ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිවාර්ය 15 වැනිදා npp❤ එකට Support eka ලැබෙනවා
සජිත් ජයවේවා
මාලිමාවට ජයවෙිවා 🥰🥰💪❤️😘
බොරුවක් කියන්කොට ඒක හරියට කියපන් අනුර සුමන්තිරන්ට මොනද කිව්වෙ
දෙමළ ජනතාවගේ ගැටලුවලට නිවැරදි විසඳුම් ගන්න නම් අනිවාර්යෙන් මාලිමාව විතරයි එකට විසඳුම් දෙන්නේ. සුමන්තිරන් ඇතුළු පිරිස මේ තීරණය ගත්තොත් ඒක ඉතිහාස ගත වන තීන්දුවක් වනවාට සැක නෑ. දමිළ මුස්ලිම් සිංහල අපි ඔක්කෝටම එකට සහෝදරත්වයෙන් ඉන්න පුළුවන් රට නිර්මාණය කරන්න මේ මොහොතේ ශක්තියක් වෙන්න ඕන
ටී එන් ඒ එක මාලිමාවට සහය දෙනවනම් ගොඩක් හොඳයි නමුත් එහෙම වේවි කියලා හිතන්න බැ රනිල්ට සහය දේවි
සියලුම ජාතීන් එකමුතුව මාලිමාවට
කවුරු කොහොම උනත් අපි නං මාලිමාවට ❤
😂රනිල්ගෙන් ඉගෙනගන්න බොරු කියන්න....අනුර සුමන්තිරන්ට මොකුත් කිව්වෙ නෑ
TNA සපෝට් නැතත් මාලිමාවේ ජයග්‍රහණය තහවුරුවෙලා අවසන්, දමිළ චන්ද මෙදාපාර තුනට හතරට කැඩිලා අවසන්, සුමන්තිරන් ශානක්යන්ලට NPP එකට උදව් නොකලොත් තරුණ සමස්ථ චන්දය ඔවුන්ගෙන් ගිලිහෙනවා ඒ නිසා මෙදාපාර දමිල චන්ද දකුනේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් වන්නේ නෑ. NPP එකට සුමන්තිරන්ලා බෝනස් එකක් පමනයි
අඩෝ අඩෝ..රාජපක්ෂලා politics කරපු විදියට ජාතිවාදේ ඇද්දට දැන් ඕවා බෑ බං😂😂
ජාතිවාදයෙන් තොර සන්ධානයකට කැමති සුමන්දිරන් ජාජබ හා කටයුතු කරාවි.
සොදුරු තගක් බොරුකියන්න එපා අප්පා
මොකද රනිල් ලොක්ක බය වෙලා ද 😂
අපේ මව්බිම ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් ගොඩගත හැකි එකම සහ සිට්න නායකයා සජිත්...සජිත්...සජිත් මයි. රට වැටී ඇති මේ ආගාධයෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ සජිත්ට බාර නොදෙන්නේ නම් අපේ රටේද ජනතාවගේද අවාසනාව වන්නේමය. බුද්ධිමත්ව සිතා බැලූවිට සජිත්ට කිසිදාක රට පාලනය කිරීමට අප වරමක් දී නැත. සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව රනිල් සහ සහචරයන්ද, අනෙකුත් බලවේගද ක්‍රියාකර ඇත. ඒ නිසාමයි අප පවසන්නේ මෙවර වත් බුද්ධිමත්ව සිතා ඔහුට රට බාරදිය යුතුය කියා..... ජන නායකයාණෙනි! ඔබට නියත ජය ලැබෙනු ඇත.....
#උඹත් මෙච්චරටම #අපතයෙක්ද බලපන්.? 🤔01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!05). සුනාමි හොරා පේන්නේ නැහැ!06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!33) උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!! 😂ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ..,සට්ටැඹියෝ, පුලන්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ කියලා. 😂දුෂිතයෙක් වෙන්න එපා, 👍❤👍
ජනතාවෙනි මේ ඔබේ අවසාන අවස්ථාවයි. මෙවරත් ඔබ සජිත් හෝ රනිල් තෝරා ගැනීමට අදහස් කළහොත් එය ඔබේ මළගම වනු ඇති බව නියතයි.
බොරු බොරු කතා
Aneban megtha paka monadame kiyanne chokolla
Ranil tv 😂aiy ban boru kiyanna
මේ චැනල් එකත් රාජපක්ෂ හැත්තට පුක දෙන චැනල් එකක්. මුනුත් දෙරණේ සක්කිළි වගේ තමයි 😡😡😡😡😡😡😡
ලපයගේ කෘතීම රැල්ල කුඩු . මුන්ගේ පිටුපස පල්ලිය සහ ඩයස්පෝරාව .
අම්මට හුකාපන්
@@osandasandaruwan4107😄😄😄 මෙන්න පල්ලියේ නාසි මිනීමරු හැත්ත . ඇත්ත එලිවෙනකොට මුන්ගේ ම්ලේච්ඡ කම එලියට එනව.
22 පොල්ලෙලක් තියලා තදට අබුඩේ ගහගෙන හිටපත් ගවානෝටත් මේ උපදෙස දීපන් ,
Sumanthiran කියන dema un අහන්නේ නැහැ . Tamil people නිදහසේ ඡන්දය dewi. 2005 prabha එපා කියලා තියෙද්දි th eka මිනිහෙක් ඡන්දය දැම්මා .
Me u tube karaya පිස්සුවක් .
අනිවාර්ය 15 වැනිදා npp❤ එකට Support eka ලැබෙනවා
සජිත් ජයවේවා
මාලිමාවට ජයවෙිවා 🥰🥰💪❤️😘
බොරුවක් කියන්කොට ඒක හරියට කියපන් අනුර සුමන්තිරන්ට මොනද කිව්වෙ
දෙමළ ජනතාවගේ ගැටලුවලට නිවැරදි විසඳුම් ගන්න නම් අනිවාර්යෙන් මාලිමාව විතරයි එකට විසඳුම් දෙන්නේ. සුමන්තිරන් ඇතුළු පිරිස මේ තීරණය ගත්තොත් ඒක ඉතිහාස ගත වන තීන්දුවක් වනවාට සැක නෑ. දමිළ මුස්ලිම් සිංහල අපි ඔක්කෝටම එකට සහෝදරත්වයෙන් ඉන්න පුළුවන් රට නිර්මාණය කරන්න මේ මොහොතේ ශක්තියක් වෙන්න ඕන
ටී එන් ඒ එක මාලිමාවට සහය දෙනවනම් ගොඩක් හොඳයි නමුත් එහෙම වේවි කියලා හිතන්න බැ රනිල්ට සහය දේවි
සියලුම ජාතීන් එකමුතුව මාලිමාවට
කවුරු කොහොම උනත් අපි නං මාලිමාවට ❤
😂රනිල්ගෙන් ඉගෙනගන්න බොරු කියන්න....අනුර සුමන්තිරන්ට මොකුත් කිව්වෙ නෑ
TNA සපෝට් නැතත් මාලිමාවේ ජයග්‍රහණය තහවුරුවෙලා අවසන්, දමිළ චන්ද මෙදාපාර තුනට හතරට කැඩිලා අවසන්, සුමන්තිරන් ශානක්යන්ලට NPP එකට උදව් නොකලොත් තරුණ සමස්ථ චන්දය ඔවුන්ගෙන් ගිලිහෙනවා ඒ නිසා මෙදාපාර දමිල චන්ද දකුනේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් වන්නේ නෑ. NPP එකට සුමන්තිරන්ලා බෝනස් එකක් පමනයි
අඩෝ අඩෝ..රාජපක්ෂලා politics කරපු විදියට ජාතිවාදේ ඇද්දට දැන් ඕවා බෑ බං😂😂
ජාතිවාදයෙන් තොර සන්ධානයකට කැමති සුමන්දිරන් ජාජබ හා කටයුතු කරාවි.
සොදුරු තගක් බොරුකියන්න එපා අප්පා
මොකද රනිල් ලොක්ක බය වෙලා ද 😂
අපේ මව්බිම ආර්ථිකමය සහ සංස්කෘතිමය වශයෙන් ගොඩගත හැකි එකම සහ සිට්න නායකයා සජිත්...සජිත්...සජිත් මයි. රට වැටී ඇති මේ ආගාධයෙන් ගොඩ ඒමට මේ අවස්ථාවේ සජිත්ට බාර නොදෙන්නේ නම් අපේ රටේද ජනතාවගේද අවාසනාව වන්නේමය. බුද්ධිමත්ව සිතා බැලූවිට සජිත්ට කිසිදාක රට පාලනය කිරීමට අප වරමක් දී නැත. සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව රනිල් සහ සහචරයන්ද, අනෙකුත් බලවේගද ක්‍රියාකර ඇත. ඒ නිසාමයි අප පවසන්නේ මෙවර වත් බුද්ධිමත්ව සිතා ඔහුට රට බාරදිය යුතුය කියා.....
ජන නායකයාණෙනි! ඔබට නියත ජය ලැබෙනු ඇත.....
#උඹත් මෙච්චරටම #අපතයෙක්ද බලපන්.? 🤔
01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!
02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!
03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!
04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!
05). සුනාමි හොරා පේන්නේ නැහැ!
06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!
07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!
08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!
09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!
10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!
11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!
12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!
13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!
14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!
15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!
16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!
17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!
18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!
19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!
20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!
21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!
22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!
23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!
24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!
25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!
26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!
27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!
28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!
29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!
30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!
31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!
32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!
33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!
34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!
33) උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!
ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!! 😂
ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ..,
සට්ටැඹියෝ, පුලන්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ කියලා. 😂
දුෂිතයෙක් වෙන්න එපා,
👍❤👍
ජනතාවෙනි මේ ඔබේ අවසාන අවස්ථාවයි. මෙවරත් ඔබ සජිත් හෝ රනිල් තෝරා ගැනීමට අදහස් කළහොත් එය ඔබේ මළගම වනු ඇති බව නියතයි.
බොරු බොරු කතා
Aneban megtha paka monadame kiyanne chokolla
Ranil tv 😂aiy ban boru kiyanna
මේ චැනල් එකත් රාජපක්ෂ හැත්තට පුක දෙන චැනල් එකක්. මුනුත් දෙරණේ සක්කිළි වගේ තමයි 😡😡😡😡😡😡😡
ලපයගේ කෘතීම රැල්ල කුඩු . මුන්ගේ පිටුපස පල්ලිය සහ ඩයස්පෝරාව .
අම්මට හුකාපන්
@@osandasandaruwan4107
😄😄😄 මෙන්න පල්ලියේ නාසි මිනීමරු හැත්ත . ඇත්ත එලිවෙනකොට මුන්ගේ ම්ලේච්ඡ කම එලියට එනව.