අපි ලංකාවට ගියා වගේ🇱🇰| පෙරේතකමනම් දැන් හොදටම වැඩියි🧀|Life In France🇫🇷|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
    Please don’t forget to
    👆Subscribe, 👍like, ✍️comment & 📮share
    Follow me on👇
    ☘️Face book page : / beautician-62872476732...
    ☘️Instagram: / anneyelina
    ☘️TikTok: vm.tiktok.com/...
    #anneyelina #love #couplegoals #dayvlog #dailyvlog #livinginfrance #lifeinfrance #couple #dayinmylife #dayinthelife #shopping #shoppingvlog #motivation

ความคิดเห็น • 137

  • @Sandayakumariiiiiiiiiiii
    @Sandayakumariiiiiiiiiiii 10 ชั่วโมงที่ผ่านมา +34

    පුංචි හිත් රිද්දන්න හොද නෑ එයාට එක දෙන්න ඔනී 🥹❤️🥰 අයියගේ හිතේ අක්කිට තියෙන ආදරේ ❤️

  • @DilsharaDilshara-jk6qh
    @DilsharaDilshara-jk6qh 10 ชั่วโมงที่ผ่านมา +11

    මම නම් හරිම ආසයි අක්කා කෑම හදන ඒවා බලන්න ඇයි දන් නෑ හරිම පිලිවෙලයි අනිත් දේ තමයි අක්කා උයනවා දකිනකොට උයන එක හරිම ලේසි දෙයක් වගේ පේන්නේ.....අයියා අක්කට හොදම හොද පාට්නර් කෙනෙක්....මොන දේ උනත් අක්කයි අයියයි හිනා වෙලා සතුටින් ලස්සනට ඉන්න.......මම ගෙවන්න ආස ජීවිතේ මම අක්කගෙන් දකිනවා අක්කා ඉතින් ලස්සන මලක්නෙ අහින්සක 🌼.....ඉතින් දෙන්නටම ජේසු පිහිටයි.....තෙරුවන් සරනයි ❤........ආදරෙයි......

  • @mereenadias9528
    @mereenadias9528 8 ชั่วโมงที่ผ่านมา +7

    ඔබ දෙදෙනාටත් යහපතක්ම වේවා

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 9 ชั่วโมงที่ผ่านมา +7

    😂ඇවිත් එබිලා බලපු විදිහ..😂😂මං නාගත්තා....... 😂😂 maru අනේ අයියා.. හැමදාම සතුටින් ඉන්න අක්කා..ආදරෙයි ඔයාලා දෙන්නට ගොඩාක්❤ තෙරැවන් සරණයි

  • @Pamudiamarasingha
    @Pamudiamarasingha 10 ชั่วโมงที่ผ่านมา +7

    ලගදි වීඩියෝස් බලන්න පටන් ගත්තට දැන් වීඩියෝස් දාපු ගමන්ම බලනවා ඒ තරම්ම ලස්සනයි අක්කිගෙ වීඩියෝ 💐🤍

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg 5 ชั่วโมงที่ผ่านมา +4

    යහපතක්ම වේවා අක්කටයි අයියටයි 🙏❤️❤️❤️

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ชั่วโมงที่ผ่านมา

    විශ්වාසයෙන් ඉන්න හැමදේම හොඳට වෙන්නේ ජේසු පිහිටයි

  • @sithumisanithya826
    @sithumisanithya826 9 ชั่วโมงที่ผ่านมา +2

    අක්කී ඔයාට ගොඩක් ආදරණීය සැමියෙක් ඉන්නේ හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ❤

  • @rashisanka5951
    @rashisanka5951 31 นาทีที่ผ่านมา

    ඒකනම් ඇත්ත ඉස්සර මේකප් බඩු කොස්මැටික් තමා මුලින්ම ගන්නේ දැන් හිත යන්නේ කුස්සියට ඕනේ බඩු ගෙදර ලස්සන කරන්න ඕනේ ඒවා හස්බන්ට ඕනේ ඒවා ගන්න ❤
    අපේ දිහාත් එහෙම තමා කන්න ඉන්නේ මායි හස්බනුයි විතරයි පුදුම විදියට පරිප්පු කන්නේ.. තුන් වේලටම එයාට ඕනේ.. එක අතකට පිටරට ඉන්න අපිට ලංකාවේ වගේ කොස් දෙල් වැටකොලු වගේ දේවල් නැති නිසා වෙන්න ඇති ❤😊

  • @Tharusl382
    @Tharusl382 9 ชั่วโมงที่ผ่านมา +3

    අක්කි මහත් වේලා ආදරේයි දෙන්නටම🥰🥰🥰❤️❤️❤️

  • @SakinaVidhanage
    @SakinaVidhanage 3 ชั่วโมงที่ผ่านมา

    ශෝක් අනේ ❤❤❤ හරිම ලස්සනයි සතුටින් ඉන්න 🎉

  • @isharasampath6440
    @isharasampath6440 9 ชั่วโมงที่ผ่านมา +3

    ❤ ලස්සනයි අදත් ආදරෙයි ගොඩයක් ❤

  • @salonrumaya7509
    @salonrumaya7509 4 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි .ආදරනීයයි .සතුටින් ඉන්න හැම දාම .ජේසු පිහිටයි නංගී ,මල්ලී.❤ මමත් ඈන් .🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 4 ชั่วโมงที่ผ่านมา

    අනේ ඉතින් ඒ ආදරේ ඔයාට එක දෙන්න ඕනෙලු❤❤ ආදරෙයි ඒ ආදරේට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤ ඔයාගේ ග්‍රොසරි ෂොපින් වීඩියෝ ඔයා කෑම හදන වීඩියෝ බලන්න හරිම ආසයි ආදරෙයි ඔය දෙන්නට මහාම මහා ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න යහපතක්ම වේවා 👍👍❤️❤️❤️❤️🥰🤣🥰🥰🥰🌺

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 ชั่วโมงที่ผ่านมา

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤😊

  • @Anushadilhani10
    @Anushadilhani10 8 ชั่วโมงที่ผ่านมา +1

    Cake එක නම් සස පාටයි අක්කියෝ අක්කිගෙ කෑම කොහොමත් රස පාටයි වගේම රස ඇති 😊හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අය්යයි ආදරෙයි ❤ බුදුසරණයි 🙏❤

  • @diwyanjaleedisanayaka8346
    @diwyanjaleedisanayaka8346 9 ชั่วโมงที่ผ่านมา

    Aiya shook anee... ❤️ dennama parissamin sathutin inna.. 🥰

  • @KanchanaSandamali-o5g
    @KanchanaSandamali-o5g 8 ชั่วโมงที่ผ่านมา

    ශොයි අනේ ඔයා අක්කි 😊thanks අක්කි මං අසාවෙන් ඉල්ලපු දෙයක් කෙක් එකක් හදන්න විඩියො එකක් ගෙනවට...රස ගැන නම් කත කරන්න ඔන්නැ අනීවා ඔක නම් ගොඩක් රස ඇති 😋😋ඇත්තමයි අක්කි මටත් කලේ යනවා තෙරෙන්නේම නැ සිකුරාදාට තමා හිතෙන්නෙ අම්බො😮 කලේ හරිම කෙටි අපිට ඉතුරු වෙන්නෙම සුන්දර මතක විතරමයි😘ඔයා එ කලේන් පුලුවන් උපරිම ප්‍රයෝජන ගන්නවා අක්කි අයියා එක්ක සතුටින් සුන්දර මතක එකතු කරන ගමන් අපිටත් එ සතුට විදින්න දෙනවට ඔයට ගොඩක් පින්.🙏🙏 එකනේ අක්කිටයි අයියාටයි අපි මේ තරම් ආදරේ 😘😍ඔයගේ ජිවිතේ ඔයිට වඩා සතුටින් පිරෙන්න ඔනේ. මගේ ප්‍රර්තනවක් එක 🙏🙏🙏අයීයාගේ ආදරේ අක්කිට තවත් වැඩියෙන් ලැබිලා ඔයාලා දෙන්නගේ පුන්චි පැටියෙක් බලන්න අපිත් අසවෙන් ඉන්නවා 😊දුකක් හිතන්න එපා අක්කි ගිය අතිතෙට වඩ ඉස්සරහට එන අනාගතේ සුන්දරයි..ජෙසු අපිගේ අනාගතේ ලස්සන කරනවා අක්කි ඔයාට වරදින්නැ..හැමදමත් හිනා වෙලා නිරෝගීව සතුටින් ඉන්න දෙන්නම..😀🥰ආදරේයි i love you❤ යහපතක්ම වේවා 🙏🙏

  • @ChamodiKaushalya-m1e
    @ChamodiKaushalya-m1e 4 ชั่วโมงที่ผ่านมา

    අනේ මන් හරිම දුකින් ඉද්දි අක්කගේ video එක දැක්කෙ .හිත නිවුනා පොඩ්ඩක් අක්කගෙ video එක බලන ටිකෙ විතරක්

  • @jayakodijeewanthi7635
    @jayakodijeewanthi7635 10 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ඔය දෙන්නට,බුදුසරණයි ❤❤❤❤❤

  • @nadeekadilrukshi6761
    @nadeekadilrukshi6761 9 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මල්ලිය් නංගිය් ශෝක් අනේ❤️

  • @heshaninirasha2003
    @heshaninirasha2003 9 ชั่วโมงที่ผ่านมา

    ඔය දෙන්නට මන් ගොඩක් ආසයි ❤ ඔයාගෙන් ජීවිතේට ගන්න ආදර්ශ ගොඩයි අක්කේ මට නම් . ආදරෙයි ❤

  • @saumyaureasha24
    @saumyaureasha24 11 ชั่วโมงที่ผ่านมา +1

    1st comment eka magen ...balannath kalinma...adarei akki, adarei aiya....sathutin inna mage rapunsel....ikmanata ayeth enna ....❤️🥰

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y 3 ชั่วโมงที่ผ่านมา

    Sathutin Enna lamaiiii❤ jesu pihitai🥰

  • @nadeerasandaruwani6357
    @nadeerasandaruwani6357 10 ชั่วโมงที่ผ่านมา

    මන් ලගදි විඩියෝස් බලන්න ගත්තේ. ඔයාගේ කතා විලාසෙටනම් දැන් ඇබ්බැහි වෙලා.දැන් විඩියෝස් දානකන් බලාගෙන ඉන්නෙ .හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤

  • @Manoj123-e6t
    @Manoj123-e6t 41 นาทีที่ผ่านมา

    Akki oyage sweet voice eka mara lassanai e wagema oyath hari cute ane adare hithenwa ❤❤🎉🎉

  • @chadeeshagimhan6253
    @chadeeshagimhan6253 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤ hamadama satutin inna budusaranai ❤️

  • @diliniwickramanayake-qj2on
    @diliniwickramanayake-qj2on 6 ชั่วโมงที่ผ่านมา

    Oyalata budu saranai sathutin inna

  • @thilinimaheshika5293
    @thilinimaheshika5293 3 ชั่วโมงที่ผ่านมา

    Hamadama adaren inna aiyai akkai❤🫶

  • @AjaniThilinika
    @AjaniThilinika 4 ชั่วโมงที่ผ่านมา

    Ane mnda akkage vlog blankota hithat mra sehelluwk denne.hrima asawen blnne ithn😍parissemn inn oni aiya akka hodad.adreii..jesu pihitai❤️

  • @disnaniroshani
    @disnaniroshani 9 ชั่วโมงที่ผ่านมา

    සතුටින් ඉන්න දෙන්නම හැමදාම

  • @sumudukawshalya6458
    @sumudukawshalya6458 ชั่วโมงที่ผ่านมา

    ඔයා නම් හරිම සොක් අක්කියෝ මන් හරිම ආදරෙයි ඔයාලට 🥰🥰🥰🎉🎉❤❤❤

  • @Ruwandidilhara
    @Ruwandidilhara 9 ชั่วโมงที่ผ่านมา +1

    යහපතක්ම වේවා අක්කේ..💕🤗

  • @dinulakmali29
    @dinulakmali29 6 ชั่วโมงที่ผ่านมา

    🎉api hemadama akki and aiyata innawa hemadama sathutin paresamen inna akkiyo ❤

  • @dilujasilva6337
    @dilujasilva6337 2 ชั่วโมงที่ผ่านมา

    Oya ohoma hina vela innewa dakine eka harim sathutui akka❤❤

  • @DAnusha-uu5wt
    @DAnusha-uu5wt ชั่วโมงที่ผ่านมา

    අනේ මම ත් එහෙම තමා මහත්තයා කැමති දේවල් තමා මුලින්ම ගන්නෙ .ඒත් දැන් මගෙ මහත්තයා ඉන්නෙ රට . එයා එනකල් මග බලාගෙන ඉන්න වා .
    ❤❤❤❤❤❤

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 10 ชั่วโมงที่ผ่านมา

    හැමදාම ආදරෙන් ඉන්න පුතේ. දුවේ. ආදරෙයි හොදේ

  • @gothamiadikari6655
    @gothamiadikari6655 5 ชั่วโมงที่ผ่านมา +1

    බත් වගෙත් පරිප්පු උයනවද ඈන් 😂😂😂...(just a joke ...any way love u both)❤

  • @ChathumiImesha-su8wm
    @ChathumiImesha-su8wm 8 ชั่วโมงที่ผ่านมา

    Aiya akkata adare karana vidiy dekkama marama sathutui wenada wagema godak ashawen video eka beluwe akki uyana vidiya dekkama ashai balan inna hemadama sathutin parissamin inna bs jp ❤❤❤❤❤

  • @Shainilokupothagama
    @Shainilokupothagama 9 ชั่วโมงที่ผ่านมา

    Hamadamath sathutin,parissamin inna akki&aiya god bless you❤

  • @NethmiDivyanjali-u7v
    @NethmiDivyanjali-u7v 7 ชั่วโมงที่ผ่านมา

    මම ආසම කෙනෙක් තමා අක්කි ❤ පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා

  • @quotesfor_u_99
    @quotesfor_u_99 9 ชั่วโมงที่ผ่านมา

    Adarei duwa godak anagathaya gana subawadieewa hithanna budusaranaidennatama❤❤

  • @ramyadias3018
    @ramyadias3018 6 ชั่วโมงที่ผ่านมา

    Hamadama oya widiyata sathutin inna duwa ,putha. Theruwan saranai ❤❤❤❤❤❤❤

  • @saranya549
    @saranya549 10 ชั่วโมงที่ผ่านมา +1

    oya ohoma. hina wela ayeth innakota attama sathutui akka yahapathakma wewaaaaa❤

  • @tharindunijanz800
    @tharindunijanz800 8 ชั่วโมงที่ผ่านมา

    අද vlog එකත් හරිම ලස්සනයි අක්කෙ.හැමදාම ඔයාලා දෙන්නම ඔහොම ආදරෙන් හිනා වෙලා සතුටින් ඉන්න.දෙන්නටම ජේසු පිහිටයි.ආදරෙයි ❤❤❤

  • @malshadilshani1476
    @malshadilshani1476 ชั่วโมงที่ผ่านมา

    Mamath issara ahemai ath puthu petiya hambaunama eka wenas una.eyata mul thena dunna.

  • @s.m.sawall9663
    @s.m.sawall9663 9 ชั่วโมงที่ผ่านมา

    Nice vlog ...& Cheese cake ..looks tasty 😋

  • @asursaman8263
    @asursaman8263 9 นาทีที่ผ่านมา

    Anee godak ලස්සනයි 🤭🫶🏻♥️🥺 akkiyo adarei godak හැමදාමත් හීනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ අක්කේ ඔයාට වැඩිය අයියා අවුරුදු කීයක් වැඩිමල්ද
    ඔයාලාගෙ love story ගැන විඩියො එකක් ඔනි ❤❤❤

  • @ReshaniBandara-sn9dd
    @ReshaniBandara-sn9dd 6 ชั่วโมงที่ผ่านมา

    Ane pau eya nagena awith kiwwa heti ane sweet nangi

  • @Life_WithHashi
    @Life_WithHashi 8 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි චීස් කේක් එකේ ලස්සන..සතුටින් ඉන්න..🥰😍❤️

  • @JesikaMadushani
    @JesikaMadushani 10 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාට ඇබ්බැහි වෙලා නංගා... බලාගෙන ඉන්නේ සිකුරාදට විඩියෝ එක දානකමිි ආදරෙයි ❤ සතුටින් ඉන්න......❤❤❤❤

  • @FausulniharaNihara
    @FausulniharaNihara 10 ชั่วโมงที่ผ่านมา

    Super video sister. Yes after marriage I changed my life

  • @yohanbaba3596
    @yohanbaba3596 9 ชั่วโมงที่ผ่านมา

    ඈන් ඔයා ටිකක් මහත් වෙලා ❤

  • @Thushiandlakshi
    @Thushiandlakshi 11 ชั่วโมงที่ผ่านมา

    Adarei akkiyo hemadamath wage akkai aiyai parissamen inna jp akkiyo❤❤❤❤❤❤❤❤

  • @dinalividarshana3457
    @dinalividarshana3457 8 ชั่วโมงที่ผ่านมา

    Ane akkiyooo oyatanmm abbehiwela onne mn ikmanata enna පරිස්සමෙන් inna

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 ชั่วโมงที่ผ่านมา

    Ane nha duwe oyalata aswahak wadinna.god bless❤❤😘

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 10 ชั่วโมงที่ผ่านมา +1

    ජේසු පිහිටයි

  • @harshanideepika441
    @harshanideepika441 9 ชั่วโมงที่ผ่านมา

    Ane ou math e widiyama thama ithin.mage habi kemathi dewal thama ganne mulinma.ita passe man kemathi dewal thama.❤❤❤❤❤❤

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 5 ชั่วโมงที่ผ่านมา

    Mage sudu akki hina wela iddi hithath pirenawa hemadama ohoma hina wela inna akki aiya ! akkita aiyage thiyena adare dekkama puduma sathutak denenawa! ❤❤❤❤ Budu saranai, God bless you 💕✨🙏🏻

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 7 ชั่วโมงที่ผ่านมา

    ලගදි තමයි අක්කගෙ වීඩියෝ සෙට් උනේ ඇත්තටම සුරංගනා ලෝකවලට වඩා ඇත්තම පෙන්නනව මනුස්සයෙක්ගෙ ජීවිතේ වෙන දුක සතුට හැමදේම අක්කගෙ දරැවො නැති උන වීඩියෝ එක තමයි මම දැක්කෙ මුලින්ම අක්කල මොන හොද දේ උනත් අක්කෙ වැඩිය කියන්න එපා ආයෙ ප්‍රෙග්නට් උනත් කියන්න එපා කාටවත් අම්මල තාත්තල ලගම අයට විතරක් කියන්න ඒ ඇති

  • @buwanidesilva5782
    @buwanidesilva5782 7 ชั่วโมงที่ผ่านมา

    Proud of you darling 🌸🌺🌼🌹🪻💐🌻🌷

  • @sue4742
    @sue4742 7 ชั่วโมงที่ผ่านมา

    Aiya harima funny 😂 ehema sahalluwen hina wela thama inna one.

  • @sapunipalliyaguru8628
    @sapunipalliyaguru8628 6 ชั่วโมงที่ผ่านมา

    Ow marry karanna kalin nm mamath ehama thamai. Dn number one husband ge dewal thamai... 😊
    I think that's the pure love... ❤

  • @kanthi.kanthi7442
    @kanthi.kanthi7442 7 ชั่วโมงที่ผ่านมา +1

    Bs.dennata.❤❤❤❤❤

  • @SenuriAyodyaSenuriAyodya
    @SenuriAyodyaSenuriAyodya 8 ชั่วโมงที่ผ่านมา

    Mat akki wagemi akki
    Mulinm eya asa ewa arn passe mn asa ewa gnnw 😊 akki hamdam hina wela sathutui parissamin inn akki ❤

  • @nuwanthisilva6287
    @nuwanthisilva6287 8 ชั่วโมงที่ผ่านมา

    My favourite couple ❤ love u both of you ❤️❤️ hamadamath adaren sathutin inna

  • @AnuraPa
    @AnuraPa 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤ හිනවෙන්ම පේනවා හෙදද නැද්ද කියල🙌

  • @Sandraarendtsz
    @Sandraarendtsz 9 ชั่วโมงที่ผ่านมา

    Video eka mula picture ekkak wage
    සතුටින්‍ ඉන්‍න❤❤

  • @Shashikaludayangani
    @Shashikaludayangani 5 ชั่วโมงที่ผ่านมา

    ඔයාගෙන් වීඩියෝ එකක් දානකන් බලන ඉන්නෙ අක්කියෝ මගේ චුටි පුතු පැටියත් එක්ක ඔයාව බලන්න ඉන්නවා ❤❤❤
    අක්කේ මට උදව්වක් කරන්න පුළුවන් ද ඔයාට

  • @AshaDilrukshi-pf1sv
    @AshaDilrukshi-pf1sv 9 ชั่วโมงที่ผ่านมา

    Nangi malli mage putha baresta and batender course ekak kara danata cafe ekaka wada oya wage ratakata cafe walata ena wedeha k keyanda puluwanda

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 8 ชั่วโมงที่ผ่านมา

    Budusarani sathutin parissamin inna ❤🩵💚🎉💪🦋🌍🇮🇪

  • @sampathgamage9040
    @sampathgamage9040 9 ชั่วโมงที่ผ่านมา +1

    Ai akki ලංකාවේ iddi වැඩිය thaththaw pennn nththe

  • @dumindaduminda9259
    @dumindaduminda9259 6 ชั่วโมงที่ผ่านมา

    Akki those hadanakota videos ekak genawada

  • @dammikapriyadharsani6227
    @dammikapriyadharsani6227 10 ชั่วโมงที่ผ่านมา +1

    Adarei❤

  • @Sanda_nim
    @Sanda_nim 9 ชั่วโมงที่ผ่านมา

    Hair care routine eka dennako akki🥰

  • @ruwankumara5334
    @ruwankumara5334 10 ชั่วโมงที่ผ่านมา

    Ane nangi oyage video mama balanawa digatama mama hari adarei oyala dennatama mama nangi ge hinawata harima asai budu saranai dennatama adarei 💕💕💕🌷

  • @Harshi_online
    @Harshi_online 8 ชั่วโมงที่ผ่านมา

    අනෙහ් ශොයි😊

  • @NimethmaJagoda
    @NimethmaJagoda 11 ชั่วโมงที่ผ่านมา +1

    අක්කා❤😘

  • @ChathuChathu-j8j
    @ChathuChathu-j8j 10 ชั่วโมงที่ผ่านมา +2

    අක්කේ ඔයාට තියෙන්නේ පුඩුමාකාරඅ හිත නෙවන හඩක් ගොඩාක් ආදරෙඉ හැමදාම satutin inna apita හැමදාම oyala දෙන්න akka ඉන්නවා ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @lakshanappuhamy4976
    @lakshanappuhamy4976 5 ชั่วโมงที่ผ่านมา

    Oya wage piliwalata enna ayata mama godak asai Anne oyalata jp

  • @saduninisansala119
    @saduninisansala119 6 ชั่วโมงที่ผ่านมา

    Akiyoooo oyl denn stutinm inn onii hrim sthuti oylw dkinkot awnkwa kiyne godak adren stutin inn oni oyl.

  • @SubodhaHansani-v5c
    @SubodhaHansani-v5c 10 ชั่วโมงที่ผ่านมา +2

  • @NethmiSansala-r5o
    @NethmiSansala-r5o 10 ชั่วโมงที่ผ่านมา

    akke france enna bashawa iganaganna onida samannayen .ane oyalage videos hemadama balanawa pissuwen wage

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 ชั่วโมงที่ผ่านมา

    Api bonneth watawala ❤

  • @lochiakarsha1101
    @lochiakarsha1101 11 ชั่วโมงที่ผ่านมา

    Love both of you❤️❤️❤️❤️god bless you🙏🙏

  • @GayaniMonarawila
    @GayaniMonarawila 9 ชั่วโมงที่ผ่านมา

    And apita recipi eka dennako

  • @inokasuranji5255
    @inokasuranji5255 10 ชั่วโมงที่ผ่านมา

    Hrima lassnai. ❤❤❤❤

  • @achiniwathsala4192
    @achiniwathsala4192 10 ชั่วโมงที่ผ่านมา

    Akkiyo ❤❤❤

  • @missaestheticia2118
    @missaestheticia2118 8 ชั่วโมงที่ผ่านมา

    Parissamin inna

  • @UdariGanga
    @UdariGanga 10 ชั่วโมงที่ผ่านมา

    අක්කී video එක බලන ගමන්...😊❤️

  • @FausulniharaNihara
    @FausulniharaNihara 10 ชั่วโมงที่ผ่านมา

    Mage Gama tea powder dekkama satuty watawala tea😂

  • @FunnyCells-ty6ir
    @FunnyCells-ty6ir 7 ชั่วโมงที่ผ่านมา

    Me tharam piliwela lamaigen babala apaw gaththa puduma lokayak meka

  • @VinudiGayathma-vt6mx
    @VinudiGayathma-vt6mx 5 ชั่วโมงที่ผ่านมา

    🥰❤️❤️🫶

  • @nilanthialwis7118
    @nilanthialwis7118 9 ชั่วโมงที่ผ่านมา +1

    ♥🥰

  • @SanjayaMadushan-fu7tm
    @SanjayaMadushan-fu7tm 9 ชั่วโมงที่ผ่านมา

    Adarei akki..❤❤❤ jesu pihitai.🥰🥰🥰🙏

  • @SandaruwanKahawalage
    @SandaruwanKahawalage 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @shakeelaariff548
    @shakeelaariff548 10 ชั่วโมงที่ผ่านมา

    Anne Akki very beautiful long today With hugs and kisses keep it up. 🤗😘💖

  • @namalinamali2022
    @namalinamali2022 4 ชั่วโมงที่ผ่านมา

    ♥️♥️♥️♥️👌

  • @dewmikavinya2119
    @dewmikavinya2119 11 ชั่วโมงที่ผ่านมา

    1st❤

  • @udaragimhana8044
    @udaragimhana8044 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤😅Hoh