ගව රෝග | සත්ත්ව පාලනය 11 වසර | සාමාන්‍ය පෙළ කෘෂි හා ආහාර තාක්ෂණය | o/l agri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • අ.පො.ස.(සා/පෙළ) කෘෂි හා ආහාර තාක්ෂණය විෂය යටතේ සත්ත්ව පාලනයේදී අධ්‍යයනයට ඇති ගව රෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කරයි.
    මෙහිදී ,
    🐮 වසංගත රෝග ------ ගව රක්තාශ්‍ර මුඛ ‌රෝගය , කාල ගාත්‍රා රෝගය , කුර හා මුඛ රෝගය
    🐮වසංගත නොවන රෝග ---බුරුළු ප්‍රදාහය , කිනිතුළු උණ, බඩ පිපුම,පණු රෝග,කිරි උණ පිළිබඳව සාකච්ඡා කරයි.
    • පාංශු පැතිකඩ | Soil su...
    • නයිට්‍රජන් චක්‍රය | පස...
    • දේශගුණික සාධක වල බලපෑම...
    Like, Comment, Share, and Subscribe to my channel
    #exam #sinhala #animals #animalhusbandry #cow #o/lexam
    #muthu #online #education
    keywords-
    ගව රෝග,කෘෂි හා ආහාර තාක්ෂණය,සත්ත්ව පාලනය,සාමාන්‍යපෙළ, o/l, animal husbandry, gawa roga, agri

ความคิดเห็น • 14

  • @anildias5442
    @anildias5442 6 หลายเดือนก่อน +2

    Very important video. Thank you for educating farmers.

  • @DamsaraKarunawasala
    @DamsaraKarunawasala 11 หลายเดือนก่อน +1

    Thanks madam

  • @GaganaNimsara-ok9bx
    @GaganaNimsara-ok9bx ปีที่แล้ว +4

    පුළුවන්නම් මේ දවස් 2 ඇතුලත අනුමාන ටිකක් දාන්නකො

    • @muthu0810
      @muthu0810  ปีที่แล้ว

      th-cam.com/video/AY-eaBye0u8/w-d-xo.html
      th-cam.com/video/d00pQmak-5w/w-d-xo.html

  • @kaveeshaMadhumali351
    @kaveeshaMadhumali351 ปีที่แล้ว +1

    👍❤

  • @kavishkachethiya8984
    @kavishkachethiya8984 หลายเดือนก่อน

    අපෙ හරකගෙ පට්ටි ලකුනු මුලින්ම ආවා එ ආපු පාර සින්චනය කරෙ නැ ඉලන්ග පාර අවට පස්සෙ සින්චනය කරා ආයෙ පට්ටි ලකුනු අවෙත් නැ අපි හිතුවෙ සින්චනය හරි ගිහිල්ලා කියලා එත් මාස තුනක් ගියාට පස්සෙ චෙක් කරලා බැලුවාම පැටියෙක් නැ ඉට පස්සෙ ඩොක්ට කිඋවා කනිජ එහෙම දෙන්නෙ නැති හින්දා තමයි ආයෙ පට්ටි ලකුනු එන්නෙ නැත්තෙ කියලා .අපි කනිජ එකකුයි වී කුඩුයි එකට දාලා TMR විදිහියට දුන්නා ඉට පස්සෙ ප්ට්ටි ලකුනු ආවා සින්චනයත් කරා සින්චනය කරලා ආයෙ දවස් පහකට පස්සෙ ආයෙත් ආවා එහෙම එන්නෙ ඇයියෙ

  • @samindaniaththanayaka7375
    @samindaniaththanayaka7375 ปีที่แล้ว +2

    කාල ගාත්‍ර රෝගය ගැන කියන්න

    • @muthu0810
      @muthu0810  ปีที่แล้ว

      කාලගාත්‍රා රෝගය (Black Quarter Disease)
      කාලගාත්‍රා රෝගය යනු “Clostridium chauvoei” මගින් ඇති කරන ගවයින් සහ බැටළුවන්හට උග්‍ර, මාරාන්තික රෝගයකි. අධික උණ සහ කොර වීමෙන් පසුව ගෙල, උරහිස්,තුනටිය වැනි ප්‍රදේශ වල ඉදිමීමක් දක්නට ලැබේ.මෙම රෝගයට ගොදුරු වූ ප්‍රදේශයේ සම අඳුරු පැහැයට හැරේ.
      ආහාර ආගනුව අඩුවීම ,උදරාබාධ හා අවසානයේ මරණයට පවා පත්වේ. සාමාන්‍යයෙන්කාල ගාත්‍රා රෝගයට එරෙහිව ප්‍රතිකාර අකාර්යක්ෂම වන අතර රෝගයේ මරණ අනුපාතය සාපේක්ෂව ඉහළ ය. ගව ගාල පිරිසිදුව තබා ගැනීම,මරණයට පත්වූ සතුන්ගේ දේහ වඩාත් ගැඹුරින් වළ දැමීම මඟින් මෙම රෝගය අවම කරගත හැකිය.
      www.dairyknowledge.in/sites/default/files/styles/medium_large/public/bq.jpg?itok=xqCQ3-Vt
      “Clostridium chauvoei” - බැක්ටීරියා විශේෂයකි

    • @samindaniaththanayaka7375
      @samindaniaththanayaka7375 ปีที่แล้ว

      Gawaya kakulak kora ghnwa kettuth wenwa ai ehema wenne

    • @muthu0810
      @muthu0810  ปีที่แล้ว

      @@samindaniaththanayaka7375 සාමාන්‍යයෙන් කාල ගාත්‍රා රෝගයේදී ගවයාගේ බලපෑමට ලක්වූ මාංශපේශී ප්‍රදේශ ඉදිමෙනවා (පසුපස පාදයේ මාංශ පේශි).ඒ නිසා රෝගී වූ සතාට දැනෙන වේදනාව නිසා ඔවුන් කොර ගැසීමට පටන් ගන්නවා. ඉදිමීම සමහර විට උරහිස්, පපුව සහ බෙල්ලට ද බලපායි. සතුන්ගේ පොදු රෝග ලක්ෂණයක් විදිහට ආහාර ආගනුව අඩුවීම දක්වන්න පුළුවන්.

    • @samindaniaththanayaka7375
      @samindaniaththanayaka7375 ปีที่แล้ว

      Suwa kala hekida

    • @muthu0810
      @muthu0810  ปีที่แล้ว

      @@samindaniaththanayaka7375 සමහර ආස්ථාවලදී රෝගය ඉතාමත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා.රෝගයට ගොදුරු වූ සතුන් සාමාන්‍යයෙන් පැය 12-48 තුළ මියයනවා.
      ආවේණික ප්‍රදේශවල මෝසම් ආරම්භයට පෙර මාස 6 සහ ඊට වැඩි සියලුම සතුන්ට වාර්ෂිකව එන්නත් කිරීම , ගව ගාල පිරිසිදුව පවත්වා ගැනීම මඟින් මෙම රෝගය වළක්වා ගත හැකිය.
      *Get some more information from this link * ⬇⬇
      www.africanfarming.com/ask-the-vet-black-quarter-is-preventable/