2027 තෙක් Marvel අනාගතය | Future Marvel Movies, TV Series, Animations Explained | SDCC & D23 Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @WMStudioSL
    @WMStudioSL  3 หลายเดือนก่อน +6

    Mistake ❓ 07:56 මෙතැන Vibranium නෙමේ එන්න ඕනෙ Adamantium කියලා

  • @LankanaTharindu
    @LankanaTharindu 3 หลายเดือนก่อน +1

    Aiye Dante gana vidio akak karanoda 🥹

  • @JaninduKishan-jb7fx
    @JaninduKishan-jb7fx 21 ชั่วโมงที่ผ่านมา +1

    Ayye doomsday ektai secret wars ekt passe ay avengers film enne nadd

  • @INJ99
    @INJ99 3 หลายเดือนก่อน +1

    Midnight sons ,doctor strange 3 one

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน +1

      ඔව්. Secret Wars එකට ඕනෙම වෙනවා.. DS3 එකේ වෙන්න යන incursion එකයි, Ghost Rider වගේ චරිතයි අනිවා ඕනෙ

  • @Amila-wm7sd
    @Amila-wm7sd 3 หลายเดือนก่อน +1

    ❤😊

  • @DilsaraDilshan-lo4pq
    @DilsaraDilshan-lo4pq 3 หลายเดือนก่อน +1

    supiri ayya 👍👍😍

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      Thanks

  • @sasankakasun
    @sasankakasun 3 หลายเดือนก่อน +1

    Wolverineගේ claws හදලා තියෙන්නේ adamantium වලින්🙂 Captain Americaගේ shield එක හදලා තියෙන්නේ vibranium වලින්.

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      ඔව්. ඔයා හරි. පැටලුණා මට.. Adamantium තමයි ඔතැන තියෙන්නෙ

  • @ChamikChampion-bn7sx
    @ChamikChampion-bn7sx 3 หลายเดือนก่อน

    සුපිරි අයියේ 🎉🎉🎉

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      Thanks bro

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 3 หลายเดือนก่อน

    👍👍👍👍

  • @ComicWorld_GK
    @ComicWorld_GK 3 หลายเดือนก่อน

    Supiriyak 😊

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน +1

      Thanks

  • @LankanaTharindu
    @LankanaTharindu 3 หลายเดือนก่อน +1

    Aiye ghost rider vs dr mahanthan who wil win

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน +1

      Dr Manhatton

  • @JaninduKishan-jb7fx
    @JaninduKishan-jb7fx 21 ชั่วโมงที่ผ่านมา

    Thava deyak oy kalaya athrathurama thor 5 realese venw kiyala thiyenavaneda shooting me avurudde ptan gnnv kiyanne

  • @LankanaTharindu
    @LankanaTharindu 3 หลายเดือนก่อน +1

    Aiye ellaine Belloc gana vidio akak karanavada aiye

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      poddak kara Powerful DC characters video eke

  • @adithyasumanga7668
    @adithyasumanga7668 3 หลายเดือนก่อน

    Bro 😘

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      Thanks Bro

  • @MovieBazaarrrr
    @MovieBazaarrrr 3 หลายเดือนก่อน +2

    Secret wars eken passe mcu ek reboot wenne nedd bro ?

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน +1

      වෙයි කියලා කියනවා.. ඒත් official news එකක් නෑ තවම

  • @duminduvipun3358
    @duminduvipun3358 3 หลายเดือนก่อน +2

    මන් හිතුවෙ මාර්වල් එක කවදාවත් doom , sentry වගෙ චරිත live action ගෙනෙයි කියලා ඉදිරියට knull වත් ගෙනෙයි

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน +1

      Knull ව ගේන්න Marvel ලට අයිතියක් නෑ බ්‍රෝ දැන්.. Sony ලට තමයි පොරව ගේන්න පුළුවන් වෙන්නෙ

  • @CatiphonexX
    @CatiphonexX 3 หลายเดือนก่อน

    ayye podi pashnyak .Deadpool and wovlverine ake Timeline tika eraser wenawane bagaykwithra. athkota loki ta berida awa nawaththnna

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      පුළුවන්. ඒත් එහෙම කරන්නෙ නෑ. මොකද දිගින් දිගටම branch universe හැදෙනකොට මල්ටිවර්ස් එක collapse වෙන්න තියෙන ඉඩ වැඩියි. දැණ් multiverse එකම ලෝකි තියන් හිටියත් ඒත් universe ගාණ වැඩි වෙද්දි කේස්. ඒ හින්දා ස්වභාවිකවම කරන දෙයක් තමයි anchor being ලාව දාලා, ටිකෙන් ටික එක එක universe fade වෙලා විනාශ වෙලා යන්න දෙන එක.. එතකොට අලුතෙන් අරෙහෙ universe හැදෙද්දි, මෙහෙන් එක එක හේතු හින්දා ස්වභාවිකවම විනාශ වෙනවා.. එතකොට balance එක රැකෙනවා. ඒක වේගෙන් වුනත් හෙමින් උනත් ප්‍රශ්නයක් නෑ, ඒ හින්දා තමා Loki ඇතුළු TVA එක timeline erase වෙන එකට මොකුත් කරන්නැත්තෙ

  • @ගුණේ
    @ගුණේ 3 หลายเดือนก่อน +1

    Armour wars ගැන මුකුත් updates නැද්ද ?

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน +2

      Sadly, No 😪

    • @ගුණේ
      @ගුණේ 3 หลายเดือนก่อน

      ​​​​@@WMStudioSL Bro දැන් මේ ප්‍රශ්න ටිකකට reply ඕනේ,
      Agent of shield series එක mcu main storyline එකට කෙලින්ම connect වෙලත් ඇයි මේ වෙනකං ආව marvel content වල ඒක officially දාලා නැත්තේ?
      ඒ series එකේ robbie reys ගෙන් jhonny blaze ට spirit of vengeance එක යන විදිහට rayan gossling ගෙන් ghost rider, film එකක් release වෙයිද ?
      Marvel animation කියන්නේ mcu multiverse එකේම වෙන universe වල සිද්ධවෙන දේවල්ද? නැත්තන් mcu multiverse එකට මේවට කිසිම සම්බන්ධයක් නැතිවෙයිද? mcu multiverse එකටම අයිති වුනොත් secret wars වලදි ඒ animation චරිතවල ඒ storyline වලින්ම live action cast එක්කින් බලාගන්න පුළුවන් වෙයිද ?

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน +1

      @@ගුණේ සුපිරි ප්‍රශ්න ටික
      1. Agent of SHIELD MCU cannon කියලා announce කරල නෑ හරියට. ඒත් MCU එකේ backstory යක්නෙ යන්නෙ. එහෙම බලද්දි දැන් Robbieගෙ Ghost Rider MCU එකේ ඉන්න ඕනේ.. ඒ වගේම ඒ සීරිස් එකේ ඉන්න තවත් ගොඩක් අය MCU අය වෙන්න ඕනෙ. ඒත් ඒක එහෙම වෙන එකක් නෑ, මේක MCU වගේම තවත් universe එකක් කියලා තමයි ගොඩක් අය කියන්නෙ. හරියටම උත්තරයක් නැති ප්‍රශ්නයක්
      2. Marvel Animation එන්නෙ MCM (Multiverse) එකේ Stories විදියට තමයි. ඒ හින්දා Secret Wars එකේදි වගේම ඕනෙම එකක, ඒ අයව ගෙන්නන්න කිසිම අවුලක් නෑ, ඒත් Spiderman වගේ characters නම් MCU ගේන්න rights නෑ

    • @ගුණේ
      @ගුණේ 3 หลายเดือนก่อน

      @@WMStudioSL Thanks 🔥අපි හිතමු Agent of shield series එක කවදහරි canon කියලා announce කරයි කියලා 🙂

  • @LankanaTharindu
    @LankanaTharindu 3 หลายเดือนก่อน +1

    Knull vs Comice ghost rider who wil win

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      Ghost Rider

  • @Kuwindhu
    @Kuwindhu 3 หลายเดือนก่อน

    1:27 ethakota agent of shield tv series eke phil colsen innawane ethakota mokada wenne wena universe ekakda

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน +1

      Yep. ඒක MCU එකට සම්බන්ධ විදියට තමයි හැදුවේ.. ඒත් තාම ඒක MCU මයි කියල නෑ කොහෙවත්. ඒ හින්දා ගොඩක් දුරට ඕකෙ දේවල් සිද්ධ වෙන්නෙ, MCU වගේම තව universe එකක කියලා තමා ගන්න වෙන්නෙ.. මොකද එහෙම නැත්නම් දැන් MCU එකේ ghost rider පවා ඉන්නවා

  • @DossMaster-e3f
    @DossMaster-e3f 3 หลายเดือนก่อน

    Ayye wolverine ge claus ada adamantiem

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      yep. පොඩ්ඩක් වැරදිලා රෙකෝඩ් කරද්දි

  • @BlaSTerAB
    @BlaSTerAB 3 หลายเดือนก่อน

    X-Men kalin season 6k awa neda .methana season 2 release wenawa kiyana eken adahas karanne mokakda saho

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      X-Men 92 Series එකේ continuity එකක් විදියට තමයි X-Me 97 Series එක ආවේ. ඒක අරකට සම්බන්ධ වුණාට, ඒ සීරිස් එකේ 6 වෙනි සීසන් එක නෙමේ. ඒක වෙනම X-Men 97 Season 1 විදියට ආවේ. දැන් ඔය එන්න යන්නෙ X-Men 97 එකේ සීසන් 2

  • @mix.lk-zn7lx
    @mix.lk-zn7lx 3 หลายเดือนก่อน

    vibranium neme boza adomantium...😉😊

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      adeee, තැන්කියු බ්‍රෝ.... ❤❤

    • @VA_JI_RA
      @VA_JI_RA 3 หลายเดือนก่อน

      Ov

    • @VA_JI_RA
      @VA_JI_RA 3 หลายเดือนก่อน

      වකන්ඩාවෙ විබ්‍රෙනියම් තීනේ.. ඇඩමැන්ටියම් සෙලෙස්ටියන්ගෙ ඇගේ තියෙන්නෙ,

    • @mix.lk-zn7lx
      @mix.lk-zn7lx 3 หลายเดือนก่อน

      @@WMStudioSL 😜

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      @@VA_JI_RA ඔව්. මට රෙකෝඩ් කරද්දි පැටලුණේ. thanks පෙන්නල දුන්නට

  • @Mkxmax12
    @Mkxmax12 3 หลายเดือนก่อน +1

    Avatar 3 eka announce kara kaurwathe katha karanne nane 😢

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน +1

      ඒකෙ කතා කරන්න තරම් දෙයක් තිබුණෙ නෑනෙ බ්‍රෝ... concept looks ටිකක් පෙන්නල title announcement එක විතරනෙ කළේ. ඉස්සරහට තව අප්ඩේට් ආවම කතා කරමු

  • @mix.lk-zn7lx
    @mix.lk-zn7lx 3 หลายเดือนก่อน

    futta.........................

    • @WMStudioSL
      @WMStudioSL  3 หลายเดือนก่อน

      Thams