Manasa - (2019-11-15) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
- Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Manasa
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on TH-cam: bit.ly/Subscrib...
© 2019 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
සාන්ත ජයසුන්දර මහතාණෙනි, බොහොමත්ම ස්තූතියි ඔබට අපේ ජීවිත සාර්ථක කරගැනීම වෙනුවෙන් ආකර්ෂණ නීති තිබෙන විශ්මිත රහස් පිළිබඳව අපව ඉතාමත්ම හොඳින් දැනුවත් කිරීම ගැන. ඇත්තෙන්ම තමන්ගේ ජීවිත සාර්ථකත්වයට පත් කරගැනීමට කැමතියි ජනතාව වෙනුවෙන් ඔබ මේ කරන්නා වූ සේවය අති විශිෂ්ටයි. ස්තූතියි ITN නාලිකාවටත් මෙවැනි හරවත් වැඩසටහන් විකාශය කිරීම පිළිබඳව. ඉදිරියටත් මෙවැනි හරවත් වැඩසටහන් නොකඩවා ලබා දෙන්න.
ඔබතුමාට ස්තූතියි!!!❤🙏🙏🙏❤
ඔබ තුමාට පින් මේ කියා දෙන කාරනා පිලිබඳව.
🙏 ස්තුතියි සාන්ත ජයසුන්දර මහතාණෙනි, අද හුගාක් දෙනෙකුට ගැලපෙන ඉතා වටිනා මාතෘකාවක්. හරි සිතුවිලි ඇති කරගෙන ජීවිතය දිනාගැනීම හරිම සරල විදියට කියා දුන්නා.ස්තුතියි ඔබතුමාට!💰 💵 💴 💰
Nimal Rohan Ekanayake aththatama Ada thamai mao me wadasatahana ahuwe jeewitheta godak watinawa Aththatama mahaththayo obata godak pin mage sitha sampurnayenma wenas una Ada idala mao me kiyapu akarayatama mage wada tika Kara gannawa ...oba thumanta dirgayu wewa theruwan saranai
ස්තුතියි ITN ...ස්තුතියි සාන්ත ජයසුන්දර සර් ,,ස්තුතියි නවෝද්‍යා නෝනා ...
සර් කියන්නේ සහතික ඇත්ත මම මේ හැමදේම අත්දැකලා තියෙනවා මම මිට අවුරැදු 5කට කලින් මනස පත්තරේ කියෙවුවා ඒ විදියට කලා දෙසැම්බර් 31 ඉලක්ක ලියනවා ඒක හැමදාම කියවනවා ඊලග අවුරැද්දේ දෙසැම්බර් 31 වෙද්දි ඒ සේරම කර ගන්න පුලුවන්
Santha sir apita weda gath deyak kiyala denna apiwa amathaka welada
🙏🙏🙏 බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි 🙏
Thank you sir.🎯🎯🎯🎯🎯
ඔබට බොහොම ස්තූතියි විශ්වයට ස්තූතියි 🌷🌷🌷🌷
ස්තූතියි ඔබතුමාට 🙏🙏
Grate speach santha sir
මට පුළුවන්.🙏
බොහොම ස්තූතියි 🙏 සර්
Bohoma sthuthi sir godak wedagath kathawak
Thanks you sar
Oba thumata mama godak garu karana kenek oba thumata davi pihitai
ස්තුතියි සර්
Thank you sir
ස්තුතියි සාන්ත සර්.
Good word
Thank you
Thank u sir
Theruwan saranai sir...
Thaknk you
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤
Sir mama kotas weladapala gana unanduwak teyenawa.mama kohamada ekata suwayan yojanawak hadaganne.ane sir mama herepiteye.oyage gamata makulwawata lagai.mata suwayan yojanawak keyannako sir.
💐💐💐🙏
ඇත්තටම ගොඩක් හොදයි සර්....ගොඩක් පින් සර්ට.....
මනස වැඩ සටහන් දැන් නැද්ද
Gali
Boru minissek
ස්තූතියි සර්.