ධිමත් නායකයෙක් 👍👍👍

  • @cecilepaiva5940
    @cecilepaiva5940 ปีที่แล้ว +8

    one of best so far

  • @ChathurangaPerera-ep7lf
    @ChathurangaPerera-ep7lf ปีที่แล้ว +4

    යන්න හිතුන රටක ඉන්න හිතෙන්න රටක් කරන්නට පන්නරය දිය හැකි නායකත්වය 💪

  • @amaliperera3634
    @amaliperera3634 ปีที่แล้ว +2

    Great Great speech!
    Obata yooode shakthiya lebewa 🙏 ♥

  • @teresapinto1374
    @teresapinto1374 ปีที่แล้ว +3

    මම ගුරුවරියක් ගිය පාර ගෝඨාභයට දුන්නේ.පෞද්ගලික වාසි වලට නෙමේ අපේ දරු පරපුර ගැන හිතලා.මේපාර ජවිපෙට දෙන්න අපේ ඇඳුරු මඩුල්ලේ ඔක්කොම වගේ අදහස.නමුත් ඔබතුමා ගැනත් කියවෙනවා ඔබතුමා අනිත් පුද්ගලයන් එක්ක බලද්දො අති දක්ෂයෙක් නව පක්ෂයක් සමග ආවොත් අපි ඔබතුමා ගැන විශ්වාස කරන්නම්.මොකද පරන අය ගැන ඇති වෙලා.

  • @pasinduruchiranga100
    @pasinduruchiranga100 ปีที่แล้ว +1

    මේ front එකේ වැදගත්ම දේවල් විදියට මතුපිටින් පෙනෙන්නේ,
    1.විවෘතබව,
    කෙනෙක් Skillful නම් ඒ අය කුමන තරාතිරමක උනත් ඒ අයට තමන්ගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එක goal එකකට වැඩ කරන්න platform එකක් create වෙන එක.
    2. Expertise Political Placement එක,
    Practically, Decision make කරද්දී, මොකක් හරි ප්‍රශ්නයකට Solutions හොයද්දී problem solving සහ Work designing වලදී ඒ ඒ field එක ගැන විශේෂඥ දැනුමක් තියන අයව ඒ වැඩේ front liners ලා කරන එක. ඒකෙන් ඒ Experts ලටත් අභිප්‍රේරකයක් වෙනවා මොකද ඔවුන් මහන්සිවෙලා acquire කරපු දැනුමට සහ එහි භාවිතයට වේදිකාවක් ලැබීම නිසා.
    එක්සත් ජනරජ පෙරමුණ හොඳ කාර්යක්ෂම සහ ඵලදායි වැඩබිමක් වෙයි කියලයි අදහස !

  • @edirisinghadinesh9772
    @edirisinghadinesh9772 ปีที่แล้ว +16

    දැක්ම තමයි තව ට්කදවසකින් රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න යනවා .කැට තියල කියන්න පුලුවන්

  • @MultiDeilon
    @MultiDeilon ปีที่แล้ว +3

    මෝඩ කපටියෝන්ට වඩා බුද්ධිමත් කපටියෝ භයානකයි

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali ปีที่แล้ว +2

    ඉතාම වටිනා ඉහළ ගණයේ බුද්ධිමත් සංවාදයක්

  • @tommybahamas40
    @tommybahamas40 ปีที่แล้ว +4

    Mr Champaka, here’s a question for you?
    Who are the others in your new political party that’s being planned. Can you list out them for the public to see what credentials they hold to manage the country.
    That’s very important to the public at large.

  • @vanishialalani9026
    @vanishialalani9026 ปีที่แล้ว +2

    මේ වෙලාවේ පක්ෂය හද හද ඉන්නේ නැතුවව ප්‍රභුදේශපාලනය අවසන් කරන්න එකතුවෙන්නේ නැතුව මොනවාද මේ කරන්නේ

  • @malkanthidesilva1960
    @malkanthidesilva1960 ปีที่แล้ว +4

    පාඨලි , අනුර දෙදෙනාම කුහකත්වය අතහරැ නිහතමානිවි එකිනෙකාට ගරැ කරමින් එකතු උනොත් හොදයිද

  • @ratnadasaedirisooriya7353
    @ratnadasaedirisooriya7353 ปีที่แล้ว +1

    Good luck

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chefsevonra8093
    @chefsevonra8093 ปีที่แล้ว +1

    නිර්පාක්ශික අරගලයට 💪💪

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 ปีที่แล้ว +1

    👍

  • @bandara887
    @bandara887 ปีที่แล้ว +1

    👍👍

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +1

    පාටලී චම්පික දක්ශටයෙල්ක් ❤

  • @neilranasinghe2505
    @neilranasinghe2505 ปีที่แล้ว +2

    Its hard to build a new force

  • @Citizens-SL
    @Citizens-SL ปีที่แล้ว +3

    අපරාදේ මොහුගේ දැනුම. වෙන පක්ෂ හදාගෙන බලය ගන්න බැහැ. කාට හරි ජැක් එකක් ගහන්න තමයි සිද්ධ වෙන්නේ.

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 ปีที่แล้ว +3

    මේ මොහොතේ කිසිම දේසපාලකයෙක් නෑ මොහු තරම් දේසපාලන කියවීමක් තියෙන සහ ඒ දක්ශතාවය තියෙන.

  • @isuruishara6623
    @isuruishara6623 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @lokuali931
    @lokuali931 ปีที่แล้ว +2

    මෙයා ඇවිල්ලා ගේම් එකක ඉන්න ඉත්තෙක් මෙයා දන්නවා වගේම එකක් මෙයා එක ප්ලේ කරනවා මෙයා දන්නවා මෙයා ඉත්තෙක් කියලත්

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    😎

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 ปีที่แล้ว

    මේ මනුස්සයා පක්ෂ පිහිටුවන එක තමා කරන එකම දෙය

  • @martinluther2911
    @martinluther2911 ปีที่แล้ว +5

    අනේ පාඨලී ඔයා ජවිපෙන් ගිය දා ඉදන් අම්බලන් කීයක නැවතිලා ඒවාට ආවඩලා ප්‍රසස්‍ථි ගයලා ඇමතිකම් කරලා ටිකක් වෙන්න හොරකමුත් කරලා දැන් කොහේට ගොඩවෙම්දෝයි ඈත මෑත බලමින් කඹර තලගොයි න්‍යාය ලස්සනට ගලපා තර්ක කැටයම් කපන්න දන්න අති දක්ෂ ඇන්දිලි කාරයෙන්නේ...
    අපි ඔයා හැරෙනකොට දැන් ඔයා ගැන දන්නවා. "වික්කමසිංහ" ගේ වේකන්ට් තියෙන කැබිනට්ටුවට රිංගන්න ඔයා අලුත් කැටයමක් කැපුවත් අපි පුදුම වෙන්නේ නෑ.....
    ඔයාල වගේ දේශපාළුවෝ තමයි මේ රටේ ගොඩක් හිටියේ හා ඒ නිසාම රටට අපට මෙච්චරටම කෙලවුනේ....

    • @naomigarusinghe5145
      @naomigarusinghe5145 ปีที่แล้ว

      ඔයා එදා ඉඳන් නොසැලී ජවිපෙද? එහෙමනම් වහල් ලක්ශණ පෙන්නුම් කරනවා

    • @dachandradasa4324
      @dachandradasa4324 ปีที่แล้ว

      I.v.pe.aenawatha.bayalu.horu.kohomath.bayai

    • @martinluther2911
      @martinluther2911 ปีที่แล้ว

      @@dachandradasa4324
      ඔව් ජවිපෙ එනවට ගොඩක් බය සූකරවංශ රතන හා පාඨලී ලා වගේ අය තමා...

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 ปีที่แล้ว +1

    වචනයෙන් ම දක්ෂයෙක්., නමුත් දේශපාලන භාවිතයේ අසාර්ථක මිනිසෙක්, ඔහුගෙන් බලාපොරොත්තු වූ නායකත්වය තරමක් බිඳී ගොස් ඇත.

  • @sunilabeydeera7801
    @sunilabeydeera7801 ปีที่แล้ว

    even if your a educated person but during when had several ministries but could,t have achive peoples expectation

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 ปีที่แล้ว +1

    මෙවැනි තත්වයකට රට පත් උනේ ඔබ වැන්නවුන් නිසයි. ඔබ වැන්නවුන් රට හොරා කන්න උදව් කලා, තවමත් ඔබ උත්සාහ කරන්නේ නැවතත් හොරුන්ට බලය ලබා ගන්න උදව් කිරිමයි

    • @sdeesale
      @sdeesale ปีที่แล้ว

      ඔබේ කියවිම වැරදියි...ඒ වේලාවේ යුද්දයට විසදුම කුමක්ද කියන එකට උත්තරයක් තමයි පාඨළි ඒ ඒ වෙලාවේ දුන්නේ හැබැයි කොයිම වෙලාවකවත් මහින්ද රාජපක්ෂට හොරාකන්නට උදව් කරේ නෑ එහෙම උදව් කරා නං පාඨලී හිරේ යන්නෙත් නෑ

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 ปีที่แล้ว +4

    අවස්ථාවාදය 😂

  • @AjithGihan-gk7fk
    @AjithGihan-gk7fk ปีที่แล้ว

    තවත් එක කයියෙක් හැම ආණ්ඩුවකම ලැගලා ඒ අමාත්‍යාංශ අද වෙනකොට බරපතළ ලෙස කඩා වැටිලා ඉවරයි දැනුම සහ කතාව තියෙනවා නමුත් වැඩ නෑ

  • @rohanfernando9146
    @rohanfernando9146 ปีที่แล้ว

    චම්පික මේ රට මේ පත්වෙලා තිබෙන ආභාග්‍යසම්පන්න තත්වයට සෘජුව වගකිව යුතු දේශපාලුවෙක්. නිතිය අවභාවිත කල පුද්ගලයෙක් ඔයා සුද්දවන්ත භාවයක් ආරුඩ කරගන්න හැදුවට ඔයාගේ දෑත්වල් ලේ තවරගත් පුද්ගලයෙක්. කැත අතිතය වහන්න බෑ මහත්තයෝ

  • @thilankannangara7152
    @thilankannangara7152 ปีที่แล้ว +2

    NPP

  • @kodikaraperera9710
    @kodikaraperera9710 ปีที่แล้ว

    Sure Patali jump in to the UNP.

  • @luveindraindrageth3977
    @luveindraindrageth3977 ปีที่แล้ว +1

    Next president in Sri lanka

  • @motogpformulaone4781
    @motogpformulaone4781 ปีที่แล้ว +2

    2018 meyage vahana pelapaliya api dekka ne 😂😂😂 1:08:54

  • @athulatennakoon2036
    @athulatennakoon2036 ปีที่แล้ว

    කයියො ආණ්ඩුවක් කරලා තියෙනවා ද.අමාත්‍යාංශ කරලා තිබ්බට.

  • @w.bandara6128
    @w.bandara6128 ปีที่แล้ว +4

    මූටත් පිස්සු පකශ හදනවා ගලවනවා ඔයාට ඒතරම් ජනබලවේගය ක් ගොඩනගන්න බෑ

    • @jay-walker3584
      @jay-walker3584 ปีที่แล้ว +1

      ලක්ෂ හැටනමයක ජනබලයක් තියාගෙන ගොටා රට ගොඩගත්තද? යකෝ මේ වගේ වැඩක් කරලා පෙන්නපු වැඩකාරයෙක් . නැතුව කටිං පුටිං කෙනෙක් නෙමෙයි කියලා අපි දන්නවා

    • @udayakumara9748
      @udayakumara9748 ปีที่แล้ว +1

      ​@@jay-walker3584 හා ඔයා දන්නවද🤣🤣🤣. එහෙනම් ජනබලයක් හදපන් මුලින් රටේ පාලකයා වෙන්න. නයි දෙරනෙ දිලිතයාත් එකතුවෙලා ඉන්න එකේ හිතාගන්න පුලුවන් කරවන විදිය.

    • @martinluther2911
      @martinluther2911 ปีที่แล้ว

      පාඨලී කියන්නේ කන්න ඕනෑ වුනාම කඹර තලගොයි දෙවංශය ලස්සනට මාරු කොට තර්ක ගොඩනගන්න හා ඒ හරහා බඩ වඩාගන්න දක්ෂයෙක් . ඉතිං ඔයවගේ උගත්තුන්ගෙන් රටට ශතේක වැඩක් නෑ. මෙයාගේ දේශපාලන සව්වන් වු ගම්මන්පිල හා අතුරලියේ රතනලා ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑ......
      මේ වගේ රට කපටින්ට ගොම්පස් ගොට්ට අල්ලන්නත් පිරිවර රටේ නැතුවාම නොවෙයි. තව ටික දවසකින් මෙයා තර්කයක් හදන් "වික්කමසිංහට" එකතුවුනත් අපි නම් පුදුම වෙන්නේ නෑ...

  • @vihangasasanka6632
    @vihangasasanka6632 ปีที่แล้ว

    තනි පක්ෂ තනි සාමාජික

  • @priyanthasilva2495
    @priyanthasilva2495 ปีที่แล้ว

    Mage adahasa me rate practical politician la dedenagen kenek patali epamanai inne me Rata goda ganna puluwan kiyana

  • @dachandradasa4324
    @dachandradasa4324 ปีที่แล้ว

    issara.deesa.paalana.brookar.kneek.dan.deesa.paalana.anaathayek

  • @nihalmunasinghe6310
    @nihalmunasinghe6310 ปีที่แล้ว

    බොරැ කයිවාරැ ගහලා ඟිහින් මිනිස්සුන්ගෙ බෙල්ල මිරිකනවා බොරැ දුන් වාර්තාවක් ගෙනල්ලා බෙලි හිරකලා අදික ලෙස කලුදුම දාන විදලි බලාගාරවලට දුමිරියට නවිකාවලට දුමිවාර්තා දමිවාර්තා කෝ මුන්ට චන්දෙ දෙන හරක් රැලක් තවමඉන්නවා A G ඔපිස්වල ලාචිචුට සල්ලි දාන්නෙ හිරකරලා අපි එදාවෙිල කන්නෙ අමාරැවෙන් ⁣එක පැත්තකින් බැරිබව දනෙනකොට පක්සයක් හදාගෙන යනවා හැබැයි හදාගත්පක්සයෙන් චන්දෙ ඉල්ලලාදිනන්ට බැරි බවඋන් දන්නානිසා වෙනත් පක්සෙකින් චන්දෙ ඉල්ලනවා මුන්ට චන්දෙ දෙනඋන්ට බු වල්ලෙන් ගහලත්මදි

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +2

    11:20 When everybody oppose Ranil's new terrorist act you were silent and praised him for his IMF success. I lost confidence in your leadership. However, you can be a good team player and deserve to be in the parliament.11:20 ටරනිල්ගේ අලුත් ත්‍රස්තවාදී ක්‍රියාවට හැමෝම විරුද්ධ වෙද්දී ඔබ නිහඩව සිටි අතර ඔහුගේ IMF සාර්ථකත්වය ගැන ප්‍රශංසා කළා. මට ඔබේ නායකත්වය ගැන විශ්වාසය නැති වුණා. කෙසේ වෙතත්, ඔබට හොඳ කණ්ඩායම් ක්‍රීඩකයෙකු විය හැකි අතර පාර්ලිමේන්තුවේ සිටීමට සුදුසු විය හැකිය.

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 ปีที่แล้ว

    සාමාන්‍ය බුද්ධියකින් දැක ගන්න බැරි චම්පික...මේ රටේ විශිස්ටයෙක්

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว

      මොකද බං?
      මඤ්ඤංද උබට ? සාමාන්‍ය බුද්ධියකින් බෑ?
      රැපියල් 100කින් පුලුවන් ද?
      උබලෑ ගෙදර අම්මට තාත්තට නැති ගෟරවයක් 😂😂. වහල් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 😂😂
      ජොබ දුන්නේ ඌ නේද.
      එච්චර බුද්ධිමතා රට බංකොළොත් වෙනව දැක්කෙ නෑ..
      ඌ කරපු වැඩ ටිකක් කියපෑං බලන්න ?

  • @wijesinghapeduruarachchige762
    @wijesinghapeduruarachchige762 ปีที่แล้ว

    18 weni sansodanyata atha ussala ratata kelawanna start eka deepu ayek den baila gahanawa.

  • @tharangamanoj7650
    @tharangamanoj7650 ปีที่แล้ว +1

    Me hema deyakatama muulikama warada.( Rataka Nithiya nethi kama.saha nisi kalamana karanayak nethi vima.(Aduma tharame 80% ) wath kalamanakaranayak thibiya yuthumai.( kebinata Mandalaye Anumethiyaka dena viyappruthiyak ( Adaala kaala simawakata helapenawada..?? Nedda,,?? Vidwath kamituwakin Anumatha kalayuthumai..!!)???😢😢😢🧠🧠🧠👮‍♀️👮‍♀️🇱🇰🇱🇰

  • @kalusuba1849
    @kalusuba1849 ปีที่แล้ว

    බරපතළ කුහකම දේශපාලනඥයෙක්. මුළුමනින්ම ආත්මාර්ථකාමී චරිතයක්. මොහු කවදාවත් රටේ මූලික බල පුටුවට එන්නෙ නෑ.

  • @samadfaiz4051
    @samadfaiz4051 ปีที่แล้ว

    Mekath patta kuhaka ekek mutath owne merate janadipathi wenda muta thaniyen chanda illala dinanna ba chande langwenakota kage hare reddasse rigana ekek mu tharunayanta rata hadanna kathawa ara bick eken watuna kollata wath sadaranayak karena mun thama issellama jathi wadaya wapuruwe dan barenisa baba wage innawa mole hoda unta dasma jathiwada kareyek mama baya nathiwa eka kiyanawa hokan karanawa wage nemei jathiwadaya kiyanne a rata malata goda ganda ba munwa aye parliament ewanna epa

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +1

    පාට- ලී හැමදාම වාසි පැත්තේ😂😂

  • @mahendrafernando7991
    @mahendrafernando7991 ปีที่แล้ว

    කටවත් මුක්කු නොගහ ජන්ද ඉල්ලන්න...පුලුවන්ද .

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    2005 godak aya sinhala urumsyw hitiya icgampuka anith bayakayo okkima elluwuwa😂

  • @malkanthidesilva1960
    @malkanthidesilva1960 ปีที่แล้ว

    ඩෙසි ආච්‍චිගේ මැනික් මල්ලටත් බදු වදියි නේද inheritance tax නිසා , මෙක දැනගනද ගෙවල් වලට ගිනි තියා ගත්තේ.😅
    ශිරන්තිගේ ආභරන වලටත් වදියිද

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Oyath ekja kawadawath daksha team ekakata hadenba baha, oya nagwe ena leadership ekata tharjanaya wena Hana jenama party eken pannanawa 😂😂😂

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    L awe be agavoligopoly athi wuna

  • @dilshanjeff9137
    @dilshanjeff9137 ปีที่แล้ว

    එදා ගාමිණී දිසානායක , ලලිත් ඇතුලත්මුදලි වගේ රටට වැඩක් කරන්න පුලුවන් මිනිස්සු නැති උන එකේ පාඩුව පාටලිව වගේ කෙනෙක්ට තැනක් දීලා රට හරි මගට ගන්න පුලුවන්

  • @vipularohitha320
    @vipularohitha320 ปีที่แล้ว

    පපුවහරිනැ කපටියි තන්නාව බේරෙනවා සොමආමුදරැ ගැනකතානැ ජාතින් කොටවලා රට බංකොලොත්කරා බිලියන 12.5ක් නය ගත්තා භාන්ඩාගාරය සුද්ද කරා කැතයි ලජ්ජයි

  • @lalherath1406
    @lalherath1406 ปีที่แล้ว

    මෙයා ප්‍රයෝගික වාදය ගැන කියොනව. රනිල්ව ආශ්‍රය නොකරන්න තාම අන්ත ජාතිවාදී සමාජවාදී මිනිහෙක්. මුන්ට ලොකෙ පෙන්නුවෙ රනිල්ල. මොක උනත් මු වැඩක් කරන්න පුලුවන් එකෙක්..

  • @vipularohitha320
    @vipularohitha320 ปีที่แล้ว

    මේයා කියනවා විදුලි බලමණ්ඩලය ගන්නකොට මාෆියාවක්ලු එදා ගොඩගන්න දූන්නැත්තේ කවිද රනිල්ද මයිතිපාලද කියන්න කයිවාරු විතරයි රටකැවා ගොන්නු

  • @vipularohitha320
    @vipularohitha320 ปีที่แล้ว

    මේයා බලයේ ඉන්න කොට චිස්කනවා 2019 රනිල් සමග දේපල වික්කා නය ගත්තා ඩෝලර් බිලියන 12 5.ක් මේ අය රට බංකොළොත්කරා කයිවාරැ විතරයි තන්නාව අජුතයි

  • @ENSL420
    @ENSL420 ปีที่แล้ว

    මෙයා මේ පාර තමයි හොම්බෙන් යන්නේ

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Meyafe 4 wani pakshe, prashne meya witharai pakshaye😂😂

    • @teresapinto1374
      @teresapinto1374 ปีที่แล้ว

      ගැලපීමක් නෑ 😂

  • @samanudawatte8255
    @samanudawatte8255 ปีที่แล้ว +1

    කැටයම් විතරයි මුන් මහ ජඩ මිනිස්සු. උබලා මුගේ ගෑනිටත් වඩා මූ ගැන දන්නවා වගේ කතාව.

  • @chiki_chiki_chiki_chiki
    @chiki_chiki_chiki_chiki ปีที่แล้ว

    Pora Tender ekak deela , gedara kitchen ekai toilet ui hadala denda kiwwa .. ithin hadala dunna 😅

  • @asangaabeywardena4918
    @asangaabeywardena4918 ปีที่แล้ว

    පාදඩයා

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm ปีที่แล้ว

    He is wrong accusing JVP having align with Mahinda. If not for JVP Maahinda will never fight the war. This guy always been a minister with each and every government.

  • @ratnadasaedirisooriya7353
    @ratnadasaedirisooriya7353 ปีที่แล้ว

    Good luck

  • @rohanfernando9146
    @rohanfernando9146 ปีที่แล้ว

    චම්පික මේ රට මේ පත්වෙලා තිබෙන ආභාග්‍යසම්පන්න තත්වයට සෘජුව වගකිව යුතු දේශපාලුවෙක්. නිතිය අවභාවිත කල පුද්ගලයෙක් ඔයා සුද්දවන්ත භාවයක් ආරුඩ කරගන්න හැදුවට ඔයාගේ දෑත්වල් ලේ තවරගත් පුද්ගලයෙක්. කැත අතිතය වහන්න බෑ මහත්තයෝ

  • @ratnadasaedirisooriya7353
    @ratnadasaedirisooriya7353 ปีที่แล้ว

    Good luck

  • @rohanfernando9146
    @rohanfernando9146 ปีที่แล้ว

    චම්පික මේ රට මේ පත්වෙලා තිබෙන ආභාග්‍යසම්පන්න තත්වයට සෘජුව වගකිව යුතු දේශපාලුවෙක්. නිතිය අවභාවිත කල පුද්ගලයෙක් ඔයා සුද්දවන්ත භාවයක් ආරුඩ කරගන්න හැදුවට ඔයාගේ දෑත්වල් ලේ තවරගත් පුද්ගලයෙක්. කැත අතිතය වහන්න බෑ මහත්තයෝ