කාවාඩි නර්තනය - Kavadi Dance | Gurugedara Thala - 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2024
  • කාවාඩි නර්තනය - Kavadi Dance | Gurugedara Thala - 2023
    දකුණේ අනන්‍යතාවය - කාවාඩි
    ගුරුගෙදර සිඟිත්තන් විසින් තාල 2023 සඳහා ඉදිරිපත් කරන ලද කාවාඩි නර්තනය ප්‍රේක්ෂක දෙනෙත සතුටු කඳුලින් තෙමාලන්නට සමත් වූවා..
    වසර 02 ක් අධ්‍යාපනය ලැබූ දූ දරුවන්, දෙමාපියන් විධිමත් පාසලට ගියද, පෙරපාසල තුළ ඇති වූ සහෘද බැඳීමේ සවිමත් භාවය විදහාපාමින් දෙමාපියන්, ගුරුවරුන්, දරුවන් කාවාඩි නර්තනයේ දී සතුටු වෙන අයුරු අපට දැකගත හැකි විය..
  • บันเทิง

ความคิดเห็น •