Sanda Rajiniye - Chamika Sirimanna Karoke Without Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 3

  • @pradeepmadusanka5828
    @pradeepmadusanka5828 2 หลายเดือนก่อน

    සඳ රැජිනි⁣යෙ ඔබ හිරි⁣පොද වැස්ස අරන්
    ම⁣ගෙ යහනට එනවද මීහිදුම් සළු අතරින්
    හිම කැට වා⁣⁣ගේ වැගි⁣රෙන කඳුලු අරන්
    ඔබ ඈ ⁣වෙත යන්න ⁣හෙමින්...
    ⁣පෙම් සිතක් පතා⁣ගෙන මා හඬනා හැටි
    කියලා ⁣දෙන්න ඉතින්..
    කියලා ⁣දෙන්න ඉතින්...
    ❤️❤️❤️❤️❤️
    හැම ආත්⁣මෙදිම ඔබ දුන්නු කඳුලු කැට
    මට තාමත් මතකයි
    මට අද වා⁣ගෙම මතකයි...
    ඒ සුවඳ ම⁣ගෙන් දුර ඈතට යන⁣කොට
    මන් හැඬුවේ ඒකයි
    හැඬුවේ හැපු⁣නේ ඒකයි...
    බැහැ මට ඉන්නට බෑ
    ඔබ නැති ⁣ලෝකය කලුවර අහස ව⁣⁣ගෙයි...
    .....
    ⁣මේ ඔබ එනවානම් ⁣කො⁣⁣⁣තෙක් කලක් හරි
    බලා ඉන්න ආසයි, මග බලා ඉන්න ආසයි
    ❤️❤️❤️❤️❤️
    එක රාත්‍රියක මහ නපුරු හීනයක්
    මට අනතුරු අඟවයි
    ඔබ අන්සතු බව පවසයි...
    එය හීනයක්ම පමනක් ⁣වේවා යැයි
    ම⁣ගෙ හදවත මුමුනයි
    හැමතිස්⁣සෙම හිතමුමුනයි...
    නැහැ මම ඉන්⁣නෙම නෑ
    ඔබ මට නැත්තම් හදවත හඬා වැ⁣ටෙයි
    .....
    නෑ ඔබ එනවාමයි ඇස්⁣දෙක ව⁣ගෙ මට
    ඒ ගැන විස්වාසයි
    මට ඒ ගැන විස්වාසයි...
    සඳ රැජිනි⁣යේ ඔබ හිරි⁣පොද වැස්ස අරන්
    ම⁣ගෙ යහනට එනවද මීදුම් සළු අතරින්
    හිම කැට වා⁣ගේ වැගි⁣රෙන කඳුලු අරන්
    ඔබ ඈ ⁣වෙත යන්න ⁣හෙමින්...
    ⁣පෙම් සිතක් පතා⁣ගෙන මා හඬනා හැටි
    කියලා ⁣දෙන්න ඉතින්..
    කියලා ⁣දෙන්න ඉතින්..

  • @maduchanu6361
    @maduchanu6361 3 ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @nalakamax5925
    @nalakamax5925 3 ปีที่แล้ว

    👍♥️