මගේ වීඩියෝ ශෙයාර් කරගන්න තරම් මට ලෙඩක් නෑ.. අනු කනු මාධ්‍යට එයි.. හිටපු පෙම්වතා ඉවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 795

  • @jsmax1164
    @jsmax1164 13 นาทีที่ผ่านมา +12

    මෙයාලා කියන කතාව ඇත්ත.චැරිටි ලසාට විරුද්ධව පහුගිය දවස්වල සෑහෙන ලොකු කතිකාවතක් ගියා.නඩු පවා ගියා ඒ කාලෙ මට මතකයි.ෆ්බි පවා ශෙයාර් වුණා ලසාගේ වංචා පිළිබඳව

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 2 ชั่วโมงที่ผ่านมา +122

    මේව නම් සාපයක් රටටම රටේ ප්‍රධානතම ප්‍රශ්නයකට විසදුම සොයන්න නාලිකාවට පුදුම උනන්දුවක් 😂😂

  • @gangawelianga7377
    @gangawelianga7377 2 ชั่วโมงที่ผ่านมา +206

    ඇයි අනේ මේ පෞද්ගලික ප්‍රශ්න වලට ප්‍රසිද්ධ නාලිකා සියල්ල එකතු වෙලා රටේ විසඳන් න ප්‍රශ්න නැද්ද?

    • @Colo0529
      @Colo0529 ชั่วโมงที่ผ่านมา +2

      Ow okoma on karla Dana ne ne

    • @sandyakusumanjalei7233
      @sandyakusumanjalei7233 ชั่วโมงที่ผ่านมา +2

      අනෙද කියන්නෙ

    • @leequonu3528
      @leequonu3528 ชั่วโมงที่ผ่านมา +2

      Sirasa ne❤
      Me vage goo kanne sirasa😊

    • @Sajin1111
      @Sajin1111 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @kumara-e8n
      @kumara-e8n 45 นาทีที่ผ่านมา +2

      ඔවාත් රටේ ප්‍රශ්න තමා

  • @KumariSumanadasa
    @KumariSumanadasa ชั่วโมงที่ผ่านมา +85

    අනේ කොහොමත් ඔයාලා අප්පිරියයි,ඔයාලා නින්දා වින්දෙ අපි නිසාද, ගෑනු අපිටත් ලැජ්ජයි මුන් මුන් යාලුවෙනවා තියෙන ඒවා ඔක්කොම කරගන්නවා වැරදුනාම අපි දැනුවත් කරනවා අපි දැනුවත් කරාට වැඩක් නෑ හෙලුවෙ නැටුවම,අපි ඔය කතා අහන් නෑ අපිට මොකටද දැන් හරිගස්සන්න බෑ ලෝකෙම දැකල ඉවරයි,කට වහගෙන හිටියොත් ටිකක් හරි මග හැරිල යයි ඔකට තරගෙට මාද්‍ය ගෙන්නලා වාඩක් නෑ නිහඩ වෙන්න නැත්තම් දකින්න දකින්න අප්පිරියයි

    • @Maurikalpana
      @Maurikalpana ชั่วโมงที่ผ่านมา +10

      Ganu wela ganunt kpnn ep bn e de ubt unanam hithpn poddk wena ratawal wala sex nomal ek eylge kmththa video ek yuwe hama ektm blnn nemene leak krpu ek thmi ponnya 😂 ubl wge ganu nm sapayk

    • @fathimarihana9274
      @fathimarihana9274 24 นาทีที่ผ่านมา

      Are u a human thuk witharak thamange jathiyatama kelinawa laddjai

    • @RamYa-u1e
      @RamYa-u1e 23 นาทีที่ผ่านมา +3

      Minisunge dukai kiyanne e dukata Wala kapanna epa pau ahinsaka lamai

    • @Luis-gy5tw
      @Luis-gy5tw 22 นาทีที่ผ่านมา

      Me gollo elyt hena posh wenn dgaluwa 7:24 pitipasse idan kaghana hati.iya bng.

    • @ThiliniAppuhami
      @ThiliniAppuhami 25 วินาทีที่ผ่านมา

      එහෙම කියන්නෙපා..තමන්ගෙ කෙනෙක්ට වුණා නම් ඔහොම කියනවද😢

  • @ChamiKulatunga
    @ChamiKulatunga 48 นาทีที่ผ่านมา +33

    නිවුන් වෙලා ඉපදිච්ච එකේ කරුමෙ ගෙවනවා අනිත් එකී...😢😢😢😢

  • @NilakshiRajapaksha-ws8rk
    @NilakshiRajapaksha-ws8rk 16 นาทีที่ผ่านมา +5

    තමන්ගේ වැරැද්දක් නැත්තන් තමන් වෙනුවෙන් කතාකරන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ බයක් නැතුව ඒකට respect. මේ වගේ කොච්චර ඇත්දතමන් ආදරේ කරන කෙනාව රවට්ටලා සල්ලි ගන්න කොල්ලො කෙල්ලො මේක හොද පාඩමක් තමන් ආදරේ කරන කෙනාට බොරුවක් කරනව කියන්නෙ තමන්ට කවදාවත් හරියන්නෑ 💯

  • @Dihani2004
    @Dihani2004 ชั่วโมงที่ผ่านมา +87

    උසස් පෙල lamai wenuwen eka mic ekk thibbe na bn 😢😢 shik mee madya

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 42 นาทีที่ผ่านมา

      @@Dihani2004
      කාලකන්නි අනු කණුව තමයි😡

    • @NilakshiRajapaksha-ws8rk
      @NilakshiRajapaksha-ws8rk 21 นาทีที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත උසස්පෙල ලමය්න්ට උන අසාදාරනේ වෙනුවෙන් කතා කරන්න කව්රුත් නෑ🙂

  • @shashikakasunathilake1860
    @shashikakasunathilake1860 ชั่วโมงที่ผ่านมา +94

    රටේ ප්‍රශ්නේ මුන් දෙන්නද බන්
    හිතාගන්න පුලුවන් ලංකාවේ media වල තත්වය...😂🤣🤣

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 ชั่วโมงที่ผ่านมา +2

      මුන්ගේ දේවල් මද්දයට කියලා මොනාද බලාපොරොත්තු වෙන්නේ රටේ මිනිස්සු මොනා කරන්නද 😂😂😂

    • @Priyadarshani-d9g
      @Priyadarshani-d9g 5 นาทีที่ผ่านมา +1

      අම්මප ඇත්ත කතාවක්

  • @ruwanseram2035
    @ruwanseram2035 2 ชั่วโมงที่ผ่านมา +148

    කලින් AI කියල බොරු කිව්ව දැන් අරූ වැරදි කියල බොරු කෙලිනව

  • @BrainBooster-un6xt
    @BrainBooster-un6xt 55 นาทีที่ผ่านมา +42

    මේ මයික් අල්ලන අය ලැජ්ජා වෙන්න ඕන.මෙච්චර ප්‍රශ්න තියන රටේ.මෙයාලගෙ නඩුව විසදන්නෙ චැනල් වලින් වගේ.ලැජ්ජයි සහොදරයිනෙ.

    • @lakmalkumara8187
      @lakmalkumara8187 27 นาทีที่ผ่านมา

      මේ මීඩියාත් පිළිකුල් දැන්..

  • @lahirukerala7500
    @lahirukerala7500 ชั่วโมงที่ผ่านมา +87

    රස්ස්ස්වක් නැතුව ,පවුලේ දේපලක් නැතුව ,හරියට ටෙලි නාට්‍ය එකක වත් ඉදලා නැතුව මුන් මේ luxury life ගතකරන්න හැටි එක ප්‍රශ්නයක් ??? කොහොමත් අම්මණ්ඩි කියලා තින්නේ කෝටිපතියෝ හොයාගන්න කියලනි අම්මණ්ඩි කියන්න ඇති කොල්ලෝ අමාරුවේ දාලා සල්ලි හොයපල්ලා කියලා .....අප්පිරියයි මේ වෙසියෝ දෙන්නව .....

    • @samadhisubasinghe
      @samadhisubasinghe 40 นาทีที่ผ่านมา

      අරු සල්ලි ගත්තෙ නෑ කිවට අරු සල්ලි අරන්. අරු පල් හොරෙක්

    • @lakmalkumara8187
      @lakmalkumara8187 27 นาทีที่ผ่านมา

      ඇමටි පුතාලගේ කළු සල්ලී තමා..

    • @YunilaWikramashinhage
      @YunilaWikramashinhage 2 นาทีที่ผ่านมา

      Mun boru kiyanne

  • @AnaBro-l6u
    @AnaBro-l6u 2 ชั่วโมงที่ผ่านมา +67

    හරිම වැදගත් සාකච්ඡාවක් 😂😂😂😂

    • @idias1100
      @idias1100 ชั่วโมงที่ผ่านมา +5

      😂😂

    • @ThusharaSampath-g3o
      @ThusharaSampath-g3o 51 นาทีที่ผ่านมา +1

      😂😂😂😂

    • @ChamiKulatunga
      @ChamiKulatunga 48 นาทีที่ผ่านมา +3

      හයියෝ හයියෝ 😂😂😂😂

  • @udarasrinathsanjeewa2882
    @udarasrinathsanjeewa2882 ชั่วโมงที่ผ่านมา +113

    යකෝ අපි හිතන් හිටියේ මුන් අහිංසක උන් කියලනේ..😂

    • @SandaruDassanyake
      @SandaruDassanyake ชั่วโมงที่ผ่านมา +2

      Sirama bn❤

    • @sudeerawick
      @sudeerawick ชั่วโมงที่ผ่านมา +8

      Ubala koheda ganu lamai venne .
      Uba ganu ne ..lamai nathi eka vithrai adu

    • @GihaniShanika-c2t
      @GihaniShanika-c2t ชั่วโมงที่ผ่านมา

      ඔව්

    • @madushanjayamaha5603
      @madushanjayamaha5603 55 นาทีที่ผ่านมา

      Koheda bn අහිංසක hinatiyana bn ගම

    • @samadhisubasinghe
      @samadhisubasinghe 40 นาทีที่ผ่านมา

      අඩො අරු සල්ලි ගත්තෙ නෑ කිවට අරු සල්ලි අරන්. අරු පල් හොරෙක්

  • @indikaamila28
    @indikaamila28 27 นาทีที่ผ่านมา +7

    මේක කරපු එක හොඳයි, නැත්නම් කී දෙනෙක් තව කෙල්ලො අනාථවෙයි ද ?

  • @JagathChinthaka-n7b
    @JagathChinthaka-n7b ชั่วโมงที่ผ่านมา +62

    මුන් රටට වසංගත

    • @ThiliniRathnayake-ey5bw
      @ThiliniRathnayake-ey5bw 19 นาทีที่ผ่านมา

      මුන් දෙන්නා නම් රටට සාපයක්

  • @monayawijerathna9167
    @monayawijerathna9167 19 นาทีที่ผ่านมา +3

    I’m delighted to hear such clear and concise explanations. Well done! Bravo sisters.

  • @idias1100
    @idias1100 ชั่วโมงที่ผ่านมา +43

    කතාව එයාලගේ පුද්ගලික දෙයක් වෙන්න ඇති හැබැයි රැකියාවක් නැති වුනා නම් යාළු වෙයි කියලා නම් හිතන්න අමාරැයි. 😂

    • @BaminiRanasinghe
      @BaminiRanasinghe 59 นาทีที่ผ่านมา +2

      Ow eka aththa mokad eyala kiyanava ne program ekakt avilla kiyana eyala badina kenat godak salli thiyenna oni kiyala 😢

  • @LuxmanWijesinghe-rz2oe
    @LuxmanWijesinghe-rz2oe 3 นาทีที่ผ่านมา +1

    කොහොමත් ඔයාලගෙන් ඕකා හොදපාඩමක් ඉගනගයි අතාරින්න එපා සැහෙන දුකයි බුදු සරනයි

  • @ishankaabeysingha2463
    @ishankaabeysingha2463 49 นาทีที่ผ่านมา +25

    මේ කෙල්ලෙක්ගෙ නිරුවත එලියට ගිය එක හරි. හැබැයි අරූ කරපු ඔය ඩොනේශන් ගැන එලි වුනේ ඔයිට කලින්. මුන් දෙන්නා හැබැයි සාක්ෂිත් එක්ක ඇවිල්ලා තියෙන්නෙ.

  • @ෂෂී
    @ෂෂී ชั่วโมงที่ผ่านมา +51

    යකෝ හංසමාලි හොදයිනේ බලන් ගියාම

  • @SANJANALASHIKA
    @SANJANALASHIKA 23 นาทีที่ผ่านมา +7

    ගැහැනු රැවටීම වෙනුවෙන් හඩ එලියට දාපු ඔයාල හරි.කෙල්ලෙක් එහෙම පෙන්නුවනම් ඒත් ආදරවන්තකමට.කිසිම කෙල්ලෙක් නම් රැවටෙන්න එපා මුන් වගෙ උන් ඕන තමයි ඇති

  • @ආරෙන්.ඩු
    @ආරෙන්.ඩු ชั่วโมงที่ผ่านมา +40

    අඩේ පවුල් ප්‍රශ්න ඔයාලා විසදා ගන්න මොන ලැජ්ජාවක්ද 😮😮

    • @samadhisubasinghe
      @samadhisubasinghe 40 นาทีที่ผ่านมา

      අඩො අරු සල්ලි ගත්තෙ නෑ කිවට අරු සල්ලි අරන්. අරු පල් හොරෙක්

  • @Kwasakib
    @Kwasakib 17 นาทีที่ผ่านมา +5

    කොල්ලගෙ video එකෙයි කෙල්ලගෙ video එකෙයි comment section එකට ගියාම තේරුම් ගන්න පුලුවන් ලංකාවෙ මිනිස්සුන්ගෙ මන්ද මානසිකත්වය

  • @مالانانداني
    @مالانانداني 47 นาทีที่ผ่านมา +21

    මාධ්‍යයට මෙවැනි දෙ හෙලි කිරිම වටිනවා.. තවත් අය රැවැටිම වලක්වා ලීම වැදගත්

  • @ShashikaMaduranga-b5y
    @ShashikaMaduranga-b5y 51 นาทีที่ผ่านมา +14

    තමන්ට තමන් සහ පවුල විතරයි...❤

  • @TharangaVithanage-l9k
    @TharangaVithanage-l9k 2 ชั่วโมงที่ผ่านมา +35

    රටේ ප්‍රශ්නේ මුන් දෙන්නද බන්
    හිතාගන්න පුලුවන් ලංකාවේ media වල තත්වය...😂

  • @madusankaserasingha9882
    @madusankaserasingha9882 43 นาทีที่ผ่านมา +10

    අවංක ආදරේට මේ ලෝකේ කිසිම තැනක් නෑ. මෙ දෙන්නාට හරියන්න ඔනේ. මම ආදරේ කරපු කෙනා දුප්පත් කියලා මාව අයින් කරලා දැම්මා අද මම කොරියාවේ.මටත් හිටියා නම් මේ වගේ කෙල්ලෙක්.

  • @ranwickramasinghe
    @ranwickramasinghe ชั่วโมงที่ผ่านมา +16

    මේ වන්චාකරයෝ ඕන තරම් ලන්කාවේ ඉන්නවා ඒත් උන් අහුවෙන්නේ නෑ නීතියට මොකද අපේ නීතිය හරිම මන්දගාමී

  • @AkashHh-j4r
    @AkashHh-j4r 46 นาทีที่ผ่านมา +15

    ජීවිතේ නැති කරගන්නවට වඩා සමාජෙ පහත් තැනකට වැටෙනවට වඩා තමන් වෙනුවෙන් කතාකරන්න. වැරදුන මග මින් ඉදිරියට නිවැරදි කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @mixall6197
    @mixall6197 ชั่วโมงที่ผ่านมา +17

    මෙහෙමයි. ගින්නක් නැතුව දුමක් හටගන්නේ නෑ.හරිද.ඒක හින්දා හැමදේම නීතියට බාරයි. දැන් නීතිය හරියටම ක්‍රියාත්මක කළොත් වැරදිකාරයා අහුවෙයි

  • @chami.primedora
    @chami.primedora ชั่วโมงที่ผ่านมา +15

    මේව නම් සාපයක් රටටම.මුන් රටට වසංගත........ලංකාවේ media වල තත්වය

  • @sanju4866
    @sanju4866 ชั่วโมงที่ผ่านมา +17

    කෝ දැන් ලසා ඊලගට😂😂

  • @nisansalagunawardana9140
    @nisansalagunawardana9140 51 นาทีที่ผ่านมา +14

    ඇත්තටම මටත් මතකයි කවුඩංගල වනාන්තරයක් හදනවා කියලා පැල මිලදී ගන්න පුළුවන් කියලා. ඒ ගස් වලට Certificate එකක් දෙනවා කියලා කිව්වා. මමත් රු.3000ක් pay කලා. ඒත් certificate එකක් නම් එව්වේ නැහැ. බලද්දි හදපු වනාන්තරයක් නැහැ.

  • @jaakjaak1094
    @jaakjaak1094 9 นาทีที่ผ่านมา +5

    පත්තිනි අම්මලා දෙන්නෙක් දැක්කමයි අහල තිබුනට

  • @hdkscorpian7041
    @hdkscorpian7041 57 นาทีที่ผ่านมา +13

    Gampaha පොලිසිය හරි ම
    Support ඔයා ලට නේද... වෙන අයගේ complain වල Copy ත් දීල...😮

  • @dilankaanuhas3237
    @dilankaanuhas3237 23 นาทีที่ผ่านมา +3

    කවුද බන් මුන්ට මයික් අල්ලන් කැමරා අල්ලන් දගලන උන්. මොක්කුද මුන්.

  • @Ushaniperera123
    @Ushaniperera123 ชั่วโมงที่ผ่านมา +20

    ඇත්ත වෙන්නත් පුළුවන් ඉතිං , ඔහොම පිරිමි ඉන්නවා. CID එකටත් කිව්වා නම් ඉතිං බය නැතුව 😢, අනේ මන්ද. ගැනු තමා අන්තිමට වැරදි 😔😔😔

  • @glwsgeethanjali4540
    @glwsgeethanjali4540 ชั่วโมงที่ผ่านมา +10

    ලංකාවේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ. විසඳුවේ නැති නම් රට ඉවරයි😂😂😂😂😂

  • @مالانانداني
    @مالانانداني 48 นาทีที่ผ่านมา +15

    ඇත්තටම මෙ වගෙ වංචා කාරයො රටට හෙලි කිරිම වටිනවා..මෙහෙම පිරිමි තමයි රටෙ වැඩිපුරම ඉන්නෙ..කෙල්ලෙ පරිස්සමින්...

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 37 นาทีที่ผ่านมา +1

      අනේ අප්පා මෙහෙමත් londari😂
      හෑලි ලියන්න කලින් කිව්වේ මොනාද කියලා බලපන්!

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 37 นาทีที่ผ่านมา +2

      එතකොට මෙකී රෙද්ද ගැලෙව්වේ නැද්ද?😂

    • @Kwasakib
      @Kwasakib 15 นาทีที่ผ่านมา

      @@තිස්සකුට්ටිඅංකල් වැඩැක් නැත්තන් ගෙදර දර පලුවක්වත් කොටන්න ගිහින්

  • @HashanPredeep-gc2jd
    @HashanPredeep-gc2jd ชั่วโมงที่ผ่านมา +22

    දැන් ඇයි උබලා ඕවා අපිට කියන්නෙ.උබලගෙ හෙලුව අපිට පෙන්නුවා වගේනෙ

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි ชั่วโมงที่ผ่านมา +65

    කොල්ලයි, කෙල්ලයි කාමර අස්සේ ආතල් ඇරගෙන දැන් මරාගන්නවා😂රටට විහිළුවක් වෙන්නේ නැතිව, tik tok එකේ පුක නලවලා ඕනවට වඩා ජනප්‍රිය වෙන්න යනකොට ඔහොම වෙනවා😆 දැන්වත් ගෞරවනීය කලාකරුවෝ වෙන්න!

    • @dinukasanadaruwan9401
      @dinukasanadaruwan9401 ชั่วโมงที่ผ่านมา +3

      Mun dennn kalakaruwo neme

    • @Maurikalpana
      @Maurikalpana ชั่วโมงที่ผ่านมา +3

      Ply utto ynn 😂

    • @sam12346
      @sam12346 ชั่วโมงที่ผ่านมา +1

      කක්කි පැත්ත පෙන්නලා ඉහලට එන්න දගලන උන්😂

    • @ruwandesilva7643
      @ruwandesilva7643 ชั่วโมงที่ผ่านมา

      gon badu kohomada kalakariyoo wenne

    • @ruwandesilva7643
      @ruwandesilva7643 ชั่วโมงที่ผ่านมา

      ​@@dinukasanadaruwan9401ow ow gon dennek

  • @ajithchandana4957
    @ajithchandana4957 ชั่วโมงที่ผ่านมา +13

    මුන් දෙන්න අපු එක හොදයි නැත්නම් අරෑ මොනවගේ ගෙමක් දෙයිද

  • @ManojPrathapa
    @ManojPrathapa ชั่วโมงที่ผ่านมา +13

    දැන් මේ ප්‍රශ්න අපට කියන්නේ ඇයි. අපිට මොකටද ඔයාලගේ ප්‍රශ්න. අපිට කිව්ව කියල ඔය ප්‍රශ්න වලට විසඳුමක් නෑනේ ඔයාලා ඔය ප්‍රශ්න විසඳගන්ඩකෝ.

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ชั่วโมงที่ผ่านมา +54

    ඕවා සාමාන්‍ය දේවල්.අද මේ දෙන්නට මේ දේ උනානම් හෙට ඔබේ දරුවාටත් විය හැක.ඒ නිසා හිනාවෙන්න එපා..ගැහැනු දරුවන් ඉන්න දෙමාපියන් නම් කොහෙත්ම මේ ලමයි දෙන්නට හිනා වෙන්න බනින්න එපා..මෝඩ කම් කරනවා තමයි..ඒත් මිනිස්සුන්ට වරදිනවා..ඒ නිසා තමන්ගේ කෙනෙක්ට මෙහෙම උනා කියලා හිත හදාගෙන මඩ ගහන එක නවත්තන්න..

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි ชั่วโมงที่ผ่านมา +11

      හෝදමු තව හොදමු😂

    • @rooricreations5497
      @rooricreations5497 ชั่วโมงที่ผ่านมา +7

      ඇත්ත බුද්ධිය අඩු එවුන් තමයි මේ ලංකාවේ වැඩි හරියක් ඉන්නෙ, ආදරය නිසා වීඩියෝ දාපු පළියට ඒ කෙල්ලට සමාජයක් ඇගිල්ල දික් කරනවා

    • @nisalfernando9122
      @nisalfernando9122 56 นาทีที่ผ่านมา

      4,000,000/- kiyanne 6,500,000/- ???

    • @Maurikalpana
      @Maurikalpana 50 นาทีที่ผ่านมา +2

      @@තිස්සකුට්ටි ponnyek 😂

    • @samadhisubasinghe
      @samadhisubasinghe 39 นาทีที่ผ่านมา

      අඩො අරු සල්ලි ගත්තෙ නෑ කිවට අරු සල්ලි අරන්. අරු පල් හොරෙක්

  • @rooricreations5497
    @rooricreations5497 ชั่วโมงที่ผ่านมา +33

    හැමෝම මේ කෙල්ලන්ට විරුද්ධව කතා කරලා තිබ්බා මේ සමාජයේ තියෙන කෙල්ලෙක්ට තියෙන තැන තමයි ඒකෙන් පේන්නේ කෙල්ලන්ගේ පැත්තෙන් හිතන්න කවුරුත් නැහැ.

    • @Amila_suresh
      @Amila_suresh ชั่วโมงที่ผ่านมา +12

      ගෑනුන්ගෙ පැත්තට ඕන තරම් ඉන්නව පිරිමි පැත්තට එකෙක්වත් නෑ 😂

    • @Maurikalpana
      @Maurikalpana ชั่วโมงที่ผ่านมา +2

      ​@@Amila_suresh😂😂

    • @SandunChamara-z1i
      @SandunChamara-z1i 51 นาทีที่ผ่านมา

      අනේ උබ හුකපන්. Wzi😓😹

    • @Senithadewsad123
      @Senithadewsad123 26 นาทีที่ผ่านมา +1

      Ane me anti

    • @trump-c8m
      @trump-c8m 4 นาทีที่ผ่านมา

      😂😂මල විකාර තමන් හරියට හිටියනම් හරිනෙ..එක වගෙ අය තමයි එකට හම්බවෙන්නෙ ...

  • @madhuwanthihoranage
    @madhuwanthihoranage ชั่วโมงที่ผ่านมา +29

    ඉතින් අපිට මොකද අපි ඇහුවෙ නෑනෙ😂

  • @manojmadushanka9346
    @manojmadushanka9346 ชั่วโมงที่ผ่านมา +13

    රටේ ලොකු ආර්තික ප්‍රස්නයක් 😅😅

  • @GamingROCKY-xu6vh
    @GamingROCKY-xu6vh 2 ชั่วโมงที่ผ่านมา +49

    අර කොල්ලට කරපු දෙවල් වලට තොපිට සාපවෙයි😂

    • @ruwandesilva7643
      @ruwandesilva7643 ชั่วโมงที่ผ่านมา

      agree

    • @samadhisubasinghe
      @samadhisubasinghe 39 นาทีที่ผ่านมา

      අඩො අරු සල්ලි ගත්තෙ නෑ කිවට අරු සල්ලි අරන්. අරු පල් හොරෙක්

  • @nilumadu9965
    @nilumadu9965 31 นาทีที่ผ่านมา +3

    අඩුවෙන් කියවන අක්කට නෙද අසාධාරණය උනෙ..😪

  • @NalinPrasad-u9s
    @NalinPrasad-u9s ชั่วโมงที่ผ่านมา +14

    සල්ලි නෙවේ මෝනා දුන්නත් වැඩක් නෑ ඔන්නැති වීඩියෝ යැව්වේ ඇයි...දැන් කතන්දරනේ

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 2 ชั่วโมงที่ผ่านมา +40

    යකෝ මේ මින්ස්සුන්ගේ පවුද්ගලික ප්‍රස්න රටේ ප්‍රසිද්ධ නාලිකාවල මාධ්‍ය ප්‍රකාශ...මේක පුදුම රටක් යකෝ.....තෝපේ ප්‍රස්න තොපි විසදගනියවු යකෝ

  • @SandunLakshitha-xp1yf
    @SandunLakshitha-xp1yf ชั่วโมงที่ผ่านมา +14

    සල්ලි වලට තොපි හුකාගෙන දැන් තොපේ වැරදි කියන්නේ නෑ තොපේ වැරදිත් පිලිගනිල්ලා

  • @SamanMadugoda
    @SamanMadugoda ชั่วโมงที่ผ่านมา +14

    අපිට පිලිගන්න සාක්ෂි ඕන.ගලවල පෙන්නුවනම්ම්ම්

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 2 ชั่วโมงที่ผ่านมา +42

    අහා අහා වට්ටි අම්මලා ටික ලැට් හෝදන්නේ නැතිව මධ්‍යස්ථව බල පල්ලා😆

  • @lakmalkumara8187
    @lakmalkumara8187 29 นาทีที่ผ่านมา +4

    රටේ හැම පුරවැසි ප්‍රශ්නයකටම මීඩියා කන්ෆරන්ස් ඕන.

  • @strongwoman946
    @strongwoman946 ชั่วโมงที่ผ่านมา +23

    රටේ දැවෙන ප්රශ්නයක්😂😂😂😂😂

  • @SrimalSilva-b7x
    @SrimalSilva-b7x 32 นาทีที่ผ่านมา +3

    උබලා ඔවා අපිට කියන්නෙ උපලාගෙ හෙලුව පෙන්නපු නිසාද😅😅😅

  • @NightExpressLine2009
    @NightExpressLine2009 41 นาทีที่ผ่านมา +3

    මේ ඩබල ලොකු කරදරයක් උනානේ 😂 මුන්ගෙ පුද්ගලික හුටපට රටට අදාල නෑ. දැන් නම් AI කියල කියන්න පුලුවන්ද 😮 ඉස්සරවෙලා හොයන්න ඕන මුන් දෙන්නට ඔය තරම් සල්ලියක් කොහෙන්ද කියල.

  • @ShashikalaMannage
    @ShashikalaMannage 43 นาทีที่ผ่านมา +3

    Apinam mokuth kiwwe naha... Mokada eya patali patali katha kale ethaninma penuna mokakhari horayak eyage thiyenawa kiyala... Adarei❤❤❤❤❤ anu... Kanu❤❤❤

  • @chamindasilva7286
    @chamindasilva7286 ชั่วโมงที่ผ่านมา +23

    හැමෝගෙම වත්කම් බැරකම් ලබාගන්න ඕන අරූ සල්ලි හොයපු හැටි සහ මෙයාල සල්ලි හොයපු හැටි ඔක්කම හොයල බලල නීතිය ක්‍රියාත්මක කරන්න එතකොට ප්‍රශ්නයක් නැහැනෙ

  • @vlogboy265
    @vlogboy265 ชั่วโมงที่ผ่านมา +8

    දුකම දේ වෙන්නෙ කනුට ...හේතුවක් නැතුව නිවුන්නු උනා කියන දේට අපසවිදිනවා.දෙමව්පියන් දැනගන්න ඕනි නිව්න්නු හදද්දි...

  • @DESH791
    @DESH791 22 นาทีที่ผ่านมา +2

    කලින් අරෑ ආව, දැන් මෙි ඩබල ආව, ආයෙ අරෑ එනවා උත්තර බදින්න😂ඊට පස්සෙ ආයෙ මුන් දෙන්න එනවා😂 මෙි දිනවල රටෙි දැවෙන ලොකුම ප්‍රශ්නෙ🤣🤣

  • @weerabandara5935
    @weerabandara5935 ชั่วโมงที่ผ่านมา +13

    වංචාවට ලක්වෙච්ච ඔය ගැහැණු ළමඊ ඔක්කොම ටික එකතු වෙලා fight කරන්න එකෙන් අනිත් අ යට අනාගතයේදී වෙ න්න තියන අනතුර අඩුවෙනවා .ඔය පුද්ගලයා වංචා කාරයෙක් නම් ඉන්නඕනැ ඇතුලේ ,නිර්දෝෂ නම් ඉන්න ඕන එළියේ එක නීතියට බාරකරන්න .අනික, වෙච්ච video ගැන හිතන්නේ නැතිව එලියට අපු එක හොදඊ.අපේ දුපත් වාසීන්ට නිරුවත මැජික් එකක් .වසලය ,වසලයම තාමා .ඔවුන් වරද පිලි අරගෙන (කව්රු හෝ වේවා)ඉවත් නොවුනොත් ඔවුන්ව නීතිය මාර්ගයෙන් සමාජයෙන් ඉවත් කල යුථුඉ.වසලයෝ ,දුශිතයෝ වංචාකාරයෝ සමාජයට පිළිලයක් .ඔයගොල්ලන්ට කැමති අය හොඳ කියයි අකමැති අය නරක කියඊ.

  • @NadeePraba-c7v
    @NadeePraba-c7v 2 ชั่วโมงที่ผ่านมา +21

    මෙයාලා act කරපු drama මොනවද ? 🫡

    • @ravinduthilanbandara6249
      @ravinduthilanbandara6249 ชั่วโมงที่ผ่านมา +6

      අපි නොදන්න A.i

    • @inzammohamed2566
      @inzammohamed2566 ชั่วโมงที่ผ่านมา +4

      Bathroom with තන්මැට්ටම්
      මේ drama eka godak famous

    • @The_Phoenix716
      @The_Phoenix716 ชั่วโมงที่ผ่านมา

      @@inzammohamed2566 ammo 🤣🤣🤣🤣

  • @emeejay5430
    @emeejay5430 44 นาทีที่ผ่านมา +2

    Thank you for being brave enough to show up Anu & Kanu ,Much respect to you both. You're speaking for all the girls that who dont have a voice in Sri Lanka

  • @GihaniShanika-c2t
    @GihaniShanika-c2t ชั่วโมงที่ผ่านมา +15

    කෝ අර cute එකට කතා කරන දෙන්නා😂

  • @HemanthaDesilva-xx4si
    @HemanthaDesilva-xx4si ชั่วโมงที่ผ่านมา +25

    කව්ද යකෝ මුන් ට ඇට පිටින් ගංජා ගහන්න දුන්නේ
    ඇත්ත ත් කියනවා
    බොරුත් කියනවා 😂😂

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 ชั่วโมงที่ผ่านมา +6

    යකෝ අපි වෙලෙනවා..උෟට ගැණු හැම තැනම..😅😅

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 19 นาทีที่ผ่านมา +1

    මොනාද බන් මේ ප්‍රශ්න 😂😂 .රටේ මීට වඩා ප්‍රශ්න තියනව යකුනේ 😂.උබලට ප්‍රශ්නයක් තියනවනං ඒවා මාධ්‍ය ඉස්සරහ රගන්න තියා නොගෙන විසදගනින් ලා.උබලම ආදරෙ කරනව උබලම ලීක් කරගන්නව.😌 ඉතින් දැන් අපි උබලගෙ අදෝනාවල් අහගෙන ඉන්න ඕනි ද.. දැන් ඉතින් හෑලි කියකිය අපිව දැනුවත් කරහල්ලා 😂.දන්නො දනිති ඉතින් ඇත්ත නැත්ත( හොදම දේ මාධ්‍ය ඉස්සරහට නොයා නීති පැත්තට යන්න )

  • @thilina4357
    @thilina4357 ชั่วโมงที่ผ่านมา +12

    පව් බන් මේ කෙල්ල මෙයාල කියන්නේ ඇත්ත වගේ, ලසන්ත ලියනගේ කියන්නේ බලු චරිතයක් කියලා තේරෙනවා 🤧දැන්නම්

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 34 นาทีที่ผ่านมา +2

      මෙකී කිව්ව ලොකුම පචේ තමයි මේක A.I කියපු එක, එහෙමනම් මේවා මොන කතාද

  • @PriyanthiRenuka-w2k
    @PriyanthiRenuka-w2k ชั่วโมงที่ผ่านมา +11

    රටේ දැවෙන ප්‍රශ්න මේවාද ගැහැනු ළමයි උනාම චරිතේ රැකගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න මේකාලේ කව්ද නිකන් සල්ලී දෙන්නේ පව්😮

  • @THARUKADilshara-bf4ku
    @THARUKADilshara-bf4ku 9 นาทีที่ผ่านมา +2

    බඩු වේසියෝ දෙන්නා දැන් මෙතෙන්න ඇවිල්ලත් බොරු කියනවා😅😅

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 2 ชั่วโมงที่ผ่านมา +15

    මොකක්ද බන් මේ අපබ්‍රන්සේ 😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅

  • @Galla-cz1go
    @Galla-cz1go 58 นาทีที่ผ่านมา +6

    හා හා අනු කනු ගැන හැමෝම දන්නවා😂😂😂😂

  • @DilishaJayasinghe
    @DilishaJayasinghe ชั่วโมงที่ผ่านมา +17

    ලසන්ත කියන පුද්ගලයාට වහාම නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ, ප්‍රසිද්ධ මාදයය ඉදිරියට ඇවිත් බොරුව සමජගත කලාට, මේ යුවතියන්ට හා රටේ අනික් දරුවන් වෙනුවෙන් ප්‍රසිද්ධියෙම මොහුට දඩුවම් කල යුතුයි. යහපත් සමාජයක් ගොඩ නැගිම සදහා

    • @mixall6197
      @mixall6197 ชั่วโมงที่ผ่านมา +3

      කිසි දෙයක් නීතියෙන් ඔප්පු වෙනකන් කාගෙවත් පැත්තක් ගන්න එපා මහත්තයෝ

  • @Nimesh-157
    @Nimesh-157 53 นาทีที่ผ่านมา +7

    නිකන් අහන්නෙ ආපු මුල් කාලෙ ඉන්ටර්විව් එක්කට ඇවිත් කිව්වනෙ මෙයාලව නඩත්තු කරන්න සල්ලි තියෙන කෙනෙක් එහෙම තමා හොයාග්න්නෙ කියල එකෙන් නෙ මෙයාල සමාජෙ විහිලුවක් වෙන්න ගත්තෙ එහෙම කියපු කෙනා ඇයි රස්සාවක්වත් නැති කොල්ලෙක් හොයගත්තෙ😅

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ชั่วโมงที่ผ่านมา +15

    ගැහැනු ළමයි parisamin ඉන්න මේවා ආදර්ශයට අරන් . Marry කරන කමි මෙහෙම හැසිරීම හිතන්න වත් එපා .

  • @Rann536
    @Rann536 54 นาทีที่ผ่านมา +5

    මොනවද බන් මේ ප්‍රශ්න 😂.මුන් විව්ස් ගන්න පුලුවන් ඕන ලබ්බක් මේකෙ දානවාද කොහෙද 😂

  • @Blackmoon-m5o
    @Blackmoon-m5o 53 นาทีที่ผ่านมา +5

    දකුනු පැත්තෙ එක තමා මැච් එක ගැහුවෙ😂😂😂

  • @rasikanilanthi8980
    @rasikanilanthi8980 ชั่วโมงที่ผ่านมา +13

    යකෝ මේ රටේ වෙන ප්‍රශ්න නැද්ද . මේවගේ වටේ ගිය ගැනු ගෙන්වල මාධ්‍ය සාකච්ඡා කරන්න .ජාතක රූපවාහිනී සංස්ථාව ත් ගිහින්. රටේ මාධ්‍ය ගිහින් තියෙන තැන.

  • @NalinPrasad-u9s
    @NalinPrasad-u9s ชั่วโมงที่ผ่านมา +6

    Leak කරගත්තට පස්සෙ දැන් වැඩක් නෑනෙ

    • @SANJANALASHIKA
      @SANJANALASHIKA 30 นาทีที่ผ่านมา

      අම්මගෙ තියෙන්නෙත් ඔච්චරම තමයි

  • @manojasanka3439
    @manojasanka3439 59 นาทีที่ผ่านมา +5

    මේයාට ඇයි ඹයාල සල්ලි දුන්නේ.අදුනන්නේ නැති මිනිහෙකුට

  • @MadushankaBandara-s2m
    @MadushankaBandara-s2m ชั่วโมงที่ผ่านมา +5

    හාල් වල මේ වැසි හෝ කාළගුණ ආපදා වලින් අපට wedak නෑ හැබැයි ඔයාලා දෙන්නා ට උණු කරදරේ තමයි අපිට ඔලුවට බර 😂😂😂😂 අනේ මේ මර්සි දාන්න එපා

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 51 นาทีที่ผ่านมา +2

    ගැහැනු නිරුවත් රැපයකට ඇයි මෙච්චර මාද්‍ය් එකතුවක් අනුන්ගෙ ඔපදුප සමාජයට වැඩක් නැත

  • @Thanosupmax
    @Thanosupmax 48 นาทีที่ผ่านมา +3

    ඇයි මුන්ට platform එකක් දෙන්නෙ. මේවද රටේ මිනිස්සුන්ගෙ සන්වාද වෙන්න ඕනෙ?

  • @priyanthiliyanagunawardana1777
    @priyanthiliyanagunawardana1777 ชั่วโมงที่ผ่านมา +6

    පුද්ගලික ප්‍රශ්න විස්දන්න මෙවැනි දේවල් මොකටද..අනේ මෙහෙමත් ගෑනු ..මුන් උඩ පනිනනව වැඩියි.

  • @jaysonblake1321
    @jaysonblake1321 ชั่วโมงที่ผ่านมา +18

    තං මැට්ටම වීඩියෝ කරලා යැව්වෙ මොන ලබ්බකටද

    • @lotuscreations4308
      @lotuscreations4308 43 นาทีที่ผ่านมา

      😂😅

    • @NishaniWeerasinghe-m3z
      @NishaniWeerasinghe-m3z 37 นาทีที่ผ่านมา +1

      Balanna ona kiyanna athi.neththam me Mase salli denne ne kiyanna athi.😂

  • @HerathMadagedera
    @HerathMadagedera ชั่วโมงที่ผ่านมา +5

    රටේම මාධ්‍ය මෙහෙයවන්නන් මේ ගැන බලන්න මීට වඩා ප්‍රශ්නය නැද්ද.ඇයි ඔයාලා මේ තැනට වැටෙන්නෙ

  • @WasookRaheem
    @WasookRaheem 59 นาทีที่ผ่านมา +4

    යකො දැන් රටේ දැනෙන පුශ්නය මෙ කොහෙවත් යන ල්හි දෙකද.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 42 นาทีที่ผ่านมา +2

    උසාවියෙන් බේරගන්න ඕන දේ මොකද ජනතාවට කියන්නෙ, ආත්මගව්රවය නැතිවෙනවානෙ මේ වැඩ වලින්,

  • @Thimiragkd
    @Thimiragkd 2 นาทีที่ผ่านมา

    මෙච්චර දෙයක් වෙලත් මාධ්‍ය ගෙනත් රටටම කියලා ප්‍රශ්න විසඳගන්න හදන උන්.😂😂

  • @viduranga3789
    @viduranga3789 22 นาทีที่ผ่านมา +1

    ඊලග video එක කවද්ද release කරන්නෙ 😂 නිව්නු වෙලා එක බ#වක් කරපුව අනිකත් එ පරිප්පුව කන්න ඕනෙ නේත 😂😂😂

  • @AsankaKarunasena-r6i
    @AsankaKarunasena-r6i ชั่วโมงที่ผ่านมา +10

    රෙදි ගලවලා ඉවරයිනෙ ඉතිම් සැක් 😂😂

    • @SANJANALASHIKA
      @SANJANALASHIKA 31 นาทีที่ผ่านมา

      ඔහොම කියන අය ඉස්සරහ ගෑනු රෙදි ගලවල ඇති ඔයාලගෙ බොරු පොශ්

  • @kdcwd5104
    @kdcwd5104 2 ชั่วโมงที่ผ่านมา +14

    වැඩියෙන්ම කතා කරන එක්කෙනාගේ වගේ

    • @Riyalpathuma
      @Riyalpathuma 34 นาทีที่ผ่านมา

      😂😂😂

  • @AnojVidura
    @AnojVidura ชั่วโมงที่ผ่านมา +4

    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ මෙන්න ගූ මාධ්‍ය වල වැඩ කිඩ....නොදකින් මේවනං😢😢

  • @nilumadu9965
    @nilumadu9965 22 นาทีที่ผ่านมา

    පිට් පස්සෙන් ඉන්න අක්කාගෙ මුනත් එක්ක ඇදිල ගිහිං..පව් එයා

  • @Lifeicon1
    @Lifeicon1 58 นาทีที่ผ่านมา +11

    කටට එනවා කියන් නෑ....සරලවම පේන්න බෑ 😡

  • @yamunahewage7166
    @yamunahewage7166 ชั่วโมงที่ผ่านมา +5

    අනේ මන්දා රටේ media වැටිලා තියන තැන ....මේ දෙන්න ge මොකක් da රටට ඇති වැඩේ ...නට,nata ඉඳල එක පාර ma කෝටි pathi...ගෑනු ළමයි දෙන්න ඒක තමයි car එක අරගෙන තියෙන්නේ ... ඒක හිලව් හරි ........oyala dan 🚗 එකට මොකද කරේ anu,kanu..ගිල්ලද...

  • @dhanushkanalindha5274
    @dhanushkanalindha5274 ชั่วโมงที่ผ่านมา +4

    ඇයි බං ඉතින් මේවගේ කියන්නේ...😂😂😂

  • @RavinduDilshan-c3g
    @RavinduDilshan-c3g ชั่วโมงที่ผ่านมา +10

    මේ Commnt ට්ක උඹලා බලනවද බං