වටයක් ගසා මුලට පැමිණීම ‌හෙවත් නිවන, හිර වෙන්නෙ නැතිව මාර්ගයේ යන්නේ මෙහෙමයි Ven Bandarawela Wangeesa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 12

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

    ගොඩක් දේ ඉගෙනගත්තා ඔබ වහන්සේගේ දේශනා වළින් .... බුදුසරණයි ....! ❤️🌹🙏🌻💮🌸🌺🌼❤️🌹🙏🌻💮🌸🌺🌼❤️🌹🙏🌻💮🌸🌺🌼❤️🌹🙏🌻💮🌸🌺🌼❤️🌹🙏🌻💮🌸🌺🌼❤️🌹🙏🌻💮🌸🌺🌼🌹🙏🌻💮🌸🌺🌼

  • @Studio-xh6ng
    @Studio-xh6ng 11 หลายเดือนก่อน

    කියන්න වචන නෑ 🙏❤😘

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul ปีที่แล้ว +1

    Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @pramithagalappaththi3421
    @pramithagalappaththi3421 11 หลายเดือนก่อน

    Sadu...sadu...sadu...

  • @kanthisandanayake7603
    @kanthisandanayake7603 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @hansiashara88
    @hansiashara88 5 หลายเดือนก่อน

    🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @chandanapathirage206
    @chandanapathirage206 11 หลายเดือนก่อน +1

    හරියට හරි ඔච්චරයි...

  • @warnavishani4032
    @warnavishani4032 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +1

    මට නම් පෙනෙන්නේ ඔබ වහන්සේ අසංග වසුබන්ධු දෙදෙනා වහන්සේටත් වඩා විඥාන වාදියෙකු බවයි

  • @MahindaSenadeera-t6y
    @MahindaSenadeera-t6y 7 หลายเดือนก่อน

    දර්මයද අවිද්‍යාවමය ඔබ දකින්නේ සොයන්නේ එයයි නිවන සොයන්නේද එතුලින්මය නමුත් දර්මය තිබෙන්නේ නිවනට යන මාර්ගය පෙන්වීමටය නිවන යනු වෙනම දෙයකි එය තමා විසින්ම ප්‍රත්‍යක්ශ කර ගත යුත්තකි එයට අවස්‍ය අවුශදය ප්‍රඤඤාවයි එය නිවැරදිව දර්මය පරිශීලනය කරන අයෙකුට ලබා ගත හැක බුදුන් දකින්න නම් දර්මය දකින්න යැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කලේ එනිසාය නිවන යනු චිත්තක්ශනයක දකින්නට ලැබෙන ස්වභාවයකි එය මෙහෙමයි ප්‍රකාශ කල නොහැක දුටු කෙනෙකුට තේරුම් යනු ඇත ..පාටලීගාම වග්ගයේ පතම නිබ්බාන සූත්‍රයේ ලස්සන ට මෙය බුදුන් වහන්සේ විසින්ම ප්‍රකාශ කර ඇත කියවා බලන්න ප්‍රඤඤාව ලබාගන්න නම් පටිච්ච සමුප්පාදය හොදින් තේරුම් ගන්න නිවන් අවබෝධ කරගත හැක..මම මේ දේශනා මොකුත් අසන්නේ නැත..නමුත් ස්වාමින් වහන්සේදේශනා කරන්නේ ඇත්තකි ..තෙරුවන් සරනයි ...

  • @ranganashalika8070
    @ranganashalika8070 ปีที่แล้ว

    මලක් තිබුනු නිසා බැදූනා...ඕනි කියලා හිතුවා...ගෙදර ගෙනියන්න හිතුවා...පස්සේ ඒ මලම අනිත්‍ය ,දුකයි,අනාත්මයි ,මලක් නෙමේ සංඣාව ක් හේතු ඵලයක් ලෙස දැක්කා...පස්සේ ඒක හරි කියල හිතන් හිටියා...ඒකත් තවත් අර වගේම හිතලුවක් තමා....එහෙම කිවාම මේකත් ඒවගේම ආයි බොරුවක්...ඒ නිසා වට රවුම ගිහින් ආයේ ආවේ මුලටම තමා...ටිකක් වෙනස් ඒත් නෑ...

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว

    🪔🙏🙏🙏