Identifying the status of Buddha.🙏🙏🙏 Confused ordinary human questioning. Living the life with a deep respect for and obedience to nature. And focused on pure universal law as opposed to temporary things. Specifying the value of noble truth above everything else. Every human being is considered precious and similar. Pure hearted.has integrity,naturally disciplined Generous,unselfish compassionate,trustworthy Honest,incomparable simplicity,confident of her own word,dedicated her life completely for miserables. Eradicating false views would help every one to escape the life from long sansaric journey. Supremes of status of Buddha🙏🙏🙏 The greatest ever met 🙏🙏🙏🙏
ඉතාමත් ස්‍රෙශ්ට දර්ම සාකච්ඡා වක් සිදුවුනා . ඔබතුමා ට බොහොම ස්තුතියි ❤ 🙏 🌹
විශ්ව කර්ම මහතුනි. අපේ අරිහතුන් වහන්සේ ගේ ධර්ම දේශනාවක් සෑම මාසයකම පෝය දිනයේ කමටහනක් සමගම මේ කුනු හිතෙන් මිදී නිදහස්වීයාම පිනිසම මිනි 40 ක් වත් වෙන් කරන්නේ නම් ඉතා යහපති...
සාදු සාදු සාදු 🙏🙏🙏 .....
ගත දත්තූ
ඔබ
wow superb doctrine
පුතා කෙලින්ම ඔයාගෙ ගැටළු ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. පෘතග්ජන අපිට මගට වැටෙන්ඩ තියෙන ඒකායන මාර්ගය කියාදෙන්නෙ මේ අරහත් තෙරනිය විතරමයි. යා යුතු මග දුෂ්කරයි. ලැබුනු අවස්තාවෙන් ප්‍රයෝජන ගැනීමට උතිසහ වෙමු.
ඔයා හාරි 🌹
sadu sadu sadu nawathath wadasatahanak pawathwanna.
ඇත්තටම අපි නිවෙමින් යන්නේ උන්නාන්සේගේ දහම් ශ්‍රවණයෙන් ...ලැබූ අවබෝධයෙනි...අවශ්‍ය අවස්තාවලදී කථා කර උපදෙස්ද ලබා
ගන්නෙමු ....සාදු සාදු සාදු 🙏🙏🙏
Identifying the status of Buddha.🙏🙏🙏
Confused ordinary human
questioning.
Living the life with a deep respect for and obedience to nature.
And focused on pure universal law as opposed to temporary things.
Specifying the value of noble truth above everything else.
Every human being is considered precious and similar.
Pure hearted.has integrity,naturally disciplined
Generous,unselfish
compassionate,trustworthy
Honest,incomparable simplicity,confident of her own word,dedicated her life completely for miserables.
Eradicating false views would help every one to escape the life from long sansaric journey.
Supremes of status of Buddha🙏🙏🙏
The greatest ever met
🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
Theruwan saranai 🙏🙏
පස්ට් කමෙට් එක💖😍
පෞද්ගලිකව උන්වහන්සේ ව මුණ ගැසීම තමන් ගේ ගැටලුව සාකච්ඡා කරන්න .....එදින .සිටම .ඔබ ට කලයුතු දෙය වැටහෙනු නියතය .......තම තමන් පුද්ගලිකව කර ගත යුතු වැඩ පිලිවෙලකුයි
මෙහි ඇත්තේ.....
මේ සාන්දිට්ටික ධර්මයක්....
එදා පස්වග තවුසන්ට බුද්ධ හදුනා ගැනීමට හැකි .වූවාද?..
තම තමන් තුලින්ම තමාගේ සත්‍යය දැකීමට උනන්දු වන්න ..ඔබ ත් බුද්ධ වනු නියතය ...
සාදු සාදු සාදු 🙏🙏🙏
digatama weda satahan genna sthuthi
මෙ.දහම් කරැනුකියලාදෙනචට.පිං
දන්න විදිහට නම් කවුරුවත්ම නෑ බුද්ධත්වයට පත්වෙලා ඉන්නේ රහත් තෙරණින් වහන්සේ පමණයිමමත් එම මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ පිටරට ඉන්න නිසා ටිකක් අමාරුවෙන් මොකද අනුන්ට කරන්න වෙනවා නේ අනුන්ට කරන එකෙක් ගැලවිණි to make එකෙන් කෙලවෙන්නේ කොහොමහරි ලංකාවට යනවා එතකොට තෙරණින් අපි මුණ ගැසෙනවා ඊට පස්සේ මගේ ගමන යනවා
Beautiful
🙏🙏🙏
ඔබ වහන්සේට මගෙ ප්‍රණාමය දැක්කොත් බූද්ද නොදැකොත් බවූද්ද
😭
@@wwbsujeewaratnayake3204 🐜🐛🐌🦆🐧🦉🐓🦒🦒🐖🐂🐂🐃🐏🐑🐐🐘🦍 සතා මිනිහා උනෙ පින් කරලාද අත්හැරලද
මේ අරහත් තෙරණිය වැඩ සිටින්නේ කොහේද කියලා කාට හරි කියන්න පුළුවන්ද? please
Kollo uba mona ahuwat unwahanse kiynne niwena maga vitrai.
මල්ලි මේයා ට්‍රැක්පැනල ඉන්නේ
ඔබ අහනව මේ නුවන කොහොමද ලබා ගන්නේ ? මේ කතාව තුල ඒ මාර්ගය නැ
රහතන් wahansay කෙනෙකුට තවත් රහතන් wahansayla inna bawa diwasin penemwa
මේ යකා ට ඕනවෙලා තියෙන්නේ මේ තෙරනින් වහන්සේ රහත්ද නැද්ද කියලා දැනගැනීමට විතරයි . ධර්මය දැනගැනීමට නෙමේ වැඩසටහන කරල මෙයා කියන්නෙ බොරුවක් කියල කියන්න දගලනව කියල පේන්නෙ .
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏