කොන්ඩේ සුදු වෙනවට මන් මොකද කරන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 199

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 2 ปีที่แล้ว +15

    අනේ ඹයා හරි ෂෝක් නංගි.හිනා උන ගමන් ඉන්නෙ .හරිම පුසන්නයි ඔයා

  • @nadisusanthi7616
    @nadisusanthi7616 2 ปีที่แล้ว +4

    ඔයා ඇත්තටම හොද කෙනෙක්.අහංකාර කමක් නැති හොද කාන්තාවක්.💕💕

  • @punyachandani5508
    @punyachandani5508 2 ปีที่แล้ว +7

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි .හරිම
    සිම්පල්.ඇත්තමයි නංගි .

  • @ayeshachathuranga8811
    @ayeshachathuranga8811 2 ปีที่แล้ว +6

    අක්කා oya cam එකෙ බලන්නේ oya දිහා . එහෙම epa කෙළින් බලන්න ❤️❤️❤️❤️

  • @shashitharts9533
    @shashitharts9533 2 ปีที่แล้ว +2

    අක්කෙ මරු ඔයාගෙ කතාව..ශෝභන නෑ..පට්ටයි හිනාවෙලා කියවන් යද්දි..😌😌😌

    • @shashitharts9533
      @shashitharts9533 2 ปีที่แล้ว

      @@v7familysl හත්තික්කේ මම මල්ලි..නම බලන්නකො ..

  • @priyankaherath4578
    @priyankaherath4578 2 ปีที่แล้ว +3

    ස්තූතියි නංගි
    ඔයා හරි නිරහන්කාරයි.
    මගෙත් කොණ්ඩෙ හරිම වියලයි.

  • @සුමුදු-ෂ3ත
    @සුමුදු-ෂ3ත 2 ปีที่แล้ว +3

    මටත් ආසයි මමත් ඉන්නේ කුවේට් එකේ ...මගේ ගම කොස් වත්ත ..හිඹුටාන කියන්නේ ...මාලබේට ඒවට ලඟයි අපිට ...ඔව් ඉතින් දැන්නම් දකිද්දී ආසයි..ජේසු පිහිටයි බුදු සරණයි

  • @nila3315
    @nila3315 2 ปีที่แล้ว +12

    මගෙත් කොන්ඩෙ සුදුයි...⁣හරිම දුකින් ඉන්නෙ...😑 thankyou akka

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +15

    කියන්න අමතක වුණා ඔයාගේ කොන්ඩේ යට හරියේ කර්ලි ගතියට හරි ආසයි මන්..ඔයත් ලස්සනයි ඔයාගේ කොන්ඩෙත් ලස්සනයි අක්කේ..🤗♥️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +2

    Onna nangi magen mulinma comment ekak oyata ,hinawa harimsa pin wanthai nangi ,mama harima kamathi v7 lata ♥️♥️♥️♥️♥️♥️♥️ parissamin inna nangi budu saranai

  • @sanjulasandeepani9518
    @sanjulasandeepani9518 ปีที่แล้ว +2

    මගෙත් එහෙමමයි අවුරුදු විසි ගනන්වල ඉදලම කොන්ඩෙි සුදු වෙන්නෙ ගත්තේ. මටත් හරිම කරදරයක්

  • @chandiudagedar5905
    @chandiudagedar5905 7 หลายเดือนก่อน +1

    Oya pahadili karanawa harima lassanai nangi.thawath oya lassana wei kattiya dana commet walata tiply karanawanam 😊

    • @v7familysl
      @v7familysl  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අක්කේ 🥰🥰
      වෙලාවක් තිබුන ගමන් reply කරනවා අක්කේ. සමහර දවස් වලට වීඩීයෝ එකක් දැන්මට ආයෙත් ඒ ගැන බලන්නවත් වෙන්නේ නෑ වැඩ නිසා. පුලුවන් හැම වෙලාවකම reply කරන්නම් අක්කේ 🥰🥰
      මොනවත් හිතන්න එපා

  • @NiroshiNiroshini
    @NiroshiNiroshini 2 ปีที่แล้ว +2

    Akki oyage videos tika thigatama me davas tikke baluva. Mang tamil. Eth I love ur videos akki.

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 2 ปีที่แล้ว +15

    බලන කොට ඕක්කෝමලගේ කොන්ඩේ සුදු වෙලානේ...සුදු කියන්නෙත් ලස්සන පාටක්....අනෙක් ඔක්කෝම පාට හොදයි ..සුදු තිබ්බොත් නාකි...ඕක අපි හදා ගත්ත මතයක්නේ..us වල new style ....සුදු වෙච්ච hair එහෙම්මම තියන එක

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 2 ปีที่แล้ว

      @@v7familysl aththata Hari shok ehenam neda
      Math oya wagema colouring walin Sudu cover karanne, Hari katadarayak

  • @ruwanithisera1670
    @ruwanithisera1670 2 ปีที่แล้ว

    matath tyana prashnemai akke oyage vidiyatama issaraha tika thamai sudu venne.. thank you akke…

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว +2

    අක්කෙ කලර් කරන්නෙ මාස කීයකට සැරයක්ද.

  • @aselaindrajith1909
    @aselaindrajith1909 28 วันที่ผ่านมา +1

    Oya pavichchi karana colour brand eka mokakda

    • @v7familysl
      @v7familysl  28 วันที่ผ่านมา

      Dear issara nam lorial use kare. Den nam Kaya eken danne, mokakda kiyala danne ne. Mata ahanna beri una. Eyala balala danne

  • @ShermilaShermila-rs5fh
    @ShermilaShermila-rs5fh ปีที่แล้ว +2

    Ada thamai math dakke. Mage konde sudu wenna gaththe. Aurudu 20 wage.. Kohomada eka nathi Kara ganne

    • @v7familysl
      @v7familysl  ปีที่แล้ว

      නැති කර ගන්න නම් බෑ dear. මේ වගේ තාවකාලික සහනයක් තමයි ඉතින්. තෙල් වර්ග කොච්චර try කරත් හරි ගියේ නෑ. Gray hair cover කරන එක විතරයි කරන්න පුලුවන්

  • @madushikawijerathna8346
    @madushikawijerathna8346 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් අක්කා 👍👍👌👌බුදු සරණයි 🙏🙏🙏🙏

  • @nilukabashini6314
    @nilukabashini6314 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයා ලස්සනට වීඩියෝ එක කරනවා .

  • @pushpaperera5553
    @pushpaperera5553 2 ปีที่แล้ว +3

    Thanks Darling 😍😍

  • @maduwanthimadu1918
    @maduwanthimadu1918 ปีที่แล้ว +1

    මමත් කල(ර්)කරනවා විතරයි .අනික ඉස්සරහ ටික විතරයි කෙස් සුදු වෙන්නෙ...

  • @sansaarya5185
    @sansaarya5185 2 ปีที่แล้ว +9

    අනේ තේජා, මං හිතුවෙ කොණ්ඩෙ පැහෙන්නෙ මගේ විතරයි කියලා. කලකිරිලා හිටියේ . දැන් හරි. 😘❤️

    • @bandulapathiranage3723
      @bandulapathiranage3723 2 ปีที่แล้ว

      මට හෙයාර් ඩයි මොනවත් ගාන්න බැහැ ඇලජික් වෙනවා. මට සුදුසු දෙයක් කියන්න.

    • @shashikadilhara4958
      @shashikadilhara4958 2 ปีที่แล้ว

      Ane mageth

    • @rasandigunasekara6557
      @rasandigunasekara6557 2 ปีที่แล้ว

      Mageth suduwela ane monakarannada manda

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 2 ปีที่แล้ว

    Akkige channel ekata mn den sathi 2k wage set wela... akki hodata channel ek karanawa❤️

  • @jayanichandima2690
    @jayanichandima2690 2 ปีที่แล้ว +4

    අනේ ඔයා හරි ෂෝක් අනේ.. ❤❤❤😂😂

  • @anush5241
    @anush5241 2 ปีที่แล้ว +1

    Akka...සීරම් එක ගත්තෙ කොහෙන්ද?

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 2 ปีที่แล้ว +2

    අනේ ඔයා හරිම ශෝයි අක්කේ. ගෙදර අයත් එක්ක හැමදාම vedio දාන්න. 😍❤️😁

  • @nuwansanjeewanuwan949
    @nuwansanjeewanuwan949 2 ปีที่แล้ว +1

    Deyak kiyannada oya poddak hindi nili කාජල් wage es deka nahaya ehema . Ane manda mata ehema oyawa penawa ithuru ayatath penawada ehema 🤔😌😌😘😘

  • @anushashyamalee1620
    @anushashyamalee1620 2 ปีที่แล้ว

    Hi, hair serum eka gatte kohenda

  • @nelkadilrukshika1704
    @nelkadilrukshika1704 7 หลายเดือนก่อน

    Serum eka gaththe kohenda

  • @Dubai-rq6dn
    @Dubai-rq6dn 2 ปีที่แล้ว

    Lankawe nathi unath dakiddi ashai .oyage video eka godak hodai

  • @vishakahilmi895
    @vishakahilmi895 2 ปีที่แล้ว

    Nangi oyata herbal hair oil ekak kiyannam. Godak hoda. Kamathi nam mata gannako. Penasa thibunata kamak na.

    • @vishakahilmi895
      @vishakahilmi895 2 ปีที่แล้ว +1

      Mata kiyanna bari una . Konde yana eka weak eken aduwenawa.

  • @nayomiperera846
    @nayomiperera846 2 ปีที่แล้ว +2

    Watina video ekak dear. Mageth wayasata wada konde sudu wela. Pls puluwan nang mage prashna walatath reply karanna🙏.
    * oya karana color eka kochchara kaalayak thiyenawada normally (hari vidihata shampoo & conditioner daala)?
    * full hair karanawada nathnang crown line vitharada color karanne?
    * oyage pregnancy ekedith, breastfeed karaddith color karana eka karada?
    Thank you.

    • @nayomiperera846
      @nayomiperera846 2 ปีที่แล้ว

      @@v7familysl Thank you very much dear. Mama hithuwe na oya mechchara ikmanata reply karai kiyala. ❤️

  • @videoekatuva2651
    @videoekatuva2651 2 ปีที่แล้ว +1

    Ane harima watinawa me vedio eka.gray hair dan adu wayasin hamotama wada denawa.nangi first coloring ekaty elagata monthly karana ewaty price kohomada?budu sarany oyala hamotama.

    • @hettiarachchifamily8930
      @hettiarachchifamily8930 2 ปีที่แล้ว

      Mata mukuth ganna baa alajik wenawa mata kalu kraganna deyak kiyanna

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 ปีที่แล้ว +3

    ඔයාගෙ ගැටලු ටික තමයි මටත් තියෙන්නේ ගොඩක් ස්තුතිය

  • @champikaudeni7611
    @champikaudeni7611 2 ปีที่แล้ว +7

    අනේ මගෙත් කොණ්ඩෙ ඉදිලා, දැන් 36ක් ,2 බබා ලැබෙන්න ඉන්නේ, මාගේ ලොකු දු කියනවා අමිමා තරුණයි, කොණ්ඩෙ වයසයිලු, 😀😀😀

  • @NS1998-n6p
    @NS1998-n6p 2 ปีที่แล้ว

    Akke konde colour kalata passe apahu sudu konda gas penna ganne kochchra dawasakata passeda?

  • @iroshaniabesinghe3148
    @iroshaniabesinghe3148 2 ปีที่แล้ว

    Godak honda video ekak nangi ❤

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 2 ปีที่แล้ว

    A kalar kala monawaganda nango

  • @indikapriyadarshani3977
    @indikapriyadarshani3977 2 ปีที่แล้ว

    Oyage video mula idan balana gaman inne man.babala Dennage weday gedara weday ekka oyage video balanawa shook ane

  • @shyamaa8460
    @shyamaa8460 2 ปีที่แล้ว

    Mage wayasath 35 matath oya prasnemai akka tiyenne mamath colour karanawa eth sathi dekakwath tiyaganna ba

  • @wasanagamage8270
    @wasanagamage8270 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 😍 අනෙ කොන්ඩෙ යන එකට විසඳුමක් අහල හරි කියන්නකො🙏🥺

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Thank you 🏖️️🏖️️🏖️️

  • @madushanisewwandika1311
    @madushanisewwandika1311 2 ปีที่แล้ว

    Akke nithara konde color karata kamannadda

  • @lasanthikapeiris6948
    @lasanthikapeiris6948 2 ปีที่แล้ว

    Loreal serum gaththe kohenda akke

  • @shanikakrishali8819
    @shanikakrishali8819 2 ปีที่แล้ว +1

    නියමයි අක්කේ වීඩියෝ එක

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 2 ปีที่แล้ว

    Akki oya normly krna hair color eka black da? Dark brown wgeda?

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว

    Danuvath kalata sthuthi nange 🙏🙏🙏

  • @wasanthaliyanaarachchi9582
    @wasanthaliyanaarachchi9582 2 ปีที่แล้ว

    Mn karanne colour karana eka. E kiyanne Black colour gaana eka henna newei mix karanne devoloper walin nisa hondai.. Oyata puluwan nm hariyata gaanna gaththa products kiyanna

  • @Good-ep3zg
    @Good-ep3zg 2 ปีที่แล้ว

    How much u hair colur

  • @maithrisilva8985
    @maithrisilva8985 2 ปีที่แล้ว

    Oya yane mona saloon akatada

  • @kushanichampani9132
    @kushanichampani9132 2 ปีที่แล้ว

    Colur krma ikmanata sudu wenwa aki aula

  • @chandimasadamali698
    @chandimasadamali698 2 ปีที่แล้ว

    Nangi oya harima hodai nangi mama hena karanawa colour eka hari yawida ane kiyanako mage konde gogaka mhathai monawa karanada sudutha wela

  • @imeshakumari9072
    @imeshakumari9072 2 ปีที่แล้ว +1

    අනේ මට 35.මගෙත් කොන්ඩෙ සුදු වෙන්න ගත්තෙ 13දි.21ඉදන් දිගටම කලර් කරනවා.75% දැන් සුදු වෙලා.වෙලාකට මහ මානසික වදයක්

  • @poornimasandumini8071
    @poornimasandumini8071 2 ปีที่แล้ว +1

    Thank you akke,,, mage kondeth oyage wage,,,, sudu nam wune na,,, eeth oyage upases tika hari watinawa,,,

  • @prabhashinipunchihewa8662
    @prabhashinipunchihewa8662 2 ปีที่แล้ว

    Hair serum eke price eka keeyada dear?

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 9 หลายเดือนก่อน

    Lassanai matath kiyanna ko mk kiyala sudu wela

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 2 ปีที่แล้ว

    Hi.mama ada thamai first time comment karanne oyata. Ahamben dakapu page ekak.oyage godak videos baluwa mama.oyage me video ekath godakma mamath manasikawa watuna prashnayak thamai. Konde hari ikmanata Sudu wena eka matanam wayasa 37i. Mama color karanna aran Dan auruddak withara. Sathiyai color eka thiyanne. Mama I color karaganne.mama habai silicone oil karanawa konde.eka nisada danna ikmanata color eka yanne.oya video eka pennana oil ekata color eka yanne nadda. Mama dark brown thamai color kare. Oyage konde pata lassanai mokadda color eka.

    • @dimuthunadeesha7540
      @dimuthunadeesha7540 2 ปีที่แล้ว

      @@v7familysl thank you dear.mama keune brand eka thamai hair color eka use karanne. But shampoo nam kumarika eka thamai use kare.

  • @nadeeshadilrukshi8509
    @nadeeshadilrukshi8509 2 ปีที่แล้ว

    අක්කේ mn අලුත් kanek අහම්බෙන් wage oyage video 1a දැක්කා godak watinawa oya gana කලර්1අ පොටො1ක් dannako oya dapu pata ලස්සනයි bs අක්කේ

  • @nalanishan4862
    @nalanishan4862 ปีที่แล้ว

    ඕවී මැණික මගේත් ඒහෙමයී

  • @nimalikanimalika1032
    @nimalikanimalika1032 2 ปีที่แล้ว

    Oyage boru sooa na riyal aththama hamadama vidiyo danna.

  • @nimalikanimalika1032
    @nimalikanimalika1032 2 ปีที่แล้ว

    Oya job 1 karanavada akke

  • @madhushakatape523
    @madhushakatape523 2 ปีที่แล้ว +1

    Matath oya prashne thiyenawa. Au. 28 ane. Man mukuth galath naha. Straight kala. Eka kaleth au. 28 unain passe

  • @wasananawarathne4100
    @wasananawarathne4100 2 ปีที่แล้ว

    eka pregnant kenekta pavichchi karanna hodaida akke...?

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Dan api hamogema wage konde sudu wenwa.hamadema wisane eka thamai.

  • @mathsku705
    @mathsku705 2 ปีที่แล้ว

    Oyage color ake num kiyda

  • @anushkasuwaris4191
    @anushkasuwaris4191 2 ปีที่แล้ว

    Dear oya me colour eka Karapu saloon eka koheda tiyenne

    • @sitharabackup438
      @sitharabackup438 2 ปีที่แล้ว

      saloon eke number eka ewanna puluwanda dear

  • @nadeeshamuthukumari3772
    @nadeeshamuthukumari3772 2 ปีที่แล้ว

    Ane akke matath loku prashnayak mageth konde sudu wenawa.mokada karanne akkee

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Thank you dear

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 2 ปีที่แล้ว +1

    Ana godak hoda vidiyo akak budu saranai

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว

    Ane akki matath oi prashnema thiyenawa 😥😥😥😥😥😥😥😥

  • @jesussilva4013
    @jesussilva4013 2 ปีที่แล้ว +1

    Matath karanna ona loreal brand aka allergic wai kiyala bayai

  • @cmkeerthisinghe3071
    @cmkeerthisinghe3071 2 ปีที่แล้ว

    L’Oréal eke color eka mokakda oyage hair ekata Dana?

    • @chandiudagedar5905
      @chandiudagedar5905 7 หลายเดือนก่อน

      Mtath dana ganna one 4to ekk danna black colour eke

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha254 2 ปีที่แล้ว

    Oyage black colar eka mokakda heir eka gapu

  • @jayanththaweerawarnakula4808
    @jayanththaweerawarnakula4808 2 ปีที่แล้ว +1

    Hii nendiyoooo 🥰

  • @saman1456
    @saman1456 2 ปีที่แล้ว +1

    අක්කේ මම ඔයාට කමෙන්ට් කරන්න මගේ හස්බන්ඩ් ගෙ ෆෝන් එකෙන් .අක්කේ මම නං කොණ්ඩෙට use කරන්නේ රුපියල් පන්දහක එකක් ....මගේ කොන්ඩෙත් හරිම dry hair එකක් ...මේක dry hair තියෙන අයට ගොඩක් හොඳයි ...මට මේක මේකෙ recommend කරේ...සැලුන් එකක කෙනෙක් මම ඉන්නේ කොළඹ....මෙහෙ තියනවා ....මේක මම online ඕඩර් කලා ..ඔයාටත් අක්කේ ගන්න ඕන්නං කියන්න මං මේකේ විස්තර ඔයාට දාන්නම් ..... මේක හොඳ බ්‍රෑන්ඩ් එකක් ....මේකෙන් මට හොඳ ප්‍රතිඵලත් තියෙනවා .දැන් මම මාස දෙකක වගේ ඉඳන් use කරනවා ....

    • @gamagemanel7389
      @gamagemanel7389 ปีที่แล้ว

      මොකක්ද නම කියන්න please ❤

  • @yamalanka2308
    @yamalanka2308 2 ปีที่แล้ว +3

    අද තමයි නංගි ඔයාගේ වීඩිඕ එක දැක්කේ මට ත් තියන ප්‍රශ්නයක් තමයි කොන්ඩේ සුදු වෙන එක මට වයස 53ක් වෙනවා ඉක්මනින් කියන්න කෝ කලර් කරන ක්‍රම ඔයාට ගොඩක් ස්තුතියි

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      යකෝ 53 ගෑනිට මොකද්ද කොන්ඩේ සුදු වෙන එකේ ප්‍රශ්නේ 😂 😂😂
      20 30 උන්ට නම් ප්‍රශ්නයක්!

    • @monikamonika2761
      @monikamonika2761 2 ปีที่แล้ว

      @@MS-eo6ud 😭

    • @wasana2268
      @wasana2268 2 ปีที่แล้ว

      ​@@MS-eo6ud තමුන්ගෙ අම්මා පාට කරන්නෙ නැති උනාට කරන්න දෙයක් නෑ ගොඩේ බයියෝ

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว

      @@wasana2268 කොන්ඩේ පාට කරන එක වෙනයි ඒක ප්‍රශ්නයක් කියලා වැලලෙන එක වෙනයි. උබට නංවෙයිනෙ කිව්වේ පුක නොදි හිටපන් නාකි ගොන් වේසියේ.

    • @kitchenpage8838
      @kitchenpage8838 2 ปีที่แล้ว +1

      කොච්චර වයසට ගියත් ලස්සනට පිළිවෙලට ඉන්න ඕනේ. ඒක වරදක් නෙමෙයි.

  • @shanikapeiris8456
    @shanikapeiris8456 2 ปีที่แล้ว +1

    Thank u soo much darln..❤️❤️

  • @vidanagamage8167
    @vidanagamage8167 2 ปีที่แล้ว +1

    මට අවුරුදු 28 යි.මගේ කොන්ඩේ ඉස්සරයි සුදු වේලා තියෙන්නේ .හරිම දුකයි.

    • @nethmi8466
      @nethmi8466 2 ปีที่แล้ว

      @@v7familysl mage 21 n

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว

    Hi dear, man oyage aluth subscriber kenek. First time massage karanne. Oyage videos Harima useful. Mageth konde oyage type ekamai. Aththatama yata hariya dry. Issaraha thana thana sudu wenawa. Math hithan inne colour karanna.
    Thanks dear 😊💕

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว +2

    Ane akki oya hari.. Mamath Hokandara pare.. After 3 year walin para dekke... Thank you akki.. Oyage konde lassanai.. Hinawath lassanai..oyath lassanai akki.. Ada podi aya nedda.. Ape KENU baba koo.. Take care all akki Im from UAE

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 2 ปีที่แล้ว +1

    මගෙත් සුදු වෙන්ව.ඉස්සරහ විතරයි

  • @chanisamaratunga7961
    @chanisamaratunga7961 2 ปีที่แล้ว

    Matath tiyana problem eka okamai nanga ane oya mokakda dapu colour eka❤

    • @chanisamaratunga7961
      @chanisamaratunga7961 2 ปีที่แล้ว

      @@v7familysl ane thanks nanga mamath asa na black danna

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +1

    Khomahari shanpo tika genna gannath awasthawak ara gaththa ne nangi ♥️🤣🤣🤣🤣♥️

    • @nilmamendis3282
      @nilmamendis3282 2 ปีที่แล้ว

      Your so cute n lucky.love your chanal.

  • @Sithara-o8i
    @Sithara-o8i 2 ปีที่แล้ว

    Mge konde jathiye kondyk hmbunaa😁

  • @NadeekaRathnayaka-to5fy
    @NadeekaRathnayaka-to5fy 10 หลายเดือนก่อน +1

    මටත් පීනසේ ඔයාට වගේ අවු විසි ගනන්වල ඉදන් කොන්ඩෙ සුදු වෙනවා.ලෝරියල් ගෙන්න ගන්නඔන්ලයින්. පුලුවන්ද

    • @v7familysl
      @v7familysl  10 หลายเดือนก่อน

      හස්බන්ගේ අය්යයි මල්ලියි ඉන්නේ රට, එයාලා තමයි මට එවන්නේ. මෙහේ ඒවා නම් sure නෑ නේද dear. Mamath ithin ewa iwara unahama oya mehe thiyena ekak gannawa

  • @sweetlife9218
    @sweetlife9218 2 ปีที่แล้ว

    Thanks video ekata

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +5

    මගෙත් 38 සුදු උනේ නැචුරල් හෙනා තමයි use කරන්නෙ .හෙනා ගාල පහුවදාට ඉන්ඩිගෝ පවුඩර් ගානවා ඒත් ස්තිර කළු විමක් නැහැ

  • @kushanichampani9132
    @kushanichampani9132 2 ปีที่แล้ว

    Tibunat wda aimth anit kes suduwenna gnnwa

  • @nadeeshadilrukshi8509
    @nadeeshadilrukshi8509 2 ปีที่แล้ว

    අක්කේ mt denganna onee oya kondet කලස් කරන්නෙ මාස කීයෙන් වගෙද මොකද මන් saloon1an geya satiye black කලස් 1a karan awa anee ath wadak ne ayeeth issaraha tika konde sudu pata wiigena enawa oya dapu කලස්1n ehama නැද්ද අක්කේ mt konde nm epawel tiyenne satiyn satiyata කලස් karannat අමාරුයි plz mt riply karannako

    • @nadeeshadilrukshi8509
      @nadeeshadilrukshi8509 2 ปีที่แล้ว

      @@v7familysl ලංකාවේ ganna tiyeda akke uk ඩුබායි brand oya godak හොඳයි අක්කේ Thanks godak ❤️😘

    • @nadeeshadilrukshi8509
      @nadeeshadilrukshi8509 2 ปีที่แล้ว

      @@v7familysl ha අක්කේ thanks අක්කේ

  • @dinukaniranjali8495
    @dinukaniranjali8495 2 ปีที่แล้ว

    Ane mata peenasa thiyanawa. Mage kondeth issaraha thamai sudu. Mukuth gaana ba .alagic wenawa.

  • @sachinikwt8612
    @sachinikwt8612 2 ปีที่แล้ว

    Godak watina vidio akak

  • @chinthakakarunarathna2685
    @chinthakakarunarathna2685 2 ปีที่แล้ว

    Hair Colour eka mokadda dear 🤔🤔🤔

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +3

    අනේ ඔයාගේ හිනාව අක්කේ..🤗 අනේ ඔව් මගෙත් සුදු වෙලා මට 32 ක් දැන්...ඒත් කොන්ඩේ ඉදෙන්න ගත්තේ ඉස්කෝලෙ යන කාලෙ..දුකයි ඉතින් මොනවා කරන්නද.. මම නම් හෙනා කරන්නේ අක්කේ..මට ඒක නිසා colour කරන්න විදියක් නෑ නේ..🥺 ඔයා මොන දේ ගෙනාවත් හරිම වටිනවා..බොහෝම ස්තූතියි මැණික..🤗♥️🙏🌹

    • @sudarshaniperera2237
      @sudarshaniperera2237 2 ปีที่แล้ว +1

      මගෙත් කොන්ඩෙ සුදු වෙනවා. මන් ඩයි කලා. කාලයක් ඩයි කරද්දි මට ඇලජි වුනා. දැන් නැචුරල් හෙනා පාවිච්චි කරනවා.

    • @menakamadushani4211
      @menakamadushani4211 2 ปีที่แล้ว

      @@v7familysl ඔව් අක්කේ කෙමිකල් අල්ලන්නේ නෑ ලූ කොණ්ඩෙට..🥺

    • @bandulapathiranage3723
      @bandulapathiranage3723 2 ปีที่แล้ว +1

      මට කියන්න කෝ නැචුරල් හෙනා ගැන විස්තර .. මටත් කිසිම ඩයි එකක් ගාන්න බැහැ. ඇලජික් වෙනවා

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว +1

      @@sudarshaniperera2237 ඔයා පාවිච්චි කරන නැචුරල් හෙනා එක මොකක්ද කියල කියන්නකො.ගොඩක් පිං .මම හොද දෙයක් හොය හොයා ඉන්නෙ.

    • @sudarshaniperera2237
      @sudarshaniperera2237 2 ปีที่แล้ว

      @@Sithagi hena eka man online haraha thama genna gatte.

  • @NimaliDeepika-s4i
    @NimaliDeepika-s4i หลายเดือนก่อน

    Ane ikmanata kiyanna

  • @dilkamadurangi1221
    @dilkamadurangi1221 2 ปีที่แล้ว

    E sirum eka scalp ekata wadunata kamak nadda dear

    • @dilkamadurangi1221
      @dilkamadurangi1221 2 ปีที่แล้ว

      @@v7familysl ok dear thank you very much ❤

  • @nadishagunarathne518
    @nadishagunarathne518 2 ปีที่แล้ว

    කලර් කරන්නෙ කඑ පාටද මගෙත් කොන්ඩෙ ඉස්සරහ සුදු වෙලා

  • @wijethunghe..479
    @wijethunghe..479 2 ปีที่แล้ว

    Thank u

  • @Hasith640
    @Hasith640 2 ปีที่แล้ว

    Dreamron , bellose praduct හොද නැද්ද dr