රජුන් එපා මින් මතුවට.. අප පෙළනා කිරුළු කුමට....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • ගේය සංකල්පනාව - පුජ්‍ය කිරඹ සුමංගල හිමි
    තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ
    ගායනය - විශාරද මනෝරි උග්ගලගේ
    ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ )
    දෘශ්‍ය සංකලනය - Editz Lanka
    ----------------------------------------------------------------------------
    රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට
    රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට
    කඳුහෙල් යටකර ගලනව
    මේ මහජන ගඟ
    නවයුගයක පැතුමන් ගෙන
    ගලනව මේ ගඟ
    තුඹස තැනු වේයන්ට යි තුඹසේ අයිතිය
    ඝෝර සපුන් පිටමන් වී යා යුතු කාලය
    තුඹස තැනු වේයන්ට යි තුඹසේ අයිතිය
    ඝෝර සපුන් පිටමන් වී යා යුතු කාලය
    උස්බිම් සමකර ගලන්නෙ
    මේ මහජන ගඟ
    මේ මහජන ගඟ
    යුග ගණනක් අප සිරකළ අයුක්තියේ දැල
    සමගි දමින් බිඳ පන්නමු වටු වැද්දන් රැළ
    යුග ගණනක් අප සිරකළ අයුක්තියේ දැල
    සමගි දමින් බිඳ පන්නමු වටු වැද්දන් රැළ
    ලොව තනියායක් වනතුරු
    ගලනවා මේ ගඟ
    මේ මහජන ගඟ
    ----------------------------------------------------------------------------
    மன்னரும் வேண்டாம் இனியும் நமக்கு
    துயரும் எமக்கு மணிமுடி எதற்கு
    மழை சிகரங்களை கீழ்ப்படுத்தி ஓடும
    இந்த மக்கள் வெள்ளம
    நவயுகத்தின் விடியலைத் தேடி
    பாய்ந்தோடும் இந்த நதி
    புற்றைக் கட்டிய கரையானுக்கே
    இந்த புற்று சொந்தம்
    கொடிய மிருகம் வெளியே
    செல்லும் காலம் இது
    மேடு பள்ளம் கடந்தே
    பாய்ந்தோடும் இந்த மக்கள் வெள்ளம்
    யுகயுகமாய் எம்மை சிரைப்படுத்திய
    தீய ஆட்சியின் வலையை
    ஓற்றுமையாய் கலைத்தெரிவோம்
    குருவி வேட்டைக் கூட்டத்தை
    உலகமே ஒன்று சேரும் வரை
    பெருக்கெடுக்கும் இந்த நதி
    இந்த மக்கள் வெள்ளம்
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 301

  • @Shiromi947
    @Shiromi947 21 วันที่ผ่านมา +77

    නිර්මාණය කල බුද්ධිමතුන්ට අපේ උත්තමාචාරය.ජයවේවා මාලිමාවට.

  • @user-tl5jw4wb8i
    @user-tl5jw4wb8i 21 วันที่ผ่านมา +84

    අතිවිශිස්ටයි .මාලිමාවට ජයවේවා ........................

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 21 วันที่ผ่านมา +64

    නවමු වෙනසක්, ජාතික පුනුරුදයක්,අපිට නිවහල් රටක් ,ජන බලවේගයක් ජනතාවාදී පාලනයක් ,ජයවේවා මාලිමාව ජයවේවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 21 วันที่ผ่านมา +64

    නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ මාලිමාවට ජයවේවා ❤️❤️ මාතෘභූමියට නිදහස ❤❤

    • @shiranisagarika1098
      @shiranisagarika1098 21 วันที่ผ่านมา +4

      Nawa ugayak uda wswa❤❤❤❤❤❤😂❤😂😂

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 21 วันที่ผ่านมา +38

    රජුන් ඒපා මින් මතුවට . අති විශිෂ්ඨ නිර්මාණයක් මාලීමාවට ජයවේවා .💖💖💖💖💖🌹💖🌹💖🌹🌹💖🌹💖🌹💖🌹💖💖💖💖💖

  • @AjanthaAmarakoon
    @AjanthaAmarakoon 21 วันที่ผ่านมา +60

    මරනයට මත්තෙන් ඒ රට දැකීමට අපි සැමට වාසනාව ලැබේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 21 วันที่ผ่านมา +41

    නව පුනරුද යුගයට අප අපේ මාතෘභූමිය රැගෙන යමු මාලීමාවට ජය රටට ජය මෙවර හදවතින්ම අපීත් මාලීමාවට බණ්ඩාරගම ජනතාව

    • @krishanthahmd2586
      @krishanthahmd2586 20 วันที่ผ่านมา +1

      අපේ අරගලයේ ප්‍රතිඵල......ජයවේවා...!!!

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 21 วันที่ผ่านมา +21

    හරිම ලස්සන නිර්මාණයක් විශිෂ්ටයි අනාගත පරපුරේ බලාපොරොත්තු වෙනවා දැකීමයි
    පැතුම මාලිමාවට ජයවේවා

  • @nayanawimalarathna
    @nayanawimalarathna 21 วันที่ผ่านมา +32

    මාලිමාවට ජය.! පොදුජනතාවට ජය.

    • @annharper4853
      @annharper4853 18 วันที่ผ่านมา +1

      පොදු සතූරා බංග වේවා

  • @kamalchamindakumara
    @kamalchamindakumara 21 วันที่ผ่านมา +21

    සුපිරි මාලිමාවට ජයවේවා

  • @AjithPriyantha-jt7xm
    @AjithPriyantha-jt7xm 21 วันที่ผ่านมา +25

    හැමෝම එකතුවෙලා ගොඩනගමු වැනසු අපේ මවුබිම 🙏

  • @Keerthichandana-bh3cx
    @Keerthichandana-bh3cx 21 วันที่ผ่านมา +32

    සුපිරිම සුපිරියි

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 20 วันที่ผ่านมา +3

    දෑස් විවර කර බලව් මිනිසුනි.මාලිමාවෙී ජය නියතයි

  • @ajithperera255
    @ajithperera255 21 วันที่ผ่านมา +21

    හරිම ලස්සනයි....අපි මාලිමාවට ඡන්දය දෙනවා

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi 21 วันที่ผ่านมา +18

    ජය වේවා මාලිමාවට ජයම තමයි මේ රටේ ජනතාව වෙනුවෙන් මාලිමාවට ජයම වේවා ❤️❤️❤️❤️❤️❤️

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 21 วันที่ผ่านมา +20

    සුපිරි වැඩක්. මාලීමාවට ජයවේවා .

  • @SamanthaWijerathna374
    @SamanthaWijerathna374 16 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය ජය ජය !!! ඉතාම සුන්ඳර ගීතයක්.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 21 วันที่ผ่านมา +23

    පට්ටම පට්ට.NIYAMAI NIYAMAI NIYAMAI NIYAMAI ජයවේවා ජයවේවා ජයවේවා

  • @user-ou6uy7ko5p
    @user-ou6uy7ko5p 21 วันที่ผ่านมา +17

    මාලිමාවට ජය වේවා

  • @shanthahewagama1714
    @shanthahewagama1714 20 วันที่ผ่านมา +9

    ඉරුණු පොඩි වුනු රතු කමීසය ඇදගෙන සීරුවෙන් එක පෙළට සිට අපි එදා ගැයූ විමුක්ති ගීතයේ කටෝරා හඩ එදා නුඹලාට නොඇසුනු කන් අද මේ මියුරු ගීයෙන් වත් නොතේරෙන්නේ නම් කුමට නුඹලා මේ මහ පොළොව ට

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 19 วันที่ผ่านมา +6

    රටම එකම බලාපොරොත්තුව ක් තියා ගෙන ඉන්න කාළයක් ❤
    අනුර කුමාර දිසානායක ප්‍රමුඛ NPP එකට මේ රට ගොඩ නැගීමට උපරිම සහය ලබා දෙන්න අපි සුදානම් ❤❤

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 21 วันที่ผ่านมา +12

    බොහොම අගෙයි!!

  • @user-gh2uu7ex1i
    @user-gh2uu7ex1i 21 วันที่ผ่านมา +16

    ❤❤❤මාලිමාවට ජය නියතයි❤❤❤

  • @user-wq6bq1te2o
    @user-wq6bq1te2o 18 วันที่ผ่านมา +1

    අති විශිශ්ටයි හිතට මාරම ගැම්මක් ලස්සනයි ලස්සනයි ජය වේවා ජය වේවා 🎉🎉❤❤❤

  • @darmasiridarmasiri8177
    @darmasiridarmasiri8177 21 วันที่ผ่านมา +4

    ජයවෙවා ජයවෙවා ජයවෙවා ❤❤❤❤❤❤

  • @priyanthabandara6747
    @priyanthabandara6747 20 วันที่ผ่านมา +2

    සා..... නියමයි.... සින්දුව.....

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 21 วันที่ผ่านมา +7

    ජය වේවා 🌹🌹🌹🌹🌹🌹

  • @Jayaneththi
    @Jayaneththi 21 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤Npp ජයවේවා ❤NPP ජයවේවා

  • @priyanthafernando7543
    @priyanthafernando7543 19 วันที่ผ่านมา +3

    ජයවේවා මාලිමාවට ...!

  • @ravindra-ii9on
    @ravindra-ii9on 21 วันที่ผ่านมา +9

    නියමයි සහෝදරයා පපුව කීරිගැහෙනවා තොහොමහරි මෙි දිනුම අපේ මිනිස්සුන්ට ගෙනත් දෙමු

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 21 วันที่ผ่านมา +14

    බුදුසරණ යීඔබට ❤මාලීමාවට චන්දයදේන්න එකපාරක්❤❤❤❤

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 21 วันที่ผ่านมา +5

    ජය වේවා රටට ජය වේවා

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m 20 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අපිට අමුතුම ගැගීමක් ඇතිවෙනවා අපි ජාතික ජනබලවේගය සමගයි ❤❤❤❤

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 21 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @dilinakaveesha186
    @dilinakaveesha186 21 วันที่ผ่านมา +6

    Malimawata jaya wewa

  • @user-vq9tc2if2x
    @user-vq9tc2if2x 21 วันที่ผ่านมา +32

    මාලිමාව දිගු කාලයක්ම ආණ්ඩු පක්ෂයම වේවා..!! මේ රට යලි ගොඩ ගන්න ඔවුන්ට ශක්තිය , ධෛර්යය ලැබේවා.!! 🎉

    • @annharper4853
      @annharper4853 18 วันที่ผ่านมา +1

      එසේම වේවා රට තනි යායක් වන තුරු ගලනව මේ ගංගාව

  • @veerasingha2532
    @veerasingha2532 17 วันที่ผ่านมา +2

    පට්ට එල එකෙන්ම අපි මාලිමාවට

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 20 วันที่ผ่านมา +2

    අති විශිෂ්ඨයි ❤🎉 නිර්මානයයට දායකවූ සැමට ජාතියෙ ප්‍රනාමය❤🙏

  • @dilrukshiapsara1673
    @dilrukshiapsara1673 20 วันที่ผ่านมา +3

    හරිම ලස්සන නිර්මානයක් නන්දා මාලිනියන්ගෙ පවන ගීත් අහද්දි අහද්දි දැනුන දේශාබිමානී හැගීමක් ඇත්වෙන්නෙ

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 19 วันที่ผ่านมา +2

    තුඹස තැනූ වේයන්ටයි තුඹසේ අයිතිය....
    ගෝර සපුන් පිටමන් වී යා යුතු කාලය.....
    උස්බිම් සමකර ගලන්නෙ
    මේ මහ ජන ගඟ....
    එකම පැතුම ! සත්තයි ජය ගන්නවමයි🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🚩🚩🚩🚩

  • @malshasoha5305
    @malshasoha5305 10 วันที่ผ่านมา +1

    2005 අපේ පලවෙනි චන්දෙ මලිමාවට...... ජයවේවා ❤❤

  • @mahasilva9806
    @mahasilva9806 21 วันที่ผ่านมา +5

    ඡය වේ..❤

  • @manelamarasekara5929
    @manelamarasekara5929 20 วันที่ผ่านมา +1

    විශ්වය අපට ආශිර්වාදය කරනවා මාලිමාවට ජයවෙිවා

  • @gajalanka95
    @gajalanka95 20 วันที่ผ่านมา +3

    හරිම ලස්සන සින්දුවත් කටහඬක් ඒ වගේම ලස්සනයි ❤️🧭

  • @disnasenanayake9890
    @disnasenanayake9890 21 วันที่ผ่านมา +11

    මගේ මව්බිමට ජයවේවා 🙏

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 19 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි කටහඬ, ගායනය , සංගීතය සහ සියල්ලටම වඩා අදහස හා video එක.

  • @upulsisira6384
    @upulsisira6384 20 วันที่ผ่านมา +2

    නිර්මාන ශිලියි ලස්සනයි,මාලිමාවට ජයවෙිවා

  • @anushasamanthi
    @anushasamanthi 20 วันที่ผ่านมา +4

    හරිම ලස්සන පදමාලාවක් සත්සර හා මුසුව නැගෙන සූගායනයක්. පුනරුද යුගයක අහිමානනීය පියසටහනක් .❤❤❤❤

    • @anushasamanthi
      @anushasamanthi 20 วันที่ผ่านมา +2

      මාලිමාවට ජයවේවා .නිර්මාණයට දායක වූ හැමෝටම ජයවේවා ❤❤❤

  • @s.4900
    @s.4900 20 วันที่ผ่านมา +2

    රජුන් එපා මින් මතුවට ❤❤❤❤❤

  • @SMRDayananda.
    @SMRDayananda. 22 วันที่ผ่านมา +16

    අති විශිෂ්ටයි! ❤

  • @sandyakumari7862
    @sandyakumari7862 20 วันที่ผ่านมา +3

    මේ මහා ජන ගඟ........❤👍👍👍❣️❣️❣️💯💯💯🧭🧭🧭

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤Jaya වේවා රටේ සාමය uda වේවා

  • @ruchira296
    @ruchira296 14 วันที่ผ่านมา +1

    පට්ට අර්ථයක් තියන සිංදුවක්❤️

  • @sunilchandrapala6491
    @sunilchandrapala6491 21 วันที่ผ่านมา +3

    ආදරෙයි අති විශිෂ්ටයි මාලිමාවට ජය වේවා

  • @delrinewebster7021
    @delrinewebster7021 18 วันที่ผ่านมา +1

    JJB jayawewa, Malimawata Jayawewa, Aragalayata jayawewa. All the best.

  • @LalithaWeerathunga-nq2ho
    @LalithaWeerathunga-nq2ho 17 วันที่ผ่านมา +1

    Maalimawata ..ජය වේවා ..

  • @kanthidahanayaka2048
    @kanthidahanayaka2048 21 วันที่ผ่านมา +12

    Great

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 15 วันที่ผ่านมา +1

    රජුන්. එපා මින් මතුවට. ගමට ෙබදමු තුවක්කු ටික

  • @sameerperera3053
    @sameerperera3053 16 วันที่ผ่านมา +1

    Jayawewa malimawata.....

  • @user-dw5nx6mh1l
    @user-dw5nx6mh1l 19 วันที่ผ่านมา +1

    Maalimaawata jaya wewaa.

  • @milanhettiarachchi3710
    @milanhettiarachchi3710 21 วันที่ผ่านมา +3

    ජය වේවා මාලිමාවට

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 17 วันที่ผ่านมา +1

    ජයෙන් ජයම වේවා npp

  • @12adminsdf
    @12adminsdf 11 วันที่ผ่านมา +1

    ජයවෙවා

  • @user-wf8jj2up5d
    @user-wf8jj2up5d 19 วันที่ผ่านมา +1

    Malimawata jayawewa ❤🧭Nawa punaruda yugayata jayawewa ❤️ Mathrubumiyata wijaya wewa 🙏

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 20 วันที่ผ่านมา +2

    ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ජයග්‍රහණය නියතය

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 18 วันที่ผ่านมา +1

    lassana nirmanaya kageth pathuma malimawa❤❤❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 21 วันที่ผ่านมา +12

    විදෙස් ශ්‍රමිකයෝ .👏👏👏👏👏👍👊❤🔴🔴🎀🎀✌

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 16 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා අනුර සහෝදරයා ට ජයවේවා

  • @user-yt1fi1bs3y
    @user-yt1fi1bs3y 17 วันที่ผ่านมา +1

    ගැම්මක් තමයි බන්

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 21 วันที่ผ่านมา +2

    ❤❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤❤ආදරෙයි.. ❤❤❤❤ආදරෙයි ❤❤❤ආදරෙයි ❤❤❤❤අති විශිෂ්ඨයි ❤❤❤❤❤

  • @prasannavithanage8566
    @prasannavithanage8566 21 วันที่ผ่านมา +11

    ජයවේවා❤❤❤❤ ලස්සනයි

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d 21 วันที่ผ่านมา +1

    Malimawata jayen jayama wewa 🎉🎉🎉🎉🎉🎉🎉

  • @DarmasenaDarmasena-dv5lv
    @DarmasenaDarmasena-dv5lv 5 วันที่ผ่านมา +1

    ,,අපි දිනනවා මල්ලි

  • @deshabandu4005
    @deshabandu4005 21 วันที่ผ่านมา +7

    👍👍👍👍👍.. මරු

  • @user-op6bd3dv7k
    @user-op6bd3dv7k 19 วันที่ผ่านมา +1

    රෝගාතුරව සිටින ලක් මව සුවපත් කිරීමට කාලය උදාවී ඇති මේ මොහොතේ සැවොම එකා මෙන් පෙල ගැසී අපගේ ලක් මව බේරා ගනිමු ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න

  • @niroshasenani687
    @niroshasenani687 21 วันที่ผ่านมา +2

    හරිම අගෙයි,,ආදරණීයයි...ජයමවේවා රටට...❤❤❤🎉🎉🎉

  • @Sujatha-du4we
    @Sujatha-du4we 21 วันที่ผ่านมา +2

    Very sweet sweet song.Gayikawta sama racghakayatath api hisanam achara karamu.

  • @tharukasachintha4476
    @tharukasachintha4476 20 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවෙිවා .

  • @senarathbalasooriya570
    @senarathbalasooriya570 19 วันที่ผ่านมา +1

    Jayawewa n p p

  • @wimalasiriwidhanage6525
    @wimalasiriwidhanage6525 16 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ..❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @palle.gedara6033
    @palle.gedara6033 21 วันที่ผ่านมา +5

    Niyamieeka gammak අන්ධයා ahariyau දැන්වත් රැවටීමට ලක් වෙන්නැති

  • @jayanthaperera7194
    @jayanthaperera7194 20 วันที่ผ่านมา +4

    කියන්න වචන මදි අතිවිෂිශ්ටයි.මාලිමාවට ජයවේවා

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 21 วันที่ผ่านมา +11

    නවපුනරුදයකට කාලයයි මේ මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @indikadangalla227
    @indikadangalla227 20 วันที่ผ่านมา +2

    ජනතාවාදී නිර්මාණය ට අපගේ ප්‍රණාමය.

  • @user-kn1gp5ye3z
    @user-kn1gp5ye3z 21 วันที่ผ่านมา +1

    Athi vissitai ape suba pathum ......kuwet sita ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ malimawata jaya wewa ❤❤❤❤

  • @pushparani6825
    @pushparani6825 20 วันที่ผ่านมา +3

    අති විශෂ්ටයි ජාතික ජනබලවෙිිගෙට ජයවෙිිවා❤❤❤❤🎉

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤මාලිමාවට

  • @chandikannangara5217
    @chandikannangara5217 21 วันที่ผ่านมา +1

    MALIMAWATA JAYAWEWA ❤❤
    MALIMAWATA JAYANIYATHAI ❤❤❤

  • @dayarathnayake
    @dayarathnayake 20 วันที่ผ่านมา +1

    Excellent song

  • @boxerforlife6470
    @boxerforlife6470 20 วันที่ผ่านมา +2

    එක්වෙමු එක්ව පෙළගැසෙමු...නියතය ජය ..රැකගැනීම වගකීම කරගනිමු මාතෘ භූමිය

  • @ManjulaKumarasingha
    @ManjulaKumarasingha 19 วันที่ผ่านมา +1

    Niyami niyami NPP

  • @chandrasirik
    @chandrasirik 20 วันที่ผ่านมา +1

    Lassana giethayak malimawata Jaya wewa❤️🌹❤️🌹❤️🌹

  • @sarathmedagedara8373
    @sarathmedagedara8373 17 วันที่ผ่านมา +1

    Jayamawewa ❤❤

  • @user-op6bd3dv7k
    @user-op6bd3dv7k 19 วันที่ผ่านมา +1

    නියමයි නියමයි 👍👍👍👍👍👍👍👍

  • @isharaanuruddha
    @isharaanuruddha 16 วันที่ผ่านมา +1

    අවුරුදු 74ක සාපය බිඳවෙටෙවා!ජය වෙවා මාලිමාව🎉

  • @dayapathmini6834
    @dayapathmini6834 21 วันที่ผ่านมา +6

    malimawa jaya 🎉🎉🎉🎉🎉

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 18 วันที่ผ่านมา +1

    සිදුවිය යුතු නිවැරදි ම දේ සිදු වෙමින් පවතී.

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 20 วันที่ผ่านมา +1

    Wow the grade song 👍👍👍❤❤❤

  • @NimalsiriFernando-hd3zo
    @NimalsiriFernando-hd3zo 21 วันที่ผ่านมา +7

    N p p aka jayawewa🎉🎉🎉🎉🎉🎉🎉

  • @tharakarathnayaka8951
    @tharakarathnayaka8951 21 วันที่ผ่านมา +1

    Excellent....malimawata jaya wewa