Ukula Sala (Tikiriliya 2) - Shehara Sandaruwan X Harshana K (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2023
  • ♪ Stream the Full Song Here 👉 band.link/UkulaSala
    Ukula Sala - Shehara Sandaruwan X Harshana K (Official Music Video)
    Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic
    ♪ Director - Kasun Madushanka
    ♪ Artist - Shehara Sandaruwan X Harshana K
    ♪ Music - EvO Beats
    ♪ Lyrics - Harshana K Perera
    ♪ Music Label - Desawana Music
    ♪ Edit & Color - ‪@MrPravish‬
    ♪ Dop - Nilanga Pathirana
    ♪ Production - Desawana Production
    ♪ MUA - Sanka Madu
    ♪ Cast - AK Twins
    ♪ Dance Choreography - Thimira Thineksh SS (Gang Dancters)
    ♪ Special Thanks - Rookada Heritage Villa
    Dial Now...
    For Download " Ukula Sala " song as your RingIn Tone..
    ☎Dialog: 8712799789
    ☎Mobitel: 74751766
    ☎Hutch/Etisalat: 369284112
    ☎Airtel: 8880124283
    ♪ Song Lyrics:
    නෙතු සලන සලන තිස්සෙම රාගිනි විසෙ පෙනුනා
    මගෙ ලගට ලගට ගන්නම රන්කද මට හිතුනා
    එක පෙලට පෙලට හීන හතක් අඩ නින්දෙ මැව්නා
    ඉග තාලෙට පද්දලා හිත කොනිත්තනවද මැනිකා
    මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ
    අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ
    තව ආසනම් ඉන්න නිදැල්ලේ
    ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ
    නිතඹ රන් උකුල සලා
    විටෙක මුව කොමල පපා
    නිතර මන් ලගට වෙලා
    ඉන්නකො කට කොනින් හිනා වෙලා..//
    ඒ කට පාඩ්ම් ගොඩ මට ආදරේ
    අකුරු හතරටයි මන් කැදරේ
    ලග පාත ඉදින්නකො අහක නොයා
    බොරු පානය නම් එපා රාගිනියේ..//
    කලු වලාවක රැ තනි වුනූ
    සුදු ඔයා ලග සමිප වුනූ
    මගෙ කියා පිලි ගන්නමයි හිතූ
    මෙ හිතත් ආස දැන් ඔබටමලූ
    දැක්කත් දවස සුභයි සුදු මූනූ
    පින් වත් හිතක් ඇති පෙම්වත් කුමරූ
    යන්තම් බලා ඉගියක් වත් එවනූ
    කෑදරේ ආදරේ හින්දමයි සුදූ
    ▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic
    ▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic
    ▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic
    ▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic
    ▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic
    ▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic
    ▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic
    ▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic
    Enjoy and stay connected with us!
    #DesawanaMusic #UkulaSala #Tikiriliya2 #SheharaSandaruwan #HarshanaK #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaRemix #NewSong2023
  • เพลง

ความคิดเห็น • 4.1K

  • @sheharasandaruwan
    @sheharasandaruwan 7 หลายเดือนก่อน +6165

    මෙතැන් පටන් ටිකිරිලියා 02 උකුල සලා ඔබට බාරයි....♥️🫶 හැමෝටම ජය වේවා... බොහොම ස්තූතියි.... (Thank you so much desawana music team)

    • @AbcdDcba-lz6pd
      @AbcdDcba-lz6pd 7 หลายเดือนก่อน +164

      ටිකිරිලියා තුනත් ඕනේ 🥰

    • @krishandeshan5693
      @krishandeshan5693 7 หลายเดือนก่อน +64

      Congratulations aiya❤🎉

    • @SLMoneyHunter-376
      @SLMoneyHunter-376 7 หลายเดือนก่อน +57

      සුපිරි කොල්ලො❤❤❤❤

    • @sanjayanayanajith-qz6hh
      @sanjayanayanajith-qz6hh 7 หลายเดือนก่อน +32

    • @Chami_Fernando
      @Chami_Fernando 7 หลายเดือนก่อน +25

      😘😘😘😘😘😘😘

  • @KONARAVLOG
    @KONARAVLOG 7 หลายเดือนก่อน +945

    රට්ටු කියයි කවර කතා,
    ගේම ගැහුවා රුකා පුතා❤

    • @asrs8786
      @asrs8786 7 หลายเดือนก่อน +42

      නිල මැසි කෝනාරයා 🤣👏.

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 7 หลายเดือนก่อน +7

      konaaa

    • @srstofficial7520
      @srstofficial7520 7 หลายเดือนก่อน +15

      පානාර කොයියා 😅

    • @user-xo2bn7td7g
      @user-xo2bn7td7g 7 หลายเดือนก่อน

      ​@@asrs8786😂

    • @AndrenAJ
      @AndrenAJ 7 หลายเดือนก่อน +7

      Mokadde gahapu gema? 😂

  • @wickramarathnawickramarath5598
    @wickramarathnawickramarath5598 5 หลายเดือนก่อน +265

    සුපිරි වැඩක් තව මේ වගේ සින්දු ඕනේ ජය වේවා 🙏

  • @AnushkaNimesh
    @AnushkaNimesh 5 หลายเดือนก่อน +484

    මේකට ලයික් 10 වඩා ඔනේ❤😊

  • @MimIsthikan-sw7zn
    @MimIsthikan-sw7zn 28 วันที่ผ่านมา +15

    සුපිරියක් තමයි අයියේ සින්දුවනම් පට්ට කියල වැඩක් නෑ තව ඉදිරියට යන්න ජය වේවා 🥀🌺😋❤️😆💛🥀

  • @virash
    @virash 7 หลายเดือนก่อน +454

    දැක්කත් දවස සුභයි සුදු මූණ😍❤️🙈
    Good job guys ❤️ Next Trending #1

  • @user-my2hb1bz8c
    @user-my2hb1bz8c 5 หลายเดือนก่อน +1367

    අනේ මට ලයික් 5 ක් දෙන්නකෝ🥲 😟

    • @user-rj6cz7xo4v
      @user-rj6cz7xo4v 3 หลายเดือนก่อน +25

      😊

    • @user-jc7oy9de1c
      @user-jc7oy9de1c 3 หลายเดือนก่อน +37

      ඔන්න 53 ක්ම තියෙනවා

    • @user-my2hb1bz8c
      @user-my2hb1bz8c 3 หลายเดือนก่อน +28

      Thank you kattiya

    • @roshandhanusekara7579
      @roshandhanusekara7579 3 หลายเดือนก่อน +14

      ❤❤❤Love

    • @user-gp9zw3tr7s
      @user-gp9zw3tr7s 3 หลายเดือนก่อน +17

      ඔන්න ලයික් 116 ක්ම තියෙනවා

  • @DinukaNethujaya
    @DinukaNethujaya 3 หลายเดือนก่อน +11

    අදරේයි උම්මා❤❤❤❤❤

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 7 หลายเดือนก่อน +375

    අමුක ඩුමුක ඔයාට කොච්චර මිනිස්සු බැන්නාද කිරි පනුවා කිව්වා කොච්චරනම් දෙවල් කිව්වාද ඒ බැනපු අයට ඇඩෙන්නම අද ඔයා හොද තැනක සුභ අනාගතයක් ඉදිරියට යන්න පුතේ ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

    • @user-tu4ff2be2i
      @user-tu4ff2be2i 7 หลายเดือนก่อน +2

      Xg

    • @Triond-ky3he
      @Triond-ky3he 6 หลายเดือนก่อน +1

      Aniwaranma

    • @dedunukpd
      @dedunukpd 5 หลายเดือนก่อน +2

      ov ane

    • @kushmalfonseka3100
      @kushmalfonseka3100 4 หลายเดือนก่อน

      මරු
      😮

    • @CeylonEyeCatcher
      @CeylonEyeCatcher 2 หลายเดือนก่อน +1

      meeeee koo den amuka dumuka 😂😂😂😂😂😂

  • @samithudayanga9953
    @samithudayanga9953 5 หลายเดือนก่อน +21

    ගැම්මක් බ්‍රො

  • @isurudeshan5733
    @isurudeshan5733 5 หลายเดือนก่อน +9

    හරිම. ලස්සනයි.....❤❤❤❤❤❤❤

  • @NimalPesanna-jr3de
    @NimalPesanna-jr3de 6 หลายเดือนก่อน +99

    සුපිරි ❤😊😊

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 7 หลายเดือนก่อน +231

    ජය වේවා ශෙහාර අයියේ හර්ෂන අයියේ & රුකා Boy🤩🥳

  • @IreshaAlwis-wx2vk
    @IreshaAlwis-wx2vk 3 หลายเดือนก่อน +9

    ADO සුපිරි

  • @Pandatechnik
    @Pandatechnik 4 หลายเดือนก่อน +154

    අනේ මට like ටිකක් දාන්නකෝ😢😢❤

    • @user-gn2wy4kp5c
      @user-gn2wy4kp5c หลายเดือนก่อน +1

    • @user-gf1gf7ii2c
      @user-gf1gf7ii2c 17 วันที่ผ่านมา

      ලයික් හිගන්නෝ 😂😂

  • @OsharaSewmini
    @OsharaSewmini 6 หลายเดือนก่อน +466

    සින්දුවත් ලස්සනයි..වීඩියෝ එකත් ලස්සනයි..අනූ කනූත් ලස්සනයි.රුකාත් ලස්සනයි..කෙටියෙන්ම කිව්වොත් මේකනම් තනිකරම පිස්සුවක් 😌🤘❤️

  • @poornimaranasinghe1386
    @poornimaranasinghe1386 7 หลายเดือนก่อน +594

    අමුක ඩුමුක කොල්ලත් ඉන්නව . 😊 ගැම්මක් . ට්‍රෙන්ඩ් තමා ඉතිම් .🎉❤ හැමෝට ම ජය 🎉❤

  • @Kenulaperera
    @Kenulaperera 7 หลายเดือนก่อน +972

    අර කොල්ලට අවස්ථාවක් දුන්නු එක ගැන සතුටුයි ජය වේවා කට්ටියටම...❤🎉

  • @piyuminikeshala8440
    @piyuminikeshala8440 3 หลายเดือนก่อน +8

    සුපිරියි ❤️❤️❤️❤️❤️❤️

  • @dinethpg
    @dinethpg 6 หลายเดือนก่อน +27

    Super song and Dance❤❤

  • @virasekarabandara384
    @virasekarabandara384 6 หลายเดือนก่อน +97

    සිංදුවත් නියමයි❤ නැටුමත් නියමයි ❤

  • @Angel_Heaven186
    @Angel_Heaven186 7 หลายเดือนก่อน +2570

    සිංදුව වගේම dance එකත් ලස්සනයි ඔයාලා අර පුංචි කොල්ලාව හරි track එකට දැම්මා එයාටත් ඔයාලා හැමෝටමත් සුභ ආනගතයක්... ❤️❤️

    • @sheharasandaruwan
      @sheharasandaruwan 7 หลายเดือนก่อน +24

      ❤❤❤

    • @hermyquinn7526
      @hermyquinn7526 7 หลายเดือนก่อน +34

      කමෙන්ට් එකට Respect ❤

    • @ChathuVlog-no1kz
      @ChathuVlog-no1kz 7 หลายเดือนก่อน +15

      ලස්සන සිංදුවක් තමා මෙකත් ❤❤

    • @dulaj_CR7
      @dulaj_CR7 7 หลายเดือนก่อน

      ​@@hermyquinn7526siravatama bn ❤❤❤

    • @muthunmadushan5157
      @muthunmadushan5157 7 หลายเดือนก่อน +10

      ❤❤❤❤

  • @user-vb4xc7ej3n
    @user-vb4xc7ej3n 2 หลายเดือนก่อน +19

    සුපිරි බන් 🌴🤗🤗

  • @erandadilipa9008
    @erandadilipa9008 5 หลายเดือนก่อน +8

    සුපිරියි හරිම ලස්සනයි

  • @yapapiyasena6499
    @yapapiyasena6499 6 หลายเดือนก่อน +69

    අනෙ ලස්සනයි තව තව සිංදු හදන්න ❤

  • @Senu4425
    @Senu4425 7 หลายเดือนก่อน +1184

    1M පනිනවා සින්දුව නම්...dancing ayitam ටික නම් පට්ට ❤ පාරේ නටපු කෙනාට මිනිස්සු කොච්චර නම් බැන්නා ද ඒත් ඒ කොල්ලා අද music video එකක රඟපාන්න තර ම් ජනප්‍රිය වුණා.. 📹🎶 හැමෝම ට ජය 🙏💙

    • @UmayangaDissanayake-ow4ts
      @UmayangaDissanayake-ow4ts 7 หลายเดือนก่อน +3

      Ubata banee na unawa අතල් eඑකකට aragena thibeee 🤣🤣

    • @chamaraweerasekara5453
      @chamaraweerasekara5453 7 หลายเดือนก่อน +3

      A kolla hodai video eka beluweth

    • @sachilogs9971
      @sachilogs9971 7 หลายเดือนก่อน +2

      1m ne ne bn🤔

    • @1100AK
      @1100AK 7 หลายเดือนก่อน

      @@sachilogs9971still two days.
      Wait for 10 days..

    • @1100AK
      @1100AK 7 หลายเดือนก่อน +3

      @@sachilogs9971 Nadeemal ge hadakari 4 weeks still 130k, this song still 2days 500k..❤

  • @SamanthaKumara-ye5pz
    @SamanthaKumara-ye5pz 6 หลายเดือนก่อน +33

    පට්ට ❤️❤️❤️❤️❤️

  • @RashniPerera
    @RashniPerera 5 หลายเดือนก่อน +232

    AneaAneage coment ekata like 15 karanna ko 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @chaviboy3307
    @chaviboy3307 7 หลายเดือนก่อน +463

    රට්ටු කියයි නොයෙක් කතා
    රුකා ගහයි ගේම පුතා❤🎉

    • @sheharasandaruwan
      @sheharasandaruwan 7 หลายเดือนก่อน +7

      ❤❤❤

    • @dinushikamadhushani7496
      @dinushikamadhushani7496 7 หลายเดือนก่อน +2

      ඇත්ත.♥️

    • @Sath_madu
      @Sath_madu 5 หลายเดือนก่อน +3

      @@user-Darka පකේ රුකා

    • @dinowrx7608
      @dinowrx7608 4 หลายเดือนก่อน +7

      පකක් ගහයි 😂 මාස තුනක් ගිහින් දැන් ඌව කාටවත් මතකවත් නෑ

    • @creativeupdate7932
      @creativeupdate7932 4 หลายเดือนก่อน

      ​@@dinowrx7608මතකයි බන😂

  • @user-ms4et6vv2e
    @user-ms4et6vv2e 7 หลายเดือนก่อน +398

    පොඩි කොල්ලගෙ dance එක තියන කොටස තාමා සින්දුවේ හොදම හරිය
    ඌනම් මරු😍

  • @user-wj7dn6fs3v
    @user-wj7dn6fs3v 4 หลายเดือนก่อน +7

    එළකිරි සහ ජලය❤❤🎉🎉

  • @AnushaDeepani-ml6zs
    @AnushaDeepani-ml6zs หลายเดือนก่อน +1

    පට්ට ඕයි ඒක නම් ❤❤❤❤ජය වේවා!!!!!

  • @thestudiokandy
    @thestudiokandy 7 หลายเดือนก่อน +1407

    අර නටන කොල්ලට කවදහරි හොඳටම හරියන්න ඕන!
    හෙන අහින්සක පාටයි ❤❤❤

    • @Mohemedal-SergeyLavrov
      @Mohemedal-SergeyLavrov 7 หลายเดือนก่อน +51

      ❤❤❤ කුහක නැති නියම කොල්ලො උබලා උබලත් හරි යන්න ඔනි ❤

    • @dilmi-rx9hb
      @dilmi-rx9hb 7 หลายเดือนก่อน +8

      රෙද්ද

    • @AnjanaAnjana-cn7li
      @AnjanaAnjana-cn7li 7 หลายเดือนก่อน +6

      So proud of you dear 🥰❤️🌹

    • @dulaj_CR7
      @dulaj_CR7 7 หลายเดือนก่อน +7

      Aththa ❤❤

    • @Kaushi-it2uy
      @Kaushi-it2uy 7 หลายเดือนก่อน +18

      ​@@dilmi-rx9hbඊරිසියාව...හොදට පේනවා ඔබේ පැලියාව..😂😂😂😂

  • @dzilvac6606
    @dzilvac6606 7 หลายเดือนก่อน +258

    නියම සින්දුවක්.. 🔥🔥🔥 අර පොඩි එකත් උගේ Part එක සුපිරියටම කරනවා 🔥🔥🔥 සින්දුව Tranding #1 වේවා !! පොඩි එකාටත් ඉහලටම යන්න ලැබේවා !!! 🔥🔥

  • @nimodimalkanthi4550
    @nimodimalkanthi4550 5 หลายเดือนก่อน +5

    නියමයි බොයිස්

  • @gresonkumara5207
    @gresonkumara5207 4 หลายเดือนก่อน +5

    Beautiful song ❤❤

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 7 หลายเดือนก่อน +432

    උකුල සලා හිට්ම හිට් එකක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම..ජයවේවා Boys & Girls 🔥♥️

  • @user-qq4he1je3g
    @user-qq4he1je3g 7 หลายเดือนก่อน +693

    ඇත්තමයි අඩුම කුඩුම මල්ලි දකිද්දි මාරම සතුටුයි. ලන්කාවම නටවපු පොඩි කොල්ලා. සුබ පතනවා ඔයාට..

    • @kelumnimesha27
      @kelumnimesha27 7 หลายเดือนก่อน +21

      අඩුම කුඩුම නෙවේ බං... අමුගු ඩුමුගු

    • @user-ec8lg5hg1o
      @user-ec8lg5hg1o 7 หลายเดือนก่อน +2

      ​@@kelumnimesha27😅

    • @user-lg3iw3yw1d
      @user-lg3iw3yw1d 7 หลายเดือนก่อน +2

      Natuwd ithin lankawama .konda binduna wage

    • @nethulisandara785
      @nethulisandara785 7 หลายเดือนก่อน +3

      Por dkl video ek balanna apu mama 😂

    • @nethulisandara785
      @nethulisandara785 7 หลายเดือนก่อน +2

      ​​@@kelumnimesha27amuka dumuka nemei d😅

  • @yvactor2618
    @yvactor2618 5 หลายเดือนก่อน +3

    Tikiriliya 3th denawada 🎉🎉🎉

  • @user-dn5ts7in9u
    @user-dn5ts7in9u 5 หลายเดือนก่อน +9

    රුකා අය්යෙ පට්ටම ලස්සනයි 😆😆
    අනු කනු පට්ටම ❤සින්ඩුවත් ලස්සනයි

    • @MatheeshaHirun-qh3hw
      @MatheeshaHirun-qh3hw 2 หลายเดือนก่อน

      නියමයි රුකා අයියා👍👍👍👍

  • @TikiriManika-ew2te
    @TikiriManika-ew2te 6 หลายเดือนก่อน +170

    රුකත් පට්ට😍😍😍😍

  • @gayansameera9817
    @gayansameera9817 7 หลายเดือนก่อน +75

    රූකා මල්ලී නියමයි ජයම වේවා පොඩ්ඩෝ ශෙහන් මල්ලී නියමයි ලස්සන වැඩක් ජයම වේවා සෙට් එකටම ❤️❤️❤️

  • @nethmi1030kodithuwakku-ti4no
    @nethmi1030kodithuwakku-ti4no 4 หลายเดือนก่อน +75

    Palaveni vathavata illanne mata like 100k dennako😢😢

  • @gaminiweerasooriya603
    @gaminiweerasooriya603 หลายเดือนก่อน +1

    සුපිරි😮😮

  • @janakabandara9719
    @janakabandara9719 7 หลายเดือนก่อน +108

    2000න් පස්සෙ ගේමක් ගහපු සුපිරි කොල්ලලෙක්...♥️♥️♥️✌️

  • @Dumindu_Shanuka1
    @Dumindu_Shanuka1 6 หลายเดือนก่อน +375

    උකුල සලා Dance Remix එක ඕනි අය 👍 එකක් දාගෙන යන්ඩ ...

    • @mimethpiyum9478
      @mimethpiyum9478 5 หลายเดือนก่อน +2

      Ow. Desawana remix walata gahanna wena ekak na♥️

    • @tonykumara2248
      @tonykumara2248 4 หลายเดือนก่อน

      👍

  • @hasithashyamali9391
    @hasithashyamali9391 5 หลายเดือนก่อน +4

    Supiriyak thamai

  • @yummycook1
    @yummycook1 5 หลายเดือนก่อน +3

    Supriyak thama 💪❤

  • @HarshanaKPerera
    @HarshanaKPerera 7 หลายเดือนก่อน +82

    TIKIRILIYA 2) “Ukula Sala” ඔන්න Release කරා 😍🔥
    අහලා බලලා Comment එකක් දෙන්න Guys Thank You…!!! ❤️❤️👏🏻
    Lyrics by - Harshana K Perera

    • @VishwaSathushka2003
      @VishwaSathushka2003 7 หลายเดือนก่อน +1

      සිංදුවේ Lyrics✍ මාරම ලස්සනයි Harshana K Perera aiye😍❤.අයියගේ Rap එකත් සුපිරි😇.ජයෙන් ජයම වෙන්න ඕනී අයියේ.❤❤

    • @nethminitharushika8803
      @nethminitharushika8803 7 หลายเดือนก่อน

      Ammooh soiii❤😍🔥

    • @shashikageeganage8240
      @shashikageeganage8240 7 หลายเดือนก่อน +1

      👌👌👌👌👌👌👌👌

    • @sheharasandaruwan
      @sheharasandaruwan 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @VishwaSathushka2003
      @VishwaSathushka2003 7 หลายเดือนก่อน +1

      @@sheharasandaruwan ❤❤❤❤

  • @imeshlakshitha5254
    @imeshlakshitha5254 7 หลายเดือนก่อน +66

    අර කොල්ලට ගැම්මක් දුන්නට ආදරෙයි 💪😘❤️ සිංදුවත් සුපිරි වීඩියෝ එකත් සුපිරි ❤🎉

  • @user-bn8ly2yg6u
    @user-bn8ly2yg6u 6 หลายเดือนก่อน +3

    patta song eka.......
    Tikiriliya wagemayi..😍😍😍

  • @Lkflash1987
    @Lkflash1987 5 หลายเดือนก่อน +4

    Ruka niyamai❤😮😮

  • @mishelsanjana4953
    @mishelsanjana4953 7 หลายเดือนก่อน +321

    සිංදුවත් පට්ට❤dance එකත් සුපිරි රුක්ෂාන් මල්ලිවත් හරි ට්‍රැක් එකට දාපු එකටත් respect 🫡

    • @mm-fc2nt
      @mm-fc2nt 6 หลายเดือนก่อน

      Lithuki❤dhfgd😂fgfftg🎉hhgg😢ffgf😮hhhh😅gdgy😊

    • @janujadewaki8667
      @janujadewaki8667 5 หลายเดือนก่อน +1

      🎉🎉🎉

  • @Trendthinkmagazineofficiall
    @Trendthinkmagazineofficiall 7 หลายเดือนก่อน +140

    Congratulations Ma Boys !!! 💥😍
    ඒක වෙනම පිස්සුවක් 👐

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 3 หลายเดือนก่อน +2

    90K ලයික් ටික පන්නමු ❤❤
    බලන හැම එක්කෙනාම Like එකක් දාන් ❤️🤍❤️🤍

  • @SLTEACHSAVI
    @SLTEACHSAVI 5 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි ♥️♥️♥️

  • @Pahandenuwan
    @Pahandenuwan 7 หลายเดือนก่อน +239

    අර කොල්ලට chance එකක් දුන්න එක මරු ගොඩක් උන් රැල්ලට බැන්නට කාටවත් කරදරයක් නැතුව උගේ Talent එකකින් ඉස්සරහට ආවේ තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕන ❤🎉 ( මුකුත් කරගන්න බැරුව මේකට වෙලා බැන බැන ඉන්න උන්නම් පවු😅 )

    • @PiyumiKaushalya-bn9jy
      @PiyumiKaushalya-bn9jy 7 หลายเดือนก่อน +16

      E malli nisama beluwa mn 🙃

    • @skmusic_
      @skmusic_ 7 หลายเดือนก่อน +2

      ඇත්ත ❤☺️

    • @nimnabro2016
      @nimnabro2016 7 หลายเดือนก่อน +1

      Atha machn 💯

    • @hirunianjalika5401
      @hirunianjalika5401 7 หลายเดือนก่อน

      @@PiyumiKaushalya-bn9jy math 😁

    • @Reaper.2008
      @Reaper.2008 7 หลายเดือนก่อน

      Ow bn

  • @parkmihisarani8749
    @parkmihisarani8749 7 หลายเดือนก่อน +41

    සින්දුව මාරම ලස්සනයි..සුපිරි..❤️😍

  • @SampathSamaraweera-oj1ld
    @SampathSamaraweera-oj1ld 5 หลายเดือนก่อน +1

    M සුපිරි ruka

  • @sadunpabatha3476
    @sadunpabatha3476 4 หลายเดือนก่อน +3

    Supiriyak🎉🎉

  • @kSL96
    @kSL96 7 หลายเดือนก่อน +76

    අර පොඩි කොල්ල දාල කරපු වැඩේ හදවතින්ම❤1 පට්ට ඌට වටිනාකමක් දුන්නට ❤❤❤❤

  • @PraveezCricketPulse
    @PraveezCricketPulse 7 หลายเดือนก่อน +38

    අමුක ඩුමුක මල්ලි❤💯

  • @piyarathanagodapitiya3968
    @piyarathanagodapitiya3968 5 หลายเดือนก่อน +3

    Niyamay ❤❤❤

  • @rnishantha5378
    @rnishantha5378 2 หลายเดือนก่อน +2

    Pattai!❤❤😀

  • @rosi8563
    @rosi8563 7 หลายเดือนก่อน +10

    Mama godek parak beluwa ...ar malli nisa song eka super

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi 7 หลายเดือนก่อน +131

    Lassanai sinduva ❤❤
    Ak tuwins ❤❤
    අඩුම කුඩුමත් ඉන්නවා 😂🤭

  • @user-yz4yc5bl3f
    @user-yz4yc5bl3f 6 หลายเดือนก่อน

    සුපිරියි😊❤❤
    I love it

  • @LilaniMiranda
    @LilaniMiranda 4 หลายเดือนก่อน +1

    great work , i like ur songs ❤❤😊

  • @user-nw6eh1lq6z
    @user-nw6eh1lq6z 7 หลายเดือนก่อน +16

    Sinduwata wada, rukage dance eka balapu kattiyagen like ekak one.❤️❤️❤️

  • @SasidiNimhara
    @SasidiNimhara 7 หลายเดือนก่อน +5

    1st trendin....gammak thamaaaaa....❤❤❤❤❤

  • @DineshKumar-hf7dx
    @DineshKumar-hf7dx 28 วันที่ผ่านมา +1

    Sheharaya mage eka adarei sudda ❤❤❤

  • @nilukadamayanthi4590
    @nilukadamayanthi4590 6 หลายเดือนก่อน

    සුපිරියක් තමා 😍😍

  • @vishmika3053
    @vishmika3053 7 หลายเดือนก่อน +38

    Nice song❤❤

  • @damayanthigunasekara8201
    @damayanthigunasekara8201 7 หลายเดือนก่อน +25

    පට්ට සුපිරි රුකාත් ගේම ගැහුවා නියමයි අමුක ඩුමුක 👌👌❤️❤️

  • @umeshiniabeykoon9806
    @umeshiniabeykoon9806 3 หลายเดือนก่อน

    Wow❤ Nice song. Dancing energy is superb❤

  • @chamithsujeewa761
    @chamithsujeewa761 3 หลายเดือนก่อน

    Ruka ela patta song ekak ❤shehara aiya maru thanks desawana❤

  • @Shashii.bro13
    @Shashii.bro13 7 หลายเดือนก่อน +237

    කවුරු මොනා කිව්වත් රුකා උගෙ ගේම ගැහුව එච්චරයි ❤

  • @Tharindu2000
    @Tharindu2000 7 หลายเดือนก่อน +562

    මේ Comment එකට like 100 ක් අහිංසක පුංචි ඉල්ලීමක්🥺❤

    • @darmasiriliyanarchchi8697
      @darmasiriliyanarchchi8697 5 หลายเดือนก่อน +4

      ලස්සනයි ❤❤❤adarey හැමදාමත්

    • @mmcre702
      @mmcre702 5 หลายเดือนก่อน

      ​@@darmasiriliyanarchchi8697❤❤❤❤

    • @damithpriyantha836
      @damithpriyantha836 4 หลายเดือนก่อน +3

      😂රිජ්හ්ෆ්

    • @sarasiyashodini7933
      @sarasiyashodini7933 2 หลายเดือนก่อน +3

      100 327 ක්ම තියනවා.

    • @vidurapushpakumara1994
      @vidurapushpakumara1994 2 หลายเดือนก่อน

      +1​@@sarasiyashodini7933

  • @RisithMinuka-id9sg
    @RisithMinuka-id9sg 6 หลายเดือนก่อน

    නියමයි රැකා....
    සුභ අනාගතයක්🎉

  • @user-sc2yu7ie7o
    @user-sc2yu7ie7o 6 หลายเดือนก่อน

    ගැම්මක් සහ සුපිරි යි 🎉🎉🎉🎉🎉❤❤

  • @Lahiru_Prebath
    @Lahiru_Prebath 7 หลายเดือนก่อน +45

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සුපිරි සිංදුවක් ❤️‍🔥

    • @MS-ql4db
      @MS-ql4db 7 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @asirisampath5314
    @asirisampath5314 7 หลายเดือนก่อน +54

    සුපිරි අයියා සිංදුව වගේම විඩියෝ එකත් ලස්සනයි.. Ruka මල්ලිට අවස්ථාවක් දුන්න එක නම් ගොඩක් වටිනවා.. ජයවේවා ❤❤❤

  • @sumuduprasath
    @sumuduprasath 5 หลายเดือนก่อน

    සුපිරි sinduwa❤❤❤

  • @thinuramandila2541
    @thinuramandila2541 6 หลายเดือนก่อน

    සුපිරි ❤❤

  • @gossip1550
    @gossip1550 7 หลายเดือนก่อน +172

    බැනපු උන් එකම.තැන.රුකා උඩම තැන ❤️💪

    • @DamayanthiDamayanthi-rt2mf
      @DamayanthiDamayanthi-rt2mf 5 หลายเดือนก่อน

      සිරා කතාව

    • @hmpkumara6041
      @hmpkumara6041 5 หลายเดือนก่อน

      💯❤️

    • @Sath_madu
      @Sath_madu 5 หลายเดือนก่อน +1

      දැන් ඌ අහසෙ වෙන්න ඇති මයෙ හිතේ

    • @priyangikapalliyaguru2159
      @priyangikapalliyaguru2159 5 หลายเดือนก่อน +1

      @@Sath_madu 😂😂😂😂

  • @Siththa_Cartoon01
    @Siththa_Cartoon01 7 หลายเดือนก่อน +299

    දැන් මේ සින්දුව එනකන් බලන් හිටපු අය කෝ ? ☺️

    • @AnimeEdiz.
      @AnimeEdiz. 7 หลายเดือนก่อน +3

      😅

    • @zoonstatus308
      @zoonstatus308 7 หลายเดือนก่อน +4

      😅💔

    • @Prasidand
      @Prasidand 7 หลายเดือนก่อน +7

      මාත් මේක එනකන් තමා බලන් හිටියේ පුතා 😏

    • @user-cu7ee1ys6w
      @user-cu7ee1ys6w 7 หลายเดือนก่อน +4

    • @sudu1437
      @sudu1437 7 หลายเดือนก่อน +4

      🥴

  • @ThiwankaBimsara-ws6jq
    @ThiwankaBimsara-ws6jq 6 หลายเดือนก่อน

    Meknm patta song ,dansekai maru☺️☺️☺️

  • @AjithKumara-jg2lz
    @AjithKumara-jg2lz 5 หลายเดือนก่อน +1

    සුපිරි song එක❤❤❤❤❤❤❤❤

  • @MaleeshaLakshan-vf5po
    @MaleeshaLakshan-vf5po 7 หลายเดือนก่อน +394

    මේකෙත් dj remix එක ඕනා කියන අය ඉන්නවදෝ❤❤❤

    • @theekshana632
      @theekshana632 7 หลายเดือนก่อน +6

      බය වෙන්න එපා ලගදිම දෙනවෝ...😊❤

    • @MaleeshaLakshan-vf5po
      @MaleeshaLakshan-vf5po 7 หลายเดือนก่อน +2

      @@theekshana632 ❤️❤️🥰

    • @mrgeeyasl2085
      @mrgeeyasl2085 7 หลายเดือนก่อน +2

      Aniwaren ❤️

    • @AyeshaManuranga
      @AyeshaManuranga 7 หลายเดือนก่อน

      🖐🏻🖐🏻🖐🏻

    • @AyeshaManuranga
      @AyeshaManuranga 7 หลายเดือนก่อน

      🖐🏻🖐🏻🖐🏻

  • @user-ug4rs3qn5n
    @user-ug4rs3qn5n 6 หลายเดือนก่อน +51

    My favourite...rukata kamathi Aya like akak damuuuuuu 🎉🎉🎉😊😊

  • @aktwinsfc6263
    @aktwinsfc6263 5 หลายเดือนก่อน

    Interesting voice❤ and beautigul dance🎉 all ara great😮

  • @maheshadikari6889
    @maheshadikari6889 6 หลายเดือนก่อน

    Ammoooo ruka gammak thama ❤❤❤ thank you

  • @ChathuVlog-no1kz
    @ChathuVlog-no1kz 7 หลายเดือนก่อน +25

    එ සිංදුවත් පට්ටම ලස්සනයි තව සිංදු ඕනේ ආදරෙයි හැමදමත් ❤

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 6 หลายเดือนก่อน +6

    Supiriyak..pttama ලස්සනයි ❤❤❤ Dance ekath ruka malli❤❤❤moka monawa kiwwath dance ekath song ekatama galapenawa malli🎉❤

  • @PiyumiGanhewage-sx1qz
    @PiyumiGanhewage-sx1qz 5 หลายเดือนก่อน

    Supiri wadk ... Harima lassanayi ... ❤😊✨

  • @RisithMinuka-id9sg
    @RisithMinuka-id9sg 5 หลายเดือนก่อน

    සුභ අනාගතයක් desavana
    music

  • @erab7588
    @erab7588 7 หลายเดือนก่อน +58

    අමුකු ඩුමුකු කොල්ලව දැකලා සිංදුව බලන්න ආව අය 😊❤ මේ කොනට

  • @anukanu2088
    @anukanu2088 7 หลายเดือนก่อน +37

    Thank you for having us @desawana music ❤️🥳😍 Good job 👏 Happy to work together 🎉

    • @roshelrogersfanpage2997
      @roshelrogersfanpage2997 7 หลายเดือนก่อน

      Adare akki

    • @nishifdo1267
      @nishifdo1267 7 หลายเดือนก่อน

      Wow my girls ❤❤
      You guys are🔥🔥

    • @sheharasandaruwan
      @sheharasandaruwan 7 หลายเดือนก่อน

      Thanl you so much anu & kanu♥️🫶

  • @adorsaha
    @adorsaha หลายเดือนก่อน

    I have no word. Just Supper. ❤️

  • @ajithkulathunga5238
    @ajithkulathunga5238 6 หลายเดือนก่อน +12

    වාව් නියමයි අයියේ මාරම ලස්සනයි.. ආදරෙයි ගොඩාක් ඔයාට... තව ලස්සන song කරන්න ඔයාට .. conragulations.❤❤😊❤❤