Very Great Interesting talk with APPACHI💖 you are very Lucky Happy and Proud to have a wonderful Blessed APPACHI and My Respect 💖Theruwan Saranai 💐🌸🌼🌺🙏🙏🙏
What a beautiful interesting conversation. Love you so much putha. Hiru star season 4 you are my favorite. May all your dreams come true. God bless you you all putha. ❤️🌹
මගේ ජීවිතේත් මගෙ ලොකුම වීරයා මගේ අප්පච්චි සහ හොදම යාලුවත් අප්පච්චි ❤
ඔය දෙන්නගෙ ආදරයට මම ගොඩාක්ම ආදරේයි පුතා ඉදිරියටම යන්න ෂක්තිය දහීර්ය ලැබේවා❤
ඔයාගෙ අප්පච්චිත් හරිම ලස්සනයි සයාගි අයියේ 🎉🎉🎉🎉 හැමදාමත් ආදරෙයි ❤❤
❤ගොඩක් දේවල් ජීවිතේට එකතු කරගන්න තියන හරිම ලස්සන දැනුම ගබඩාවක් අප්පච්චි 🌹
තීර්ත සයාගි ලස්සන නමක්...❤
ලස්සන නමක් මල්ලි ඔයාට තියෙන්නෙ.සුබ පතනවා Hirustar තරගයෙන් ඉදිරියටම ගිහින් ජයග්‍රහනය කරන්න ලැබේවා කියලා.😊😊😊
ආදටනීයම චරිත දෙකක්.දවසක අප්පච්ව් එක්කත් chat එකක්දාන්න ඕනි සයා....❤😋
Harima interesting kathawak...good luck putha...oyage නම හරිම ලස්සනයි ...Dada wagema oyath igenaganna...Budusaranai...name hatiyatama adyathmikawa yam thanakata enna labewa obata....
පුතේ අප්පච්චිගේ ගේ මොලය දැනුමින් පරිපූර්ණ මොලයක්. ලස්සනයි ආසාවෙන් බැලුවා
ලස්සනයි තාත්තයි පුතයි බොහොම බුද්ධිමත් කතා බහක් මල්ලී තාත්තා අතුල අධ්කාරි ගේ සහෝදරයෙක් වගේ ලස්සනයි ..❤...👉🇰🇷🙋
You are very lucky to have such a family, brother. You have a beautiful name too. Always be happy brother.❤❤❤
අප්පච්චිට තියෙන්නෙ හොඳ ෆිට්නස් පෙනුමක්.💪
Very Great Interesting talk with APPACHI💖 you are very Lucky Happy and Proud to
have a wonderful Blessed APPACHI and My Respect 💖Theruwan Saranai 💐🌸🌼🌺🙏🙏🙏
මන් කලින් හිතන් හිටියේ මෙ අයියා කියලා මරු හැබැයි .....🫠😇
Mame pudume asawekin me kathawe ahan hitiye.nodane hiti deyak igene gattha ...ane godak thanx .tawe me wage veediyo idiriyetath keranne.danume diunu kere ganne udau wene.....
Godak watina kata bahk.aiye mage malige namat idwara.appachchi hoda darshanika adshs ati denuma isparsha karana kenek mata denena widihata.drnnatama teruwan saranai.godaaaaak adarei....❤❤
ලස්සනයි ඉදිරියට යමු මල්ලි
❤❤💪👍 appachchi adarei mgema vibe ek 👍
Monada kiyanna ona kiyala hitenne nh. Saya ayyageth appachchigeth e badima harim pudumakarayi. Hamadama sathutin parissamen inn ❤ me vlog eka godak watinaw ayye❤ digtm appachchi ekka vlog karnn ayye 🥺
❤Woow ඒක හරිම ලස්සනයි... 🌹
Oh my darling bro... And my handsome malli.... ❤
Love you both ❤
Name eke kathawa maara lassanai, danne nathi dewaluth danagaththa, good luck, handsome appachchi and Sayagi, e mulu namama lassanai❤️
What a beautiful interesting conversation. Love you so much putha. Hiru star season 4 you are my favorite. May all your dreams come true. God bless you you all putha. ❤️🌹
අයියේ ඔයාගේ පොඩිකාලේ photos ටිකක් එක්ක vlog එකක් කරන්නකෝ
ඉදුවර සයාගී
Mm godak dewal igena gaththa me kathawen ❤
අහපු ලස්සනම නම!❤
ප්‍රඥ්ඥාබර කතා බහක්!!🌼🌼🌼🌼
හරිම ලස්සන නමක්
Nice combination you two. Wish you the best of luck and strength ❤✌️ Jayen jaya
Appachchi ❤
Lassanai puthe oya thamai hiru star
❤❤.appachchi.oyage.sakthhiya.puthe.lassanai.oya❤❤
Love you Sayagi..❤❤❤
Good luck ❤my❤
අප්පච්චිගෙ පුතා ❤
හොඩ අනගටයක් තියනව ඔයට aiye❤
Good luck ❤❤❤
Putha Induwara u are a wonderfull creation of the Almighty God.!who is dis Appachchi ...is he ur Father or Uncle?
Lasani aiya jaya wewa 😊❤❤❤❤
Godak watina kathawak ❤❤❤
You are very luckly to have that names ✌️🌷what’ Your sisters’ names ✨
Bro❤
Me sayagige appacchi newei neda thawa kenek inne papa kiyanne kauda
❤❤❤❤❤ අනේ❤❤❤❤❤❤❤
Ane matath mehama appachchi kenek hitiyanam 🥺❤
මටත් එහෙම හිතුනා.මෙහෙම නැතත් ආදරණීය කෙනෙක්වත් වුනානම්.මට තාත්තා හිටියට වැඩක් නෑ.මම තාත්තා කෙනෙක්ගෙ ආදරේ මොන වගේද කියන්නවත් දන් නෑ.🥲🥺මම ගොඩාක් පව් කරල ඇති.🥺🥲
@MadhuKodithuwakku හැමෝටම එක වගේ අය හම්බෙන්නෙ නෑ හලෝ අපේ තාත්තා ඉන්නවා ඒත් එයා එහම ලොකුවට අපිත් එක්ක නෑ 🥺 හරියට කතාවත් කරන්නෙ නෑ ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙනේ
Oya keyanna puthae waega redma songs ..Dan rallanae .ruwan sir oyata taraha na .ayagae job akanam awaelawae kalae .b .s .💯💯💯💯💯💯💖💖💖💖💖💖
Wahh Ee name eka marama lassanii🥺❤️
Mn ahuwa lassanama name eka
ආරි මාමාගේ පුතා අයියේ
boss
Nice bro
🎉❤
❤❤❤
සයාගි අයියා හරිම ලස්සනයි ශෝයි අනේහ් ❤️💟නිකම් ලවන් වගේ
I saw one of your vlogs making hopper s at home.but there was another person who made the chilli sambol.i thought that was ur dad
Ethakota thawa kenek inne eya nemeda thatha
Sujeewa uncle ekka podcast ekak krnn matath asawak thibba kohed ayya mt kalin ptn arn neh 🙂
👌
❤❤❤❤❤❤❤❤
🥺❤️💐
Induwara 😌
❤️🐰
Mathale sumangala hamudhuruwan wage🥺
😂
Woow e name eka ❤️
මෙි අප්පච්චි කවුද සයාගි
Ane ow .ethakota sayagige Amma ekka inna kenata kiyanne paapa kiyala. Aththama thaththa kauda
එතකොට හිරු ස්ටර් එකේදි කිව්වා නෙ තාත්තා භාවනා කරන්න ගිහින් ඒ ගියාම දැනගත්ත රහතුන් වහන්සේ කෙනෙක්ගෙ නමක් කිය්ල..අනේ මන්දා තේරෙන් නෑ
එච්චර දිග කතාවක් එතන කිය කිය ඉන්න වෙලාවක් නැති නිසා කෙටියෙන් කියන්නෙ 🌹
@dulimiahinsa5963 🤗😍
Ow ithin meke eka kiyanne. Sayagi nama awe ehema kiyala
@@gaganigunasekara5324 ඔව් මේකෙ කියන්නෙ නෑ.
🫶🏻🫶🏻
අප්පච්චිගේ නම මොකක් ද
Nimai
හැබැයි පුතේ ඔයා හරිම ලස්සනයි කොන්ඩෙ බැඳල නමි කැතයි හොඳද❤
Mama danneth owan kiyala
මෙයාවද කොහෙද මේ පාර හිරු එකෙන් හිරුස්ටා කරන්න යන්නෙ.ඒක තම කලින් ඉදන්ම social වෙන්න යන්නෙ😂 එදත් උනෙ ඒකනෙ
රැවන් ගෙන් පරිස්සන් වෙන්න හරි කුහකයි
Hauvanna apa munta mun ma karanna boruvak..komari manapa cahnda ganna ...boruvata raganva..😅
එතකොට ඔයාගෙ තාත්තා ,අප්පච්චිද? පපාද?
මටත් ඒ ප්‍රශ්නෙම තමයි තියෙන්නේ ( නම දාපු කතාව අහද්දි නම් අප්පච්චි තමයි ඇත්තම තාත්තා කියලා හිතුනා 🤔 )
@HansiJayasekara අනේ හිතා ගන්න බැහැ නේද ?
අප්පච්චී ❤
@@Induwarasayagi ❤️❤️
ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නවා
Ane palayan ban yanna
❤️❤️❤️😘😘
🥺❤️
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤😘
❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤❤
❤
❤
❤❤❤
❤❤❤❤❤
❤🥰🌸
🥰❤
❤
❤❤❤❤❤
❤
❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤