කප් කේක්,ට්‍රේ, කප්ස් නැතිව ලිපේ හදන රසම රස කප් කේක් . easy cupcake recipe no cup cake tray&cups

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • facebook : / myy.taste.9
    instagram : myy.taste
    Ingredients:
    eggs2
    sugar 100g
    milk100ml
    flour 100g
    oil 70ml
    baking powder 1tsp
    vanilla 1 tsp
    for butter icing:
    butter 200g
    icing sugar 300g
    අවශ්‍ය ද්‍රව්‍ය :
    බිත්තර 2
    සිනි 100g
    නැව්ම් හෝ පිටි කිරි 100ml
    පාන් පිටි 100g
    තෙල් (පොල් එළවලු හෝ ඔලිව් )70ml
    බේකින් පවුඩර් 1 තේ හැ
    වැනිලා 1 තේ හැ
    බටර් අයිසින් සදහා :
    බටර් 200g
    අයිසින් සුගර් 300g
    රෝස පාට අයිසින්ග් එකට රතු පට කලරින් බින්දු 2ක් එකතු කර ගන්න
    බටර් පාවිච්චියට විනාඩි කලින් එළියෙන් තියන්න .
    ඊට පස්සේ හොදින් බීට් කර ගන්න.
    අයිසින් සුගර් ගෙදෙරදීම හදනවා නම් සිනි හොදින් බ්ලෙන්ඩ් කර හල ගෙන හද හද ගත හැක
    අයිසින් සුගර් ටිකෙන් ටික එකතු කර ගන්න ගමන් බීට් කර ගන්න
    අවශ්‍ය නම් රතු වර්ණ කරකයෙන් බින්දු 2ක් එකතු කර ගන්න .
    බටුර් අයිසින් සාදන ක්‍රමය පහත විදෙඕ වලින් බල ගත හැක :
    Chocolate icing cake :
    • Chocolate icing cake,ල...
    chocolate swiss roll in fry pan : • Chocolate swiss Roll i...
    easy breakfast recipe : • වෙනස්ම විදියට වෙජිටබල්...
    3 ingredients milk chocolate dessert : • අමුද්‍රව්‍ය 3න් බේක් ...

ความคิดเห็น • 232

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 3 ปีที่แล้ว +3

    Oyage video balanna assi itha පැහැදිලිව ki denawa sthuthi andu koppa වලිනුත් pramanayan ki godak watinaws

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      ❤❤❤

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 วันที่ผ่านมา

    සියලුම දේවල් ගොඩාක් වටිනවා 👍🌟🌟🌟🌟🌟🌟🌟 ඒත් මට ඕන බිත්තර නොදා හදන්න 😢 බිත්තර නොදා හරියන්නෙ නැද්ද

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว +6

    Thank you ....
    වටිනවා ඔයාගෙ මේ වීඩියෝ එකත්

  • @NP-vb5xo
    @NP-vb5xo ปีที่แล้ว +3

    වීදුරු පුපුරන් නැද්ද?😍

  • @upulshantha3660
    @upulshantha3660 3 ปีที่แล้ว +3

    Mekata eka බිත්තරයකta sugar 50 dammata kamak nadda

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      kamak nah

  • @priyanimohottala9303
    @priyanimohottala9303 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි
    ගැැස් ලිපේ හදන්න පුලුවන්ද
    Hot plate එකක් ද

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      gaz lipe puluvan.

  • @sahananuditha4886
    @sahananuditha4886 3 ปีที่แล้ว +2

    Akkiyo cup ekakin menala gannawanam kochchara gnna oneda. Ane reply ekak onemai

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      mesuring cup valinda one??

    • @sahananuditha4886
      @sahananuditha4886 3 ปีที่แล้ว

      @@MyTaste- na na akki. Saamanyen pirisi කෝප්පයකින් nam.

  • @niroshaudayakumari9994
    @niroshaudayakumari9994 10 หลายเดือนก่อน +1

    හරි ම රසයි

  • @omayaguruge1678
    @omayaguruge1678 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි ඔබට ගොඩාක් වැදගත් වීඩියෝවක් 😘💐👍❤️

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      thank u 💐💐😍

  • @Chathuradilshan36
    @Chathuradilshan36 3 ปีที่แล้ว +1

    අක්කි තේ කෝප්ප වලට ගත්තේ වීදුරු කොප්පද

  • @ahinshaahinsha7238
    @ahinshaahinsha7238 3 ปีที่แล้ว +2

    Apita meka rice cooker eka hadanna පුළුවන්ද එතකොට aulak වෙයිද

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      naha. me vagema stand ekak thiyala vathura dala hadanna puluvan.

    • @hashinitharanga1735
      @hashinitharanga1735 3 ปีที่แล้ว

      Rice cooker eke kochchra welawk bake krnna onada..?

  • @tdimi9687
    @tdimi9687 3 ปีที่แล้ว +2

    Api normal butter cake hadana mishranayen cup cake hadanna puluwanda?
    Nattam cup cakes hadanna wenama recipe ekak da tiyenne ...

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      puluvan

  • @chalaniniluka1276
    @chalaniniluka1276 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔයා කියලා දෙන හැමදෙනාටම...මම හැදුවා ඔයා කියලා දිපු චොක්ලට් රොල් කෙක් එක....හරිම රසයි..හොඳට තිබුනා...ගොඩක් ස්තුතියි කියලා දෙන හැමදෙනාටම....පරිස්සමෙන්සතුටින්.........හොඳින් ඉන්න....🙏🙏🙏🙏🙏

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      thank u❤❤❤

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +8

    ෂා.. ඒක නියමයි.. තෑන්ක්ස්❤️🖤

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      👌👌😍😍😍

  • @shashikalabatagoda7293
    @shashikalabatagoda7293 3 ปีที่แล้ว +1

    Oya recipe ekama rice cooker eke steam karanna puluwanda

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      puluvan.

  • @DLBNLB
    @DLBNLB 3 ปีที่แล้ว +2

    onna mamath beluwa harima lassany

  • @roshanthiindika9514
    @roshanthiindika9514 3 ปีที่แล้ว +2

    Oya nangi rata hitiyath sobana nathuwa lankawe inna hamotama hadanna pahasu resapi thama genne shok oya🙏❤️

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      ❤😍😍😍

  • @sajinihansika737
    @sajinihansika737 3 ปีที่แล้ว +2

    akki me bata ekama cek tre eke hada gana barida okoma ekata dala ane mata eka. Kiyanakoo e wagema okoma eka cape hadadi lipe hadana puluwanda kiyalath kiyana koo pliz akki

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      me batter ekenma cake ekak hadanna puluvan. okkoma cup danna ba. eka oya ganna pan eka anuva thama.

    • @sajinihansika737
      @sajinihansika737 3 ปีที่แล้ว +1

      thanks akki. Mata loku pan ekak thiyanawa eka nisa mama baluwe cek tre eke okoma tika dala hadanna oya godak hoda kenek deyak ahapuhama kiyala denawa kisima loku kamak nathuwa thanks akki e nihatha mai kamata 💪

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      ❤😍😍😍

  • @pereranayana9627
    @pereranayana9627 3 ปีที่แล้ว +7

    ගොඩක් රස kama හදන විදිහ කියල දුන්නට thank you ,😀🙏 පරිස්සමින් enna

  • @hansika9758
    @hansika9758 3 ปีที่แล้ว +3

    තෙල් කොළ ගන්න පුලුවන්ද

  • @malindasithula3433
    @malindasithula3433 3 ปีที่แล้ว +1

    Godak wadagath video ekak.pahasui apita.lesi krama kiyala dunna.kap nathiwama.

  • @imashasathsarani4998
    @imashasathsarani4998 3 ปีที่แล้ว +4

    නියමයි අක්කී👍👍

  • @jina7226
    @jina7226 3 ปีที่แล้ว +5

    Thank u. Good vedio ❤️

  • @shanikasewwandi9921
    @shanikasewwandi9921 3 ปีที่แล้ว +1

    Fooling rack 1 wenuwata saspanak anith paththa harawala eka uda cup cakes thiyanna puluwanda?

  • @gangaganga110
    @gangaganga110 2 ปีที่แล้ว +1

    ඒක මරැ 🤗💗💗

  • @malanimalani4663
    @malanimalani4663 2 ปีที่แล้ว +1

    Lot of thanks dear...

  • @chanu__bbh___6464
    @chanu__bbh___6464 3 ปีที่แล้ว +2

    Than Akki♥️♥️

  • @nethunethu3226
    @nethunethu3226 3 ปีที่แล้ว +2

    Oyaage video dakke Ada man. .godaak pahasuii lesii dewal apita oya kiyala denawa nango godak thanks oyaata. .man inne Kuwait wala. .gedara awith aniwaarayenma hadanawa...bs

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      bohoma isthuthi. hadala balala kiyannako. budu saranai. 😍😍😍❤

  • @ayeshadamayanthi1548
    @ayeshadamayanthi1548 ปีที่แล้ว

    Awan eke hadanna barida

  • @heshanviyanga3779
    @heshanviyanga3779 3 ปีที่แล้ว +3

    Meka idly thetiyen hadsnna derida

  • @niroshaliyanage707
    @niroshaliyanage707 3 ปีที่แล้ว

    Meka oven eke bake kaloth kochchara wela mona heat eke bake karagana oneda

  • @andypeterson391
    @andypeterson391 3 ปีที่แล้ว +1

    Niyamai !!! Lesiyenma piping bag hadaganna video ekak dennako pls🤗😊😊

  • @riyanashameli9359
    @riyanashameli9359 3 ปีที่แล้ว +2

    thank you ai vidio dana

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      digatama ekathu vanna. hama sathiyema vidwo 2k or 3k danava.

  • @ameeshapavani3329
    @ameeshapavani3329 3 ปีที่แล้ว +1

    Pol thel danavane ethakota avasaneta kanakota pol thel raha enne nadda?

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      naha dr. vanila th ekathu karanava ne...

    • @ameeshapavani3329
      @ameeshapavani3329 3 ปีที่แล้ว

      @@MyTaste- ok

  • @kenzoff6696
    @kenzoff6696 3 ปีที่แล้ว +1

    Niyamay

  • @shayamalikaldera6588
    @shayamalikaldera6588 3 ปีที่แล้ว +2

    Thanks nanga

  • @rashmikaushika9006
    @rashmikaushika9006 3 ปีที่แล้ว +1

    Can we make proper cup cake without using electric beater

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      yes you can

  • @sadunimadushani1424
    @sadunimadushani1424 3 ปีที่แล้ว +1

    Akke viduru koppa lipe thibbata aulak wenne nadda pupuranne nadda

  • @tharushinethmini1687
    @tharushinethmini1687 3 ปีที่แล้ว +1

    Akki meka dawas kiyak thiy gnn puluwnd

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      2k 3k vage

  • @nathashaminoli4840
    @nathashaminoli4840 3 ปีที่แล้ว +1

    Akki meka oven eke haduwata kamak nadda

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      kamak naha. 170c vinadi 15k20k pamana

    • @AnojaNishadhi
      @AnojaNishadhi 9 วันที่ผ่านมา

      ​@@MyTaste-adu koppa awan eke tiuwata kamak nadda

  • @creativeideaswithfun8356
    @creativeideaswithfun8356 3 ปีที่แล้ว +2

    Thanks

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 ปีที่แล้ว +2

    ඔන්න මන් හිතුවේ හදන්න .හදලා රස බලලා රස කියන්න ම් .............දුව

  • @pawandishanthaka984
    @pawandishanthaka984 3 ปีที่แล้ว +2

    Supiriy

  • @sajeersam7076
    @sajeersam7076 3 ปีที่แล้ว +1

    Hi sis ealmaniyam koppawalin dhala lipe thiyanna puluwandha

  • @sadunjeewarathne3010
    @sadunjeewarathne3010 2 ปีที่แล้ว +1

    Oven aka hadanawanam kohomada kiyannako

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      170c vinadi 15k20k pamana

  • @mudithadangalla7848
    @mudithadangalla7848 3 ปีที่แล้ว +1

    Very nice miss thanks

  • @deepikadilrukshi3771
    @deepikadilrukshi3771 3 ปีที่แล้ว +2

    Thank you akka 😘😍🤩

  • @dilkitharuka7583
    @dilkitharuka7583 2 ปีที่แล้ว +1

    Oil wenuwata astra demmoth kochchrak dann onid akke

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      naha aulak nah

    • @dilkitharuka7583
      @dilkitharuka7583 2 ปีที่แล้ว

      Astra kochvharak dann onid akke

  • @mohanmaneesha723
    @mohanmaneesha723 3 ปีที่แล้ว +1

    akke cake akata aisin sugardala hadanna beida

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      puluvan.

  • @nadunimaheshika2134
    @nadunimaheshika2134 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @foodwithlifewageesha4170
    @foodwithlifewageesha4170 2 ปีที่แล้ว +1

    Oya meken cup cake kiyak haduwada akki 🤔

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      9k0k pamana

  • @itz_ashyyy
    @itz_ashyyy 3 ปีที่แล้ว +2

    Instead can we use margarine

  • @dilkashermila2942
    @dilkashermila2942 2 ปีที่แล้ว

    Oven eke hadanne kohamada?

    • @MyTaste-
      @MyTaste-  2 ปีที่แล้ว

      170c vinadi 15k 20k pamana

  • @LakshikaDilrukshi-x2q
    @LakshikaDilrukshi-x2q ปีที่แล้ว +1

    Oill peparma oneda

  • @thilokaperera2970
    @thilokaperera2970 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @rashmiishara5794
    @rashmiishara5794 3 ปีที่แล้ว +1

    Bitthara nethuwa pluwnda akke

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      mekata biththara one dr.

  • @wasanaketipe4844
    @wasanaketipe4844 3 ปีที่แล้ว

    Niyamai akka.😍 oven eke bake karoth heat & time kiyannako.❤️😊

  • @wasanthawasantha8244
    @wasanthawasantha8244 3 ปีที่แล้ว +1

    Steebar eka hadanna puluwanda

  • @mahindabandara618
    @mahindabandara618 3 ปีที่แล้ว +4

    Thank you...........

  • @gayansanjaya1973
    @gayansanjaya1973 3 ปีที่แล้ว +1

    tnz akki godak rahai

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 ปีที่แล้ว +2

    Me pramana walin cakes keyak hadaganna puluwanda

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      8k puluvan

    • @dilrukshikanchana7023
      @dilrukshikanchana7023 3 ปีที่แล้ว +2

      @@MyTaste- man. Ada haduwa..hariyatama cakes 8khaduwa...man podi wenasakkla...astra Danma oil wenuwewata...hariyatama awa . Thanks

  • @sandhundilshan1181
    @sandhundilshan1181 3 ปีที่แล้ว +1

    Aththatama prayojanawath thanks👍👍

  • @ආක්ෂාදේදුනී
    @ආක්ෂාදේදුනී 3 ปีที่แล้ว +1

    Oil wenuwata astra 70g k ganna puliwand

  • @janakaprasad1980
    @janakaprasad1980 3 ปีที่แล้ว +1

    Cup වලට මුකුත් වෙනවda

  • @sithmirobertha5547
    @sithmirobertha5547 3 ปีที่แล้ว +1

    Rasai akki

  • @himayahansamali3576
    @himayahansamali3576 3 ปีที่แล้ว

    Meka rice cooker eke bake karaganna puluwanda

    • @pereranayana9627
      @pereranayana9627 3 ปีที่แล้ว

      Rice cooker ake bake කරන්න බැරිද

  • @sadunitharanga2622
    @sadunitharanga2622 3 ปีที่แล้ว

    Me recipe ekyn butter eka hadan avan eky haduwta aulak nadda

  • @buddikaprasansani1995
    @buddikaprasansani1995 3 ปีที่แล้ว +1

    මේකට එක බිත්තරයක් ගන්න බැරිද?

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      ehenam ganna anith amu dravyath e e ganan valin adu kara ganna one

    • @buddikaprasansani1995
      @buddikaprasansani1995 3 ปีที่แล้ว

      Ha

  • @thamaraprabodhani8114
    @thamaraprabodhani8114 3 ปีที่แล้ว

    Awan eke tiyanna barida cup

  • @priyadharshaniesilva7487
    @priyadharshaniesilva7487 3 ปีที่แล้ว +2

    ඔබට සුභ පතනවා

  • @sadamalirathnayake1613
    @sadamalirathnayake1613 3 ปีที่แล้ว +1

    Bekin soda danna berida nangi

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      baking soda danava nam 1/2 tsp danna

  • @marylazarus4221
    @marylazarus4221 3 ปีที่แล้ว

    Wow very nice tips.Thanks

  • @charikadilhani6665
    @charikadilhani6665 2 ปีที่แล้ว +1

    Apith ada haduwa.hodata awa.👍

  • @wdd8741
    @wdd8741 3 ปีที่แล้ว

    Mama ada haduwa harima rasai bohoma ස්තූති obata. 😍

  • @shiroshimadu9953
    @shiroshimadu9953 3 ปีที่แล้ว +2

    Niymi akka thanks

  • @tharushikaushika7477
    @tharushikaushika7477 3 ปีที่แล้ว +3

    අනේ මරු අක්කියෝ 👌👌

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      thanks nanga❤❤

    • @tharushikaushika7477
      @tharushikaushika7477 3 ปีที่แล้ว +1

      Akke watalappan ekak hadanna kiyala dennko lesi wediyata 😍😍

  • @SandunAjith
    @SandunAjith หลายเดือนก่อน +1

    Tanks

  • @nwskumaraksa
    @nwskumaraksa 3 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසට ආවා තැන්කු 👍👍🙂💞

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      👍👍👍😍❤

  • @nuwanthikadarmasena4514
    @nuwanthikadarmasena4514 3 ปีที่แล้ว +1

    Oil paper ntw nikanma koppa wla thel gala gnna plwnda

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      puluvan

  • @hansi8479
    @hansi8479 3 ปีที่แล้ว +1

    Waw

  • @niroshaudayakumari9994
    @niroshaudayakumari9994 10 หลายเดือนก่อน +1

    ❤😊

  • @dul6740
    @dul6740 3 ปีที่แล้ว +1

    Ane aththatama watinawa

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      👍👍😍😍

    • @dul6740
      @dul6740 3 ปีที่แล้ว +1

      Mm dn haduwa Meka rasai

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      @@dul6740 👌👌❤

  • @orinstudio2374
    @orinstudio2374 3 ปีที่แล้ว +1

    akki oya viduru cupda

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 3 ปีที่แล้ว +1

    Thank you

  • @kumarimex5332
    @kumarimex5332 3 ปีที่แล้ว +3

    ඉස්තුති යි ♥️♥️♥️♥️

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +2

    Wow nangi..😍😍😍😍

  • @hashinitharanga1735
    @hashinitharanga1735 3 ปีที่แล้ว

    Lipe nathuwa rice cooker eke hadanna barida..

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      puluvan

    • @hashinitharanga1735
      @hashinitharanga1735 3 ปีที่แล้ว

      @@MyTaste- winadi kiyak bake krnna onada rice cooker eke haduwoth..?

  • @pereranayana9627
    @pereranayana9627 3 ปีที่แล้ว +1

    Thank s

  • @enulkauvindi9001
    @enulkauvindi9001 3 ปีที่แล้ว +1

    Koppa wlata mkut wenne nathd

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Onna math awa oyage video balanna 👆🍎👈👈🔔🔔

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      thank u thank u

  • @sewwandikavidanapathirana2160
    @sewwandikavidanapathirana2160 3 ปีที่แล้ว +1

    හොඳයි

  • @sltagshow6301
    @sltagshow6301 3 ปีที่แล้ว +1

    Patta onna mamath set una

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      thank you👍❤

  • @gangaganga9751
    @gangaganga9751 3 ปีที่แล้ว +1

    Plastik cup eka athulatada cup cake danne

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว +1

      plastic cup ganna epa. man gaththe viduru pirisi koppa.

  • @sithuki9072
    @sithuki9072 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා😋😋

  • @sachiwelg8507
    @sachiwelg8507 3 ปีที่แล้ว +2

    Very creative..good job❤

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      thank u dr❤❤❤

  • @ireshamadhushani3998
    @ireshamadhushani3998 3 ปีที่แล้ว +1

    Akke koppe oven ekata danna baida 🙄

  • @ashachathurika1520
    @ashachathurika1520 3 ปีที่แล้ว +1

    Sunflower oil puluwanda.

  • @sakukalhari7144
    @sakukalhari7144 3 ปีที่แล้ว +1

    Cup 1 posilen wenna onida..nathm mkkda hoda cup jatiya

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      aluminum cup unath ganna puluvan.

  • @kaushalyabandara9140
    @kaushalyabandara9140 3 ปีที่แล้ว +2

    ස්ටෑනඩ් කඩේ ගන්න තියෙනවද මොනවා කියලද ඉල්ලනනෙ

    • @kavdikuma6956
      @kavdikuma6956 3 ปีที่แล้ว

      Man badu gatta fb page ekak thiyanawa eyalage langa cake badu tiyanawa. Cups , silicon spatula a wage dewal. Math gatta ethanin.

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 3 ปีที่แล้ว +2

    Great receipe...thank you ...!

    • @MyTaste-
      @MyTaste-  3 ปีที่แล้ว

      👍👍😍😍😍