ඊගල් නයිට් බඩල්ගම 2024. - සනිධප -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සනිධප සමග ඊගල් නයිට් බඩල්ගම 2024 සජීවී පටිගත කිරීම මයික්‍රෝ ක්‍රියේශන් බඩල්ගම 0778676088
    -

ความคิดเห็น • 82

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 4 หลายเดือนก่อน +11

    බැන්ඩ් අතර Brand එක සනිදප 🖤❤🔥😘 රීගල් Night ගහපු හොදම එක 🤘🖤

  • @Rush956
    @Rush956 2 หลายเดือนก่อน +6

    54:51 සපුමල් සුවඳ වගේ
    58:17 සුදු අරලියා මල
    1:01:32 මගේ නංගිගේ
    1:05:15 ඇස යොමන තැනක
    1:09:25 පෙති ගිලිහී ගිය
    1:53:02 ඔය ඇස් දෙකට
    1:57:09 ටියුෂන් පන්තියේ
    2:01:10 පොඩි කාලේ මරඳ
    2:04:54 සඳ වාගේ හිනැහීලා

  • @thushantha6856
    @thushantha6856 4 หลายเดือนก่อน +7

    Keyboardist මරු
    Play කරනවා බලන් ඉන්න ආසයි
    දිනේශ් වගේ 👍

  • @user-un6ow4mg8c
    @user-un6ow4mg8c 4 หลายเดือนก่อน +6

    ඔරිජිනල් බැකින්නම් ඉතින් sanidapa ම තමයි එල එල ❤

  • @Dilshan-92
    @Dilshan-92 4 หลายเดือนก่อน +12

    මේ show එකේ සනිධප පලවෙනියෙන්ම ගහපු සිංදු ටික නැනේ.එ ටික තමයි ඕනම.

    • @kasuntharaka591
      @kasuntharaka591 4 หลายเดือนก่อน +1

      Kathawada karanda epa a sindu tika danda

    • @usharalakshan9759
      @usharalakshan9759 3 หลายเดือนก่อน

      Hama show ekema band eke sindu tika na

  • @iroshananilupul8254
    @iroshananilupul8254 4 หลายเดือนก่อน +5

    දෙපැත්තේ කී බොර්ඩ් නෙතුවට ගහන පර්ට් එක සුපිරියට වදිනවා ❤

    • @sasikasahan5515
      @sasikasahan5515 3 หลายเดือนก่อน +1

      සනිධප අනික් අය වගෙ රගන්නැ වැඩ විතරයි ❤

    • @nilankapradeeepRoopasinghe
      @nilankapradeeepRoopasinghe 3 หลายเดือนก่อน +1

      එකෙන්ම 🌷 මාර දක්ශයෙක් චන්දන අයියගෙ අඩුව පිරෙව්වා ඉක්මනින්

  • @user-jl3ef8lu3j
    @user-jl3ef8lu3j 4 หลายเดือนก่อน +5

    ඊගල් නයිට් ❤🎉

  • @amithwellalagedon
    @amithwellalagedon 4 วันที่ผ่านมา +1

    2000 වසරේ ඉදලම හදවතේ ❤බැන්ඩ් එක❤ස.නි.ධ.ප❤️

  • @Sh_a_n_u
    @Sh_a_n_u 2 ชั่วโมงที่ผ่านมา

    ආසම බෑන්ඩ් එකක් හොදම බැකින් දෙන්නෙ එකම බෑන්ඩ් එක සනිදප ❤😘

  • @sasikasahan5515
    @sasikasahan5515 4 หลายเดือนก่อน +4

    සපුමල් සුවද වගෙ නැවුම් සුවද සුපිරියටම අරන් ආවෙ සනිධප තමා 😘❤️🤙

  • @sasikasahan5515
    @sasikasahan5515 4 หลายเดือนก่อน +4

    මගෙ නන්ගිගෙ සින්දුවට දෙන බැකින් එක 😢❤

  • @amithwellalagedon
    @amithwellalagedon 4 วันที่ผ่านมา +1

    99.9%Sanidhapa Live is the only band that is properly backing Artisla❤

  • @udararoshan2875
    @udararoshan2875 3 หลายเดือนก่อน

    කවදත් එපා නොවෙන ගීත අජිත් මුතුකුමාරණ අයියා ඔබගේ තියෙන්නේ ඒ මිහිරියාව හැමදාමත් අපට දැනේවා❤❤❤

  • @sasikasahan5515
    @sasikasahan5515 4 หลายเดือนก่อน +3

    දැන් නම් බෑන්ඩ් එක ෆට්ට බැලන්ස් ඉස්සර වගෙ තමා දැන් ❤🎉

  • @Charithlakshan-hk3rb
    @Charithlakshan-hk3rb 2 หลายเดือนก่อน +1

    keyboard bass ❤️😘😻 supiri

  • @Maheeshadeshan123
    @Maheeshadeshan123 3 หลายเดือนก่อน +2

    Sanidapa thama inna oonema band ek

  • @charikadilusha8879
    @charikadilusha8879 4 หลายเดือนก่อน +4

    කීබෝඩා මගෙ මිතුරා❤

  • @JanakiThuwan
    @JanakiThuwan 2 หลายเดือนก่อน +2

    Kingsly sanidapa patta

  • @roshanmadubashana30
    @roshanmadubashana30 4 หลายเดือนก่อน +3

    සනිධප ❤❤❤

  • @susilchandrakumara5516
    @susilchandrakumara5516 4 หลายเดือนก่อน +2

    සනිඩප සුපිරි

  • @KasunFernando-69
    @KasunFernando-69 4 หลายเดือนก่อน +2

    ආදරෙයි සනිදප ❤

  • @sasikasahan5515
    @sasikasahan5515 4 หลายเดือนก่อน +9

    ප්‍රසන්ග අයිය නැති අඩුව ගොඩක් චූල අයිය මකනව දැන් නම් ❤

    • @amilasampath8256
      @amilasampath8256 4 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව

    • @sajkar9310
      @sajkar9310 4 หลายเดือนก่อน +3

      පොඩි එකක් නම් දැනෙනවා එහෙන් මෙහෙන් පරන් සද්දෙ එනවා

    • @user-fn8eh5oi4v
      @user-fn8eh5oi4v หลายเดือนก่อน

      1 ම..❤❤❤❤

  • @musictub1989
    @musictub1989 4 หลายเดือนก่อน +2

    Supiri sanidapa❤❤❤❤

  • @charikadilusha8879
    @charikadilusha8879 4 หลายเดือนก่อน +3

    සනිදප පරන සද්දෙ ඇහෙනවා මරු

  • @Dirghayusa-wq1fc
    @Dirghayusa-wq1fc 4 หลายเดือนก่อน +2

    සුපිරි

  • @SankaUshan711-or8zy
    @SankaUshan711-or8zy 4 หลายเดือนก่อน +1

    Mage nangige supiri baking lead supiri

  • @lasithwap
    @lasithwap 4 หลายเดือนก่อน +2

    SaNiDaPa 😍

  • @rusiththanuja
    @rusiththanuja 4 หลายเดือนก่อน +3

    අජිත්මුතුකුමාර්න ❤😎

  • @user-ty9dp3nw8c
    @user-ty9dp3nw8c 4 หลายเดือนก่อน +2

    අම්මෝ මොක්ශ අයියා ඇස්වහක්.වදින්ට එපා ඔය කට හඩට ❤❤❤❤

  • @Laknaragomez
    @Laknaragomez 3 หลายเดือนก่อน

    chooloo oya teka teka apeta sanidapa raha denwaa❤ dan 👏 backing ✌🤝

  • @arunkarthiben9856
    @arunkarthiben9856 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sajkar9310
    @sajkar9310 4 หลายเดือนก่อน +2

    සංජු අයියා ආයිත් ආපු එකනම් ලොකු දෙයක්

  • @sasikasahan5515
    @sasikasahan5515 4 หลายเดือนก่อน +2

    ඇබ්බැහි වෙන බැකින් මෙව්ව 🥺❤️

  • @udararoshan2875
    @udararoshan2875 3 หลายเดือนก่อน +1

    සංජු අයියා ඉස්සර වගේ කොන්ඩේ වැව්වනම් ලස්සනයි ❤

  • @ThariduSampath-gt3re
    @ThariduSampath-gt3re หลายเดือนก่อน +1

    සනිධප ❤🎉

  • @라위
    @라위 4 หลายเดือนก่อน +3

    key boda patta set aaaaa ..denwa sapatma.
    drama henawela gahapnko bn..oka

  • @anuruddhawijesooriya8509
    @anuruddhawijesooriya8509 4 หลายเดือนก่อน +1

    Clear voice Sanduni Please sing your own songs soon well-done

  • @SugandaWijerathna
    @SugandaWijerathna 3 วันที่ผ่านมา

    Pranga thiserage aduwa purawanna kisima drumekta baha

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 4 หลายเดือนก่อน

    Yali yalith moksha prashad karaliye sitima.. bohoma sathutui obata sarashvathi maniyange pihitai saho good luck ewari day...adarei... Mama Qatar sita❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @danushkabandara2727
      @danushkabandara2727 4 หลายเดือนก่อน

      Sanidapa patta❤️❤️❤️❤️❤️❤️

  • @danushkamadushanka9175
    @danushkamadushanka9175 2 หลายเดือนก่อน

    Asama band eka mage sanidapa 😘😘😘😘

  • @drummersandaru6559
    @drummersandaru6559 3 หลายเดือนก่อน +1

    Sanidhapa aye band sessoin eka out kranne nedda.

  • @nuwansamaranayake6234
    @nuwansamaranayake6234 หลายเดือนก่อน +1

    ඩ්‍රමෝ ඔය ඩ්‍රමෙන් රෝලක් එහෙම දාපන්...😊

  • @user-ef3vb4xd6z
    @user-ef3vb4xd6z 4 หลายเดือนก่อน +1

    ❤❤️❤️❤️👍🏻👍🏻

  • @라위
    @라위 4 หลายเดือนก่อน +2

    sanju mara gemak gahne parana backing eka denna.

  • @user-nk6st5rf1q
    @user-nk6st5rf1q 4 หลายเดือนก่อน +1

    අජිත් අයියා,,,,

  • @sajkar9310
    @sajkar9310 3 หลายเดือนก่อน +2

    ඇස යොමන තැනක කලින් බලල නෑ යකෝ ඒත් ගහනව රිදෙන්නම

    • @sadeepawimarshana3932
      @sadeepawimarshana3932 17 วันที่ผ่านมา +1

      ඒක මරුවට ද්නව බන් බැකින් එක ❤

  • @user-pl7ri8yb9m
    @user-pl7ri8yb9m 4 หลายเดือนก่อน +1

    Ela ela.....

  • @asangajanaka8373
    @asangajanaka8373 4 หลายเดือนก่อน +2

    සනිදප දැන් සුපිරී නේ පට්ට බැකින්

  • @kingsameera.4527
    @kingsameera.4527 2 หลายเดือนก่อน

    Sanidapa baking ❤❤❤❤adareiiiii

  • @surangavipulasiri3441
    @surangavipulasiri3441 4 หลายเดือนก่อน +2

    ඇයි තේජා නැත්තේ බෑන්ඩ් එකෙ.😢

    • @sasikasahan5515
      @sasikasahan5515 3 หลายเดือนก่อน

      අයින් වෙලා

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 3 หลายเดือนก่อน

    Super 😢😢😢😢

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 3 หลายเดือนก่อน

    Super 😢😢😢

  • @chathurangarathnasiri4265
    @chathurangarathnasiri4265 4 หลายเดือนก่อน +1

    Backing❤

  • @lakshandilakshana2064
    @lakshandilakshana2064 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sajkar9310
    @sajkar9310 4 หลายเดือนก่อน +2

    චන්දන අයියට මොකද වුනේ

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 4 หลายเดือนก่อน +5

      Retire උනා bro! දැන් Music clz කරනවා ප්‍රසන්ග අයියා වගේම.😢🖤👏

    • @sajkar9310
      @sajkar9310 3 หลายเดือนก่อน +2

      @@dushmanthalakmal5095 චන්දන අයිය තමයි bro සෑහෙන වෙනස් ම arrangements එහෙම කලේ..keyboard එකෙන් 🎻 සුපිරිම play කලේ චන්දන අයියා තමයි..

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 3 หลายเดือนก่อน +1

      චන්දන අයියට ලන්වෙන්න කී බෝඩ් ගහන්න කාටවත් බෑ. ඒකයි ඇත්ත.. වචනයේ පරිසමාප්තියෙන්ම ලෙජන්ඩ් කෙනෙක් ..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💥💥💥💥💥💥👌👌👌👌👌

  • @mmtifernando9690
    @mmtifernando9690 3 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @SupunSamantha-cm2ez
    @SupunSamantha-cm2ez 2 หลายเดือนก่อน

    Costha.supire machoo

  • @kdikumra7111
    @kdikumra7111 4 หลายเดือนก่อน

    Neet backing

  • @sashikamadushan1941
    @sashikamadushan1941 4 หลายเดือนก่อน

    Sanidapa ❤

  • @shashikarukshan9897
    @shashikarukshan9897 4 หลายเดือนก่อน +3

    පකේ වීඩියෝ කිරිල්ල.

  • @sahanpramesh9377
    @sahanpramesh9377 3 หลายเดือนก่อน

    Ko band songs tika😅

  • @chathurangarathnasiri4265
    @chathurangarathnasiri4265 4 หลายเดือนก่อน

    Aluth buwa kauda me😮

  • @chandilanka6563
    @chandilanka6563 4 หลายเดือนก่อน

    Lassanai lassanai ❤❤❤❤

  • @dumindaprasad5142
    @dumindaprasad5142 4 หลายเดือนก่อน

    Thejan nedda den

  • @sandunsandun630
    @sandunsandun630 4 หลายเดือนก่อน

    Dancing kattiya goyam kapanna gihin wage

  • @k.arunasandaruwan1735
    @k.arunasandaruwan1735 3 หลายเดือนก่อน

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 3 หลายเดือนก่อน

    Super 😢😢😢

  • @nishansanjeewa8282
    @nishansanjeewa8282 4 หลายเดือนก่อน

    ❤❤❤❤