The Cookout | Episode 40 ( 12 - 12 - 2021 )
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2021
- Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on TH-cam: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK - บันเทิง
නියම ශ්‍රි ලාංකේය සුන්දර මුස්ලිම් කාන්තාවන් පිරිසක්. හරිම අපූරුයි . බොරු අරාබි ගති නෑ. ආසයි දවසක මේ අය දකින්න. නිහතාමානී පවුලක්. හැමෝටම තෙරුවන් සරණයි . Love from New Zealand 🇳🇿
Watinawa a comment eka obata jaya
Nice comment ❤️🇱🇰🇯🇵❤️
Arabi gathi wawagena thiyenney oyagollangay nayakayo thamai 😅
අපේ අල්ලපු ගම
Lovely
අර ගෝනි බිල්ලො වගේ ගෑනු එක්ක බලද්දී මෙයාල කොච්චර ලස්සනයිද. ලස්සනට වැඩේ කරා 👍
E gamank yddi witrai ek adinne..gedr idfi mehemi..ek eylge formal aduma kyl eyl kynne.api sari adinw wage
Adumak adinna nidahasak one.eka wiwechanaya karanna api kawda
මුස්ලිම් මිනිසුන් පට්ට බන්. මම සිංහල එත් මම මුස්ලිම් මිනිස්සුට පට්ට ආදරෙයි
Math..eyl th apit harim adarei
❤️❤️❤️👍🙏
නිකවැරටිය කියන්නේ ඉතිං අපේ ගම පැත්ත..අපේ පැත්තෙ සිංහල මුස්ලිම් අරලග නෑ..සේරම එකමුතුයි.
අශාන් අයියා,අපි ඔයාට කියපු නිසා ඔයා cocacola වහ බෝතලේ promote කරන එක නැවැත්තුවානේ.ඒකට ගොඩක්,ගොඩක්,ගොඩාක් ස්තූතියි ඔයාට.ඒවගේම තව ඉල්ලීමක් තියෙනවා ඔයාට කරන්න.ඔය යන ගෙවල් වලට තෑග්ගක් අරන් යන්නකෝ.එතකොට වඩාත් වටිනවා ඒ අයට.
Sampurne athe, Coca-cola awathepu ekete, yane thanete podi present ekak aran yanne!!!
Ou nikan sihiwatanayak wage deyak eyala asa wei
වටිනා වැඩසටහනක් සමගිය සහජීවනය කියාපාන ආදරණීය වැඩක්❤❤
ඇත්තටම එතන ආදරයක් දැනුනා.. ජාති බේද නැතුව එක පිගානක එකට කෑම වේලක් කකා කතා කරනව කියන්නෙ.. ඒ ෆීලින් එක ... ඒක මේ ලිං මැඩියොන්ට තේරෙන්නෙ නෑ.. උන් බලන්නෙ කොකාකෝල එකේ තියෙන වහ 🤣🤣.. අශාන් අයියේ මරු වැඩේ.. ඔයාගෙ හැම එපියක්ම මං බලනවා.. ඉස්සරහටත් දිගටම ඔය දේවල් කරම් යන්න සුබ පතනවා
🙂🙏🏽
හරිම සුන්දරයි කෑමට එහා ගිය ආදරයක් අපිටත් දැනුන හරිම අපුරැයි ඒ බැදි්ම සුපර්
ආසම වැඩසටහනක් 😍
හරිම ලස්සන ප්‍රියමනාප පව්ලක් හරිම සුන්දරයි
ඒ සමගිය ගොඩාක් වටිනවා..😍😍
කෑම කන්නම ඕනි නැ දැක්කහම බඩ පිරෙනවා ඒ තරම්ම රසවත් කෑම වේලක්😋😋😋😋
Kiyala wedakne
ඔයාගෙ .program එක ගොඩක් ලස්සනයි අය්යේ.මම .you tube එකෙන් තමයි බලන්නේ.thank you .
Thank you ashan for your humanity ♥️
බලපං සිංහල මුස්ලිම් එකමුතුව.😍...අදටත් උබලා අපිව බේදබින්න කරලා තියෙන්නේ මේ රට කරන පර දේශපාලුවන් බන් .අපේ සමගිය නැති තාක් උන්ට වාසියි
ඇත්ත කතා
කෑම රහම ජාති දෙකම මික්ස් උනාම🌹
Such an unique experience to be able to sit together and have a meal in a beautiful friendly atmosphere ! 👍🙏❤❤❤❤
If u come Dubai we can make arbic food. All the Best for all
Lassana wadak
Mama Nikaweratiya kittuwa harima sathutui ea wagema me program eken ape samagiya pennum karanawa deranata asa naha eth me wadeta thank you 🙏
'බුරියානි එකක් කන්න ඕනේ කන්න ඕනේ,' ඒක මරු
Beautiful family
අනේ හරිම ලස්සනයි
Supire kema k nikawaratiyan obata budu sarani api sanday balan inne obe couk out balanna maru
Very nice , al Sri Lankiyens together ❤️
Ape Tatta Weda kare Muslim Mahattayek laga Eyalage Aurudu walata Loku Kema Bandeciyak Lebenava Harima Rasai 👍👌👌💝💝💝💘
Super ............
niyamai.... love it
Yr presentation is excellent.and u are giving out the way they prepare the dishes with all the details. Best wishes to go forward covering all parts of our island to live in harmony.I look forward to yr cookout!
You seem an on in TV
¹qqqqqqqqqqqqqqqqqqqq
අයියෙ නියමයි.. පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න
Niyamayi ayiye godak lassanayi oyalata budu saranayi
මටත් ආස හිතුනා ඒ කෑම එකට 💖💖
delicious food
Nice program ..👍👍
සුපිරි සුපිරි 👍👍👍
API බලනවා ඔයාගෙ PROGRAME EKA patta සුපිරි ආදරෙයි oyata බුදු saranai
Wow very nice
Katata kelath inuwaa..♥️♥️♥️niyamaaaiiii
Yummy food.
සුපිරියි 🤟
නියමයි
සුපිරි
Asan aiya den niyameta program eka karanawa.
Amathaka unaa..mamath hetama uyanawa may vidiyatama.👍👍👍👍
අපිත් කෑවා වගේ තමයි.නියම වැඩක් දවසක අපේ ගමටත් එන්න අශා අයියා .බුදු සරණයි
Wow😍
Hmmm yummyy😮♥️♥️😊😊
මාර රසයි කෑම. මාත් ඔහොම හදනවා
Wow👍👍👍👍
Malayalam vidiyata malu pucchanne wow 😋😋😋😋😋👌
ආදරෙයි ❤️🙏💐👍🤝
Good
Harima asa wadasatahanak
👍👍👍
Program එක කනවා music නිසා,මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ
Supiri set eka
👍👍👍❤️❤️❤️
❤❤
Maru.oya. niyamai 🌹❤😂😋
Supiri
මමත් නිකවැරටියෙ ඔයාල ඔය ගිය ගමන් ට ස්තූතියි මහත්මයා බුදු සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🥺⭐⭐🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🎁❣❣❣❣❣❣❣❣❣❣❣🎁💕💕💕💕💕💕💕💕💕💕💕💕👏👏👏👏👏👏👏👏😨😨😨😨😨👌👌👌🥺🥺🥺🥺🥺🥺👌👌🥺🥺🥺
නිකවැරටිය කෙහෙද
Math nikaveratiye a ape nedda bang✌️
මාත් නිකවැරටිය
❤❤❤❤❤👍👍
Patta kamak hode
බිරියානි කන්න ඔනී කන්න ඔනී.🤣🤣
👍
🤗🤗
👍❤️
Ape game ithin 😍😍😍😍😍😍😍😍😍
oyalage game ape punchilage gedara
Like karanna, share karanna, hmm ohomanam be hode.. 😁😁 api hamoma ekamuthuwa inna one. Good luck 👍
❤️👍
Wooow 😘
❤
Monawa unath hodata kana bona paulak nonala tika dekkahama penawa eka ammo apita ewa dekkahama adenawa🥺🥺🥺
🙏🏻🙏🏻🙏🏻🙏🏻👌
👌👍💞
audio ටිකක් ටිකක් කැඩි කැඩි ඇහෙන්නේ
❤️❤️❤️👍
නිකවැරටිය ❤️❤️
💖🤗
Sound problem ....
yamu ekamuthuwa badee.....samagiwa peli sadee...
Ane ape නිකවැරටියta aavadin meya
Derana jathika samagiyata yamak karanawa dakkamai
Share kara ohmanm baaa😃😃😂😂😂
Balagena has eka malliyo hemotama
Vivida sanskruthin hariyata vivida thunapahe vage .kema vagema jeevithayath rasavath karanava.🥰💛👍👎👈🤙
like kala comments kala harima lassanai adath.
😄🙏🏽
@@magetubeeka ❤❤🌷🌷🙏
ලිට්‍රෝ ගෑස් 😁😁
මමත් ආසාවේන් බලන වැඩ සටහනක්
❤️❤️❤️❤️🔥🔥🔥💋💋💋
Anee balanakota sound eka ahen nethuwa yanawa.
Athathatama sathutuy hemoma akatuwela ennawata 😘😘😘😘😘😘😘😘😘
English subtitles ekathu karanna cooking walata inna rata bashawa awashya nethi nisa hema ratakinma ape rate ahara walata asa rasikayo obe channel ekata ekathu karaganna
Pinata kana eka
Onna jathika samagiye tharama !
First comment ❤😘
ලයික් කරන්න,ෆලෝ කරන්න,කමෙන්ට් කරන්න ඔහොමනම් බෑ,,හ්ම්ම්ම් I LOVE YOU උම්මා😁😁😁😁
😄
සද්දේ මොකද වෙන්නේ අ
Patta
parana kellawa mathak una 😕
Ara genu tika harakwage kanawa sasanka petthaka. Difference eka hodatama penawa
Share karanna ,like karanna ohomanam ba 🤣🤣🤣🤣🤣
😄👏🏽👏🏽👏🏽
ශෂී නිෂාදි වගේවත් කියන්න ඕන නේද?
@@ivonnrukshsni8779 ai umma ekakuth onada 😂
😂😂😂
@@magetubeeka giya aurudde vagey meh paara Christmas ekata thathwika episode ekak karanne nadda?