බෝඩිමේ තනියම ගෙවන ලස්සන දවසක් 🌸|My Day Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 97

  • @roshimadilshani319
    @roshimadilshani319 หลายเดือนก่อน +10

    හිතට සුව දෙන
    නෙත පිනවන
    දිව නටවන(😂)
    රස කෑම හදන
    නිරහංකාර සොඳුරු රුව......❤❤❤❤
    ආදරෙයි නංගි
    තෙරුවන්සරණයි!!!............

  • @Malෂා
    @Malෂා หลายเดือนก่อน +8

    ඔයා ගැහැනු ලමයෙක්ට හොද motivation එකක්. ❤ හැමදාම ඔයාගෙ video බලනව හරිම ලස්සනයි. 💗😍

  • @EsandaniJM-wm5vt
    @EsandaniJM-wm5vt หลายเดือนก่อน +2

    ඔයා ගොඩක් positive විදිහට හිතන කෙනෙක්.
    මන් ඒක අක්කගේ දැකපු හොඳම දෙයක් ❤
    අදත් video එක ගොඩක් ලස්සනයි. බුදු සරණයි. 😊
    Parissamen inna ❤

  • @dmanike6278
    @dmanike6278 หลายเดือนก่อน +3

    අක්ක හරිම ලස්සනයි. ❤
    ඇත්තටම හරිම නිදහස් අක්කගේ video බලනකොට. ❤Parissamen inn. Hmdama lassana video genna.

  • @DilumikaHeshani
    @DilumikaHeshani หลายเดือนก่อน +2

    අද ව්ලොග් එක නම්..🥹♥️ඔයා කොච්චර sensitive කෙනෙක්ද කියලා දැනුනා.ජීවිතයේ හැම දවසකම ඔයා හිනා වෙලා ඉන්නවා දකින්න කැමතියි❤

  • @sandunimathota3322
    @sandunimathota3322 หลายเดือนก่อน +3

    Hithata Loku Aulak Denunath Oyage vlogs Balala Hitha Hadaganna 1 Den puruddak wela Nanga. Wenada wagema Adath Lassanai. Adarei.Parissamin inna. Budu Saranai.❤❤

  • @SehanaDinali
    @SehanaDinali หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ වල notification දැක්ක ගමන්ම බලනවා..ඒ තරම්ම ආසයි දැන් vlog බලන්න.නිදහසක් වගේ දැනෙනවා..Thank You 😚❤️‍🔥

  • @DilkiShehara-y6j
    @DilkiShehara-y6j หลายเดือนก่อน +3

    අනේ අක්කී ඔයාගේ vlogs හරිම ලස්සනයී ..❤️....ඔයා ඉන්න විදිය හරිම නිදහස් අනේ එහෙම ඉන්නත් ආසයි 😘😘...........ඔයාගේ වැඩ ටික සාර්ථක වෙන්න ඔනී..බුදුසරණයි අක්කී..පරිස්සමින් ඉන්න...❤️

  • @Chathu816
    @Chathu816 หลายเดือนก่อน +2

    ඔයා කියන දේ හරියටම හරි අක්කේ ..ගෑණු ළමයෙක් උනහම වගකීම්, දරා ගැනීම් ගොඩක් තියෙනවා..ඔයාගේ vlog හරි ලස්සනයි අනේ. ඔයා එන්න එන්නම ලස්සන වෙනවා අක්කේ.🥰.ඔයාගේ වැඩ ටික ඔක්කොම සාර්ථක වෙන්න ඕනී අක්කෙ❤️💜..
    බුදු සරණයි අක්කෙ.

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 หลายเดือนก่อน

    ඔයා ගොඩක් ලස්සනයි 😊❤ ඒ වගේම ඔයාගේ vidio හරිම පිළිවෙලයි

  • @BhagyaMadushani-n6m
    @BhagyaMadushani-n6m หลายเดือนก่อน +2

    Babala dennath ekka gedara wadath karana gaman oyage videoth godak asawen balanawa nangi.oya kiyapuwa aththa nangi. Shoi oyanam sudu bolayak wage math godak asai oya wage lassanata inna.bs nangi.❤❤❤❤

  • @sanjeewanirosh5775
    @sanjeewanirosh5775 หลายเดือนก่อน +1

    ඔයා හරිම ලස්සන ගැහැනු ලමයෙක්...ඔයාගෙ ෆියෝරි නිසා දැන් අපිටත් ලස්සන color එකක් ඇවිත්...ආදරෙයි නන්ගියෝ ❤❤❤

  • @pramodikaushlya7585
    @pramodikaushlya7585 หลายเดือนก่อน +1

    Ane sudu kella puduma asawak denune vlog eka dekkma hemdam vlog danna oyage vlog walata pissu wetila inne. Adrei godak ❤❤❤❤❤

  • @TharuGirl-ny3nw
    @TharuGirl-ny3nw หลายเดือนก่อน

    ♡💐Akkage vidiyo ekak nathi unama harima palu, 🥺hamawelema hithdnawa oyawahe jiwithe kawada widinna puluwan weida kiyala,akkige vidiyo eda idala ada wenakal mn balanawa akkagen jiwithayata ganna godak dewal thiyanawa☺️ jiwithayata godak dewal aragaththa❤️🥰thnx akkiyo hamadamath sathutin hinawela parissamin inna patiyo kawadawath oy yana gamna nawaththanna epa oyta hamadamathma hariyanawa adarei♥️😘

  • @DILUSHAMIHIRANGA-uf5jp
    @DILUSHAMIHIRANGA-uf5jp หลายเดือนก่อน +1

    Lassanai akki petiyo oya godk hoda kenek ane man oyt hrima asai hamadama sathutin inna manikh ♥️😻

  • @SumedhaKalpani-w7f
    @SumedhaKalpani-w7f หลายเดือนก่อน +1

    මම ඉස්සර ඔයාගෙ වීඩියෝ වලට වරද්දන් නැතුවම comment කරනවා.මම busy වුණ නිසා comment කරන්න බැරි වුණා.ඒත් මම නිදහස් හැම වෙලේම වීඩියෝ කොහොම හරි බලනවා. ඔයාගෙ වීඩියෝ බැලුවම හිතට පුදුම නිදහසක් දැනෙනවා.ඔයාගෙන් ජීවිතේට ගන්න දේවල් තියනවා නංගි.හරිම ආසයි ඔයා කෑම හදනවා බලන්න.හරිම රසපාටයි.
    ඔයා කියන දේවල් ගොඩාක් වටිනවා.හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා නංගි.❤😍

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo หลายเดือนก่อน +3

    videos wlin kiyl dena dewl godk wtink akka❤hrima lssni adth video ek digtm videos genna me wge 🤗💯good luck💝

  • @dilki7033
    @dilki7033 หลายเดือนก่อน +2

    හරිම අසාවෙන් අනේ ඔයාගෙ විඩියො බලනවා අනේ ඔයා හරිම ශොක් අනේ

  • @TharushiDilshara-rm5hc
    @TharushiDilshara-rm5hc หลายเดือนก่อน +1

    හැමදාමත් දැකපු ගමන් බලනවා 👀 🌸

  • @NadeeshaMihiravi
    @NadeeshaMihiravi หลายเดือนก่อน +3

    අද video එක මටම දැම්මා වගේ අක්කියො දන්නවද් මම මේ පාර 2nd shy කරන්නෙ 1shy එකේ මගේ හොදම යාලුවා නිසා හොදටම අනාගත්තා දන්නවද ඇයි කියලා එයා පාඩම් කරන්නෙ නෑ කියලා මටත් පාඩම් කරන්න ඔනේ නෑ බං කියලා කියනවා ඉතින් මාත් ගොනා වගේඑහෙම හිටියා පාඩ්ම් කරන්න ගන්නකොටම යාලුවා කොල් කරනනිසා අමාරුවෙන් හදාගන්න හිත ආයි කැඩෙනවා හැබැයි එයා හොදටම පාස් ඒක ප්‍රශ්නයක් නෑ මට හැබැයි එහෙම කරන එක නරකයි මගේ තමා ලොකුම වැරැද්ද පාඩම් නොකරපු එක හැබැයි මේ පාර එහෙම නෑ මම හොදට පාඩම් කරනවා. Results ආව දවසට අනිවාරෙන් results comment කරන්නම් ඔයාගෙ විඩියො එකකක්ට . මම මේක දැම්මෙ මම වගේ විබාගේ කරන අනිත් අය වෙනුවෙන් අම්ම තාත්තා ඇරෙන්න කාව වත් විස්වාස කරන්න එපා ......🙏 අත්දැකිමෙන් කියන්නෙ ...
    වෙනදා වගේම අදත් ලස්සනයි අක්කෙ ......සතුටින් ඉන්න ❤

    • @yasaranethmini7104
      @yasaranethmini7104 หลายเดือนก่อน

      Hodata karanna dan oya thaniyama idagena padam karanna oyata me para puluwan

  • @RNlife-jm4or
    @RNlife-jm4or หลายเดือนก่อน +1

    You tube එකට ආපු ගමන් බලන්නෙ ඔයාගෙ vlogs ..සර්ච් කරද්දි .හොයන්නෙත් life with shashi ❤❤❤ මාර ආදරයක් තියෙන්නෙ ..මට නම් අක්කගෙ විඩියෝ මාරම ලස්සනයි ❤

  • @dilinisewwandi2925
    @dilinisewwandi2925 หลายเดือนก่อน +1

    Mamath oya wagemai.punchi deta unatj.ikamanta hitha riddawagnnwa.ikamamatama as walata kadulu eno 😢 adath oyage vlog eka marama lassanai 😊😊😊😊 parissamin sathutin inna budu saranai ❤❤❤❤

  • @dilmivindya3452
    @dilmivindya3452 หลายเดือนก่อน

    අනේ හැමදාමත් වගේ මන් ආසම කෑම හදන ටිකට අක්කා 😍❤️

  • @ameeshaishani9950
    @ameeshaishani9950 หลายเดือนก่อน +1

    My first comment. But a fan of yours since the beginning ❣️🎉💞

  • @ayeshahansani2163
    @ayeshahansani2163 หลายเดือนก่อน

    Ow nangi ..oyage kathawa aththa.adareiiiiiii nanga...bs.sathutin inna hemadamath..

  • @shehanjeewantha5691
    @shehanjeewantha5691 หลายเดือนก่อน +2

    Mn oyge videos balnna aran dan masa ganai wenne. Mulma kale dapu videos ekka bladdi oyage wenasa gdak pehediliwa penwa. Nithrma vlogs gena eka nm maru.. kanna oni bonna oni. Bole wage inna oni. Neda patiyoo.. oyge mahnsiyta hoda result ekak labenna kiyla mn wish krnwa.

  • @malshisenarathna1546
    @malshisenarathna1546 หลายเดือนก่อน +2

    16:27 අන්තිම වෙනකල් බැලුවා සුදු මගෙ පෝන් එක මාරු කරාට පස්සේ ඔයාගෙ චැනල් එක හොයා ගන්න බැරි උනා 😢 cream එකේ නම මතක තිබිලා sarch කරලා තමයි ආයේ හොයා ගත්තේ..❤

  • @dilkichamudika1104
    @dilkichamudika1104 หลายเดือนก่อน +1

    Hamadama wage adath volog eka maru akkiyo oya godak lassana wela ❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 หลายเดือนก่อน

    Mula idan oyage vlogs balapu kenek hatiyata dan oyage vlogs baladdi danena feeling eka kiyaganna ba nangi..oya edata wada hama athinma idiriyen inna kellek dan.. issrahatath me wage lassana vlogs hamadama aran enna.budusaranai nangi.adarei.🥰🥰🥰❤❤❤

  • @paramisathsarani9199
    @paramisathsarani9199 หลายเดือนก่อน +4

    මෙච්චර කාලේකට අක්කිට කමෙන්ට් දාපු නැති අය දැන් දාන දෙවල් දෙයියනෙ මිනිස්සුන්ට නිකම් මොනාහරි දෙනවා කියනවනම් ඔන මගුලක් කමන්නැ♥😏සතුටින් ඉන්න අක්කි තෙල් කනවට ඔයාට හැමදාම බනින නංගි මන්💟😩

  • @pererasewmini5376
    @pererasewmini5376 หลายเดือนก่อน +2

    පොළවෙ පය ගහලා ඉන්න හැම අතින්ම දක්ශ කෙල්ලෙක් ශශී ඔයා❤❤❤

  • @HasiniWeligamage
    @HasiniWeligamage หลายเดือนก่อน +19

    ඉස්සර මූනේ කලර් එක නිසා කවුරුත් ගනන් ගත්තේ නැති මට දැන් ෆිරෝරි නිසා මාර ලස්සන කලර් එකක් ඇවිත්.දකින දකින අය ලස්සනයි කියන තරමටම.ආදරෙයි ෆියෝරි.

  • @Sanduni-Oshada
    @Sanduni-Oshada หลายเดือนก่อน +3

    අක්කි බෝලේ ❤

  • @ShamaliAnushaLamahewage-zg2rh
    @ShamaliAnushaLamahewage-zg2rh หลายเดือนก่อน

    Adarei❤❤ adath lassanai

  • @nimalikawikkramanayake1239
    @nimalikawikkramanayake1239 หลายเดือนก่อน

    ලස්සනයි nangi.asawen baluwa❤❤❤

  • @TharushiNethmini-cv2ch
    @TharushiNethmini-cv2ch 27 วันที่ผ่านมา

    මම වැඩිපුර එන්නෙ කෑම හදන ඒවා බලන්න බලන් ඉන්න ආසය්🥺✊

  • @Piyumisachintha
    @Piyumisachintha หลายเดือนก่อน +1

    Best cream ❤

  • @NiluDilrushi-k7g
    @NiluDilrushi-k7g หลายเดือนก่อน +1

    නංගී පන ❤❤

  • @UdeshikaHasanthi-r3b
    @UdeshikaHasanthi-r3b หลายเดือนก่อน +1

    අක්කෙ මම ඔයාගෙ vlogs අනිවාරෙන් බලනවා.ඔයා ශෝක් අක්කෙ🥰 ඔයාගෙ fiyori මම පාවිච්චි කරන්නෙ.මට ලස්සන පාටක් ආවා.මූන ක්ලියර් ලස්සන කහපාටක් තියෙයි.bodylotion එකට ඇගට ලස්ස්න කහ පාටක් ආවා😍

  • @NishadiNishu-z2b
    @NishadiNishu-z2b หลายเดือนก่อน +1

    ලස්සනයි නංගා❤

  • @Jkavi.j
    @Jkavi.j หลายเดือนก่อน +1

    Exam එක ළග තියෙද්දිනුත් විඩියෝ එක දැක්කාම නොබලා ඉන්න බැරි උනා..🥰මාත් ආසාවෙන් ඉන්නේ ෆියෝරි ක්‍රීම් use කරන්න🥰..අක්කගෙ ව්ලොග් බලන්න මම ආසයි..🥰💗BS akki පරිස්සමින් ඉන්න❤

  • @tharushiweerasekara9112
    @tharushiweerasekara9112 หลายเดือนก่อน

    Adath vlog eka lssnai akka❤❤ adrei ❤❤

  • @nethmininilukshika3472
    @nethmininilukshika3472 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝස් මුල ඉදන්ම බලනවා අක්කා...නොටිෆිකේශන් ආව ගමන් බලනවා😩ඉස්සරහට ලස්සන vlogs බලන්න පුලුවන් වෙයි හිච්චි නර්ස් නෝනගේ🤭♥️

  • @gamingwithkingsl2458
    @gamingwithkingsl2458 หลายเดือนก่อน +1

    lassani akkiyo

  • @SanduniNisansala-qz5hj
    @SanduniNisansala-qz5hj หลายเดือนก่อน +1

    Ane mamath asai ohoma thaniyema inna....Bodimak kivvat sampurn geyakm thiyene...kohend kohomd hoyagaththe dr..❤

  • @SitharaMaduwanthi-d3j
    @SitharaMaduwanthi-d3j หลายเดือนก่อน +2

    ඔයා නිසා මම ගොඩක් ශක්තිමත් වෙනවා❤ ඔයාගෙ වචන නිසා

  • @Thakshila.r
    @Thakshila.r หลายเดือนก่อน

    😊❤ sudu akki

  • @OshadiKavindiya
    @OshadiKavindiya หลายเดือนก่อน

    Lassani akkiyo❤❤❤

  • @samanthaadhikari8382
    @samanthaadhikari8382 หลายเดือนก่อน

    Godak lassanai nangi.oya kema hadana widiha.oya parisamen Enna .bs.

  • @SampathFernando-s5q
    @SampathFernando-s5q หลายเดือนก่อน

    Lassanai akkiyo man godak asai akkata❤ adareiii

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani หลายเดือนก่อน

    Adarei akki ❤❤❤❤❤❤❤

  • @NawodaKalpani-ju6vy
    @NawodaKalpani-ju6vy หลายเดือนก่อน

    Adarei....e වචනය hodatama ethi ❤

  • @sakunika3
    @sakunika3 หลายเดือนก่อน

    Mamath oy wage hamadema gana onewatath wada hithana kenek.ane mnd e ai kiyala.godak bayath hithenawa ethakota ithin karana wade wath hariyt karaganna ba.ledek wage,mt wath mage diha balanna hithenne nathi tharamata hamadekinma durwala wenawa,exam thiyagenath video balanne oyge video baluwama hithata sahalluwak danena nisa,anika mn wage thawa aya innawa kiyala oyge samahara wada walin mt therena nisa ❤

  • @NawodaKalpani-ju6vy
    @NawodaKalpani-ju6vy หลายเดือนก่อน

    Dekkath ethi hitha pirenawa ❤

  • @ශශිනි
    @ශශිනි หลายเดือนก่อน +3

    Free cream ගන්න කස්ටිය ලියන ඒවා😂😂 වෙන වෙලාවට බනිනවා
    ඉදකින් ලංකාවේ එවුන්😂 මුන්ට ගහන්න ඕන පයින්

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h หลายเดือนก่อน +1

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @malkiprobodhi5790
    @malkiprobodhi5790 หลายเดือนก่อน

    Oy nm akkiyo pissuwak adarei akki hamadama vlog blnwa oy nil manel makak wage hamadama lassnta inna

  • @NawodaKalpani-ju6vy
    @NawodaKalpani-ju6vy หลายเดือนก่อน

    Vlog ekk nethi unoth pissu.....eth baladdi asawata itawada pissu ...ane mnda ❤

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt หลายเดือนก่อน +1

    Mona nethath oyage video harima asawen balanne

  • @Collectoin-lh9xi
    @Collectoin-lh9xi หลายเดือนก่อน

    Mn comment kare nathi unata oya dana hama vlog ekakma magarinne nathuwa balanawa.oya voice karana dewal kohoma hithata enawada kyl hithenawa ewa ahuwma.oyage hinawa harima lassanai.idiriytama yanna suba pathanawa

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +1

    Tawa miris tikak daganama kanna.❤😂

  • @piyuminisansala8314
    @piyuminisansala8314 หลายเดือนก่อน

    Venda vgem adath godk lssani akke vlog aka. Oya vge thami math podi devl vltath onvt vda hithla boruvt duken innva. Akka prissmin inn. Api innva ne oyt. 😊

  • @HiruniNaveesha-cr5vl
    @HiruniNaveesha-cr5vl หลายเดือนก่อน

    Video දාලා කියලා නොටිෆිකේශන් එකක් එනාම් බලන් ඉන්නම් මම ❤

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 หลายเดือนก่อน +1

  • @vihangistudeyvlogs
    @vihangistudeyvlogs หลายเดือนก่อน

    😘❤

  • @nethminishakya-r3t
    @nethminishakya-r3t หลายเดือนก่อน +1

    Oyge muna kettu kr gatta nm tw lasanat idi

  • @akarshamini
    @akarshamini หลายเดือนก่อน

    ❤❤

  • @ShanthiShanthi-zy6bs
    @ShanthiShanthi-zy6bs หลายเดือนก่อน +1

    Ada mama 1st

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 หลายเดือนก่อน +1

    පිරියඩ් නම් හැදුනා ම නම් එපා වෙනවා 😢 මං තාම ඉස්කොලෙ යනවා එත් මොනා කරන්න ද ඉස්කොලෙ ආවෙ.නැහ්හ්තම් මිස්ලා බනිනවා එක නිසා අමාරුවෙන් උනත් ඉස්කොලෙ යනවා 😢😢

  • @IsuruPathum-u3w
    @IsuruPathum-u3w หลายเดือนก่อน +1

    Akkiyo oya dekkathathi hitha niwenwa oya dana video watata commet nokarata hema video ekkma balnwa matha hari asai oya wage shakthimath gehaniyak wenn mn ekata uthsa daranwa 😢❤

  • @DilmiavihinsaAvihinsa
    @DilmiavihinsaAvihinsa หลายเดือนก่อน +1

    අක්කගෙ විඩියෝ හැම දම බලන මම ❤ ආදරෙයි අක්කෙ 😊❤

  • @sansisvlog
    @sansisvlog หลายเดือนก่อน

    Akke oya mula idan dapu hama vdo ekkm balala tynewa❤corona kale tmy gdkm baluwe lsny akki vdos digtma krn yna ❤

  • @ShiyangaNishani
    @ShiyangaNishani หลายเดือนก่อน +1

    Ai oya bodemaka enna🙄

  • @dinushithakshila2094
    @dinushithakshila2094 หลายเดือนก่อน

    Ikmnt volg gennko ❤❤

  • @hasinimishendra5204
    @hasinimishendra5204 หลายเดือนก่อน

    ❤️🙃

  • @MaheshiKumarasiri
    @MaheshiKumarasiri หลายเดือนก่อน +1

    මොනවා උනත් ඔයා හිතෙන්නේ ඔයා හරි ලොකු ලමයෙක් කියලද 😂😂😂😂 අනේ යකෝ මටනම් ඔයා තාම පොඩි කෙල්ලෙක්.😂😂😂 ඒත් ඔයාට මම ගොඩක් ක්මතී....❤❤❤ ඔයා හෙන ලොකුයි කියලා හිතන්න එපා.මම ඔයාට වඩා පට්ට නාකී..

  • @rushand8003
    @rushand8003 หลายเดือนก่อน +1

    bathali 😂

  • @samadirashmika3212
    @samadirashmika3212 หลายเดือนก่อน +1

    Fast❤

  • @madhugunarathna479
    @madhugunarathna479 หลายเดือนก่อน +1

    ඔයා කියන දේ හරි අනේ... ගෑනු ළමයෙක් උනාම වගකීම් වැඩී දරා ගැනීම් වැඩී.... මැරි කරලා බබාලා ඉන්න අය කොච්චර stress වෙනවා ඇත්ද... හැබැයි ඉතිම් ගෑනු ළමයෙක් විදියට ඔයා ඔය දැන් ඉන්න විදියට ආස හිතෙනවා..හරිම ස්වාධීනයි.. නිදහස්...independent ... personally මට නම් ඔහොම ආස උනත් ගෙදරින් permission ගන්න හිතන්නවත් බෑ.. ඔයා මාරම strong character එකක්... ❤ lucky girl... ඔයා කවදා හරි යන්න පුළුවන් හොඳම ඉහළම තැනකට යාවී.... no one will be able to stop you.... good luck...

    • @isharadayananda2219
      @isharadayananda2219 หลายเดือนก่อน

      Ammoh oww..math aurudka babek innwa...ude nagitpu wele idn uddyak wagee...😢

  • @Dana-Ome
    @Dana-Ome หลายเดือนก่อน

    Video akk dapu gaman balanva namgi

  • @thanujarajini4773
    @thanujarajini4773 หลายเดือนก่อน +1

    24 unata 34k vitara penne

    • @RS_Life
      @RS_Life  หลายเดือนก่อน

      Thank u video balanawata 🤣

    • @Miyon-44
      @Miyon-44 หลายเดือนก่อน

      ​@@RS_Life akke me jealous ekt kiyn katha 😂 oy gann gnn epa.. meyal ehm kiy kiy okkm videos blnwane 😢😂

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m หลายเดือนก่อน

    Kohomada ithin
    Hamadama wage lassanai
    Balanna
    Subcribe karanna
    Dil kitchen ladiy

  • @poornikavindya9496
    @poornikavindya9496 หลายเดือนก่อน +1

    ❤️😍

  • @madhu1531
    @madhu1531 หลายเดือนก่อน

    ❤❤❤

  • @IshiniHerath-fc3jc
    @IshiniHerath-fc3jc หลายเดือนก่อน

  • @samanpiyathilaka6731
    @samanpiyathilaka6731 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ireshaudani2371
    @ireshaudani2371 หลายเดือนก่อน +1

  • @malee_s
    @malee_s หลายเดือนก่อน +1