She's one of the best singers in Sri Lanka! What an amazing! Beautiful! voice! I like very much most of her songs! Specially that one & the song about" Hiramane "( Coconut scrapper) 🌷❗👍❗
I love this song soomuch ...."kisidina apa hamu nowena bawa danim ..sihinaya miya ya yuthuda me lesin??May the triple gems shower on you Lakshman Aiya !!pradeepa your singing also excellent ..
මතු ආත්ම යේ ඒ ලස්සන කටහඩින් ගීත ගයන්නට වාසනාව ලැබේවා ...
ඔබ තුමා වැනි උතුම් මිනිසුන් මේ ලෝකයේ නැවතත් පහළ වේවා ... කලා ලොවේ දිදුලන තරුවක් වූ ඔබ තුමා ගේ නික්ම යාම අපේ හදවත ට දරාගත නොහැකිය ...
සුවද විහිදා නැවත මේ ලෝකයේ ම විකසිත වෙන්න වාසනාව ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🌷
අනේ ඒ හඬ අපට අහිමි උනා කියලා හිතන්නත් දුකයි. අහිංසක සිනාව .කවුරුත් කැමති චරිතයක් .මේවා තමයි සිංදු.ඔබ දෙදෙනාගේම කටහඬ ප්රියජනකයි.❤
සිත සැනසු සිංදු ❤❤❤❤❤❤❤❤ ඔබට suba ගමන් ....ලක්ෂමන් මහත්මයාණෙනි ❤❤❤
ඇස් පිච්චිලා යනවා මෙ song අහද්දි😢😢😢.❤❤
සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
තරු එළියෙන් රුදු රාත්රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
ප්රදීපා ධර්මදාස❤ අහපු හැගීම්බරම හඬ
She's one of the best singers in Sri Lanka! What an amazing! Beautiful! voice! I like very much most of her songs! Specially that one & the song about" Hiramane "( Coconut scrapper) 🌷❗👍❗
පිස්සුවක් එ සින්දුව අම්මෝ
මාරම සින්දුවක් 😳 එපාවෙන්නෙම නැති
Very beautiful song rest in peace Mr Lakshman❤❤
මේ තරම් ලස්සන සිංදු කොහොමද හැදුනද මන්දා 💖
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
තරු එළියෙන් රුදු රාත්රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
Lassanama lassanai
ඔබ අප අතරට නැවත එනු මැනැවි!!!
අපට අහිමි ඌ ගාන්ධර්වයානනි , සුබ ගමන්, ගිහිං එන්න.
ඒ හඩට පපුව රිදෙනවා
Hmmmmm.... ...
ජීවිතේ asakarapu eka sinduwak puduma ලස්සනක් thiyenne
Lasaanama lassana song ekk.......harima arthanwithai....beautiful ,,💕💕💕
I love this song soomuch ...."kisidina apa hamu nowena bawa danim ..sihinaya miya ya yuthuda me lesin??May the triple gems shower on you Lakshman Aiya !!pradeepa your singing also excellent ..
Best song........my favorite....verry nice
I love this song,singing by my favourite singer Lakshman Aiya ❤❤❤
Proper music thanks much
harema lassanai jayawewa💐💐💐
Kisidina apa hamu nowana bawa Danim... May the triple gems shower on you!!
Super
2024.....පෙබරවාරි....10.... ❣️❣️❣️❣️❣️
ඇත්ත
💖👍👍
❤️
😍😍😍
❤️❤️❤️❤️
Ekama nowenas rupayen dutu adaraneeeya ගුරුතුමා
2024.... April...16....❤❤❤
Saxaphone part mara lassanau
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
10.07.2022...👍👍👍
Lyrics please
❤❤❤❤❤❤❤😂
Lyrics pleeeeeeeeese
2024/04/18
Mipani.wage rassi b s
පුදුම දුකක්
❤️❤️❤️❤️
❤❤❤
♥️♥️♥️♥️
❤❤❤