පිළියන්දල බිනර මහා පෙරහැර වර්නවත් කල දැවැන්තයන් | Hasthi Ranga | හස්ති රඟ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 120

  • @dissanayaka7346
    @dissanayaka7346 2 ปีที่แล้ว +10

    මගේ පියා හස්ති පාලන රැකියාව කරේ දැන් මියගොස් ඇත මමත් මේ වැඩසටහන ඉතා ආශාවෙන් නැරඹූව ලස්සනයි ප්‍රියමනාපයි වැදගත් කවුරුත් නොකරපු දෙයක් ස්තුතියි ජයවේවා .

    • @AkilaAthauda
      @AkilaAthauda 2 หลายเดือนก่อน

      Magathahahamai

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 ปีที่แล้ว +9

    අපේ රටට ආඩම්බරයක් මෙම හත්ති..සම්පත
    අපේ අනන්‍යතාවය ලෝකේට.අරන් යන මෙම පෙරහරවලට එන
    අලින්ට තියෙන ආදරය.මුලු ලෝකෙම.දකිනවා .
    බුදු සරනයි ඔබ සියලු දෙනාටම

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. අපිව Subscribe කරලා bell icon එකත් ඔබලා , තවත් අයට මෙම දැනුම බෙදාදීමේ අදහසින් මෙම වීඩියෝව share කරන්න… 🙏😍 මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය 🙏

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf ปีที่แล้ว

    👍 නියමයි එලකිරි 🌹🌹

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว

    Nadungamuwe pinwatha athe rajuuge maranayen pasee bohoo denek ali athunte dade se adaraya karanda gaththaa... Athatema nadunn athe rajuu harema adareneyayii.... Me wadasatahana godak hodayii... Siyaluma Ali athunate deergauu wewaa niroge wewaaaa

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි.

  • @maheshshammi9276
    @maheshshammi9276 ปีที่แล้ว

    Niyamai aiye

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි.❤️‍🤘

  • @chirathranasinghe3363
    @chirathranasinghe3363 2 ปีที่แล้ว +7

    නියමයි ලස්සනම ලස්සන video එකක් දිගටම කරගෙන යන්න අයියේ ජය වේවා 🙏

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

  • @jayasundaraarachchigeirosh930
    @jayasundaraarachchigeirosh930 2 ปีที่แล้ว +6

    අපේ කම අපේ උරුමය මුලු ලොකයටම විදහා පන්නට දරන මේ උතුම් වු උත්සාහ සර්තකත්වයේ ඉමිපෙත්තටම යමට ශක්තිය දෛයිර්‍ර්‍ය ලෙබෙවා!!!! ❤️❤️❤️🙏🙏🙏

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

    • @amazingworldsl-6127
      @amazingworldsl-6127 2 ปีที่แล้ว +1

      😌

  • @musiclovers7939
    @musiclovers7939 2 ปีที่แล้ว +1

    Niyama lassana video ekaka jaya wewa hasthi ranga 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤❤❤❤❤

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි සුපිරි 🙏🙏🙏🙏

  • @hcgvlog9618
    @hcgvlog9618 2 ปีที่แล้ว +1

    Asama wadasatahanak

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. අපිව Subscribe කරලා bell icon එකත් ඔබලා , තවත් අයට මෙම දැනුම බෙදාදීමේ අදහසින් මෙම වීඩියෝව share කරන්න… 🙏😍 මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය

  • @Sehan__wije
    @Sehan__wije 2 ปีที่แล้ว +2

    පට්ට ❤

  • @dinanhansaja7173
    @dinanhansaja7173 2 ปีที่แล้ว +2

    නියමයි චැනල් එක.තවත් සුපිරි ලස්සන වීඩියෝ දිගටම දාන්න 😇👍🙂❤️😎

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි..❤️🤟

  • @ගජගාපරපුර
    @ගජගාපරපුර 2 ปีที่แล้ว +5

    නියමයි අයියේ ❤️ ලස්සන වැඩක් 🙃. යක්කල ගජබා ගැනත් වීඩියො එකක් කරන්න 🙂❤️

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      me dawas wala gajaba mada kipila neh

  • @SachinSandy602
    @SachinSandy602 2 ปีที่แล้ว +4

    Niyamai aiya ලස්සනයි program eka...ඉදිරියටත් one elephantla gena ❤😊

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ඔබට බොහොම ස්තූතියි.❤️🤟

  • @kavindabandara9628
    @kavindabandara9628 2 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝ එකක්

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි.

  • @gayansuranga4303
    @gayansuranga4303 2 ปีที่แล้ว +2

    අපේ කම❤️❤️ Fantastic chameera brother 👌

  • @chamaraindunil5629
    @chamaraindunil5629 2 ปีที่แล้ว +1

    Super

  • @pamuditharajapaksha6409
    @pamuditharajapaksha6409 2 ปีที่แล้ว +7

    අලි ඇත්තු කියන්න ලංකාවෙ සංකේතේ 👑👑

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ow..api meh saththu tika rakaganna oneh...ape idiri paramparawa wenuwen.

  • @sanuthdulran5483
    @sanuthdulran5483 2 ปีที่แล้ว +1

    මාත් ඉන්නවා විඩීයෝ එකේ...ඔතන ඉදන් පන්සලට පන්ඩුකගේ පිටේ ගියේ මම....😊

  • @kppm1194
    @kppm1194 2 ปีที่แล้ว

    Kandula. Lassanai

  • @masheshkumara6504
    @masheshkumara6504 2 ปีที่แล้ว +2

    👌🔥😍

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +1

    මේ හස්ති පාලක මහත්තවරුන්ට රජයෙන් දීමනාවක් ලැබෙන්න ඕනී.. 🙏🙏

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ow.ekanam aththa...balamu meyala wenuwen mokak hari deyak karanna.

  • @sankaperera2481
    @sankaperera2481 2 ปีที่แล้ว +2

    නියමයි ❤❤👍👍

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +1

    අම්මො කණ්ඩුලගෙ ලස්සන ...❤❤❤❤
    තෙරුවන් සරණයි 🙏🙏 පැටියෝ..
    ඔයාට ස්තුතියි අපේ අලි පිස්සුවට බෙහෙත් දෙනවට කණ්ඩුල ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඕනී"....😍😍😍

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය 🙏

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 2 ปีที่แล้ว

      @@HasthiRanga ඔයා ප්‍රෝගෑම් කරන විදිහ, ඒ අයත් එක්ක කතා කරන හැටි ලස්සනයි හරි නිහතමානීයි..අලිගැන වීඩියෝ තියෙන චැනල් ගොඩාක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නෙ ඔයාලගෙ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කලා සුභපැතුම් 🙏👍

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      @@upekshahettiarachchi1487 ඔබට බොහොම ස්තූතියි.දළදාසමිදු පිහිටයි…

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_ 2 ปีที่แล้ว +11

    අලි පිස්සු ව තියෙන අපිට ඩ
    බෙහෙත් දෙනවට ස්තුතියි 😁😁

  • @musiclovers7939
    @musiclovers7939 2 ปีที่แล้ว +1

    Kandula 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤

  • @slpro4743
    @slpro4743 2 ปีที่แล้ว +1

    Superb ❤️‍🔥

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 ปีที่แล้ว

    අලි ඇතුන් ගැන යු ටියුබ් චැනල් හරහා අපව දැනුවත් කරන්න වඩාත් උද්යොගයක් වර්දනය වෙලා තියෙනව මේ කාලයෙ
    විසේසයෙන් නැදුන්ගෙ වියොවෙන් පසුව රටට දැනුනන කියල හිතෙනව හස්ති පරපුරෙ වටිනාකම
    ආඩම්බරයි ඔබල සියලු දෙනා ගැනම
    එ වගෙම අපෙ හිලැ සහ වන හස්ති
    පරපුරටත් රත්නත්තරෙ පිහ්ටයි

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. අපිව Subscribe කරලා bell icon එකත් ඔබලා , තවත් අයට මෙම දැනුම බෙදාදීමේ අදහසින් මෙම වීඩියෝව share කරන්න… මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය 🙏

  • @ඇත්පරපුර-ඬ3ඣ
    @ඇත්පරපුර-ඬ3ඣ 2 ปีที่แล้ว +6

    👌👌👌👌👌👌👌👌👌👌

  • @pamuditharajapaksha6409
    @pamuditharajapaksha6409 2 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න ❤❤❤❤😍😍😍

  • @kivinduchameera526
    @kivinduchameera526 2 ปีที่แล้ว +5

    😍😍😍😍

  • @chamuddanirash9646
    @chamuddanirash9646 2 ปีที่แล้ว +3

    👏👏👏

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว

    Hoda watasatahankk theruwan saranayiii

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. අපිව Subscribe කරලා bell icon එකත් ඔබලා , තවත් අයට මෙම දැනුම බෙදාදීමේ අදහසින් මෙම වීඩියෝව share කරන්න… 🙏😍 මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +2

    Ane ayye mamath hari asay aliathunta. 💞💞💞💞💞💞

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. අපිව Subscribe කරලා bell icon එකත් ඔබලා , තවත් අයට මෙම දැනුම බෙදාදීමේ අදහසින් මෙම වීඩියෝව share කරන්න… 🙏😍 මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය 🙏

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

      @@HasthiRanga indi raja atha ganath vedio ekak karanna ayye.❤❤❤❤❤

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      @@samaniwarakapitiya3532 apita godak kattaiya illala thiyenawa indi rajageh video ekak karanna.me tike atha themila inneh.oyalata aniwa video ekka gennam api

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

      @@HasthiRanga indi raja atha hari sara athek kiyanava ayye eka nisa meya gana vedio ekak karanna kivve.❤❤❤❤

  • @sasithachathuranga2943
    @sasithachathuranga2943 2 หลายเดือนก่อน

    ❤🥀

  • @dimuthbhanuka1027
    @dimuthbhanuka1027 2 ปีที่แล้ว +3

    අයියේ හිලෑ අලි අතරෙයි අලි හාම්පුතා අතරෙයි තියන ආදරය ගැන video එකක් කරන්නකෝ

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ok 👍

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

      Hoda adahasak. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @slanimalkingdom8925
    @slanimalkingdom8925 2 ปีที่แล้ว +5

    👍🏼

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว

    වෙන මොන වැඩ සටහන් බලන්නේ නැති උනාට අනිවාර්යයෙන් ආදරය කරන අලි ඇතුන්ගේ වැඩ සටහන් බලනවා මම කුවෙට්

    • @HasthiRanga
      @HasthiRanga  ปีที่แล้ว

      ඔබට බොහොම ස්තූතියි. අපිව Subscribe කරලා bell icon එකත් ඔබලා , තවත් අයට මෙම දැනුම බෙදාදීමේ අදහසින් මෙම වීඩියෝව share කරන්න… මෙවෑනි අලංකාරවත්, දැනුමෙන් පරිපූර්ණ අලුත්ම වීඩියෝව සමග ලගදීම මුනගැසෙමු... ඔබට ජය 🙏

  • @malithbandara2177
    @malithbandara2177 2 ปีที่แล้ว +2

    😘😘

  • @vimanshaswickramasinghe795
    @vimanshaswickramasinghe795 2 ปีที่แล้ว

    මිල්ලන්ගොඩ නැති උන ඇත්තු දෙන්නාගේ හාම්පුතාගේ ඇත් පරපුරේ කතාවක video එකක් දාන්න්කො

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      api e gana balannam.

  • @UpulNishantha-m2w
    @UpulNishantha-m2w ปีที่แล้ว

    Mge kandu petiya.
    Budusarani denntma upul aiyye adrei hemadama oyla dennta. Rosa kumaraya

  • @gamingdasiff6993
    @gamingdasiff6993 2 ปีที่แล้ว +3

    පොඩ්ඩක් කියනවද දන්නැති හින්දා අහන්නේ අලින්ව පෙරහැරවල්වල යන්න ඒ ඇත්තු අයිති පාලකවරු සල්ලි ගන්නවද ?

    • @sandeepathenuwara7330
      @sandeepathenuwara7330 2 ปีที่แล้ว

      Aiythikarayo okkoma salli ganne samahar aya ganaw godk aya salli gannee eth transport ekata gewanna wenwa man hitanne ,karaduwa badina ekkenatath salli denawa

    • @gamingdasiff6993
      @gamingdasiff6993 2 ปีที่แล้ว +1

      @@sandeepathenuwara7330 ah sthuthi 🙏❤️

  • @karunadharmrathna2278
    @karunadharmrathna2278 2 ปีที่แล้ว

    Aluth video ekak dapallako

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch ปีที่แล้ว

    🙏🙏🙏

  • @janithamadushan9488
    @janithamadushan9488 2 ปีที่แล้ว

    Kandula ge video ekak karannako

  • @tharangadisanayaka86
    @tharangadisanayaka86 2 ปีที่แล้ว +3

    අයියෝ අයියල ආපු දවසෙ මම අවෙ නෑනෙ

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      😁 kalani peraherata yanawa ethokata hamba wemu..❤️🤟

    • @tharangadisanayaka86
      @tharangadisanayaka86 2 ปีที่แล้ว

      @@HasthiRanga කවද්ද අයියෙ තියෙන්නේ

  • @dimuthbhanuka1027
    @dimuthbhanuka1027 2 ปีที่แล้ว +3

    අයියේ මම දැක්කා හස්ති රංග ෆේස්බුක් පෙජ් එකේදී අලියෙක්ගේ බැමි ලිහිම ගෝත්‍රිකයි කියලා සමච්චල් කරලා තිබ්බා ඒ උන්ගේ නොදන්නා කම අපි ඒවාට කෝප වෙන්න ඕනි නැහැ එයාලා අපි ගැන අගුණ කියනවනම් අපි හිතන්න ඕනි ඒ අගුණ අපේ තුල තියනවද කියලා ඒ අගුණ අපේ නැත්නම් අපි හිතාගන්න ඕනි "මේක බොරුවක් මේ අගුණ මං ගාව නැහැ" කියලයි ඒක නිසා ඔය ngo කාරයෝ කියන ඒවා ගණන් ගන්න එපා මොකද සාස්තරේ දන්නා කෙනා දන්නවා මොකද්ද ඇත්ත කියලා!
    නමුත් අයියේ අපි අපේ හිලෑ අලි පරපුරේ අනාගතය වෙනුවෙන් අබිජනනය කිරියාවලියකට යන්න ඕනි ඒක නිසා ඔයාට පුලුවන්නම් ඒක ගැන හඩක් නගන්න එක ලොකු පිනක්!

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว

      ලංකාවෙ පුද්ගලික හෝ විහාර දේවාල භාරයේ වගේම පින්නවල රිදියගම දෙහිවල ඇතුලු සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුවේ ආයතන වල ජීවත් වෙන සියලූම පිරිමි අලින්ගේ ඉරණම මේක. ඔය හැම තැනම පිරිමි අලි මද කිපුනම කරන්නේ මාස ගානක් දම්වැල් දාල බැදල තියන එක.
      ලංකාවෙ දැනට කිසිම තැනක කිසිම ආකාරයක පහසුකමක් නෑ මද කිපුන ඇතෙක් අලියෙක් දම්වැල් නැතුව පාලනය කරගන්න.
      මේ අවාසනාවන්ත තත්වය වෙනස් විය යුතුයි.
      මද කිපීම කියන දේ අලියෙක්ට ඇතිවෙන්නේ ප්‍රදේශයේ අනිත් තරගකාරී අලි එක්ක සටන් කරලා ප්‍රජනන අයිතිය දිනාගන්න. ඒකෙන් කියවෙන්නෙ නෑ අලියෙක්ට ලිංගික අවශ්‍යතාවය එන්නේ මද කිපුනම විතරයි කියලා.
      පින්නවල මේ දක්වා ඉපදුන හැත්තෑවකට අධික අලි උපත් වලට හේතු වුන ලිංගික එකතු වීම් සිද්ද උනේ අලි මද කිපුන කාල වලදී නෙමෙයි සාමාන්‍ය කාලයේද්දී.
      මද කාලයක් එන්නේ අර කලින් කිව්ව තරගකාරීතවයට මුහුණ දෙන්න ඒ වගේම ඒ කාලයේ ප්‍රජනනය සදහා විශේෂ උනන්දුවක් අලි පෙන්නනවා.
      මද කිපුන අලියෙක් ලගට ඇතින්නක් දැම්මට අදාල වැඩේ සිද්ද වෙන්නෙ නෑ ඒකට ඇතින්න හීට් එකට එන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇතින්නක් හීට් එකට එන්නේ වසරකට තුන් වරක් හෝ හතර වරක් ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ එහෙම නැති උනොත් මද කිපුන අලියගෙන් හෝ ඇතාගෙන් සතාට අනතුරක් වෙන්න පවා ඉඩ තියනවා.
      මද කිපුන අලි දම්වැල් දාලා මාස ගනන් බැදල තියන එක දියුණු සමාජයක කොහෙත්ම අනුමත කරන්න බෑ. ඒ සදහා ගෘහාශ්‍රිත අලි ඇතුන්‍ වෙනුවෙන් විදේශ වල පිහිටුවලා තියන ආයතන වල ආරක්ෂිත රැදවුමේ ඉදි කරලා තියනවා මේ රැදවුම් වල දම්වැල් වලින් තොරව ගත කරන පිරිමි අලි ඇතුන් මද සමයේ ආවේගශීලී බව සමනය කරගන්න පහර දෙන්න පුළුවන් ආකාරයේ රබර් ටයර් ගස් කදන් පිහිටුවලා තියනවා.
      ගුහාශ්‍රිත අලින්ට ලිංගික නිදහස ලබා දෙන්න සුදුසුම සහ ප්‍රායෝගිකම කාලය වෙන්නේ ඒ අලි ඇතුන් සාමාන්‍ය හැසිරීමක් පෙන්නන කාලයේ.

  • @kumarirupasinghe6071
    @kumarirupasinghe6071 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @malithbandara2177
    @malithbandara2177 2 ปีที่แล้ว +2

    පන්ඩුකගෙ එකක් ඔනි අයියේ ❤️

    • @HasthiRanga
      @HasthiRanga  2 ปีที่แล้ว +1

      ok...api lagadima pandukageh video ekka gennam

  • @viduniadikaram4920
    @viduniadikaram4920 2 ปีที่แล้ว +1

    අනේ පන්ඩුකගේ වීඩියෝවක් ඕනෑ ඉක්මනට

  • @madushanudayanga3227
    @madushanudayanga3227 ปีที่แล้ว

    පන්ඩුකගේ වීඩියෝ එක කරේ නැද්ද

  • @hasanjayapolwathge3413
    @hasanjayapolwathge3413 2 ปีที่แล้ว

    Me parath enawadha nuwara ape gedara nawanna kandulawa

  • @sandeepathenuwara7330
    @sandeepathenuwara7330 2 ปีที่แล้ว +1

    Mepara samandewale peraherat awe neene 🤔

  • @wathsalasamarasiri6546
    @wathsalasamarasiri6546 2 ปีที่แล้ว

    Eya manike newei neda... kumari

  • @priyadarnipremthilakaprema7957
    @priyadarnipremthilakaprema7957 ปีที่แล้ว

    රාමා මැනිකත් ඉන්නවා.

  • @sriyanidavi890
    @sriyanidavi890 2 ปีที่แล้ว +1

    Ahinsakayan,hirakaragena ,hamba karaganna aka hodaida??

    • @thusharadammika7097
      @thusharadammika7097 2 ปีที่แล้ว +1

      උබලාට හිල අලි බලන්න බැරි නම් නොබලා ඉන්න . ඔයිට වඩා වෙන සත්තු දාගෙන සල්ලි හොයනවා . උබලට පෙන්නෙම හිල අලි විතරයි .

  • @nishanthakumara8988
    @nishanthakumara8988 2 ปีที่แล้ว

    M

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 ปีที่แล้ว

    Minissu parana dewal wisawa karanna kamathi na
    Chandana kathiarachchi ge elephant eka parak perahara kulappu una
    Essrahata aran yanna bari una monawa karalawath
    Anthimata road eka hodata heduwahama giya
    Killakata ahuwela ehama una kiyala thami kiyanna

  • @geethikapushparani6561
    @geethikapushparani6561 2 ปีที่แล้ว +2

    බොරු දාන්න එපා
    වෑවිට බණ්ඩාරගේ අම්මා කුමාරි 😂

  • @senarathkumara720
    @senarathkumara720 2 ปีที่แล้ว +1

    ඇත් ගොව්ව සතු උපකරන පිලිබද vidiyo කරන්න

  • @janakasanjaya.
    @janakasanjaya. 2 ปีที่แล้ว +2

    Niyamai Bro