ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා දන්නවද.ඔයා මායාකාරියක් වගේ. හිත කලබල හැම තප්පරේකම ඔයාගේ ෆ්බ් පිටුව අහන්න පුරුදු උනා. මට හිතුන අනේ තව ටිකක් දිග උනානම් මේ වීඩියෝ කියල.ඔන්න ඔහොම හිතල පරණ වීඩියෝවක් බල්ද්දි ඔයා ඔයාගෙ you tube පව්ල ගැන කියනවා.ඊයෙයි අදයි මගේ හිතට හරි මහන්සි දවස් දෙකක්.අද දවස ඉවර වෙනකොට එක සතුටු හිතෙන දෙයක් උනේ මේ පව්ල හොයාගත්ත එක. ස්තූති ඔයාට කලබල වෙලාවට හිත සන්සුන් කරනවට ❤❤❤
අහන්නකෝ අක්කේ,මටත් තියෙනවා ඒ වගේ මතක .අපේ අම්ම හදන පොල් මැල්ලුම,ඒකේ සුවද,රස කවදාවත් කොහෙන්වත් දැනිල නෑ...❤
හැමදාම වීඩියො බලලා යන මම අද චූටි කමෙන්ට් එකක් දාන්න හිතුවා.අහම්බෙන් වගේ ඔයාගෙ වීඩියො එකක් එෆ්බී එකෙන් දැකලා එදා ඉදන් හැමදාම වීඩියො හොය හොය බැලුවා.මං අව්රුදු විස්සක පුංචි කෙල්ලෙක්.ඒලෙවලුත් පාස්වෙලා එක එක ප්‍රශ්න නිසා මැරි කරන්න උනා.මීට මාස ගානකට කලින් මං හරිම කම්මැලී කෙනෙක් කිසිම වැඩක් කරන්න මට හිතෙන්නෑ දවසම නිදි ප්‍රශ්න ගැන කල්පනා කරලම හුඟක් මානසිකව වැටිලයි හිටියෙ.ඒත් ඔයාගෙ වීඩියො බලන්න ගත්ත දවසෙ ඉදන් මට හරි ආස හිතුනා.වීඩියො එකක් බලල ඉවරවෙලා ඇදෙන් පැනලා ගිහිල්ලා වැඩ ටික කරන්නෙ දැන් මං මැරි කරල මාස හතරයි තවටත් මං ඔයාගෙ වීඩියො බලලා ගෙදර පිලිවෙලකට තියාගන්න හැමවෙලාවෙම ට්‍රයි කරනවා ඒක මට ලොකු සැනසිල්ලක් ඒ වගේම හස්බන්ඩ්ගෙ කට්ටිය ගොඩක් හොඳ කියනවා ☺️❤️ ඉතිම් ඒ හැමදේම ඔයා නිසා.ඔයාගෙ ජීවිතේ තවත් සාර්ථක වෙන්න ඕන අක්කියෝ බුදු සරණයි🤍
Hi...❤❤Mata oyava dekke me lagadi. Ita passe mao oyage godak vedio beluva. Oyata hariyata adare ❤❤hithenava. Eth deyak kiyanna thiyenava. Oya kiyanava vage oya venas Vela, ay dannavada mao ehema kiyanne oya issara Katha karana vidiyath athare loku venasak thiyenava. Dhen oya Katha karana eka hadavathatama denenava. Ekai mehema comment kale. ❤❤❤
Budu saranai nangi ❤❤
ඔයාට මම හරි අදරෙයි..❤❤
මමත් ආදරේ ❤️🥰
කාල ඉවර වෙලා තේ එකකුත් ඕන
Mn soya kanneth naa eeth oyage soya ekai toast karapu paanui dakala mata kelath giluna Aththamai lassanama lassanai❤
අපේ දිහා නම් සතියකට සැරයක් හදනවා 😁❤️
Onna mamath nagitta gamanma baluwoooo❤❤
ආදරේනේ ❤️
🥰🥰💖💖❤️❤️
❤❤❤❤❤😊
Mamath Galle Dan inne kurunagala
❤❤
💜️💜️
මම ත් සෝය හදද්දී තක්කාලි දානව හැබැයි එච්චර ආස නැ
මට සෝයා රසට හදන්න නම් බෑ..හැබැයි මම තක්කාලි දානවා..රසයි කියලා හිතනවා..ඔයත් දාලා බලන්න
ඔන්න මං ඇහැරපු ගමන්ම ඔයාව බැලුව ❤️❤️
ආදරේ ❤️
❤️❤️
ඔයා දන්නවද.ඔයා මායාකාරියක් වගේ. හිත කලබල හැම තප්පරේකම ඔයාගේ ෆ්බ් පිටුව අහන්න පුරුදු උනා. මට හිතුන අනේ තව ටිකක් දිග උනානම් මේ වීඩියෝ කියල.ඔන්න ඔහොම හිතල පරණ වීඩියෝවක් බල්ද්දි ඔයා ඔයාගෙ you tube පව්ල ගැන කියනවා.ඊයෙයි අදයි මගේ හිතට හරි මහන්සි දවස් දෙකක්.අද දවස ඉවර වෙනකොට එක සතුටු හිතෙන දෙයක් උනේ මේ පව්ල හොයාගත්ත එක. ස්තූති ඔයාට කලබල වෙලාවට හිත සන්සුන් කරනවට ❤❤❤
අහන්නකෝ අක්කේ,මටත් තියෙනවා ඒ වගේ මතක .අපේ අම්ම හදන පොල් මැල්ලුම,ඒකේ සුවද,රස කවදාවත් කොහෙන්වත් දැනිල නෑ...❤
හැමදාම වීඩියො බලලා යන මම අද චූටි කමෙන්ට් එකක් දාන්න හිතුවා.අහම්බෙන් වගේ ඔයාගෙ වීඩියො එකක් එෆ්බී එකෙන් දැකලා එදා ඉදන් හැමදාම වීඩියො හොය හොය බැලුවා.මං අව්රුදු විස්සක පුංචි කෙල්ලෙක්.ඒලෙවලුත් පාස්වෙලා එක එක ප්‍රශ්න නිසා මැරි කරන්න උනා.මීට මාස ගානකට කලින් මං හරිම කම්මැලී කෙනෙක් කිසිම වැඩක් කරන්න මට හිතෙන්නෑ දවසම නිදි ප්‍රශ්න ගැන කල්පනා කරලම හුඟක් මානසිකව වැටිලයි හිටියෙ.ඒත් ඔයාගෙ වීඩියො බලන්න ගත්ත දවසෙ ඉදන් මට හරි ආස හිතුනා.වීඩියො එකක් බලල ඉවරවෙලා ඇදෙන් පැනලා ගිහිල්ලා වැඩ ටික කරන්නෙ දැන් මං මැරි කරල මාස හතරයි තවටත් මං ඔයාගෙ වීඩියො බලලා ගෙදර පිලිවෙලකට තියාගන්න හැමවෙලාවෙම ට්‍රයි කරනවා ඒක මට ලොකු සැනසිල්ලක් ඒ වගේම හස්බන්ඩ්ගෙ කට්ටිය ගොඩක් හොඳ කියනවා ☺️❤️ ඉතිම් ඒ හැමදේම ඔයා නිසා.ඔයාගෙ ජීවිතේ තවත් සාර්ථක වෙන්න ඕන අක්කියෝ බුදු සරණයි🤍
Hi...❤❤
Mata oyava dekke me lagadi. Ita passe mao oyage godak vedio beluva. Oyata hariyata adare ❤❤hithenava. Eth deyak kiyanna thiyenava. Oya kiyanava vage oya venas Vela, ay dannavada mao ehema kiyanne oya issara Katha karana vidiyath athare loku venasak thiyenava. Dhen oya Katha karana eka hadavathatama denenava. Ekai mehema comment kale. ❤❤❤
Budu saranai nangi ❤❤
ඔයාට මම හරි අදරෙයි..❤❤
මමත් ආදරේ ❤️🥰
කාල ඉවර වෙලා තේ එකකුත් ඕන
Mn soya kanneth naa eeth oyage soya ekai toast karapu paanui dakala mata kelath giluna
Aththamai lassanama lassanai❤
අපේ දිහා නම් සතියකට සැරයක් හදනවා 😁❤️
Onna mamath nagitta gamanma baluwoooo❤❤
ආදරේනේ ❤️
🥰🥰💖💖❤️❤️
❤❤❤❤❤😊
Mamath Galle Dan inne kurunagala
❤❤
💜️💜️
මම ත් සෝය හදද්දී තක්කාලි දානව
හැබැයි එච්චර ආස නැ