🤑ස්තාවර තැන්පතු BOC Bank New Fixed deposit | boc fd interest rates in sri lanka 2024 | money market

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Sinhala explora🇱🇰
    0:00:00
    1:19:29
    2:07:19
    3:33:09
    5:34:01
    6:32:26
    7:13:00
    Boc Bank Fixed deposit interest rates 2024 new 03 methods 👇
    100 Days fixed deposit
    200 Days fixed deposit
    400 Days fixed deposit
    These fixed deposits you can start at bank of ceylon to get your highest interest at maturity..
    Monthly fd rates also available in boc bank in sri lanka 2024...
    Also you can start money market saving account in sampath bank commercial bank hnb bank and ndb bank.. you van watch money market videos from our yt channel....
    Boc bank sri lankan government no 1 bank for high safety investment...
    #boc #bocbankfdrates #bocbank #bocbankfixeddepositrates #fdratesinsrilanka2024 #fixeddepositrates
    Thanks all🌷

ความคิดเห็น • 47

  • @madusankadissanayak07
    @madusankadissanayak07 3 หลายเดือนก่อน +9

    ලෝයර් කෙනෙක් ලග ලියුමක් ලියවාගෙන අත්සන් කරලා සීයට දහය ගානේ පොලියට දුන්නත් මාසෙකට ඔයිට වඩා හොයන්න පුලුවන්..boc එකට කඩේ යන මුගෙ බොරැ වලට අහුවෙන්න එපා😅

    • @ලබ්බා-ට8ප
      @ලබ්බා-ට8ප 3 หลายเดือนก่อน

      උබ පිස්සෙක්....
      යකෝ එහෙම පොලියට දීල අද ගන්න බැරිව ඉනව මිනිස්සු ඔන තරම්

    • @sinhalaexplora
      @sinhalaexplora  3 หลายเดือนก่อน

      පොලියට දෙන එක ලේසි ඇති එහෙනම් 🙂

    • @nadeeshapriyadarshanee8877
      @nadeeshapriyadarshanee8877 3 หลายเดือนก่อน

      Oya wage athmarthakami manussayek newi video eka karana kena,e madiwata😅 mehema emojiyekuth dala

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 3 หลายเดือนก่อน +1

      5%k බදු දුන්නම ඉතුරු කීයද ?

  • @ramyakumari9657
    @ramyakumari9657 3 หลายเดือนก่อน

    Fd walata oyaa kiyana vidihata gewanne ne. Ettatama kohomada denaganna ona .

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 3 หลายเดือนก่อน +2

    ලංකා බැංකුව හොර ගැහිලි එමටයි.රැපියල් 3000/=ක් ත්බුනත් මාසෙය රැ10/=ක් කපාගන්නව.තක්ක්ඩි බැංකුව.

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 หลายเดือนก่อน

    මේ මගුල් එකක් වත් කරන්න එපා රත්තරන් අරන් තියාගන්න..

  • @ranjanimutuwana-qt1ju
    @ranjanimutuwana-qt1ju 3 หลายเดือนก่อน +1

    බැ0කු වල තැන්පත් මුදල් ඔක්කොම ආපහු අරගෙන ගෙවල් අරන් කුලිය දීල මාසික ආදායමක් ගට හැකියි.....

  • @PopSevenpop
    @PopSevenpop 2 หลายเดือนก่อน

    එපාම කරපු බැංකුව තමයි

  • @senarathsiriwardanasiriwar3627
    @senarathsiriwardanasiriwar3627 3 หลายเดือนก่อน

    මොන ලොකු පොලියක්ද ඒ වැඩක් නෑ හජන බැංකුවෙීndb,nsb ඊට වඩා ගෙවනවා.

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 3 หลายเดือนก่อน

    වැඩක් නැහැ masen මාසයට පොලිය දෙන්නේ නැහැ . දින සියක් yankan පොලිය නැතුව marunata passe පොලිය ai.

  • @nilminiram4197
    @nilminiram4197 3 หลายเดือนก่อน

    මාර ලොකු පොලියක් ගැනනෙ මේ ගිරිය පුප්පන් කෑ ගහන්නේ..රනිල් හැදුව රටේ පුරවැසියෝ ගොඩේ ගොඩ..😂😂

    • @ColomboPublicLibrary
      @ColomboPublicLibrary 3 หลายเดือนก่อน

      පරම්පරා ගාණක් පිටරටට ණය ගෙවන්න වෙනවා

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 3 หลายเดือนก่อน +1

    5%k බදු දුන්නම ඉතුරු කීයද ?

  • @palisenarathna2465
    @palisenarathna2465 3 หลายเดือนก่อน

    Sampath, HNB and commercial banks wala money market accounts තියෙනව මී‍ට වඩා ඒවා හොඳයි

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake 3 หลายเดือนก่อน +1

    Sallli bankuwala daane gon mee harak, gold kaasi, idam, gewal aran daanna

  • @lasithapadmini805
    @lasithapadmini805 3 หลายเดือนก่อน +1

    ස්තූතියි දැනූවත්කලාට ❤❤❤

  • @gunamuthumallimarachchi1414
    @gunamuthumallimarachchi1414 3 หลายเดือนก่อน

    ස්ථාවර ලෙස නිවැරදි විය යුතුයි.

  • @SamanRavindraSamanRavindra
    @SamanRavindraSamanRavindra 3 หลายเดือนก่อน

    Harima apurui 500000k dala masa 3kin 10000k denawa appta h###

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @ChandrikaNanayakkara-y8d
    @ChandrikaNanayakkara-y8d 3 หลายเดือนก่อน

    NSB Panadura bank එකෙ මීට වඩා පොලියක් ලබෙනව

  • @OshanMadawa-e8i
    @OshanMadawa-e8i 3 หลายเดือนก่อน

    BOC එකෙ හොරු ඉන්නෙ .දාන්න එපා

  • @ajanthakumari2198
    @ajanthakumari2198 3 หลายเดือนก่อน

    Api poliya gannakota 5% den adu karanne na kiyana eka eththakda??????

  • @chamiladesilva2851
    @chamiladesilva2851 3 หลายเดือนก่อน

    Banku awruddata 22% poliyata dela apata 8% denawa

  • @chamiladesilva2851
    @chamiladesilva2851 3 หลายเดือนก่อน

    Oke danawata wadiya hodai wena dekata yodawana aka

  • @malikahemalatha1878
    @malikahemalatha1878 3 หลายเดือนก่อน +5

    Peoples bank genna

  • @lpdesilva2494
    @lpdesilva2494 3 หลายเดือนก่อน

    Dan FD danna kawruth kamathi naha mokada mun ekatath TAX gahanawane

  • @chamiladesilva2851
    @chamiladesilva2851 3 หลายเดือนก่อน

    Salli thiyenawa nam karanna wada da natthte bro

  • @upalijayasinghe-nj4mk
    @upalijayasinghe-nj4mk 3 หลายเดือนก่อน

    Higana poliyata daala wadaknaa...

  • @sudarmagayan5066
    @sudarmagayan5066 3 หลายเดือนก่อน +3

    ගොඩක් ඉස්තුති මල්ලි

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 3 หลายเดือนก่อน

    Ndb eke money fund eke gena video eka gennq ndb bank eka viswashaida

  • @himalikusum4363
    @himalikusum4363 3 หลายเดือนก่อน

    Rdb nadha

  • @wimalasirikumarathunga4299
    @wimalasirikumarathunga4299 3 หลายเดือนก่อน +1

    NDB 9% 😄

    • @nshan2592
      @nshan2592 3 หลายเดือนก่อน

      දියුණුපිටිය බැංකුවේ වරාය සේවකයින්ගේ ව අර්ථ සාධක සල්ලි,😂😂😂😂😂

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 3 หลายเดือนก่อน

    😂😂😂😂

  • @shanifenadu1333
    @shanifenadu1333 3 หลายเดือนก่อน

    Ambo poliye LOKU😅

  • @sadaminisithumi213
    @sadaminisithumi213 3 หลายเดือนก่อน

    Thank you malli ❤

  • @nipuni07
    @nipuni07 3 หลายเดือนก่อน

    අපේ NPP ආණ්ඩුවක් පිහිටුවා ස්ථාවරය තැන්පතු රාජසන්තක කරනවා රට දියුණු කරන්න

  • @tharulyalithumdi9011
    @tharulyalithumdi9011 3 หลายเดือนก่อน

    Thanks

  • @Sspriyadarshani
    @Sspriyadarshani 3 หลายเดือนก่อน

    Thanks...👍

  • @malikahemalatha1878
    @malikahemalatha1878 3 หลายเดือนก่อน

    Peoples bank nedda

    • @sinhalaexplora
      @sinhalaexplora  3 หลายเดือนก่อน

      වීඩියෝවක් රැගෙන එන්නම්

  • @mweerasinhga
    @mweerasinhga 3 หลายเดือนก่อน

    ස්තුතියි
    පුතේ ගොඩක් ස්තුතියි

  • @sasikasasika9088
    @sasikasasika9088 3 หลายเดือนก่อน

    ස්තුතියි දැනුුවත් කලාට