පින සහ කුසලය, ගිරිමානන්ද සූත්‍රය HASALAKA SEELAWIMALA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @NalaniSooriarachchi
    @NalaniSooriarachchi วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබ වහන්සේට වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @k.t.p.swijewardhane4728
    @k.t.p.swijewardhane4728 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නව වසර ආරම්භ කිරීමට දෙසවනට අසන්නට ලැබුනු මේ උතුම් ධර්ම දේශනාව භව ගමන නිමාවට පත් කිරීම සදහා උප නිශ්‍රරය වේවා මේ උතුම් ධර්ම දේශනාව සිදුකර වදාළ අපගේ කළ්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් නිවන් අවබෝධය පිණිසම මෙම සත්කාර්යය හේතු වාසනාම වේවා

  • @harshamahindaharshamahinda3906
    @harshamahindaharshamahinda3906 4 วันที่ผ่านมา +2

    ☸මාගේ ජීවමාන තථාගතයන් වහන්සේට මම නමස්කාර කරමී. නමස්කාර වේවා!☸
    බුදු පියානන් වහන්සේ ගේ හදමඩලේම උපන් අපේ කාලයේ ☸ සාරිපුත්ත්‍රයානන් වහන්ස☸ ...,මෙතරම් පැහැදිලි දේශනාමය ස්වර මාත්‍රයෙන් ☸තථාගතයන් වහන්සේ ,පෘතග්ජන හදවතේ ජීවමාන කරන ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා !!!☸මේ භවය තුලදී ම උතුම් වූ නිවනින්ම නිවී සැනසේවා!☸

  • @mahilafernando6640
    @mahilafernando6640 4 วันที่ผ่านมา +4

    උතුම් භාවනාමය දේශනාව ගිරිමානන්ද සූත්‍රය ඇසුරින් පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏

  • @BadraniWijewardana
    @BadraniWijewardana 4 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි
    පින්වත් ස්වාමීන් වහන්ස
    තවතවත් ශාසනික සේවාවන් කිරීමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.
    සාදු සාදු සාදු

  • @kularathnesl
    @kularathnesl 2 วันที่ผ่านมา

    සාදු සාදු සාධු ඉතාමත් වටිනා උතුම් බව නිරෝධය කරාම යෑමට අප වෙත ලබා දුන් මේ ඇති උතුම් දේශනාව ඔබවහන්සේගේ උතුම් නිවන් පිණිසම හේතු වාසනා වේවා! සාදු සාදු සාදු! එමෙන්ම මේ අසා සිටින සියල්ලන්ටම ද උතුම් බව නිරෝධය පිණිසම හේතුවාසනාවේවා! සාදු සාදු! සාදු ඉතාමත් අලංකාර ලෙස මේ තථාගත ධර්ම දේශනාව, ඔබ වහන්සේ විසින් අප වෙත ලබා දෙන ලදී ඒවාගේම අද දින මේ දේශනාව ට දායකත්වය ලබා දුන් ඒ පින්වත් පිරිසද උතුම් නිවනින් සැනසෙත්වා!

  • @pavideos3808
    @pavideos3808 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @ranjaniranjani8217
    @ranjaniranjani8217 4 วันที่ผ่านมา

    නව වසරේ මුලින්ම ශ්‍රවණය කරණු ලැබූ නිවනට උපනිශ්රය වන ඒ අනගි දම් දෙසුම ඉතාමත්ම බැති සිතින් ශ්‍රවණය කළෙමි. අපේ ස්වාමීන්වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ කරගැනීමට මේ පිං හේතු වේවායී පතමි.

  • @MalkanthiDharmasiri
    @MalkanthiDharmasiri 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.. සාදු සාදු සාදු

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 2 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා තෙරුවන් සරණ පතමි

  • @ramyajayasinghe6910
    @ramyajayasinghe6910 4 วันที่ผ่านมา

    අවසරයි, සිතෙහි ගැටළුවක් ඇතිව තිබූ මාතෘකාව ක් විසදුනා ඔබ වහන්සේට බොහෝම පින්......🎉🎉🎉.

  • @ChamaraJayashan-ht3jo
    @ChamaraJayashan-ht3jo วันที่ผ่านมา

    සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @Sirimal319
    @Sirimal319 4 วันที่ผ่านมา +3

    🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට නිරෝගී නව වසරක් වේවා !

  • @RathnalathaMedawela
    @RathnalathaMedawela 4 วันที่ผ่านมา

    Theruwan saranai gaurawaneeya pinwath swaminwahansa Deegau lebewa!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanlathaUyanwaththa
    @SamanlathaUyanwaththa 4 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේ .අවුරුදු 2 ක් ඇතුළත ඔබ වහන්සගේ දර්ම දේශනා 2000ක් විතර අහලා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගෙන. සිතින් විමසමින් බලමින් යම් අවබෝධයකින් ඉන්නවා.ඔබ වහන්සේගේ දර්ම දේශනාවකට දායකත්වය ගන්න කැමතියි .අනුකම්පාවෙන් අවස්තාවක් ලබාදෙන සේක්වා!

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 4 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයී🙏🙏🙏☸️

  • @MisharaNiroshani
    @MisharaNiroshani 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @gothamirupamali8711
    @gothamirupamali8711 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏

  • @AnulaJayaratne
    @AnulaJayaratne 4 วันที่ผ่านมา +3

    අනගි දේශනාවක් පින්වත් ස්වාමීන්වහන්ස !!

  • @vidyawimalaweera1043
    @vidyawimalaweera1043 4 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @SarojaPalliyaguru
    @SarojaPalliyaguru วันที่ผ่านมา

    It's clear, great explanation.sadu . sadu.🙏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 4 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @poornikasamrasekara4437
    @poornikasamrasekara4437 4 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @Chittananda
    @Chittananda 4 วันที่ผ่านมา +1

    🌸🌸🌸
    🙏🙏🙏

  • @PradeepPradeep-b3y
    @PradeepPradeep-b3y 4 วันที่ผ่านมา +1

    සාඩූ සාඩූ සාඩූ !!!

  • @ChithraWijesundara
    @ChithraWijesundara 4 วันที่ผ่านมา +1

    Sadu. Sadu. Sadu

  • @upulkumaradisanayaka4309
    @upulkumaradisanayaka4309 4 วันที่ผ่านมา +1

    අනුන් කරන පිනක් කිසි කාලෙක නො වැළැක්විය යුතුයි. වැළැක්වීම මහත් පාපයක්. ඒ බව නොදන්නා ඇතැම්හු යමෙකු තම ධනය වියදම් කර පිනක් කරන්න සැරසෙන විටදී ඔය තරම් ඕවාට වියම් කරලා කොහොම ද, තමන්ටත් තිබෙන්න ඕනෑ නොවේ ද? යන ආදීන් අනුකම්පාවෙන් මෙන් කියා පින් කිරීම වළකයි. පිනට බාධා කරයි. මහත් ලෙස කරන්න යන පින්කම කුඩාවට හෝ කරවයි. එය මහත් පාපයක් බව දැන එබඳු වැඩවලින් පරිස්සම් වෙත්වා!!!
    සාධු සාධු සාධු ☸️🙏🙏🙏☸️

  • @PradeepPradeep-b3y
    @PradeepPradeep-b3y 4 วันที่ผ่านมา +1

    සාඩූ සාඩූ සාඩූ

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 4 วันที่ผ่านมา

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @shenimutu3283
    @shenimutu3283 4 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼

  • @nalikaganegoda4469
    @nalikaganegoda4469 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @PradeepPradeep-b3y
    @PradeepPradeep-b3y 4 วันที่ผ่านมา +1

    සාඩූ සාඩූ සාඩූ !!!

  • @DhammiBotejue
    @DhammiBotejue 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @samudravithana261
    @samudravithana261 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha 3 วันที่ผ่านมา

    🙏🙏🙏