Ranidu - තරුද නිදන්නී | Tharuda Nidanni (Lyrics)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • තරුද නිදන්නී | Tharuda Nidanni by Ranidu [2013]
    මගෙ ලඟ ඉන්න කියා
    කඳුලක මුවා වෙලා
    සුසුමක පා කරලා
    තරුමල් කැකුළු නෙලා
    තුරුලට ගන්න සිතා
    නිදිනැති කදුළු සලා
    හදවත සින්න වෙලා
    නුඹ ලඟ මටත් හොරා
    තරුද නිදන්නී - සඳ පාළු මකන්නී..
    කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..
    සතුට බෙදන්නී - මගෙ පාළු මකන්නී..
    කුළුදුල් ආදරයේ මා හැරයන්නේ..
    සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
    ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
    නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
    හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..
    මගෙ ලඟ ඉන්න කියා
    කඳුලක මුවා වෙලා
    සුසුමක පා කරලා
    තරුමල් කැකුළු නෙලා
    තුරුලට ගන්න සිතා
    නිදිනැති කදුළු සලා
    හදවත සින්න වෙලා
    නුඹ ලඟ මටත් හොරා
    මගෙ ලඟ ඉන්න කියා
    කඳුලක මුවා වෙලා
    සුසුමක පා කරලා
    තරුමල් කැකුළු නෙලා
    තුරුලට ගන්න සිතා
    නිදිනැති කදුළු සලා
    හදවත සින්න වෙලා
    නුඹ ලඟ මටත් හොරා
    නෙතඟ නිදන්නී - මගෙ කඳුල නිවන්නී..
    කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී..
    සිහින බෙදන්නී මගෙ තුරුලෙ නිදන්නී..
    නොයිදුල් හාදුව ලඟ මා හැරයන්නේ…
    සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
    ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
    නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
    හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..
    මගෙ ලඟ ඉන්න කියා
    කඳුලක මුවා වෙලා
    සුසුමක පා කරලා
    තරුමල් කැකුළු නෙලා
    තුරුලට ගන්න සිතා
    නිදිනැති කදුළු සලා
    හදවත සින්න වෙලා
    නුඹ ලඟ මටත් හොරා
    මගෙ ලඟ ඉන්න කියා
    කඳුලක මුවා වෙලා
    සුසුමක පා කරලා
    තරුමල් කැකුළු නෙලා
    තුරුලට ගන්න සිතා
    නිදිනැති කදුළු සලා
    හදවත සින්න වෙලා
    නුඹ ලඟ මටත් හොරා

ความคิดเห็น • 268

  • @lakshiniwanthi3105
    @lakshiniwanthi3105 ปีที่แล้ว +114

    මේ සින්දුව නම් පිස්සුවක්....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති...❤

  • @dilminisansala9256
    @dilminisansala9256 7 หลายเดือนก่อน +148

    2024 වෙලත් තාම අහන අය මේ පැත්තට

    • @Artfuse444
      @Artfuse444 3 หลายเดือนก่อน

      Me❤

  • @Amaya447
    @Amaya447 3 หลายเดือนก่อน +23

    2024 ත් අහනවා 😄 ජීවත් වෙලා ඉන්නකම්ම අහනවා 🫠

  • @ruwaniwathsala0
    @ruwaniwathsala0 10 หลายเดือนก่อน +280

    2024 ත් අහන අය කෝ 😾🫶

  • @__itz_NaZz
    @__itz_NaZz 3 ปีที่แล้ว +198

    කොච්චර ඇහුවොත් එපා වෙන්නෙති සින්දුවක් 🥰🥰

  • @HashenRashmitha-yy2cx
    @HashenRashmitha-yy2cx 8 หลายเดือนก่อน +87

    2024 ත් ලබල. ඒත් අහනව 🥺

  • @kljayatisa2970
    @kljayatisa2970 2 ปีที่แล้ว +125

    හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඇයි දන්නෙ නැ ❤❤❤❤

  • @bunny.........2972
    @bunny.........2972 ปีที่แล้ว +39

    මනෝපාරකට කියාපු සීංදුවක් ❤️

  • @Rashii-cd7tt
    @Rashii-cd7tt ปีที่แล้ว +272

    2023 ත් අහන අය කෝ😁😍🤗

  • @nimeshapiyumi7765
    @nimeshapiyumi7765 ปีที่แล้ว +61

    ඇහුවට එපා නොවෙන සිංදුවක්🤗♥️🥰

  • @idusaralakmuthu9361
    @idusaralakmuthu9361 2 ปีที่แล้ว +93

    -Do you Feel Anything?
    -yeah of course. I felt it 😍

  • @tharangamarasingha4955
    @tharangamarasingha4955 2 ปีที่แล้ว +77

    පට්ට සින්දුවක් පට්ට පට පට😍😍

  • @JeramiMendis
    @JeramiMendis 8 หลายเดือนก่อน +39

    2024 ත් අහන මම😌💗

  • @rupikachandani2245
    @rupikachandani2245 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ... ❤ ඒක වෙනම රහක් ...🥺❤

  • @anjanamadushanka336
    @anjanamadushanka336 2 ปีที่แล้ว +40

    හිතට දැනෙන සිංදුවක්

  • @amilaperera3244
    @amilaperera3244 2 ปีที่แล้ว +40

    භාවනාවක්❤️

  • @LakmalHerath-gc6bf
    @LakmalHerath-gc6bf 3 หลายเดือนก่อน +4

    කියන්ඩ වචන නෑ... කොච්චර ඇහුවත් එපාවෙන්නේම නෑ..❤❤❤❤❤

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 9 หลายเดือนก่อน +13

    පට්ට ගති song එක thanks රනිඳු..

  • @gayan1554
    @gayan1554 5 หลายเดือนก่อน +8

    කවදවත් එපා වෙන්නෙ මැති හඪ. 2024 aprail අහනවා..

  • @pawaniimasha
    @pawaniimasha ปีที่แล้ว +15

    වෙනමම feel එකක් දැනෙනවා ❤

  • @TharuwaOfficial-e9n
    @TharuwaOfficial-e9n 23 วันที่ผ่านมา +1

    තවත් අහනවා කොච්චර ඇවිවත් ඵපා වෙන්නේ නැ බං❤❤❤😢😢😢😊❤❤

  • @methuj97
    @methuj97 11 หลายเดือนก่อน +15

    Status එකක් දැකල ආපු මම..🙂❤

  • @nethmiprabodhani595
    @nethmiprabodhani595 4 หลายเดือนก่อน +4

    දැන් කීපාරක් ඇහුවද කියලා මතක නෑ අද දවසට විතරක්❤❤❤❤

  • @sandeepahirushan9930
    @sandeepahirushan9930 2 ปีที่แล้ว +24

    භාවනවක් තමයි ❤❤

  • @CamalinCooray
    @CamalinCooray 2 หลายเดือนก่อน +4

    Mama asama sinduwa🎉🎉🎉😂😂😂❤❤😅😅😅😅😊

  • @DinithiNavodya-g3l
    @DinithiNavodya-g3l 7 หลายเดือนก่อน +5

    ආසම සින්දුවක්❤

  • @Simple_3147
    @Simple_3147 ปีที่แล้ว +8

    හරිම සුන්දරයි❤

  • @Amasharanawaka
    @Amasharanawaka 3 หลายเดือนก่อน +3

    Melody ekta hitha niwenwa❤❤

  • @user-ff3dc6fk7d
    @user-ff3dc6fk7d 3 หลายเดือนก่อน +1

    මම අද තමයි ඉස්සෙල්ලාම ehuwe.මොකක් හරි කියන්න බැරි රසක් තියෙනවා.දැනට 8 පාරක් ඇහුව

  • @Asangika-q3u
    @Asangika-q3u 3 หลายเดือนก่อน +2

    One of my favorite songs. This is the 10th time I listen to this song. I also like to sing this song. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shalikamadushani9148
    @shalikamadushani9148 4 หลายเดือนก่อน +3

    Ado ganu katahadakne 🎉🎉

    • @Nerian3786
      @Nerian3786 3 หลายเดือนก่อน

      😂

  • @ahasvlogs7852
    @ahasvlogs7852 ปีที่แล้ว +8

    Me sinduwa mara lassanai singerge voice eka 🔥🔥🔥🔥

  • @chamaraweththasinghe6347
    @chamaraweththasinghe6347 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි👍👍👍

  • @bigunichamoda8739
    @bigunichamoda8739 ปีที่แล้ว +7

    සිංදුව හරිම ලස්සන යී ❤️❤️

  • @sylvester8838
    @sylvester8838 2 ปีที่แล้ว +6

    හිතට මොකක්ද වගේ මාරම ලස්සනයි

  • @Piyuminethsarani77
    @Piyuminethsarani77 2 ปีที่แล้ว +9

    ආසම සින්දු වලින් එකක් 😂

  • @hividoji-han6672
    @hividoji-han6672 2 ปีที่แล้ว +40

    මගෙ ලඟ ඉන්න කියා
    කඳුලක මුවා වෙලා
    සුසුමක පා කරලා
    තරුමල් කැකුළු නෙලා
    තුරුලට ගන්න සිතා
    නිදිනැති කදුළු සලා
    හදවත සින්න වෙලා
    නුඹ ලඟ මටත් හොරා
    I love you 10D😉❤Pet name of my bf 10D😅❤

  • @hanniebae_97
    @hanniebae_97 2 ปีที่แล้ว +11

    අනේ ලස්සනයි 🥺😍

  • @wasanamathrage6869
    @wasanamathrage6869 2 ปีที่แล้ว +4

    පට්ට feelingඑකක් එන sinduwak

  • @RanjikaKumaru-uz5pn
    @RanjikaKumaru-uz5pn ปีที่แล้ว +4

    Ranidu aiye gemmak thamai
    Lassanai
    Mage asa ma sinduwa

  • @ImeshaMadushani-ek3kd
    @ImeshaMadushani-ek3kd 7 หลายเดือนก่อน +2

    School kale mathak wenawa. Adarei👌👌👌👌

  • @hemindireceptionist619
    @hemindireceptionist619 2 ปีที่แล้ว +10

    Very beautiful song..... 💐💐💐💐

  • @yohanbuddika652
    @yohanbuddika652 8 หลายเดือนก่อน +7

    2024 ahana ay ko ❤

  • @gaveshdilshan5304
    @gaveshdilshan5304 2 ปีที่แล้ว +3

    Puduma rahak thiyenne me sinduve😋❤️👌

  • @abhimaniNanayakkara4356
    @abhimaniNanayakkara4356 2 ปีที่แล้ว +5

    Marama lassana song ekak ane ❤💖👆💕

  • @harshamadushan797
    @harshamadushan797 2 ปีที่แล้ว +4

    Harima lassan sinduwak..💖💖💖💖

  • @sahanwijekone4741
    @sahanwijekone4741 2 ปีที่แล้ว +401

    කිසි තෙරුමක් නැති යොහානිගෙ මැනිකෙට වඩා ගැබුරු අර්ථ යක් තියෙන සින්දුව ක්

    • @paradiseworld7990
      @paradiseworld7990 ปีที่แล้ว +34

      Kawd yko e song ek yohnige kiyn ekaaa

    • @harshaniherath6622
      @harshaniherath6622 ปีที่แล้ว +33

      𝑎𝑟𝑡ℎ𝑎𝑦𝑎𝑘 𝑛𝑒𝑡ℎ𝑖 𝑠𝑜𝑛𝑔 𝑒𝑘𝑎𝑘 𝑢𝑛𝑎𝑡ℎ 𝑒 𝑠𝑜𝑛𝑔 𝑒𝑘𝑎 𝑛𝑖𝑠𝑎𝑎 𝑙𝑎𝑛𝑘𝑎𝑤𝑎 𝑔𝑒𝑛𝑎 𝑙𝑜𝑘𝑎𝑦𝑎𝑚𝑎 𝑑𝑒𝑛𝑎𝑔𝑎𝑡ℎ𝑡ℎ𝑎

    • @theekshanamihiranga504
      @theekshanamihiranga504 ปีที่แล้ว +2

      එකෙන්ම 👍🤩😒

    • @Vihanga_methmal
      @Vihanga_methmal ปีที่แล้ว

      ♥✌️

    • @hasithamaduranga4041
      @hasithamaduranga4041 ปีที่แล้ว +4

      Sira

  • @theshakipraharshanaa8850
    @theshakipraharshanaa8850 2 ปีที่แล้ว +5

    ලස්සනයි 🥰🥰❤️😘😘😘❤️❤️❤️🤩🤗

  • @damayanthitransprt3330
    @damayanthitransprt3330 6 หลายเดือนก่อน +1

    Mama ahapu lassanama sinduva🥰❤

  • @tharindugimhan613
    @tharindugimhan613 2 ปีที่แล้ว +19

    2022 only one

  • @nimalisew4631
    @nimalisew4631 ปีที่แล้ว +1

    එයාගෙයී මගෙයී ආසම ❤

  • @chamathijay123
    @chamathijay123 2 ปีที่แล้ว +6

    Patta 👍

  • @JaJa-ii2hv
    @JaJa-ii2hv 8 หลายเดือนก่อน +5

    2024 ahana aya innoda❤

  • @kosalasewwandi3884
    @kosalasewwandi3884 3 ปีที่แล้ว +10

    Wooooow

  • @LasithmaLakdini
    @LasithmaLakdini 2 หลายเดือนก่อน +1

    I love song 🎉😊❤

  • @vijethunga2906
    @vijethunga2906 5 หลายเดือนก่อน +2

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    My a favorite song

  • @glamskincare9644
    @glamskincare9644 2 ปีที่แล้ว +4

    මරු කියල වැඩක් නෑ ☺️

  • @Mr_Babiya
    @Mr_Babiya 8 หลายเดือนก่อน +2

    My life..vibe this song

  • @thanarajstella4971
    @thanarajstella4971 3 ปีที่แล้ว +12

    wow

  • @dinindunimesh5484
    @dinindunimesh5484 4 หลายเดือนก่อน +2

    06.05.2024 Heta Sinhala😢❤

  • @user-cw6xw4jp7m
    @user-cw6xw4jp7m 6 หลายเดือนก่อน +1

    ❤❤❤ most favorite song ❤❤❤

  • @mahindaabesekarage1543
    @mahindaabesekarage1543 2 ปีที่แล้ว +5

    ලස්සන සින්දුවක් ☺️

  • @SKShadow-ei5sr
    @SKShadow-ei5sr ปีที่แล้ว +2

    🥰😍song asama aka🤗

  • @prasadprasad6125
    @prasadprasad6125 2 ปีที่แล้ว +5

    බාවනාවක් වගේ 🥺🥺

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @danuwa.gimhana
    @danuwa.gimhana 7 หลายเดือนก่อน +2

    Ranindu❤

  • @Reel_Rhapsody
    @Reel_Rhapsody 2 ปีที่แล้ว +6

    beautiful song😍😇

  • @ajithwasantha7738
    @ajithwasantha7738 8 หลายเดือนก่อน +2

    Wow i like it

  • @Leonotlen5
    @Leonotlen5 9 หลายเดือนก่อน +1

    My mind relaxation 🌝❤🌻

  • @EkashaPoojani
    @EkashaPoojani 9 วันที่ผ่านมา

    Marama lassanai ❤❤❤❤❤

  • @UggunsaneGun-nv8ht
    @UggunsaneGun-nv8ht ปีที่แล้ว +1

    Ane niyamai

  • @AnomaAneysingja
    @AnomaAneysingja 6 หลายเดือนก่อน +1

    පට්ට ❤

  • @dinushirandunu8822
    @dinushirandunu8822 2 ปีที่แล้ว +2

    Lassn song ekk Reayaliiiiiiiiiiiiiiiii

  • @user-us2so5jl2d
    @user-us2so5jl2d 6 หลายเดือนก่อน +1

    2024❤ අහනවා ❤

  • @nihalsusantha8445
    @nihalsusantha8445 ปีที่แล้ว +2

    Puduma lassanai wachana Tika kochchara ahuwath athi wenne na 💗💗💗💗💗💗💗💗💗💗😘♥♥♥♥♥♥♥♥♥♥♥

  • @deepikamuthugala577
    @deepikamuthugala577 9 หลายเดือนก่อน +1

    පිස්සුවක් 🥰🥰🥰😘

  • @anomaudeni7117
    @anomaudeni7117 2 ปีที่แล้ว +5

    Nice song 😇😇

  • @krishanimadhushika7052
    @krishanimadhushika7052 ปีที่แล้ว +1

    Aye aye ahnn hithen sinduwk ❤️😍

  • @menulimenuli7746
    @menulimenuli7746 ปีที่แล้ว +3

    💞very beautiful

  • @sachinikulaperuma9158
    @sachinikulaperuma9158 18 วันที่ผ่านมา

    i felt it thanks randu bro

  • @tp-zf2ks
    @tp-zf2ks ปีที่แล้ว +2

    Beautiful song

  • @nethutharushika4829
    @nethutharushika4829 ปีที่แล้ว +2

    It is a beautiful song

  • @nilukasubani1442
    @nilukasubani1442 2 ปีที่แล้ว +2

    Mara lassanai ❤️❤️😇

  • @geethapeiris5305
    @geethapeiris5305 2 ปีที่แล้ว +9

    Aaron nisA Apu Aya koo😂👌🙌

  • @DEWRAM12
    @DEWRAM12 ปีที่แล้ว +2

    ඒ voice eka

  • @chamindarohana8268
    @chamindarohana8268 2 ปีที่แล้ว +6

    කොච්චර ලස්සනයි ද ❤️❤️😉

  • @user-jj6bb3el5k
    @user-jj6bb3el5k 2 ปีที่แล้ว +5

    Hiru....sha...🤲🙏🎀😘🌸

  • @ozzyfreestylerapping7487
    @ozzyfreestylerapping7487 ปีที่แล้ว +2

    Fv song ❤️

  • @henasbenadik3311
    @henasbenadik3311 5 หลายเดือนก่อน

    Man asama song ekak

  • @manulabishan6182
    @manulabishan6182 7 หลายเดือนก่อน +2

    2024❤?

  • @nimanthidhanapala942
    @nimanthidhanapala942 6 หลายเดือนก่อน

    Ahana hama welawema 1st love ek mathak wenawa. 🥰

  • @roshannalaka8262
    @roshannalaka8262 ปีที่แล้ว

    Thanks for lyrics

  • @tharurodrigo1297
    @tharurodrigo1297 8 หลายเดือนก่อน +2

    2024 🥀

  • @RoyalWindy
    @RoyalWindy 2 ปีที่แล้ว +7

    ❤️❤️🤗

  • @tharangahasanthika360
    @tharangahasanthika360 3 ปีที่แล้ว +9

    👌👌👌👌🙏🙏🙏

  • @isuruanjana7105
    @isuruanjana7105 2 ปีที่แล้ว +2

    me sinduwa thama ahana aya ko?

  • @manelwijesingha3305
    @manelwijesingha3305 6 หลายเดือนก่อน +2

    දැන් අහන අය කෝ 😊

  • @malsri8286
    @malsri8286 8 หลายเดือนก่อน +2

  • @thilakshanimadushika8991
    @thilakshanimadushika8991 ปีที่แล้ว +3

    2023 ත් අහනවෝ❤

  • @CamalinCooray
    @CamalinCooray 2 หลายเดือนก่อน +1

    2023 aya mepeththata🎉