Ammo පුදුම කෑමක් ...නියමයි ..තව ගොඩක් video පෙන්වන්න..අපි ආසවෙන් පිටරට ඉඳන් බලනවා..ලංකාවේ දේවල් දකින කොට හරි ආසයි 👍 ❤❤
ඔයාගේ වීඩියෝ එක බලලා ආව විතරයි , අශේන්ගේ වීඩියෝ එක දැක්කා , ආච්චි අම්මගේ ගෙදර ගියපු එක ❤️
@@isurumadhushanka1166 මම Ashen ge Video හැමදාම වගේ බලනවා.ලංකාවේ කෑම දැක්කා ත් බඩ පිරෙනවා.එවගෙම ලංකාවේ එක එක තැන් දකින එකත් ආසයි 👍
@@polankafamily2500 මාත් මිස්ගේ චැනල් එක මුලින්ම දැක්කේ අශේන්ගේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් තමයි 🙂
මේක එනකම් ඊයේ වීඩියෝ එක දාපු වෙලාවෙ ඉදලා බලන් ඉන්න අසරන මම අද නම් මාර හැපි මේ වීඩියෝ එක හරියටම 4 ට වගේ ආවට චරිත් අයියට සහ අශේන් අයියාට ජය වේවා දෙන්නම් කැමති චරිත ❤️😊😍
කොත්තමල්ලි කොළ coriander leaves 🌿
අශේන් වගෙ 10ක් හිටියනම් අති ලන්කවට ගොඩ එන්න 👊❤ හිත හොද මනුස්සකම උතුරන පට්ට කොල්ලෙක් 👊❤
WOW අදනම් වීඩියෝ එක සුපිරියි ආා .👌❤👍
නියගලා අලයක් fry කරලා දුන්නත් අශේන් කනවා දන්නෙ නැති නිසා. 😃😂
නියමයි , wild cookbook මල්ලිත් ඉන්නෙ ❤️❤️
ඇල්ල මතක් වෙද්දිත් ආසයි ,.ලන්කාවට ආව දවසක අනිව යන්න ඕන 🥰
සුපිරි කෑමක් හොදේ 😂😍
දෙන්නටම ජය වේවා අයියෙ.මම ආසම දෙන්නෙක් තමයි ඔයාල දෙන්න. චරිත් අයියගෙ වීඩියෝත් බලනව ආසාවෙන්.👍💛
Aiya 🌼 ජය වේවා 👊
Ayya awsm stuff🔥
සුපිරියක් තමා 💥❤️
මේ වගේ ගැම්මට කොල්ලෝ ඉන්න රටක් නේද යකූ මේ ලංකාව 💪💪
තනියම කනවනේ😌 සතුටින් ඉන්න හොදේ😂💓
අනිත් video එකත් එනකම් බලන් හිටිය මම😊😊 අදත් නියමයි.. ජය වේවා🙏🙏
දැන් නම් හරිම ආසයි අශේන් අයියාගේ වීඩියෝ බලන්න..❤ වයිල්ඩ් කුක් බුකුයි, ඔයයි මරු 😂❤✨️
wow the food looks so good all the best Ashen.
Superb Ashen ,yaluwa ta good luck Ashen OYa friendly hodata video eka karanawa balanna asai Ashen perfect good luck 👍👍👍👍💖💖
ආ ...... මෙ අර ලස්සනටම කැමක් හදාගෙන ඇවිත් අන්තිමටම මාලු කපන පිහියකින් කොටන අයියා නේත 😂😂😂😂😂
ආදරෙයි දෙන්නටම 💗
Wow මේ දවස් වල හැමෝම ඇල්ලේ යනවා නේ 😐😐 maru ashen ayya video eka 😘🤩🖤
Gammc sago❤😍
Wait karapu video eka 🔥♥️
සුබ පැතුම් දෙන්නාටම...පරිස්සමෙන් ජේසු පිහිටයි ...❤️
අය්යලා දෙන්නම මරු. Nice collaboration ❤❤❤
සිරා කතාව අශේන්ව මට අවුරුද්දකට විතර කලින් ඉදන් පේන්න බැරි චරිතයක්.ඩුබායි vlog වලින් පස්සේ තමා සුපිරි පොරක් කියලා හිතුනේ
Supiri vedio tika mm ekk nara balnwa ,nangith shoi ❤❤❤❤
අශේන්ගේ ඇගේ සයිස් එකට නෙමෙයි කෑම🤪
අපිටත් කටට කෙල උනනවා ඒක කන විදියට😋
Subscribed bro. All the best.,
What a nice collaboration🥳
supiri video ekk wenada wgema 😍💕
Supiri ඉයේ එකත් බැලුවා
jeevithe issarahata yanna charith aiya kiyana hamadema hithatama wadinawa ❤🤗😊
Hari hari hari maru habaii adareii ashen aiya 🥰🥰🥰🥰🥰
ජයවේවා 🥰🥰
චරිත් & අශේන් 🤗🤗❤️❤️
ගොඩක් ලස්සනයි ගොඩක් ආදරේයි දෙන්නාටම බුදුසරණයි
Ashan aiya maru video ekak
කෙලත් උනනවා...🤤🤤ආදරෙයි දෙන්නටම ❤️❤️
Coriander leaves and parsley 🌿
Yummmmy 😍 kama hri nati welawata ashen aiyage food video ek blala bath knwa 😅😅😆😆
ගැම්මක් තමයි දෙන්නම...❤️
Nice video ❤️🤩
You should have visit to Ella chill. Best Ella vibe can be experienced.
Supiriyk 😍
ගැම්මක් තමා ඉතින් 🤝❤️
මරු....❤
Wow 😇😇😇
පාස්ලී තමා තිබ්බේ පැස්ටා ඒකේ🤣 කොත්තමල්ලි කොල ටාකෝස් ඒකේ
රෑට ඩයට් කරන ගමන් මේක බලන මම🙊🙊 මරු අශෙන් විඩියෝ එක ❤❤
සුපිරියක් තමා 🎉❤
Congratulations Ashen .. Good Job ashen and nipun ❤❤❤
Maru aiyee❤️
Gemmk Thama🤘
So nice ashen ❤❤❤❤❤
ජය වේවා! අශේන් සහෝදරයා........✌️❤️
අඩේ වීඩියෝ එක දානකම් බලන් හිටියෙ...
අඹද මන්ද බන් මේ😂😂...ආදරෙයි අශේන් අයියේ පැලෙන්න🥰
Dennama niyamai API asawen balanava vedio.ada thamai hariyata kama gana Katha karanna kenek ashenta hamba une neda?aththatama godak lassanai
සුපිරී...😍😍😍
Nice even though down with fever you make me hungry
Gammak ayye
රෑට ඩයට් කරන ගමන් මේක බලන මම🙊අදනම් වීඩියෝ එක සුපිරියි ආා .👌
අපේ ගෙවල් ලගටම ඇවිත් .. 💜️ ඕම කූල් එකේ රසට කන්න නම් මේ පැත්තට එන්නම ඕනි ඉතින් ❤
Ade pissu haddanna epa bang ude paandara,thawama udeta kaaweth na,still in the petrol queue thanks to gota the pissa..
Thanks to u two very interesting show
සුපිරි වීඩියෝ එක 🔥💯
දෙන්නම සුපිරි..♥️♥️😍
Ashen ge subscribela dan ikmanatama wadi wenawa😅 food vlog wade hari giya
Supiri ashen 😁😘🤩😍
@Wildcookbook wage dawasaka wenawamy 💗💯
Maruu anee😘😘
Gammak ashen aiye Podi aulkata thibbe asamodagam kola danne nathi eka 🤭
ptta aiya 😋
Very nice video❤
දෙන්නටම සුබ පැතුම් 💙💙👍👌💫
Keep it up Ashen ayya😇🥰😇🥰
😍😍❤️❤️
මරු කෑම ටිකක් සුපිරි 👍👍
Coriander leaves, right? 😉
Supiri ayye
අයියා මන් ඔයාව fallow කරල පටන්ගත්ත you tube channel එකේ 3000ත් පැන්නුවා සති දෙකෙන්.
Thank you so much
කොත්තමල්ලි කොල ☘️ පස්ටා එකේ තිබ්බේ පාස්ලි කොල..කැමතිම චරිතයක් Wild Cook 🧑🏻🍳
Satutin inna aiye jaya wewa
Kamathima caritha dekak😍😍😍
Ashen do a program at umandawa about 100% the organic food ...
Maru ayye
කන්න ඕනී , බොන්න ඕනි , පරිස්සමින් ඉන්න ඕනී අශේන් අයියා....සහ හැම දෙනාම......😂😊😊😊😊😊😎❤️
ලංකාවෙ දැක්ක හොඳම ප්‍රසන්ටින් තියන චැනල් එක...ෆ්‍රී එකේ චිල් එකේ වැඩේ කරනවා...ජයවේවා
Koththamalli kola Ashen malla, lassanai godak, jayawewa dennatama, budu saranai parissamen inna 👌👌
Excellent ❤️
කන්නකෝ කන්නකෝ තනියම 😁
නියමයි ❤🙏💥
ෆට්ට ඩබල ලස්සනයි දෙකම එපිසෝඩ් 💙 😍
Wild cookbook super chef
Maruu❤😋
Here we say TACOS. 😀 Can make at home with Tortilla.
ඔයාලා දෙන්නම ශෝයි අනේ ❤️❤️
Super ...... super ....... super ........
Asama dennek 😍😍
Me denna kanawa dakkama apita katata kelath enawa
එක වීඩියෝ එකක්වත් අතාරින්නෙ නැ මරු
Wow
Wow wri nise Ashen mlle 👍👍👍👍
Wild Cook book අයියගෙ table manners නම් හොදටම තියෙනවා ❤
Hotel School ගියපු කෙනෙක් අනිවාර්යයෙන්ම එහෙමයි 🙏🏼🖤