Sangeethe (සංගීතේ) | Season 02 | අද රාත්‍රී 8.00 ට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 71

  • @NadeeshaManohari-o9u
    @NadeeshaManohari-o9u หลายเดือนก่อน +166

    දෙවනි ඉනිම 1ත් මේකමනෙ කරේ...... මතකද අවන්තගෙ ඔලුව කැක්කුමට ගමේ වෙද මහත්තයෙක්ගෙ ගෙදර එක්කන් ගියෙ එහෙත් හිටියෙ... වෙදාගෙ ගෙදර කෙල්ලක් හිටියෙ මතක අය ලයික් කරන්න.........

    • @queenvishvamulticreation2400
      @queenvishvamulticreation2400 24 วันที่ผ่านมา

      පිස්සුද අනෙ ඒවගේ දේවල් වෙන්න දෙයිද අසෙනි.අනිත් එක එයා ඉන්නෙත් ඒ ගමෙනේ

  • @Vfernando00000
    @Vfernando00000 หลายเดือนก่อน +66

    මේ එදිරි නං පට්ට ඇබලයෙක් තමා 😂😂😂

  • @siriyalathamalkanthi6968
    @siriyalathamalkanthi6968 หลายเดือนก่อน +44

    ඉවරයි ආය ඉතින් ඉවරෙටම ඉවරයි හැබැයි එදිරි ඔයා මහී ගේයි අසේනිගේ කතාව මෙතනින් ඉවරකරොත් ආය ඉතින් මේක බලන්නෙත් නෑ කොහෙන් හොයාගන්න උඩැක්කිද මන්දා සහස් මෙකි මැරිලා නැ වරෙන් මේකිව එක්කන් යන්න😂😂😂😂😂

    • @SlCricketStory498
      @SlCricketStory498 หลายเดือนก่อน

      Iya uba sangeethe balanoda koobiyo balahn

  • @wathsalakumari9543
    @wathsalakumari9543 หลายเดือนก่อน +71

    අඩේ බාවනා මැරිලා නෑ බන් 😂,සහස් කෝ ඔයා

  • @mahishaMahisha-h7q
    @mahishaMahisha-h7q หลายเดือนก่อน +13

    සහස් කෝ ඔයා බාවනා මැරිලා නැහැ.😂😅

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u หลายเดือนก่อน +14

    ප්‍රාර්ථනා එකේ හිටපු භාවනත් ඉන්නවා😮

  • @ruvinimadhurika
    @ruvinimadhurika หลายเดือนก่อน +104

    ඔය කරේ එදිරි හොදටම කෙල්ලො දෙන්නෙක් වැඩි නැද්ද මහිට 😂😂හොදට වෙදකන් කරයි වගේ නෙද එදිරි

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @Nethushi99
      @Nethushi99 หลายเดือนก่อน +3

      Man me kiyanna haduwa withari😅

    • @HiruniImesha-o9n
      @HiruniImesha-o9n หลายเดือนก่อน

      😂😂😂

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf หลายเดือนก่อน

      නෑ එක්කෙනෙක් සුනිල් අයියාට
      අනික් කෙනා කළනට 😂😂

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 หลายเดือนก่อน +17

    කොහෙන් හොයා ගන්න උන්ද මන්දා 😅😂

  • @nishaninishani7680
    @nishaninishani7680 หลายเดือนก่อน +22

    දෙවෙනි ඉනිම වගෙ අවනත ලිහිනිගෙ ගමෙ ගිහාම වෙදමාමගෙ ගෙදර ඉදිය කෙල්ල .අපොයි එකම වගෙ පිටපත්

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE หลายเดือนก่อน +15

    රූකඩයකට මේකප් උලල වගේ 😂😂

  • @kalugamagegimshan1405
    @kalugamagegimshan1405 หลายเดือนก่อน +5

    මේ director ලිංගික විකෘතිකයෙක්ද බන්😂😂😂

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE หลายเดือนก่อน +5

    තව එකියක් 😂😂

  • @Nethushi99
    @Nethushi99 หลายเดือนก่อน +12

    අය්යෝ එදිරි පුලුවන්නම් දොස්තර මහත්තයෙකුත් ගෙනල්ලා.අසෙනිගේ කරේ එල්ලන්න...🙄 අය්යෝ මාස 8 ක් විතර අසෙනි♥️මහී තරහ කරලා .ආයේ එකතු උනහම ඒ මැද්දට කුණඩවාල ගේන්න එපා අනේ😏

  • @queenvishvamulticreation2400
    @queenvishvamulticreation2400 24 วันที่ผ่านมา

    වෙද ගෙදර ගැනු ලමයි දෙන්නා සමහර විට කලන ත් එක්ක යාළු වෙයි

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE หลายเดือนก่อน +9

    වෙද මාමලාගේ දුවලා ඇයි මෙච්චර පොෂ් 😂😂

    • @Seeker-y9l
      @Seeker-y9l หลายเดือนก่อน

      ඒකනෙ දෙවෙනි ඉනිමෙ වෙද මාමගෙ දුව නම් කොණ්ඩ දෙකකුත් ගොතාගෙන චීත්ත ගවුමකුත් ඇඳන් හිටියෙ 😂

  • @shanish_sms
    @shanish_sms หลายเดือนก่อน +22

    මේ ලංකාවෙද බන් 🤔😁 මහීගෙයි අසෙනිගෙයි relationship ekata ෂොට් එක දෙන්න වගේ හදන්නෙ

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 หลายเดือนก่อน +12

    Mahi Sat karna apa mahi asaniga witrai a wagema ikmatama kalpanata suramajitai padamak ugansko Saman sir

  • @sewwandi-c5q
    @sewwandi-c5q หลายเดือนก่อน +2

    මේ ඉන්නෙ භාවනා අයියෝ කෝ සහස් එන්න මෙන්න භාවනා ඉන්නවා මේ එදිරියා මොකක්ද කරන්න යන්නෙ ඒ සැරේ 😮😮😮

  • @ruvinimadhurika
    @ruvinimadhurika หลายเดือนก่อน +14

    කෙල්ලො ඔක්කොම මහිට කතාව කපන් එදිරි ආයේ

  • @Tharu_PODDA_13
    @Tharu_PODDA_13 หลายเดือนก่อน +1

    බාවනා ඉන්නවා 😮 හැබැයි සන්ගීතේ😂😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน

    ඔය කවුරු ආවත් කමක් නෑ මහී අසෙනි මැදට තුන්වෙනියක් නම් එපා එදිරි මාමෙි

  • @champikajayasundara2271
    @champikajayasundara2271 หลายเดือนก่อน +1

    අඩෝ ඒ දෙව්නියට ආපු කෙල්ල පියුමි හංසමාලි නංගි කෙනෙක්ද බං😂

  • @Life_facts107
    @Life_facts107 28 วันที่ผ่านมา

    Kola ekkena thushari wage.
    Kalanata set weida? ❤😂

  • @Dinu_Gunathilaka
    @Dinu_Gunathilaka หลายเดือนก่อน +2

    මහීට බෙහෙත් කරන්න එක්කන් එන වෙද ගෙදර වෙද මහත්තයගෙ දුව එක්ක මහියා හුටපටයක් ඇති කරගන්න එකනේ වෙන්නෙ ඉතින් 😂...ඊටපස්සේ ඕක අදිනවා අවුරුද්දක් විතර 😂

  • @ThakshilaSamsung-mz8jk
    @ThakshilaSamsung-mz8jk 27 วันที่ผ่านมา

    බාවනා මැරිලා සහස් ප්‍රාර්ථනා එකේ වැලලෙන්න හදනො ඇයි බාවනා ඒම සහස්ට ඒම කරලා ඕකෙ ඉන්නෙ 😓😁😂

  • @NadunSanjeewa-ek1uj
    @NadunSanjeewa-ek1uj หลายเดือนก่อน +1

    ඕවා ඔක්කෝම මහී කොලුවා ගේ

  • @kokilahiranthi1624
    @kokilahiranthi1624 หลายเดือนก่อน +2

    මොකක්ද අනේ මේ කරන්නේ, අසේනිගෙ හිත රිද්දන්න්නෙ හදන්නේ 😢

  • @Samarthadinadi
    @Samarthadinadi หลายเดือนก่อน +5

    Ko balanna sangeethe hamadama balan aya

  • @nisaladamsara4840
    @nisaladamsara4840 หลายเดือนก่อน +3

    මාර දූවරුද මේ

  • @dulajrasanjana5711
    @dulajrasanjana5711 หลายเดือนก่อน

    එදිරි ඔයා වරදක් කරනවා 😂

  • @AsinthaLakruwan-w3s
    @AsinthaLakruwan-w3s หลายเดือนก่อน +1

    අඩො මමත් රගපානවා එදිරසිංහ මාමෙ මම එනවා මහිට අමාරැවෙයි

  • @shanish_sms
    @shanish_sms หลายเดือนก่อน +2

    එක පාරකට වැඩිය බලපු සෙට් එක කෝ බලන්න 😁😂

  • @Thush-j6y
    @Thush-j6y หลายเดือนก่อน +13

    Ane ammo bamuna potha wedamahaththaya ge gedarada me?mahi mehe neweththuwoth nam asenita murata inna wey

  • @sachininisansala7571
    @sachininisansala7571 หลายเดือนก่อน +6

    Mahiwa sanipa karanna akkan anne meheta neda apata hithaganna puluwan adiri issarahata mokada wenne kiyala 😔

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน

    හරිනෙ 😂😂

  • @DewminiKawshalya-y5k
    @DewminiKawshalya-y5k หลายเดือนก่อน +1

    Sangeethe Thawath kano 💔

  • @ChampikaWijesekara
    @ChampikaWijesekara หลายเดือนก่อน +8

    Me kathava apat epa karanava 😣

  • @fathiiiash2146
    @fathiiiash2146 หลายเดือนก่อน +12

    Mahi ayyata nam set karanda epa hode🥲

  • @NaduniNisaka
    @NaduniNisaka หลายเดือนก่อน +2

    මේ කව්ද එදිරි මේ ......🤣🤣🤣

  • @sriyanikumari1850
    @sriyanikumari1850 29 วันที่ผ่านมา

    Ediriyo ubath kellekt adn varenk mona reddakd me 😂😂

  • @JanithChandupasadaruwan
    @JanithChandupasadaruwan 12 วันที่ผ่านมา

    😮😮😮

  • @DiliniSewwandiGamage
    @DiliniSewwandiGamage หลายเดือนก่อน

    Don Jinewra th innawa neda? Nice👌

  • @sachininisansala7571
    @sachininisansala7571 หลายเดือนก่อน +5

    Mona vikarayakda me 🤨

  • @fathiiiash2146
    @fathiiiash2146 หลายเดือนก่อน +5

    Me mona vikarayakda mekath epa karavannada hadanne

  • @සංසරණී
    @සංසරණී หลายเดือนก่อน

    Hema weda mahathya gedara kello inne

  • @KVN-NK
    @KVN-NK หลายเดือนก่อน +5

    අම්මෝ පට්ට කෑලි දෙකක්නේ ඉන්නේ 😍😉

  • @nadeeshamayuri17
    @nadeeshamayuri17 24 วันที่ผ่านมา

    Katawa apa karawanawa

  • @raveesha1587
    @raveesha1587 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @maheshudayashantha5003
    @maheshudayashantha5003 หลายเดือนก่อน

    Idiri anagatayee obada mamada sangite ragapamata ida ata balaporothtuwen inna

  • @DinithiPerera
    @DinithiPerera หลายเดือนก่อน

    කතාව එපා කරනව 😒😒

  • @kanchanasudarshani5795
    @kanchanasudarshani5795 หลายเดือนก่อน

    Mahi aini wen krnn rpa

  • @ChathurikaChathu-e3m
    @ChathurikaChathu-e3m หลายเดือนก่อน

    😩😩

  • @MithundaTharushan123
    @MithundaTharushan123 หลายเดือนก่อน

    Oka danne wedek gawat yanawa ethanin kellek set krnw it psse wli dgnnw oya tik withrai deveni inimth ekai mekth ekai ane edirige pce script 😂😂

  • @SlCricketStory498
    @SlCricketStory498 หลายเดือนก่อน +1

    Ediri wena eketa awasathawa diyan monoda balame katha melowa rahak na kello ganno thita salli wadida nathapiya meka

  • @RashmiNishadi-j3i
    @RashmiNishadi-j3i หลายเดือนก่อน

    😂😂😂

  • @chamalmatheesha
    @chamalmatheesha หลายเดือนก่อน +1

    ediri ubnm sapyk

  • @كوماريليلنتي
    @كوماريليلنتي หลายเดือนก่อน

    ❤❤❤❤❤