How to Add @FOLLOW button on Facebook profile 2022 [ DUSI BRO ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น •

  • @SurekshaNishanti
    @SurekshaNishanti 11 วันที่ผ่านมา +1

    Ty aiyaa mn goda kaleka idan hoya hoya idapu video ekak meka ty so much...!!

  • @DulanManohara-zi7hh
    @DulanManohara-zi7hh หลายเดือนก่อน +1

    අඩෝ ඒක වැඩ කරනවා බන් tnx brother ඕක හදාගන්න පට්ට කට්ටක් කෑවා බන් දැන් හරි ❤️🫂😎

  • @MaMadhu-js6zb
    @MaMadhu-js6zb ปีที่แล้ว +4

    thank you ඔයාට පැහැදිලි වීඩියෝවක් නිසා ලේසියෙන් කරගන්න පුලුවන් උනා

  • @chamindaamarathunga8449
    @chamindaamarathunga8449 2 ปีที่แล้ว +4

    ගොඩක් වීඩියෝ බැලුවා...ඔයා තමයි හරියටම එ දේ කියල දුන්නේ

  • @pasindunuwan3409
    @pasindunuwan3409 ปีที่แล้ว +1

    Godak video baluwa eth hariyatama kiyaladunne oya

  • @mastamasta731
    @mastamasta731 ปีที่แล้ว +2

    මේන්න වැඩ්ඩො සුපිරියට කියලා දුන්නා

  • @ShamikaHansani
    @ShamikaHansani 8 หลายเดือนก่อน +2

    ගොඩක් වීඩියෝ බැලුවා ඔයා තමා පැහැදිලිවම කියලා දුන්නේ❤❤

  • @dawalamihiranga1647
    @dawalamihiranga1647 2 ปีที่แล้ว +1

    Kolla thanks oi oya kiyala dena ewa hodata pahadili oi para hode thawa hodata wade karagena yanna bro ❤️❤️❤️❤️👍

  • @shalikalakamalikodagoda9291
    @shalikalakamalikodagoda9291 3 หลายเดือนก่อน +1

    අනේ හරි ගියා.. thank uuuuuu aiya❤

  • @ireshashamani4637
    @ireshashamani4637 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරිමක් , ස්තුති

  • @KasunWickramanayaka
    @KasunWickramanayaka 3 หลายเดือนก่อน +1

    Harii gaiya aiyee niyamai

  • @chenuliAhasna
    @chenuliAhasna ปีที่แล้ว +3

    100% successful Thank you Ayya❤🏆

  • @shakthimadhushanka1161
    @shakthimadhushanka1161 ปีที่แล้ว +1

    තැන්ක්ස් මචම් මන් මිට කලිනුත් මෙක කරන්න බැලුවා වේන විඩියො එකක් බලාගෙන අද තමා හරියටම වැඩෙ ගොඩ දාගත්තේ ආදරෙයි ❤️

  • @sandunvinu2010
    @sandunvinu2010 6 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලිව තියනවා ස්තුති

  • @thishanmadhushika8255
    @thishanmadhushika8255 2 ปีที่แล้ว +2

    වීඩියෝ 100ක් විතර බැලුවා සෙට් නෑ අයියා තාමා හොදටම කියලා දුන්නේ💓💓 thankw

  • @malithwasana70
    @malithwasana70 ปีที่แล้ว +3

    සුපිරිම පැහැදිලි කිරීමක් අයියා නියමයි✨❤️😍

  • @ruwankumara1630
    @ruwankumara1630 ปีที่แล้ว +1

    ඔයා තමයි හරි යටම කියලා දුන්නෙ ජයවෙවා

  • @saraalahakoon7872
    @saraalahakoon7872 ปีที่แล้ว +1

    එ්ක හරි ගියා .ගොඩක් thanks ❤

  • @idunilwasantha7665
    @idunilwasantha7665 ปีที่แล้ว +1

    සුපිරියටම.පැහැදිලියි.තෑක්ස්

  • @dinukasadanuwan6675
    @dinukasadanuwan6675 ปีที่แล้ว +1

    Hariyatama kiyala dunna 👊👊👊👊👊

  • @ThinethAloka-rg3sf
    @ThinethAloka-rg3sf ปีที่แล้ว +1

    වැඩේ සුපිරි අයියෙ

  • @h.aharshaniudeshika4074
    @h.aharshaniudeshika4074 2 ปีที่แล้ว +6

    වටින විඩොයෝ එකක් දුසි ❤️

    • @Dusi
      @Dusi  2 ปีที่แล้ว +2

      thank you nangi

  • @ManushaSandamal
    @ManushaSandamal 3 หลายเดือนก่อน +1

    Niyamai❤️

  • @NisuManika
    @NisuManika 5 หลายเดือนก่อน +1

    Padiliwa hariyatama kiyala dunna❤❤

  • @roshanwickramanayaka7420
    @roshanwickramanayaka7420 ปีที่แล้ว +1

    Supirima video eka

  • @adhiviyanage8635
    @adhiviyanage8635 ปีที่แล้ว +2

    හොදට තේරුනා තැන්කූ අයියේ ❤🥲

  • @randishortstory395
    @randishortstory395 2 ปีที่แล้ว +3

    ස්තූතියී ස්තූතියී .පැහැදිලී ව හරියටම කියලා දුන්නා 💜️

    • @buddikanuwan7355
      @buddikanuwan7355 ปีที่แล้ว

      Thanks bro
      Thamange account eke thaman like Karala thiyana post okkoma bala ganne kohomada bro

  • @cltv.6664
    @cltv.6664 2 ปีที่แล้ว +2

    Tx saho loku udauwak una video ika🥺❤️

  • @ishararathnayaka
    @ishararathnayaka ปีที่แล้ว +1

    Godak sthuthee

  • @sadakelummaduranga7497
    @sadakelummaduranga7497 ปีที่แล้ว +1

    Supiri a hodata theruna 😊✌️

  • @vinuksaubagya
    @vinuksaubagya 2 ปีที่แล้ว +1

    Thankz aiye wadee hari giyaa ❤💯

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +1

    Video කීයක් නම් බැලුවද ? හැබැයි ඔයා තමයි සුපිරියටම කියල දුන්නෙ. 👌

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf ปีที่แล้ว +1

    You are best explain

  • @nuwanlakshitha6226
    @nuwanlakshitha6226 2 ปีที่แล้ว +1

    Hari giya video eka hodai 🖤

  • @nilumedagare4199
    @nilumedagare4199 ปีที่แล้ว +1

    පට්ට මචන් ජය වේවා ❤

  • @yasirurashintha5386
    @yasirurashintha5386 2 ปีที่แล้ว +1

    Supiriyak kollo

  • @irshadmo9811
    @irshadmo9811 2 ปีที่แล้ว +1

    Thanx bro marama lesii ❤️🔥

    • @hornetpartslk
      @hornetpartslk ปีที่แล้ว

      Thanks brother ...... vinadi 3n botton eka add kra gtta...❤️
      Video godak bluwa hari giye nh...highly.recommended 💪💥

  • @mohammedafras7616
    @mohammedafras7616 2 ปีที่แล้ว +1

    Aiyya oyanam niyami aaaa 🤘

  • @harshi781
    @harshi781 ปีที่แล้ว +1

    Thank you very much brother 👍🤟

  • @danushkaruwan4466
    @danushkaruwan4466 2 ปีที่แล้ว +3

    තෑන්ක්ස් මචන් ගොඩක් වටින වීඩියො එකක්,❤️❤️ තව පුංචි එක ඉල්ලිමක් තියෙනවා කොහොමද ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ පෝන් නම්බර් එක අයින් කරන්නේ එහෙම නැත්නම් හංගන්නේ කොහොමද කියකා වීඩියෝ එකක් ඕනි

  • @parij-fu5iu
    @parij-fu5iu ปีที่แล้ว +2

    Thanks aiya💗

  • @prasadchathuranga6412
    @prasadchathuranga6412 ปีที่แล้ว +1

    Thanks bokka 😍😘😘😘

  • @kavindugihan240
    @kavindugihan240 ปีที่แล้ว +2

    මේක තමයි මම දැකපු සුපිරිම පැහැදිලි කිරීම ❤️

  • @chimsdog5169
    @chimsdog5169 2 ปีที่แล้ว +2

    තැන්ක්ස් අයියෙ

  • @Ireshsandeepa-u1u
    @Ireshsandeepa-u1u 11 หลายเดือนก่อน +1

    Ela ❤

  • @DanuwithShanu
    @DanuwithShanu ปีที่แล้ว +1

    Thnq so much ❤

  • @SaduniKawshalya-xn3gd
    @SaduniKawshalya-xn3gd ปีที่แล้ว +1

    මේකනම් සුපිරී

    • @Dusi
      @Dusi  ปีที่แล้ว

      ❤❤

  • @l4h1ru84
    @l4h1ru84 2 ปีที่แล้ว +2

    Tnks bro mage hri giy

    • @Dusi
      @Dusi  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @Harsha11112
    @Harsha11112 2 ปีที่แล้ว +2

    Patta

    • @Dusi
      @Dusi  2 ปีที่แล้ว

      thankyou malaya

  • @SajithRajaguru
    @SajithRajaguru ปีที่แล้ว +1

    පට්ට👍

  • @VimukhthiJayasingha-sg1cg
    @VimukhthiJayasingha-sg1cg 8 หลายเดือนก่อน +1

    Tnq my one❤️

  • @prasadchathuranga6412
    @prasadchathuranga6412 ปีที่แล้ว +1

    Hariyatama hari bro

  • @dumindaraper7717
    @dumindaraper7717 7 หลายเดือนก่อน +1

    Super bro♥️

  • @WasanthaKumara-bl7rk
    @WasanthaKumara-bl7rk 6 หลายเดือนก่อน

    ❤supiriyak

  • @maleeshasadhakalum
    @maleeshasadhakalum 2 ปีที่แล้ว +2

    El super❤❤❤👍

  • @chandanigamage8263
    @chandanigamage8263 5 หลายเดือนก่อน +1

    ❤ good

  • @udara_Rathnayaka
    @udara_Rathnayaka 2 ปีที่แล้ว +1

    Thanks sahodaraya ☺️☺️❤️❤️

  • @opinionproduction3911
    @opinionproduction3911 8 หลายเดือนก่อน +1

    Thanks ayya ❤❤

  • @darshanaSadruwan
    @darshanaSadruwan 29 วันที่ผ่านมา

    Ane thank you ❤❤❤❤

  • @asankarodrigo5168
    @asankarodrigo5168 3 หลายเดือนก่อน +1

    Done

  • @SadewHettiarachchi-n2h
    @SadewHettiarachchi-n2h หลายเดือนก่อน

    Thanks brdh ❤

  • @senelmashperera5463
    @senelmashperera5463 2 ปีที่แล้ว +1

    Thank u ❤️ hrima pehedili

  • @nikoff3825
    @nikoff3825 2 ปีที่แล้ว +1

    තැන්ක්ස් බ්‍රො 🤗

  • @IshaniThakshila-w6v
    @IshaniThakshila-w6v 3 หลายเดือนก่อน +1

    Hello. Facebook ekata friendsla gen ena msg enne nati wenna settings hadanne kohomada. Anika mama business ekk karana nisa marketplace eken ena msg ena vidihata hadanna one. Plss kiyla dennako.

  • @mixfunchannel5072
    @mixfunchannel5072 ปีที่แล้ว +1

    Boo Ela Ela

  • @saumyagunawardhana4295
    @saumyagunawardhana4295 ปีที่แล้ว +1

    ඇත්තටම දැකපු සුපිරිම පැහැදිලි කිරීම ❤️❤️❤️

  • @udayanganinayana2462
    @udayanganinayana2462 ปีที่แล้ว +1

    Thank you..❤

  • @SusithaNawarathne
    @SusithaNawarathne 6 หลายเดือนก่อน

    Good

  • @prabath5984
    @prabath5984 2 ปีที่แล้ว +1

    Patta math haduwa

  • @anuhashasaranga
    @anuhashasaranga 2 ปีที่แล้ว +2

    Thank you aiya..💔💔

  • @geethnimesharathnayake180
    @geethnimesharathnayake180 2 ปีที่แล้ว +3

    Most important ❤❤

  • @sindutown8187
    @sindutown8187 2 ปีที่แล้ว +1

    Supiri bro

  • @hasithdilshan4369
    @hasithdilshan4369 2 ปีที่แล้ว +1

    Super

  • @wasanthakumburegama4802
    @wasanthakumburegama4802 ปีที่แล้ว +1

    Elama bosa

  • @chaleeshaLR27475
    @chaleeshaLR27475 2 ปีที่แล้ว +1

    Thank you dear ...

  • @IsharaGunathilaka-fw5lp
    @IsharaGunathilaka-fw5lp 9 หลายเดือนก่อน +1

    Oya godak hodatapahadili karanawa..friend list eka 5000 unamada fallow wenne..mage penne nane

  • @pasinduliyanage2781
    @pasinduliyanage2781 ปีที่แล้ว +1

    අඩේ මගේ හරිගියා

  • @ayesha2187
    @ayesha2187 ปีที่แล้ว +1

    Thanks ❤️

  • @methuchandani1768
    @methuchandani1768 ปีที่แล้ว +1

    Mehema follow karanna hadanna list eke inna ona friends limit ekak tiyenawda

  • @O.M.G..
    @O.M.G.. 2 ปีที่แล้ว +1

    ado Thank you mcn❤

  • @anuruddikapriyadarshani4267
    @anuruddikapriyadarshani4267 2 ปีที่แล้ว

    thank you malli.. ❤❤❤

  • @BalanSk-l3u
    @BalanSk-l3u 2 ปีที่แล้ว +1

    Ela

    • @Dusi
      @Dusi  2 ปีที่แล้ว

      ❤️❤️

  • @tharindudilshan5072
    @tharindudilshan5072 2 ปีที่แล้ว +1

    Thank you

  • @dilmisanchala5371
    @dilmisanchala5371 2 ปีที่แล้ว +1

    Thanks.

  • @dawalamihiranga1647
    @dawalamihiranga1647 2 ปีที่แล้ว +1

    Bro me can't send Facebook request ekata mokadda oi karanna one kiyala video hadannako

  • @malshaboy6527
    @malshaboy6527 2 ปีที่แล้ว +1

    Tnz brow

  • @sujanimadhuwanthi
    @sujanimadhuwanthi ปีที่แล้ว +1

    Thank u ❤️

  • @iroshanajayasinghe246
    @iroshanajayasinghe246 ปีที่แล้ว +1

    Ehema haduwata passe ai sher kiyala pennanne 4to , like danna baruwa fallow karanne nati ayata

  • @ruwankumara1630
    @ruwankumara1630 ปีที่แล้ว +1

    මගෙ fb එවුට් එක මන් පෙජ් එකක් කරා ඉට පස්සෙ මගෙ prens ලට පලෝ බටන් එක පෙන්නන්නේ නැහැ නේ ඇයි එ මට කියන්න කො එ ඇයි කියලා

  • @lucifergame4942
    @lucifergame4942 ปีที่แล้ว +2

    💜️

  • @pubudusandaruwan243
    @pubudusandaruwan243 2 ปีที่แล้ว +1

    Fb eke frindsl add kragn be frend sl penwane ne ai e

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 2 ปีที่แล้ว +1

    යාලූ මගේ profile ඒකෙ පල්ලය public profile info ඒකෙ public වැඩෙන් නැ

  • @fantasyMoviezz
    @fantasyMoviezz 2 ปีที่แล้ว +7

    මේක කරන්න අනිවාර්යයෙන්ම facebook friendla 5000 ක් ඉන්න ඕනද... එහෙම නැතුව follow button එක add වෙන්නෙ නැද්ද..... try කරාට හරි යන්නේ නෑනේ.. view as එකෙන් follow button එක පෙන්නුවත් වෙන ⁣profile එකකින් බලද්දී add friend තියෙන්නෙ

    • @sumithkumara4148
      @sumithkumara4148 2 ปีที่แล้ว

      Mageth ehema thama pennanne

    • @praveenasandamini
      @praveenasandamini 2 ปีที่แล้ว +1

      Mageth😔

    • @nuwanrathnayaka9528
      @nuwanrathnayaka9528 2 ปีที่แล้ว +1

      mageth 🥺

    • @gayaniherath3378
      @gayaniherath3378 ปีที่แล้ว +1

      Mageth .hethuva mokadda kiyanna

    • @danushkaruwan4466
      @danushkaruwan4466 ปีที่แล้ว +2

      ඔව් ඇත්ත මගෙත් එහෙමතමයි පෙන්නන්නෙ ඔය විදියට හදලානම් ජීවිතේට ෆලෝව් බටන් එක දාගන්න බෑ😎

  • @anuhashasaranga
    @anuhashasaranga 2 ปีที่แล้ว +2

    Thanks✌️✌️

  • @smarttechdistribution7760
    @smarttechdistribution7760 ปีที่แล้ว +1

    Mege setting eke view as giyama “follw button eka enwa.. but wena account ekang gihilla balnkota.. twma tynne add friend button ekane😔 how to fix????

    • @hansikumari8413
      @hansikumari8413 ปีที่แล้ว

      ඔව් අනේ මගෙ ත් එහෙම නේ ඉතින් එහෙම තිබුනම හරි ද මට කියන්න කෝ

  • @littleoc3145
    @littleoc3145 ปีที่แล้ว +6

    මම මේ බලන 15ස් වෙනි වීඩියෝ එක. මගේ fb එකේ සෙටින් ගොඩාක් වෙනස්. මට තාම ඔය විදියට හදා ගන්න බැරි උනා. 🙂

  • @NisalDilusanka-l1p
    @NisalDilusanka-l1p 3 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @doni9436
    @doni9436 10 หลายเดือนก่อน +1

    අහන්නකෝ අයියෙ පුලුවන් ඉක්මනින්ම කියන්නකො .අපි බිස්නස් එකක් පටන් ගද්දි.වට්ස් ඇප් එකට fb ඉදන්ම මැසෙජ් දාන්නේ කොහොමද .උදාහරණයක් කීවෝත් ඔඩර් කරද්දි වට්ස් ඇප් නම්බරෙ නේවෙ ලින්ක් එක වගේ වට්ස් කියලා වැටෙන්නේ එතකොට කෙලින්ම වට්ස් ඇප් එකට යන්නේ එහෙම කොහොමද හදන්නේ මගේ බිස්නස් එකට එහෙම එකක් හදාගන්න ඔනි 😢ප්ලීස්

    • @Dusi
      @Dusi  10 หลายเดือนก่อน

      Mage fb page ekta msg ekk danna

  • @apesondurusinhalapanthiya
    @apesondurusinhalapanthiya 2 ปีที่แล้ว +1

    THANX

  • @harshithalakshan6661
    @harshithalakshan6661 ปีที่แล้ว

    සුපුරි චරිතයක්