Daiki Axis Sri Lanka | තිරසාර අනාගතයක් සඳහා විශිෂ්ටතම අපජල විසඳුම් පද්ධතිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ජල සම්පත්වලින් පොහොසත් විස්මිත දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව,පිරිසිදු පානීය ජල මූලාශ්‍ර වලින් ප්‍රතිලාභ ලබන අතර මෙම ජල සම්පත් කෘෂිකර්මාන්තය හා වාරිමාර්ග වල සාර්ථකත්වය සඳහ ඍජුවම සහාය වේ. ඓතිහාසික වශයෙන්, පුරාණ පාලකයන් විසින් ජලය වටිනා සම්පතජ් ලෙස ගෞරවයට පාත්‍ර වූ අතර, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, මෙම අත්‍යවශ්‍ය ජල සම්පත්වල ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම අපගේ යුතුකම වේ.
    Daiki Japan හි අනුබද්ධ සමාගමක් වන Daiki Axis Sri Lanka මෙම වගකීමේ ඉදිරියෙන්ම සිටින අතර, ශ්‍රී ලංකාවේ අපජලය කළමනාකරණය සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා නවීන අපජල පවිත්‍රකරණ පද්ධති සැපයීමෙහි පුරෝගාමියෙකු වේ. 1950 ගණන්වල සිට නවෝත්පාදන උරුමයක් සමඟින්, Daiki කල් පවතින FRP Johkasou පද්ධති සමඟ කර්මාන්තය පරිවර්තනය කර ඇති අතර, ලෝකයේ විශාලතම අපද්‍රව්‍ය පවිත්‍රාගාර නිෂ්පාදකයෙකු බවට පත් විය.
    දශක ගනනාවක විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් Daiki පද්ධති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වලට ගැලපෙන ඵලදායී සහ තිරසාර විසඳුම් නිවාස, කර්මාන්ත සහ ආයතන වලට එකසේ ලබා දෙයි. ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යමින් ශ්‍රී ලාංකිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදෙන අතරම පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සහතික කිරීම අපගේ මෙහෙවරයී.
    වැඩි විස්තර දැන ගැනීම සඳහා
    අමතන්න - 0765 380 380
    ඊමේල් - infolanka@daiki-axis.com
    වෙබ් - www.daikiaxis.lk
    Follow Us:
    Facebook: daikiaxis.lk
    Instagram: daikiaxissrilanka
    LinkedIn: www.linkedin.com/company/75607231
    #wastewatertreatment #daikiaxis #johkasou #wastewater #water #srilanka #environment #domestic #industrial #domesticjohkasou #regularjohkasou #advancedjohkasou

ความคิดเห็น • 1