රු 350/- ට ගවුමක් මහමුද? 😱| Puff sleeves, Flared Frock | ගවුමක් මහමු |How to sew a frock

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 314

  • @NiroshaniNuwan
    @NiroshaniNuwan หลายเดือนก่อน +1

    ඔයා මේ කරන වැඩසටහන ඔයාට ගොඩාක් පින් නංගියෝ

  • @brain9549
    @brain9549 2 หลายเดือนก่อน

    හරිම ආශාවෙන් ඔයාගේ videos බලන්නේ ඒවා බලලා මමත් මහනවා නංගී ඔයාට Thank You So much ❤

  • @gayanipriyadarshani9707
    @gayanipriyadarshani9707 2 ปีที่แล้ว +3

    Thank you nangi . හොඳට පැහැදිලිව කියලා denawata.
    Wishing you all the best ....

  • @shaki7108
    @shaki7108 2 ปีที่แล้ว +4

    අම්මෝ මේ ගවුම දානකම් බලන් හිටියේ අක්කේ.💕💕💕💕

  • @IshuGamage-hh6qm
    @IshuGamage-hh6qm ปีที่แล้ว

    හරිම ලස්සනයි අනේ....පැහැදිලිව ආස හිතෙන විදිහට ඔයා මේවා කියලා දෙනවා...ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා...ගොඩාක් ස්තූතියි ...😍

  • @dilushikalakmali1604
    @dilushikalakmali1604 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අනේ ඔයාට ගොඩාක් පිං මේ විදියට කියලා.දෙනවට ❤❤

  • @viharasandeepani1954
    @viharasandeepani1954 ปีที่แล้ว

    හරිම ලස්සනයි
    මුලින්ම දකිද්දි හිතුනෙ මහන්න ආමාරු එකක් කියල.ඒත් වීඩියෝ එක ඉවර වෙද්දි ලේසි කියල හිතුනා
    ඒ තරම් සරලයි , පැහැදිලියි
    ඔයාට ගොඩක් ස්තුතියි මේ දේවල් මේ විදියට කියල දෙනවට..
    ආදරෙයි ❤️❤️❤️😘😘

  • @sudarma256
    @sudarma256 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන ගවුමක්. ඔයාට ගොඩක් ස්තුතියි මෙ වගෙ විඩියෝ ගේනවට ,කියලා දෙන විදිය හරිම පැහැදිලියි.ගොඩක් දේ මම ⁣⁣⁣⁣ඉගෙන ගත්තා.ගොඩක් ස්තුතියි.

  • @priyankarapathmakumara151
    @priyankarapathmakumara151 2 ปีที่แล้ว

    අනේ අක්කෙ මම ත් හරිම ආසයි ඒ ගවුමට. Thanks ඔයාට .මේ වෙගෙ vedio ekak ගෙනාවාට.

  • @shanithushara6165
    @shanithushara6165 2 ปีที่แล้ว +1

    ඇත්තටම හුගක් ස්තූතිය් ඔබතුමියට. බෑ තේරුම් ගන්න බෑ කියල හිතපු විශයක් විකුනල දාන්න හිතපු මැශිමක් මේ ඔක්කොම වෙනස්වෙලා අද මගෙ මැශිම දවසෙං බාගයක් විතර වැඩ
    .ඔබතුමිය තරම් පැහැදිලිව සරලව කියාදෙන ගුරුතුමියක් තව ඇති කියල හිතන්නත් බෑ ඒ තරම් පුංචිම දේවල් පවා අමතක නොකොට පැහැදිලිව කියාදෙනව.ඔබතුමියට ගොඩක් පිං මිස්..දීර්ඝායුවේවා නිදුක් වේවා...

  • @champhajewarani7271
    @champhajewarani7271 ปีที่แล้ว

    ඇත්තටම හරිම හොදට පැහැදිලි කරලා දෙනවා මිස්.ගොඩාක් පින්.

  • @anushkasubashini1157
    @anushkasubashini1157 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි අක්කි මං ඔයාගේ විඩියෝ දාපූ ගමන් බලනවා ඔයා තෙරෙන ව්දියට පැහැදිලිව කියලා දෙනවා මං ඇදුම් මහනවා ඔයාගේ ඒවා බලලා ලස්සනටම් තියනවා මැහුවම ..ගොඩාක් ස්තූති අක්කී මේවා අපිට කියලා දෙනවට 💓එ

  • @dinushashyamani7038
    @dinushashyamani7038 2 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලි ව කියලා දුන්නා
    ගවුම ත් හරිම ලස්සනයි
    Thank you so much

  • @hanshaninishara-ri5zf
    @hanshaninishara-ri5zf ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්.මමත් දැන් ඇදුම් මහනවා.බුදුසරණයි ❤

  • @sudeshikamadushani6526
    @sudeshikamadushani6526 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියා දුන්නා. Thanks 🌺🌺🌺🌺🌺

  • @thanujaamarathilaka3914
    @thanujaamarathilaka3914 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි .බොහොම ස්තුතියි මෙවගේ විඩියෝ අපිට දෙනවට...

  • @hansanisewwandi6911
    @hansanisewwandi6911 ปีที่แล้ว

    Mama oyagen mahanna purudu wenne akkke......oya harima hodai.....sthuthi oyata.....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirmalajayakody4287
    @nirmalajayakody4287 2 ปีที่แล้ว +2

    හොඳ දැනුමක් ලැබුනා. ස්තූතියි

  • @ranalika7685
    @ranalika7685 2 ปีที่แล้ว

    Tnx miss harima lassanai gawma vidio eka danakam balagena hitiye

  • @achiralasanthika5229
    @achiralasanthika5229 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.ගොඩාක් වටින ව්ඩියොවක්.Thanks ❤❤💐

  • @senukadham1086
    @senukadham1086 2 ปีที่แล้ว

    Mis kiyala dhena ewa hodhata theranawa godak පැහැදිලියි mis godak pin

  • @tharusandeepa7304
    @tharusandeepa7304 2 ปีที่แล้ว +1

    අනේ ❤️❤️❤️ අනිවාර්යයෙන්ම මහනවා ඕකනම් ❤️❤️

  • @jayanthaperera4600
    @jayanthaperera4600 2 ปีที่แล้ว

    Aththamai harima lassanai nangi .😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @surekasadarenu8245
    @surekasadarenu8245 2 ปีที่แล้ว

    Harima lassanai ishu mis.. mamath mahanava oya gawuma .... thank u mis... 🙏

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 2 ปีที่แล้ว

    Ai mis vedio ekak genna parakku une maga balagena hitiye. Gawma harima lassanai. Thank you so much for you.

  • @velvetways6694
    @velvetways6694 2 ปีที่แล้ว

    ගොඩාක් පිං ලැබෙනවා මිස් බුදු සරනයි සියලුම දෙනාටම

  • @rohinidasanayake8611
    @rohinidasanayake8611 2 ปีที่แล้ว

    Guru misti nathiwa keyala denawata godak sthuthi. Oyagen godak dewal egena gaththa. ❤❤❤

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඉක්මනටම මහනවා ස්තුතියි !!!/

  • @kanchanaprimali439
    @kanchanaprimali439 ปีที่แล้ว

    Godaak lassanai dear..mama oya frock eka mage podi dennata mehuwa .oya kiyana widiyatama .harima lassanata awa...oyage video okkoma mama balanawa ..thanx dear..budusaranai

  • @diludilu6531
    @diludilu6531 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කේ ඒ ගවුම .

  • @ishanmadujith-jg4zl
    @ishanmadujith-jg4zl ปีที่แล้ว

    me mostare balala mamat gaumak mehuwa. attatama hema piyawarama lassanata kiyala denawa godak sthuthiy akke

  • @sakunthalagayani8937
    @sakunthalagayani8937 2 ปีที่แล้ว

    Lassanai. Mama oya kiyala dunna bathik gawma mahuwa. Harima lassanata awa
    .mekath mama mahanawa.godak sthuthi apita me wage lassanata mahanna kiyala denawata.

  • @girlsr2614
    @girlsr2614 2 ปีที่แล้ว

    Godak lassanai nangi man oya ge vidio balanawa nitarama hari wedagath dewal kiyala denawa matath tikakmahanna puluwan den man oyage vidio bala la mage weradi hada gannawa oyata thanks budusaranai ❤️😍😘🌹

  • @udaratharandi3169
    @udaratharandi3169 2 ปีที่แล้ว

    Lassana adumak.asawen balanhitiya.mis kiyaladuna away mahatma.

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +1

    අනේ thank you very much akkiyooo ❤️😍 තව වෙනස් වෙනස් design ගවුම් මහමු akkiyooo ❤️😍

  • @piumiadikari4186
    @piumiadikari4186 4 หลายเดือนก่อน

    Me vidiyo hari වටිනවා amathaka wena ewa ai balala mathak kara gena mahanna

  • @teenaudayangani8034
    @teenaudayangani8034 2 ปีที่แล้ว +1

    ගවුම වගේම ඔයාත් ලස්සනයි ....😍😍😍

  • @sarangasubhashinie6592
    @sarangasubhashinie6592 2 ปีที่แล้ว +4

    Actually i joined with you recently and still watching all your valuable videos..your explanations are superb..no words to admire it..when i watch them, i feel sewing is the easiest activity in the world..i hat off for you...👏👏👏

  • @madhudissanayakemadhu2076
    @madhudissanayakemadhu2076 2 ปีที่แล้ว

    math miss kiyala dipu gaum 2 k mahauwa lassanatama thibuna miss . me gaumath mahanawa mama . thank you miss 🥰🥰🥰🥰

  • @madushikabernadet3470
    @madushikabernadet3470 2 ปีที่แล้ว

    Lassanae akki godak man frock design ekak hoya hoya hitiye thankz akki

  • @ishaniamasha5664
    @ishaniamasha5664 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ.. හදවතින්ම ගොඩාක් ආදරෙයි..

  • @dineshamadumali2022
    @dineshamadumali2022 2 ปีที่แล้ว +1

    Harima lassanai ishu mis thank you

  • @harshanidissanayaka9066
    @harshanidissanayaka9066 2 ปีที่แล้ว

    Ane maga balan hitiya video ekak akki. Godak lassanai akkiyo...❤️

  • @shalikapokurumali2901
    @shalikapokurumali2901 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි..අනේ highneck ගවුමක් මහන විදිය වීඩියෝ එකක් දාන්නකෝ

  • @satunifernando7331
    @satunifernando7331 2 ปีที่แล้ว

    Harma lassanai ..thank u ishu menika..🤩😍😍😍

  • @ajithkumara4620
    @ajithkumara4620 ปีที่แล้ว

    ඔයා මහන ගව්ම් මාරම ලස්සනයි අනේ පිරිමියෙක් උන මමත් ආසයි ඔය වගේ ලස්සන ගව්ම් අදින්න ඔයාග් අදහස කමෙන්ට් එකක් දාන්න

  • @krish5099
    @krish5099 2 ปีที่แล้ว +1

    ගොඩාක් දවසකින් ...
    ලස්සනයි ගොඩාක් ...🥰🥰🥰

  • @saubagyasaubagyaattanayake2461
    @saubagyasaubagyaattanayake2461 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි කියලා දෙන විදිය අත් මෝස්තර කර මෝස්තර එහෙමත් කියලා දෙන්න ස්තුතියි

  • @H.ADilhari
    @H.ADilhari ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි.....

  • @pgushen8246
    @pgushen8246 2 ปีที่แล้ว

    Hemadamath wage adath beluwa..pehediliwa kiyala denawata godaak pin nangaa....kiyala dena hema edumama mama mahanawa mata..budusarani nangaa

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi4983 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් අක්කේ....ඔයාගෙ වීඩියෝ බලලා මාත් ඇඳුම් මහන්න හිතන් නිකමට කඩේ එකක් ඇඳලා බැලුවා .බතල ගෙඩියක් වෙලා😥😥
    බබාට මාස 6 වෙනකල් වෙන්නෙ නෑ මට

  • @oshiosh7496
    @oshiosh7496 2 ปีที่แล้ว

    thnkz draling..... Oy nisa mt hodta mhnna puluwan dem . Aluthen shop ekk pwa demma... Mn mge edum mhgnnea den... Almriyen ekai aluth lassana lassana edum. Hemdetama godak pinsiddwenwa ishu akkea....

  • @chamarakawshi5462
    @chamarakawshi5462 ปีที่แล้ว

    Godak thanks akki mewage pehefiliwa kiyala denawata mamath me gauma mahana gaman inne thawath lassana dishain kiyala denna plz

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි ඉෂුයෝ .

  • @mareenasugandika1165
    @mareenasugandika1165 2 ปีที่แล้ว +1

    Very beautiful ishu thank you very much

  • @himalihimali7361
    @himalihimali7361 2 ปีที่แล้ว

    Lassanai ishuu, oyata godak godak godak pin

  • @anusharathnayaka316
    @anusharathnayaka316 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ගවුම.මම ඔයාගේ වීඩියෝ බලනවා .princess line ගවුම කියලා දෙන්න පුලුවන්ද

  • @SaduniTharaka-ep1cj
    @SaduniTharaka-ep1cj ปีที่แล้ว

    Kohomda akke ara stylish fabric eke no eka hoya ganne guma godak lassani

  • @nishadinijayasuriya3224
    @nishadinijayasuriya3224 2 ปีที่แล้ว +1

    ඔයා හරිම පැහැදිලිව කියල දෙනව මම බලන්නෙම ඔයාගෙ විඩියෝ විතරයි හරිම ලස්සනයි මේ රෙද්ද ටිකක් ගොරොසු ද මේ රෙද්දම කර්ටන් වලට ගන්නව කියනව එකයි ඇහුවෙ සමාවෙන්න

  • @YamunaThushari-w7m
    @YamunaThushari-w7m ปีที่แล้ว

    Thank you mis.gens kota short ekak.cut pocket,shipper sakku tiyena ekak kiyala dennakoo

  • @sadunishashikalas.swikrama7499
    @sadunishashikalas.swikrama7499 2 ปีที่แล้ว

    Palaweni comment aka magen Ishu mis😍😍

  • @ruwanisandamali873
    @ruwanisandamali873 2 ปีที่แล้ว

    මහන video ekak danakam asawen hitiye.. Thank you so much

  • @anuththararanasinghe2907
    @anuththararanasinghe2907 2 ปีที่แล้ว

    HARIMA LASSANAI ISHU.......😍😍😍

  • @sameeraroshan2522
    @sameeraroshan2522 2 ปีที่แล้ว

    ආනේ ලස්සන ගොඩක් ලස්සනයි

  • @SunethraMalkanthi-js4xs
    @SunethraMalkanthi-js4xs ปีที่แล้ว

    රැගල් අත දාලා මහන අලුත් ඩිසයින් එකක ගවුම කියල දෙන්න මිස්👍👍😍

  • @keshanisaranga2005
    @keshanisaranga2005 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි.ඔයාගෙන් වීඩියෝ එකක් එනකල් හිටියේ.

  • @wijithalakmali6144
    @wijithalakmali6144 2 ปีที่แล้ว

    Mn blagena hitiya akkige video ekak enakan ❤️❤️

  • @yamunaharshani1665
    @yamunaharshani1665 2 ปีที่แล้ว

    godak lassanai akkiyo video ekk genkan baln hitiye

  • @rrlife7554
    @rrlife7554 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයී😍

  • @madhukagaspe5270
    @madhukagaspe5270 2 ปีที่แล้ว

    Godak pin akki lassanai e wagema pahadiliy kiyla dena widiya hamadama kiyanawa wage as wahak ne bs akki

  • @nilannilaan2418
    @nilannilaan2418 2 ปีที่แล้ว

    Akka nisa mahanna iganagththe.dan mata hama adumakma mahanna puluwan.adum mahala clz walata one salli ema hoyagannawa mn.oyata godak pin akke.

  • @madhushani6262
    @madhushani6262 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ..❤️😍😘

  • @nilukakonara5250
    @nilukakonara5250 2 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි 😍😍😍❤❤

  • @SudarshiPrabodya
    @SudarshiPrabodya 2 ปีที่แล้ว +1

    Ane aki urhista allana pitiye palai digi kohomada

  • @thanujakumari9212
    @thanujakumari9212 2 ปีที่แล้ว

    Godak lassaniii ishu mis...matat party frock ekak mahanna oni wela tibune.. godak stuti me vedeo eka dammata.. dn mata meken idia ekak ganna puluwan mis.. 😘😍

  • @iroshaweerasinghe9332
    @iroshaweerasinghe9332 2 ปีที่แล้ว

    Gdk dws bln hitiya akke.harima lassanai

  • @nironilushi1944
    @nironilushi1944 2 ปีที่แล้ว

    Godak thanks ishu akkah oyage hama vedio ekakinma mn aluth deyk igenawa........ 🥰oyge number 1k dennko katha karanna....... 🤷‍♀️

  • @anjulasewwandi8238
    @anjulasewwandi8238 ปีที่แล้ว

    Harima pahadiliwa kiyl dunna thank you Akki❤️. Dan apita e redi miladi gnn barida

  • @dilhaninisansala7594
    @dilhaninisansala7594 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ😘😘

  • @niroshagayathri801
    @niroshagayathri801 2 ปีที่แล้ว +1

    godak lassanai.oya kiyala dunna sari blouse eka balla danata 30 denekuta withara mahala dunna.oyata godak pin.thawath sari blouse mosthara kiyala denna akke please

  • @himacraft5673
    @himacraft5673 2 ปีที่แล้ว

    Thank akke🥳🎂සතුටින් ඉන්න

  • @nalanipriyadarshani3443
    @nalanipriyadarshani3443 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @shanishanika7419
    @shanishanika7419 2 ปีที่แล้ว +1

    අනේ මැනික ස්තුතියි ❤

  • @sadhamaliniro3413
    @sadhamaliniro3413 2 ปีที่แล้ว

    Godak lassanai ishu miss.💛 godak adarei ❤️

    • @egxrhy6900
      @egxrhy6900 2 ปีที่แล้ว

      Lassanai nangi.

  • @nilukakarunathilaka8119
    @nilukakarunathilaka8119 2 ปีที่แล้ว

    Harima lassanai.thank you

  • @chathurikamaduwanthidilaks465
    @chathurikamaduwanthidilaks465 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කි ආදරෙයි ගොඩක් ❤️❤️💕💕

  • @shenayashaki9086
    @shenayashaki9086 2 ปีที่แล้ว

    Ane akki tikak kettu kenekuta tikak mahath wela penna bridal saree jacket ekak mahanna measurements ganna widiyai mahana widiyai kiyala dennako.ikmanin oni please

  • @cvhddgv787
    @cvhddgv787 2 ปีที่แล้ว +1

    Akki mao60 palala yara 3i aran tibune diga feyard gaumak mahanna eth feyard eka ganiddi madi una .thanks akki akkigen tamai dana gathte yara 3ha marak onikeyala .aegauma mata varaduna eth ai ae varadda karanna thanks

  • @lakshikaweerasekara3620
    @lakshikaweerasekara3620 2 ปีที่แล้ว

    Lassanai frock eka .maaath mahanna one.

  • @niroshanilmini8425
    @niroshanilmini8425 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඒකත්❤❤❤❤

  • @RajapakshaRPGSM
    @RajapakshaRPGSM 2 ปีที่แล้ว

    Ane akkiyooo... Oya kiyala dena hamdeykm hodat therenwa. Puluwnnm kiyala dennko bridel Saree jacket ekk mahan widiha..

  • @shashimadumadu6623
    @shashimadumadu6623 2 ปีที่แล้ว +2

    Godak lassanai ishu❤️
    Thank you🥰

  • @thilinasameera1925
    @thilinasameera1925 2 ปีที่แล้ว +1

    harima lassanai akki❤❤❤

  • @bimsmusic4633
    @bimsmusic4633 2 ปีที่แล้ว

    Godak watinawa thanks

  • @sachinierandisachini4886
    @sachinierandisachini4886 2 ปีที่แล้ว

    Lassanaya ane frock eka

  • @diludilu6531
    @diludilu6531 2 ปีที่แล้ว +1

    අක්කේ ඔයා අර අංශය හැඩ කරගත්ත රූල කොහෙන්ද ගත්තේ .හරිම ලස්සනයි අක්කේ ඒ ගවුම .මාත් කොහොම හරි මහගන්න ඕනෑ .බුදු සරනයි ඔයාට

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 ปีที่แล้ว +1

      මැෂින් පාට් කඩේ online page එකෙන් ගන්න dr

  • @nadeekumari1483
    @nadeekumari1483 2 ปีที่แล้ว

    Lassanai nangi😀😀😀😀

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 2 ปีที่แล้ว

    Harima lassanaie.

  • @milinisithara4835
    @milinisithara4835 2 ปีที่แล้ว

    niyamai akke thanks..

  • @malshanirajakaruna7079
    @malshanirajakaruna7079 2 ปีที่แล้ว

    Godak lassanai akkiyo thank you