Hi good job, man Romania 1976 arvith giya, eykalye godak wynass, man hitiye gramany wala, dann inye Australia wala magye alapo gydara katiya romaniyawala,
Aiye mage work permit hadanna appoinment date ekak denakan inne immigration eke ,, aiye me 8 wenida shengen unoth enna bari wenne nanede ? Work permit awith visa ganna plwn wei nede😢
Shengan una kiyala enna bari wenne naha.german france kiyanneth shengan ratawal.e ratawaluth job visa issue karanawa.eth samahara wita mehe enna thiyana law and regulations tikk wenas wei.
Malli lankawe ahinsaka kello kollo amaruwe danna laksha 15 deela romania genna gan nethuwa aththa wisthare kiyapan,nikan ahinsaka kello kollanta diwya loka pennan nethuwa,oita wediya hodai lankaw,lankawe oita wediya padi,mokatada laksha 15 k denne lankawe padi ganna,ubala u tube walin salli hamba karanawa lankawe ahinsaka kello kollo nomaga yawala
Hi good job, man Romania 1976 arvith giya, eykalye godak wynass, man hitiye gramany wala, dann inye Australia wala magye alapo gydara katiya romaniyawala,
❤️
Ammo ekmanata awa neda enakan balan hitiya . Lassana video ekak ❤️❤️
❤️❤️
මචං Ketchup දෙනවා පොඩි cup එකක් ඒක ඉල්ලගන්න ඕන Mac එකේ Cashire ගාව Sample තියෙනවා Garlic,Tomato,Mionese ඔය සෙට් එකම තියෙනවා
Ewa wema salli walata ganna epai 🥲 lankawe free neh dnne 😁
10k ikmanata gahamu broo 💖
❤️
10 gahamu loku ayyeee. Keep it up❤
❤️❤️❤️
Lassani video 📷❤❤❤
Ey Isara Dupath, dann godak wynas wyla boru, kiyanbaeypa magye 48 wani rata mye Australiayawa
❤️
Niyamai 😊😊😊😊😊
❤️
Aiye mage work permit hadanna appoinment date ekak denakan inne immigration eke ,, aiye me 8 wenida shengen unoth enna bari wenne nanede ? Work permit awith visa ganna plwn wei nede😢
Shengan una kiyala enna bari wenne naha.german france kiyanneth shengan ratawal.e ratawaluth job visa issue karanawa.eth samahara wita mehe enna thiyana law and regulations tikk wenas wei.
@@TravelWithPramith ehema law wenas unoth ayema mula idela okkoma ducuments hadala daanna wei nede aiye🥺
@@nethsarasheheran8128 ehema wennathi wei.iwasan inna
Good luck bro ❤
❤️❤️
Camping giya kiyl aranchi kattiyma ❤️😂 ekath one
❤️❤️
😍😍❤
❤️
bro videos nam goadak short, time aragena hari kamak na godak diga videos danna
❤️❤️
Uba lassnata wade karannw
❤️❤️
ape ayyath romania inne ❤
❤️❤️🥰
Malli podi wisthara vagayak ahaganaa thiyenawa oya contact kara ganna vidiyak nedda🤔
Fb page eke link eka thiyenawa description eke.msg ekk danna 🥰
Ube Wade hodai.a unata ganu dakala na wage?
🤣🤣
pramiya hena paniya neeh 😂😂
🤣🤣
Me broo bike nedda high capacity
Low capacity thamai adu mehe.mn vlog ekk dennam welawaka
✨️✨️✨️
❤️❤️
👍👍👍👍❤️
❤️
❤❤❤
❤️❤️
💓😘❤️
Lokkii ❤️
❤
❤️
👏❤️✊
❤️❤️
❤❤👍👍👍👍💛
❤️
මෙහේ big mac large meal එක 2400 ගානක් 😢මාසේ පඩ්යෙන් 12%ක් යනවා මෙහෙ විදිහට බැලුවොත් කැ# ලංකාව
💔
Malli lankawe ahinsaka kello kollo amaruwe danna laksha 15 deela romania genna gan nethuwa aththa wisthare kiyapan,nikan ahinsaka kello kollanta diwya loka pennan nethuwa,oita wediya hodai lankaw,lankawe oita wediya padi,mokatada laksha 15 k denne lankawe padi ganna,ubala u tube walin salli hamba karanawa lankawe ahinsaka kello kollo nomaga yawala
❤️
අත්තටම අක්කෙ රොමෙනියා ගන බොරු දාන එවුන්ට සිනිගම ගිහිල්ලා පොල්ගහන්න ඔනෙ පරම්පරා 7 හදිගාවිලා යන්න
Aiyee... Podi deyak Dana gannaa onaa... Aiyee Mage husband Rumania Enna innee eyalata agency eken kiuwe 750 USD kiyala eunata slbfe eke job order eke thiyenne 550 USD kiyala .... Agent gen ahuwama ee okkoma visthare agreement eke thiyenawa kiuwaa... Eka ehema wenna puluwandaa... Ane aiyee reply karanna koo
Ahama denna netho
හැම තිස්සෙම ගැහැණු අය දෙකේ කොලේට දලා කතා කරන්නෙ නේද?😅
කොල්ලො කොල්ලො එකතු වෙලත් ඕපදූප නැතිව වෙන මොනවා හරි කතා කරනවද😅
😅😅
❤️🇷🇴❤️🇷🇴🍔🍟️🇷🇴❤️🇷🇴❤️
Niyamai brother
❤️❤️
❤❤🇱🇰👍😇
❤️❤️
මල්ලි මල්ලි කිව්වට එයා කතා කරන් නෑනෙ
😂😂
මල්ලි නිදි ඇති
රොමෙනියා කියන්නෙ ලොකෙ දුප්පත්ම රටක් මම මෙ මල්ලිගෙ විඩියො එක බලලා රොමෙනියා අවා රොමෙනියා ගම්වල මිනිස්සුන්ට විදුලිසපයුමවත් නහ කන්න බොන්න නහ රොමෙනියා මිනිස්සුන්ට ගොඩක් රොමෙනියා මිනිස්සු හොරකම් කරනවා වෙනත් යුරොපයෙ රටවල් වලට ගිහිල්ලා හිගාකනවා රොමෙනියා කියන්නෙ ලොකෙ දුප්පත් රටක් අයියෙ 😥මගෙ ලක්ෂ 15 වතුරෙ ගියා පොඩි පඩි id නහ නය ගෙවාගන්න බරිව අසරනවෙලා ඉන්නෙ මම දන් කාට උනත් කියන්නෙ රොමෙනියා අවිල්ලා අමාරුවෙ වටෙන්න එපා සල්ලි කාරයන්ට නෙමෙ දුප්පත් මිනිස්සු රොමෙනියා හිගන රටට අවිල්ලා අසරනවෙලා ඉන්නෙ 😓😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
රුමේනියාව ලෝකයේ නෙමෙයී යුරෝපයේ දුප්පත් රටක් කියලා නිවැරැදි වෙන්න ඕනේ.අපි මෙහේ ආවේ Agency එකෙන් මෙච්චර අය කරන කාලෙක නෙමෙයී.රුමේනියාව යුරෝපයේ හෝ දුප්පත් රටක් වීම අපිට අදාල කාරනයක් නෙමෙයී.අපි මෙහේ ආවේ ලංකාව දුප්පත් නිසයී.ලක්ෂ 15ක් වගේ ලොකු මුදලක් දීලා මෙහේ එන්න කලින් ඔයා හිතන්න ඕනේ ඒ මුදල ඔයාට ආයේ උපයගන්න යන කාලය.ඒ ගැන හොදින් කල්පනා කරලා තීරනයක් අර ගෙන මෙහේ එන එක ඔයාගේ වගකීමක්.. 🥰
@@TravelWithPramith අයියෙ ඔයාගෙ විඩියො දන්න දුප්පත් ප්රදේශ වලට ගිහිලාලා බොරු නතුව රටෙ අත්ත තත්වය මිනිස්සුන්ට පෙන්නන මිනිස්සු ගොඩක් ගෙවන කාබර වල රාස්සාවල් නතුව දුක් විදිනවා රොමෙනියාවෙ ගොඩක් විඩියො චනල් බලලා හොද රටවල් කියලා අන්දිලා අවිල්ලා තියෙන්නෙ මිනිස්සු එක නිසා අත්තටම මිනිස්සු කියන්න වරදවා හිතන්න එපා මෙහෙම කිව්වාට රොමෙනියා බුකරස්ට් ජිප්සි මිනිස්සු පාරක් පාරක් ගානෙ හිගාකන ජිවන රටාවන් රොමෙනියා විඩියො වලට දන්න බොරු ශො නෙමෙයි රටක අත්තම තත්වයයි මිනිස්සුන්ට දනගන්න ඔනෙ තවත් කිදෙනෙක් මෙ අපායට අවිල්ලා නොවිදිනා දුක් විදින්නද ලන්කාව රොමෙනියාට වඩා යම් ස්තාවරයක් තියෙනවා ලන්කාවෙ විදුලිය සපයුමවත් නති නගර තියෙන්නෙ කාලාතුරකින් නමුත් රොමෙනියාවෙ ගොඩක් දිලිදු දුප්පත් රටක් යුරොපයෙ සල්ලි අපහු හොයන්නත් id හදන්නෙ නහ රොමෙනියා මිනිස්සු ලන්කාවෙ මිනිස්සුන්ට බල්ලොන්ට වගෙ සලකන්නෙ 😓😥😥😥බුකරස්ට් වල අසරනවෙලා කොල්ලො 500 ඉන්නවා කන්න බොන්න නතුව පුලුවන්නම් එකතුවෙලා ගිහිල්ලා බත් පකට් එකක් දෙන්න එගොල්ලන්ට ගොඩක් පින්
සුපිරියක් 🥰🥰
❤️❤️
ඔක්කොම සිංහලෙන් කියල ඇයි Try කරල බලන්නෙ කාල බලන් නැතුව
ඔයත් සිංහලෙන් කතා කරලා උදේට කාව හරි දැක්කහම සුබ උදෑසනක් කියලා කට පුරා කියන ළමයෙක් නේද? 😂😂
@@TravelWithPramith 🤓🤓🤓
අයියේ රුමේනියාවෙ ඩිලිවරි job එක ගැන පොඩ්ඩක් කියන්නකො අමාරුද ඒක
Winter eke tikak amarui
@@TravelWithPramith අයියේ ඒක තේරුම් ගන්න ගොඩක් අමාරුද
සාමානයෙන් English අවුලක් නෑ winter එක ඇර එතන වැඩපිලිවෙල තේරුම් ගන්න අමාරුද
U Nampar send me brother
lankawe idala you tube chanal ekak karanna epai bn pukatada rata giye
❤️
ගොඩයට මැජික් Da ? This whats happens when people go for the first time to another country . හ***** කෑවනම් බිවුවා nam පළ රට ලැජ්ජ කරන්නැතුව පකො .
❤️❤️🥰
Yotube chanel එක හොදයි කොල්ලගෙ හබයි රොමෙනියා කියන්නෙ ලොකෙ දුප්පත් රටක් කියලා කවුරුත් කියන්නෙ නහ ඔක්කොම විඩියො වලදෙවල් කපලා බොරු සමාජ ගත කරනවා අත්ත කතාව
රොමෙනියා කියන්නෙ ලොකෙ දුප්පත්ම රටක් මම මෙ මල්ලිගෙ විඩියො එක බලලා රොමෙනියා අවා රොමෙනියා ගම්වල මිනිස්සුන්ට විදුලිසපයුමවත් නහ කන්න බොන්න නහ රොමෙනියා මිනිස්සුන්ට ගොඩක් රොමෙනියා මිනිස්සු හොරකම් කරනවා වෙනත් යුරොපයෙ රටවල් වලට ගිහිල්ලා හිගාකනවා රොමෙනියා කියන්නෙ ලොකෙ දුප්පත් රටක් අයියෙ 😥මගෙ ලක්ෂ 15 වතුරෙ ගියා පොඩි පඩි id නහ නය ගෙවාගන්න බරිව අසරනවෙලා ඉන්නෙ මම දන් කාට උනත් කියන්නෙ රොමෙනියා අවිල්ලා අමාරුවෙ වටෙන්න එපා සල්ලි කාරයන්ට නෙමෙ දුප්පත් මිනිස්සු රොමෙනියා හිගන රටට අවිල්ලා අසරනවෙලා ඉන්නෙ 😓😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
❤️
😂
පක තමයි
ඔයාගෙ පඩිය කියක්ද
ඔයා කියන්නෙ ඇත්තද 🤔
❤️
❤️❤️