OL Sinhala Maga Visithuru - මග විසිතුරු salalihini sandeshaya - Part 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 132

  • @namaldisanayaka2584
    @namaldisanayaka2584 3 ปีที่แล้ว +99

    මැඩම්ගේ නමක් ගමක් නම් දන්නේ නෑ . හැබැයි මනුස්සයෙක් කියලා නම් දන්නවා . මැඩම් ඒ මනුස්ස කමේන් ඉගෙන ගන්න ළමයිට ලෝකු පිං අතේ වැඩක් කරන්නේ . මැඩම්ගේ අනාගතයට ජයක්ම වේවා.

    • @GuruPiyasa
      @GuruPiyasa  3 ปีที่แล้ว +15

      ස්තූතියි පුතා 😊

    • @chalanihimansha488
      @chalanihimansha488 2 ปีที่แล้ว +4

      Amo 😹

    • @gaminidissanyke5517
      @gaminidissanyke5517 ปีที่แล้ว +9

      @@GuruPiyasa ඇත්තට මිස්ට ගොඩක් පිං මිස් මම 2023 o/ l ලියන කෙනෙක් මිස් ඉස්සර නම් සාහිත්‍ය කියනකොට මුණ අකුල ගත්ත මට මිස්ගේ පාඩම් ඇහුවට පස්සේ මගේ කැමතිම විශය සාහිත්‍ය විශය මිස් මම මිස්ගේ පාඩම් පිළිවෙලට ම බලන් ආව පාඩම් හොදට තේරෙනවා ගොඩක් පිං මිස්

    • @anuruddakumarage5634
      @anuruddakumarage5634 ปีที่แล้ว

      @@gaminidissanyke5517 සිරා බම්

    • @InspirationalClam-xi7mg
      @InspirationalClam-xi7mg 8 หลายเดือนก่อน +1

  • @shehansandeepa2608
    @shehansandeepa2608 3 ปีที่แล้ว +58

    මිස්ලා වගෙ මිස්ලා අපෙ ඉස්කොලෙත් හිටියනම් අපිට කියලා දෙන පාඩම් අපට හිදට තෙරුම් ගන්න පුලුවන් මිස් ..ඇත්තමයි මිස් මිස් කියලා දෙන පාඩම් හොදට තෙරුම් ගන්න පුලුවන් මිස් අහන් ඉන්න ආසයි මිස් කියලා දෙන පාඩම් ..එකට අපෙ ඉස්කොලෙ මිස්ලා...පාඩමක් කියලා දෙනකොට පන්තියෙත් ඉන්න එපා වෙනවා 😂 ...ඇත්තමයි මිස් මිස් කියලා දෙන පාඩම් හොදට තෙරුම් ගන්න පුලුකන් ...🥰🥰🥰🥰

  • @xkoxrocky5875
    @xkoxrocky5875 3 ปีที่แล้ว +36

    මිස්ගෙ උතසාහය ගැන සතුටු වෙනව මොකද කිවුවොත් මේ කාලෙ ලමයින්ට මේ වගේ දැනුම් සම්බාරයක් හරිම වටිනව ඒකයි....,🙏🙏🙏🙏🙏🙏

  • @hasnahassan2035
    @hasnahassan2035 3 ปีที่แล้ว +20

    ටීචර් අපේ o/l වලට කලින් ඉතුරු පාඩම් ටිකත් දාන්න. මිස් කියලා දෙන ඒවා හොඳට තේරෙනවා. මිස් ගේ හැම වචනයක් ම ආසාවෙන් අහගෙන ඉන්නේ. ඉතුරු පාඩම් ටිකත් දැම්මොත් මට වගේම guru piyasa නරඹන හැම ළමයෙක්ට ම ඕ ලෙවල් වලට "A" ගන්න පුළුවන් වේවි. මිස්ට ගොඩාක් පින් ❤️❤️❤️❤️❤️

  • @sufficedshraddhafmlearndgv8990
    @sufficedshraddhafmlearndgv8990 3 ปีที่แล้ว +4

    මැඩම් හොදට පාඩම් ටික කියල දෙනවා ගොඩාක් පින් මැඩම්ට මැඩම් කුරහන් ඉසිමුව කලුවර බලාලා පාඩමත් විඩියෝ එකක් කරල දාන්න මැඩම් .

  • @sandhayakumari6635
    @sandhayakumari6635 ปีที่แล้ว +3

    මැඩම් ගෙ පාඩම් අහන් ඉන්න මාර ආසයි ඒ වගේම කටහඩත් මාරම විදියට හිතට වදිනවා හොදට පාඩම තේරුනා exam එකට අතාරිනවා කියලා හිතන් හිටපු පාඩමක් මේක ඉතින් මිස් ගෙ පිහිටෙන් දැන් ඒකත් කරගත්තා මිස්ට මාරම පින් ....🥰❤️

  • @avindusathsara947
    @avindusathsara947 2 ปีที่แล้ว +6

    මිනිසුන් අතරෙ ඉන්න දේවතාවියක් වගේ හිතට දැනෙන්න සියලු පාඩම් කියා දෙනවා 🙏තෙරුවන් සරණයි මිස් 🙏ජයෙන් ජය ඔබ තුමියට 🙏

  • @isuruisuru6289
    @isuruisuru6289 3 ปีที่แล้ว +4

    Mis මෙක නම් අමුතුම එකක් මම පෞද්ගලිකවම හරිම ආ ආසාවෙන් බලපු vidos තියෙන chanal එකක් කිසිම දෙයක් හන්ගන් නතුව අපිට තෙරෙන විදිහට මොලෙට යන විදිහට madam මෙ පාඩම් කියලා දෙනව . aththatam හරිම ශොක්
    සුබ පතනව හැමදමත් මෙහෙම vidio කරල උගන්නන්න පුලුවන් වෙව කියල
    බුදු සරණයි !
    God bless you!
    🤗❤😉😉😘😘

  • @sandu1578
    @sandu1578 3 ปีที่แล้ว +14

    ටිචර් අනිත් පාඩම් ටිකක් ඉක්මන්ට ඔනේ ... මිස්ට ගොඩක් ස්තුති....😍😍

  • @cillbro___l7400
    @cillbro___l7400 3 ปีที่แล้ว +4

    අනේ miss අනිත් පාඩම් ටිකත් දාන්නකෝ tcrgen තමා දැන් sinhala ඉගෙන ගන්නේ හොදට තේරෙනවා miss .tcrta ගොඩක් පින් මේ වගේ උදව් කරනවට😊🙏🙏

  • @KadurupokuneDhammaloka
    @KadurupokuneDhammaloka 5 หลายเดือนก่อน +1

    Pin mis🙏🙏🙏

  • @umeshadilshara81
    @umeshadilshara81 2 ปีที่แล้ว +2

    Mamat me wenakota ugannawa clz karanawa namuth mamat obage videos balala adahs gannawa sarala widihata daruwanta Kiya denna jaya wewa obata ♥️

  • @G_G_Ajith_Prasanna
    @G_G_Ajith_Prasanna 3 ปีที่แล้ว +4

    You are very good teacher.. I think the best time period of my time is the this class period time.. l think I will be able to pass the o/L exam well...thank you so much madam 😊

  • @cillbro___l7400
    @cillbro___l7400 3 ปีที่แล้ว +4

    බොහොම පින් මිස්😍♥♡

  • @SandilMethnila
    @SandilMethnila 5 หลายเดือนก่อน

    Thank you madam
    Kavi wala theruma lassanata kiyla dunnais ❤❤❤❤❤

  • @mahindasenarthna4074
    @mahindasenarthna4074 3 ปีที่แล้ว +3

    හරිම සරලව කියලා දෙනවා
    Thank you so much 😍

  • @AjanthiJk
    @AjanthiJk 6 หลายเดือนก่อน

    Thanks mis oyata apita wage lamainta kiyala dunnata bohoma pinn mis ❤❤❤❤❤

  • @rola0066
    @rola0066 หลายเดือนก่อน

    Mis hugak lassanata pehediliwa ,daksa lesa therum kala meka ahana wita mamath a kaalaye a parisaraye jiwath una wage denuna ,godaaak stutiyi

  • @udenimenaka3715
    @udenimenaka3715 2 ปีที่แล้ว +1

    මිස්ට ගොඩක් පින් අපිට මෙහෙම උගන්නනවට 🙏

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මැඩම් 🥺

  • @rlsaman7772
    @rlsaman7772 3 ปีที่แล้ว +3

    Thanks teacher

  • @thejakumaridissanayaka6510
    @thejakumaridissanayaka6510 ปีที่แล้ว

    Supper දීර්ඝායු වෙිවා

  • @pushpakumara1052
    @pushpakumara1052 3 ปีที่แล้ว +3

    ස්තුතියි ම්ස් .

  • @Kdramakpopforever
    @Kdramakpopforever 2 ปีที่แล้ว +1

    Thank you so much teacher for all the lessons ❤

  • @shashinikavisha2485
    @shashinikavisha2485 2 ปีที่แล้ว +1

    Thank you soo much mis

  • @sandygirl1730
    @sandygirl1730 3 ปีที่แล้ว +3

    a very good lesson miss. thank you for doing these lessons.

  • @hash9204
    @hash9204 3 ปีที่แล้ว +1

    Teacher kiyala dena paadam hondata therenawa miss🙏 godaaak ස්තුතියි teacher. Thanks teacher🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vihangamedis6929
    @vihangamedis6929 3 ปีที่แล้ว +1

    Thank you miss. kiyla dena eva hodata therenava.missta thavath vadi vadiyen me vage padam kiyla denna kiyla suba pathanava.✌️✌️👍👍

  • @MOARMY_X_BTXT
    @MOARMY_X_BTXT ปีที่แล้ว

    Thank you teacher ❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thank you

  • @imashasenevirathna3049
    @imashasenevirathna3049 3 ปีที่แล้ว +1

    මිස්ට ගොඩාක් ස්තූතියි ❤️

  • @dinethlakshan5554
    @dinethlakshan5554 3 ปีที่แล้ว +1

    Congrats teacher

  • @imalieranga4297
    @imalieranga4297 3 ปีที่แล้ว +3

    Thank you mis

  • @dandcmedia1213
    @dandcmedia1213 8 หลายเดือนก่อน +1

    👍👍👍

  • @realnewssrilanka8681
    @realnewssrilanka8681 3 ปีที่แล้ว +1

    සත්‍යයි

  • @BinguniSubasinga
    @BinguniSubasinga ปีที่แล้ว

    Thanks miss😍

  • @yashibro6406
    @yashibro6406 ปีที่แล้ว

    good job mam

  • @sriyanisriyani5504
    @sriyanisriyani5504 2 ปีที่แล้ว

    Thank youuu so much mis godk hodt therunaaa😊😊

  • @chamanthasandeepa1532
    @chamanthasandeepa1532 2 ปีที่แล้ว

    Thx mis

  • @pawanikawiska7664
    @pawanikawiska7664 3 ปีที่แล้ว +1

    HODAT THERUNA TEACHER THANKS.

  • @achilasadaruwan7493
    @achilasadaruwan7493 3 ปีที่แล้ว

    👍THANK YOU MADAM🙏

  • @chamiduarunasiri4263
    @chamiduarunasiri4263 3 ปีที่แล้ว +2

    godaak pin teacher

  • @dinithipramodya9582
    @dinithipramodya9582 3 ปีที่แล้ว +1

    Miss harima lassanai miss padama godak hodata theruna missta godak thanks 😊😊😊

  • @tlsacademy
    @tlsacademy ปีที่แล้ว +1

  • @techgurubest3852
    @techgurubest3852 3 ปีที่แล้ว +1

    Godak watinwa teacher

  • @sheli6451
    @sheli6451 2 ปีที่แล้ว

    Thank you ❤️

  • @Vidulaka_Karunanayke
    @Vidulaka_Karunanayke 2 ปีที่แล้ว

    Thank You Teacher

  • @ranjithwasantha2594
    @ranjithwasantha2594 3 ปีที่แล้ว

    Thanks teacher .hodata therenawa

  • @hollywoodlifenews3254
    @hollywoodlifenews3254 3 ปีที่แล้ว +1

    Grate Work teacher. very help full

  • @itelcomp4821
    @itelcomp4821 3 ปีที่แล้ว +8

    මිස් ව්‍යාකරන වල සමාස පාඩම කරන්නකො

  • @nethmipraboda5118
    @nethmipraboda5118 ปีที่แล้ว

    Medam man deviyek medam❤

  • @maritamanage5437
    @maritamanage5437 2 ปีที่แล้ว +1

    dathe karagata siba sana sannata padamath karannnako teacher.... teacher lassanata kiyala denawa

  • @KadurupokuneDhammaloka
    @KadurupokuneDhammaloka 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelsonjayasooriya8673
    @nelsonjayasooriya8673 3 ปีที่แล้ว

    Good Lesson teacher

  • @kavindumadhugeeth
    @kavindumadhugeeth 3 ปีที่แล้ว +1

    Ethiri padm tikath ikmanata danda teacher

  • @rola0066
    @rola0066 หลายเดือนก่อน

    Mis buduguna alankarayath terum karala denna ,

  • @chanugaming5322
    @chanugaming5322 3 ปีที่แล้ว +1

    Ane mis godak hodaiiiiiiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Omika4567
    @Omika4567 3 ปีที่แล้ว +7

    මැඩම් කවුද කින්දමන්ද කියලා නමක් නම් දන්නේ නැ . හැබැයි මනුස්සකම් වලින් පිරිපුන් හොඳ ගුරුවරියක් කියලානම් තේරෙනවා . මැඩම් කරන සෑම කටයුත්තක් ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා . ☺️☺️☺️ .

    • @GuruPiyasa
      @GuruPiyasa  3 ปีที่แล้ว +1

      ස්තූතියි.

  • @nadeerajayawardana7658
    @nadeerajayawardana7658 3 ปีที่แล้ว +3

    Miss hama padadamakama arambaka ඡේද ඇතුළත් karala video ekak karanna පුළුවන් nam watinawa miss

  • @risandisihansa6207
    @risandisihansa6207 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @nishadi7406
    @nishadi7406 ปีที่แล้ว

    අනේ මිස් අනිත් පාඩම් වලත් වීඩියෝ දාන්නකෝ 🥺🥺..මිස් කියලා දෙන සේරම හොදට තියෙනවා..

  • @hirusha0701
    @hirusha0701 3 ปีที่แล้ว

    Thank u miss

  • @akilairoshaniroshan934
    @akilairoshaniroshan934 3 ปีที่แล้ว

    නියමයි මිස්

  • @nuranidimuthu733
    @nuranidimuthu733 ปีที่แล้ว

    Teacher ඉතින් කවදත් අදින්නේ ලස්සන ම ලස්සන සාරි.

  • @kawsalyachamodhani3348
    @kawsalyachamodhani3348 2 ปีที่แล้ว +1

    Ane madam diyamanthi malaya padamath karannako

  • @nipunipriyadarshani9264
    @nipunipriyadarshani9264 ปีที่แล้ว

    මැඩම් , දෑතේ කරගැට සිඹ සනසන්නට , වස්සානයයි කියන පාඩම කියලා දෙන්නකෝ මැඩම් ...පුලුවන් ඉක්මනට

  • @KadurupokuneDhammaloka
    @KadurupokuneDhammaloka 5 หลายเดือนก่อน

    Pin mis

  • @cartbook
    @cartbook 2 ปีที่แล้ว

    සිංහල සාහිත්‍ය ඊළඟ පාඩම් ටිකත් දාන්නකෝ මිස්

  • @chathumithiwanjana7847
    @chathumithiwanjana7847 2 ปีที่แล้ว

    😘

  • @fNhGZNNSZ
    @fNhGZNNSZ ปีที่แล้ว +1

    Rasawadaya panthi karanawada

  • @paramigimhani6761
    @paramigimhani6761 3 ปีที่แล้ว +2

    මිස් කියලා දෙන පාඩම් හොඳට තෙරෙනවා මිස් විචාර ලියන විදිහ ඔනේ 😒😥

  • @Omika4567
    @Omika4567 3 ปีที่แล้ว +1

    මිස් අනිත් පාඩම් ටිකත් ඉක්මනින් දාන්න පුලුවන්ද ? කුරහන් ඉසිමුව කළුවර බලාලා පාඩම දාන්නකො .

  • @devindianupama9996
    @devindianupama9996 2 ปีที่แล้ว

    මිස් අනේ අපට වැසිකිලියක් පාඩම කරන්නකෝ 🥺

  • @mr.pasiya6030
    @mr.pasiya6030 3 ปีที่แล้ว +3

    මිස් අපේ ඉස්කෝලේ හිටියා නං 😪😕

  • @Hiruz13
    @Hiruz13 3 ปีที่แล้ว +2

    😂🙂 very understand teacher

  • @Go-fo5wt
    @Go-fo5wt 3 ปีที่แล้ว

    සන්ධි පාඩමත් කරන්නකෝ මිස්

  • @rukmalmadushantha7670
    @rukmalmadushantha7670 3 ปีที่แล้ว

    වස්සානය පාඩමත් කරන්නකෝ මිස්🤒

  • @sithunasulakshana3165
    @sithunasulakshana3165 3 ปีที่แล้ว +2

    මිස් ප්‍රශ්න වලටත් උත්තර සාකච්චා කරන්න්කො මිස්

  • @nimsarabandara711
    @nimsarabandara711 2 ปีที่แล้ว

    miss 'wassanaya' lesson eka ndda??

  • @ChamodNethsara-h6z
    @ChamodNethsara-h6z 8 หลายเดือนก่อน

    හෙට විබාගෙට බලන මම😢😢😢

  • @ashyamashi1941
    @ashyamashi1941 2 ปีที่แล้ว +2

    Video s krnna lgd,i mis

  • @KesaraHasantha
    @KesaraHasantha 4 หลายเดือนก่อน

    Madm oke sadde ayin krannko

  • @umayanganasasidu737
    @umayanganasasidu737 3 ปีที่แล้ว +5

    කෝ මිස් අනිත් පාඩම් ටිකත් කරන්නකෝ....නැත්තන් unsubscribe කරන්න වෙනවානේ..😩

  • @vnx3321
    @vnx3321 3 ปีที่แล้ว +3

    12 padama tha danako mis

  • @සිංහලපාරාදීසය-ළ8ල
    @සිංහලපාරාදීසය-ළ8ල 3 ปีที่แล้ว

    පාඩම ලස්සනට කියලා දෙනවා. හොඩක් හොදයි.

  • @shana1949
    @shana1949 3 ปีที่แล้ว +3

    අනෙ පින් මිස් මිස්ට අනෙ මිස් වෙනම වීඩියෝ එකක් දාන්නකො විචාර ලියන් විදිහ ගැන හරියට.🙏🙏🙏

  • @sujeebookshop977
    @sujeebookshop977 3 ปีที่แล้ว

    Thanks miss 👍❤️
    Miss hodt krnw

  • @rasikarupasinghe4941
    @rasikarupasinghe4941 หลายเดือนก่อน

    Madam anith padam thikath dannko

  • @imashasenevirathna3049
    @imashasenevirathna3049 3 ปีที่แล้ว

    ටීච මට ප්‍රකෘති පාඩම ඕනේ

  • @sanjayaofficial6755
    @sanjayaofficial6755 3 ปีที่แล้ว +1

    Miss ඉතුරු padam tika piliwalin danna exam walata kalin Miss kiyanaewa noyameta mathaka hitinawa

  • @realnewssrilanka8681
    @realnewssrilanka8681 3 ปีที่แล้ว

    එය සත්‍යකි

  • @pasindu316
    @pasindu316 3 ปีที่แล้ว +1

    ane mis puluvan nam apahu padama karanakota padame prashna tikath pahadili karannako short video valin hari plz mis

  • @imashasenevirathna3049
    @imashasenevirathna3049 3 ปีที่แล้ว +2

    ටීච මගවිසිතුරු පාඩමේ විරිත මොකක්ද

  • @RisinduRansen
    @RisinduRansen 8 หลายเดือนก่อน

    මා වැනි තවත් ගේමක් සන උන් සිටීද?

  • @sanduliweerasinghe6477
    @sanduliweerasinghe6477 3 ปีที่แล้ว +1

    Teacher anith padam tikath ikmant karannako

  • @HirushiOpatha-x8y
    @HirushiOpatha-x8y 8 หลายเดือนก่อน

    BEST TEACHER EVER

  • @ramashpiuranka5584
    @ramashpiuranka5584 3 ปีที่แล้ว +1

    Mis apita 1 පාඩම විචාර liuala penanako

  • @messedup3440
    @messedup3440 3 ปีที่แล้ว +3

    🙈🙈🙈

  • @arts.1703
    @arts.1703 3 ปีที่แล้ว +2

    😁😁😁😁😁

  • @sahanchaminda6399
    @sahanchaminda6399 3 ปีที่แล้ว

    😌😌😌😌