ධර්මය ප්‍රායෝගිකව පුහුණු කරන හැටි(‘ද්වේධා විතක්ක’ සූත්‍රය)-හැඩිවන, හැඩවන සිත සහ සිතේ ස්වභාවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 10

  • @dhamsawanatv7112
    @dhamsawanatv7112 4 หลายเดือนก่อน +3

    🌸සාදු..සාදු..සාදු..🙏🙏🙏🌸🌼

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dahamdahara8575
    @dahamdahara8575 4 หลายเดือนก่อน +2

    මෙකල දේශනා ප්‍රාතිහාර්යෙන් හෙබි මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ මෙම අගනා දම් දෙසුම... පින් කුසල් මතු වන හැමට සතිමත්ව ඇසේවා!
    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 4 หลายเดือนก่อน +1

    මේ උතුම් ධර්මය සියල්ලන්ට ම අවබෝධ වේවා ,ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට බුදුසරණයි !! සාදු සාදු සාදු

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 4 หลายเดือนก่อน +1

    වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 4 หลายเดือนก่อน +1

    මෙවැනි ධර්මය පිළිබඳ වඩාත් නුවන පිහිටුවා ගනිමින් දුක නිමා වී චතුරාරිය සත්‍ය ධර්මය අවබෝධ විම තුළින් ජීවිතාවබෝධය ලබා ගැනීමට මේ කුසල් හේතු වේවා !! තෙරුවන් සරණයි !! 🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  4 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏