ความคิดเห็น •

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 ปีที่แล้ว

    හොදට පිළිතුරු දෙනව 👌 නියමයි

  • @dilushibalapitiya7896
    @dilushibalapitiya7896 ปีที่แล้ว

    Is there any market for pencilart
    How we can do it like tojoinwiththis business (my husband draw)

  • @a.v.dilusha907
    @a.v.dilusha907 3 ปีที่แล้ว +2

    Apita oyalath ekk join wenn Barida.man danata A/L art karanne .matath oya wage chithra andinna puluwan.

  • @lakshmidilenthikajayawardh6091
    @lakshmidilenthikajayawardh6091 3 ปีที่แล้ว +2

    Mata mekata චිත්‍ර adala danna puluwn weida

  • @hirucreations7450
    @hirucreations7450 ปีที่แล้ว

    අපිට කොහොමද ඔයාලත් එක්ක මේ වැඩේට සහභාගි වෙන්න පුලුවන් ...අනේ කරුණාකරලා පිලිතුරක් දෙන්න...

  • @roshanroshan6518
    @roshanroshan6518 3 ปีที่แล้ว

    Matath chithra godk hodin puluwan .matat sambandawenna puluwanda.meegamuwe inne.

  • @nimaxpubg8527
    @nimaxpubg8527 2 ปีที่แล้ว

    Mama kemathi sambandawenna rekiyawakwashayen

  • @AnuraPa
    @AnuraPa 4 ปีที่แล้ว +1

    ඡයවේවා! ❤️❤️❤️❤️❤️🙏

    • @CashLogics
      @CashLogics 4 ปีที่แล้ว

      ❤❤❤

    • @manorikarunarathna157
      @manorikarunarathna157 2 ปีที่แล้ว

      @@CashLogics ayiye man oyalage vedio ekak baluwa , math painting karnawa mata oyala ekka join wenna puluwn da..kohomd join wenne

  • @thusharakumarasinghe8841
    @thusharakumarasinghe8841 3 ปีที่แล้ว

    This art market start ed at 2005 Only 12 artist there

  • @bhagyanadeeshani7107
    @bhagyanadeeshani7107 4 ปีที่แล้ว

    Sir mamath Godak Kemathi oyalage comity Ekath ekka sambanda wenna. Ehema berida

  • @sandaruartcraft2564
    @sandaruartcraft2564 3 ปีที่แล้ว

    👍

  • @AnjulaRajamuni
    @AnjulaRajamuni 3 ปีที่แล้ว

    Mata othanata bedenna berida

  • @supunisupuni1387
    @supunisupuni1387 3 ปีที่แล้ว

    Matath art puluwan..kiyannako.. kohomada joint wenne

  • @LearnTV_Official
    @LearnTV_Official 3 ปีที่แล้ว

    සිබිල් වෙත්තසිංහ මහත්මිය සමග සොඳුරු අඩහෝරාවක්
    th-cam.com/video/O3fCZCYIvag/w-d-xo.html

  • @Samuu1999
    @Samuu1999 2 ปีที่แล้ว

    Mtth asai

  • @thakshiladesilva6763
    @thakshiladesilva6763 2 ปีที่แล้ว

    th-cam.com/video/qpezhzozOok/w-d-xo.html
    සක්‍ර භවනට ...

  • @malkiweththusingha901
    @malkiweththusingha901 2 ปีที่แล้ว

    මම කැමති සම්බන්ධ වෙන්න

  • @AnuraPa
    @AnuraPa 4 ปีที่แล้ว +6

    අතිශයින්ම දුක් වෙමි. මෙවැනි දක්ෂතා වලට අත දිය යුතුය. ලංකාවට එන සංචාරකයන් වෙත යොමුකළ හොත් ඔවුන්ටද මෙම අලංකාර චිත්‍ර විකුණා ගත හැකිවේවායි සිතමි. ඒ හැරැනු විට සංචාරක හෝටල වල කාමර වල හිස්ව ඇති බිත්ති අලංකාරවත්ව ඇසිරීම සඳහා හොටල් හා කෙලින්ම සම්බන්ද වී අතිරේක ඇණවුම් ලබා ගැනීමට කටයුතු කිරීමෙන් හොද ප්‍රතිපල නෙලා ගත හැක. ඡයවේවා! 🙏🙏🙏🙏❤️❤️❤️

    • @CashLogics
      @CashLogics 4 ปีที่แล้ว

      ඔබේ අදහස්වලට ස්තූතියි.

    • @AnuraPa
      @AnuraPa 4 ปีที่แล้ว

      🙏🙏😍✅

  • @acrylicart1302
    @acrylicart1302 ปีที่แล้ว

    මට පුලුවන් වෙයිද ඔයාලට චිත්‍ර ඇදලා දෙන්න.. මමත් පේන්ටින් කරන ඇක්‍රලික් වලින්. ඉල්ලන අයට ඇදලත් දෙනවා..

    • @CashLogics
      @CashLogics ปีที่แล้ว

      Video එකේ තියන number එකට කතා කරන්න.

  • @steviaproductssrilankahusn9707
    @steviaproductssrilankahusn9707 4 ปีที่แล้ว

    👍 👍 👌