එක එක කුපාඩි නීන තුප්පැහි කතා පාර්ලිමේන්තුවේ කියනවා | රංජිත් සක්වල දෙවනත් කරයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2024
  • එක එක කුපාඩි නීන තුප්පැහි කතා පාර්ලිමේන්තුවේ කියනවා | රංජිත් සක්වල දෙවනත් කරයි..
    LK Live News In the highly competitive news broadcasting space, we are ready to provide the most accurate and timely information..

ความคิดเห็น • 117

  • @RJK1980
    @RJK1980 หลายเดือนก่อน +16

    එකම විකල්පය සමගි බලවේගයයි ☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋

  • @SujaTha-xz3pg
    @SujaTha-xz3pg หลายเดือนก่อน +15

    සජිත් මැතිතුමනි ඔබට ජය ජය ජයවෙිවා.

  • @PryangaShiromal-or3jw
    @PryangaShiromal-or3jw หลายเดือนก่อน +10

    අද අනාගතය දැකපු එකම විපක්ෂ නායකයා ඔබතුමා පමනයි ❤❤❤❤

  • @xyzo1194
    @xyzo1194 หลายเดือนก่อน +14

    ජයවේවා ජයවේවා ජයවේවා සජිත් මැතිතුමාට ජයෙන් ජයමවේවා

    • @dilhankumara5288
      @dilhankumara5288 หลายเดือนก่อน +1

      ඌට ජයවෙලා තියෙන්නේ බං 😂😂

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 หลายเดือนก่อน

      ​@@dilhankumara5288මොනව කරන්නද? ඉවසගෙන ඉන්නම බැහැ. කුහකකම ඉහවහා ගිහිල්ලා. එහෙම නේද මචං .

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +10

    සජිත් නම් සක්වල 🌎🌎🌎🌎🌎🌎🌎🏅🏅🏅🏅 හුස්ම නම් සජිත් 🎉🎉🎉🎉❤❤❤

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 หลายเดือนก่อน +8

    Hadawathinma ahapu සුපිරි කතාවක් ජයවේවා ජයවේවා දළදා සමිඳුන් පිහිටයි සජිත් මහත්තයා අපේ හදවත ❤❤❤❤❤❤

  • @vijayakumara4194
    @vijayakumara4194 หลายเดือนก่อน +6

    අපේ රටට ආදරය කරන දුවා දරුවන් ගැන හිතන දුප්පත් ජනතාවගේ දුක හදුනන නායකයා සජිත් පමණි

  • @thannakoonbandara6889
    @thannakoonbandara6889 หลายเดือนก่อน +7

    ජය සජිත්
    ජය සජිත්
    ජය සජිත්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashikaLakmali-si3hw
    @ShashikaLakmali-si3hw หลายเดือนก่อน +8

    ජෙප්පෝ දැන් තව එකක් හදාගෙන ඉස්කෝලෙ ගිහිල්ලා දේශපාලනය කතා කරනවාලු... උන්ට පේන්නෙ නෑ ඔතන තියෙන්නෙ උත්සවයක් එතන ඉන්නේ ගොඩක් වැඩිහිටියෝ ඒ වැඩිහිටියන්ටයි කතා කරන්නේ මොකද වැඩිහිටියෝ ඡන්දදායකයෝ දේශපාලඥයෝ ගිහිල්ලා ඉස්කෝලවලට ඡන්දදායකයෝ වෙච්ච වැඩිහිටියෝ එක්ක මං හැන්ගෙන් නම් ඔයා හොයන්ඩ එළුවන් කණ්ඩයි මං ආවේ ඕව කරන්නටද දේශපාලඥයෝ එතෙන්ට යන්නේ එතෙන්ට යන්නේ දේශපාලනය කතා කරන්න තමයි ඉතිං මොකක්ද වැඩිහිටියෝ එක්ක දේශපාලනය කතා කරපුවහම දේශපාලඥයෝ තියෙන අවුල පන්ති කාමරයක් ගානේ ගිහිල්ලා අර උගන්වන ටීචර් පැත්තකට කරලා ළමයින්ට දේශපාලන රැස්වීම් තියෙනවා නම් ඔන්න වැරදියි කියන්න පුළුවන් ජෙප්පන්ට ඕනා මොකක් හරි දෙයක් හොයන්න කොච්චර හෙව්වත් හම්බවෙන්නේ ඉතින් ලබ්බ තමයි කවුරු මොන දේ කිව්වත් ඊළඟ ජනපති සජිත් ප්‍රේමදාස ජය නියතයි මැතිතුමනි

    • @lgsiriyalatha4752
      @lgsiriyalatha4752 หลายเดือนก่อน +1

      අනිවරයේන් සහො

    • @user-cj2qh5gr3q
      @user-cj2qh5gr3q หลายเดือนก่อน +1

      ❤❤ එකක් විය යුතුයි සජිත් මහතානනි . masks එක ගලවන්න පොඩි ලමයි ලග ❤❤

  • @princycyprus2239
    @princycyprus2239 หลายเดือนก่อน +6

    Sf රටේ ජනාදිපති කොලොත් කොහොම වෙයිද ගෝටාභය තව හොදයි 😆😆😆

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +5

    Sjb sajth 🎉🎉🎉🎉🎉 sakwala 🌎🌎🌎🌎🌎🌎🌎🦊🏅🏅🎗️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @ssddkk12349
    @ssddkk12349 หลายเดือนก่อน +3

    ජය වේවා

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada5766 หลายเดือนก่อน +2

    👏👏👏👏👏👏🙏❤️💪🏾

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w หลายเดือนก่อน +12

    සරත් පොන්සේකා වැනි දේශපාලන අධබාලයන් මොනවා කිව්වත් ....
    අනිවාර්යයෙන්ම සජිත් පෙු්මදාස 2024 නියත ජනාධිපති 2024 ජය ජය ජය ජය ජය ජය ජය

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 หลายเดือนก่อน

      එක තැනකට වෙලා ඉන්න බැරි කුහක නරියෙක් ෆොන්සේකා කියන්නෙ

    • @dilhankumara5288
      @dilhankumara5288 หลายเดือนก่อน

      😂😂😂

    • @lgsiriyalatha4752
      @lgsiriyalatha4752 หลายเดือนก่อน +1

      අනිවරයෙන් ජයේන් ජයම වේවා

  • @jayasuriyafamily
    @jayasuriyafamily หลายเดือนก่อน +2

    දුප්පත් අසරණ අහිංසක ජනයාගේ සැබෑ වීරයාට සහ සජබ ට ජයවේවා.රටට සෞභාගය උදාවේවා. 🎉🎉🎉❤❤❤❤

  • @shanakaironwork.shanakairo9151
    @shanakaironwork.shanakairo9151 หลายเดือนก่อน +5

    Jaya sri ☎️✖

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w หลายเดือนก่อน +2

    Jaya wewa jaya wewa sajith matiduni☎️☎️☎️☎️☎️❤❤❤❤❤

  • @nadeekagayani8724
    @nadeekagayani8724 หลายเดือนก่อน +3

    Jaya wewa sjb

  • @iraniepushpamalaherathmudi373
    @iraniepushpamalaherathmudi373 หลายเดือนก่อน +4

    Janatha hada Gas a Sajith mathidun pamanai👍👍👍👍👍👍👍☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @UawPerera
    @UawPerera หลายเดือนก่อน +3

    මොහු යුද්දේ ඉවර කරන අවශ්‍යතා ලංකා වේ නැහැ අන්ත දුෂිත චරිතයක්‌ සිරිසෙන ජනධිපතී වරයාව දැඩි විවේචනය කරා කාල වැද්දා

  • @chamindajanaka7760
    @chamindajanaka7760 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @MNMFAZILMNMFAZIL
    @MNMFAZILMNMFAZIL หลายเดือนก่อน +2

    ☎️👍

  • @darmsersirlon1883
    @darmsersirlon1883 หลายเดือนก่อน +6

    රටම දිනවන ජනතාව දිනවන එකම විකල්පය සජබය පමණයි ජයවේවා ජයවේවා ජයවේවා

    • @dilhankumara5288
      @dilhankumara5288 หลายเดือนก่อน

      කැසිනෝ සල්ලි වලින්ද දිනන්නේ

    • @darmsersirlon1883
      @darmsersirlon1883 หลายเดือนก่อน

      @@dilhankumara5288 උබගේ අම්මා තාත්තා දෙන කතිරෙන් තමා ආගමක් දහමක් නැති වෛරී ජෙප්පන් කවදා හැදෙයිද

  • @UpulPriyanandha-ch8lt
    @UpulPriyanandha-ch8lt หลายเดือนก่อน +1

    Akama. Wikalpaya. MalimawA. Bosa❤❤❤❤❤❤❤❤.

  • @user-dk4eo6gt9j
    @user-dk4eo6gt9j หลายเดือนก่อน +1

    Piyathumage adi parema ohomama yan ❤

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n หลายเดือนก่อน +4

    ❤️☎️❤️ සජිත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් ❤️☎️❤️

  • @DeshikaFernando-et2jn
    @DeshikaFernando-et2jn หลายเดือนก่อน +1

    Niyanai ah

  • @wimalasenathusara9539
    @wimalasenathusara9539 หลายเดือนก่อน +1

    Sajithta jaya wewa

  • @danithmanjula1368
    @danithmanjula1368 หลายเดือนก่อน +4

    👍👍👍👍👍👍👍👍👍

  • @user-dk4eo6gt9j
    @user-dk4eo6gt9j หลายเดือนก่อน

    Theruwan saranai nayaka thumani 🙏🙏🙏

  • @FawsulAleem
    @FawsulAleem หลายเดือนก่อน +2

    SJB ❤ ❤SJB ❤

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +5

    ඊලග නියත ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාට 64% ලක්ස 85 ස්තිරවසයෙන්ම 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @kashmilakilini3123
    @kashmilakilini3123 หลายเดือนก่อน

    Moka monawa kiuwath api oba samagai ❤

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 หลายเดือนก่อน +1

    SJB Jaya Sekurui

  • @perumbadagel957
    @perumbadagel957 หลายเดือนก่อน +2

    SAJIYAGE HORU RALTA HODATMA REDELA WAGE ,S F KEWE ATTA SAGEYA MONGAL PORAK BAWA ,

  • @hemaw1657
    @hemaw1657 หลายเดือนก่อน

    අපට අවශ්‍ය, අලුත් ආණ්ඩුවක් සමග අලුත් ආරම්භයක්. මාලිමාවට ජයවේවා!!!

    • @anandaananda1572
      @anandaananda1572 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් පරාදයි

  • @lpiyzenawijayasinghelpiyzenawi
    @lpiyzenawijayasinghelpiyzenawi หลายเดือนก่อน

    Kalin Hitapu Sarath Fonseka Den Harak Gonseka wela! Moo Mechcharama Kelehi Guna Nodanna Mala Perethayek Wei Kiyalanam Api Hithuwe Nee ! Kalakanni Desapalana Kupadiya!!!!!!!

  • @user-lj8gv5vf1x
    @user-lj8gv5vf1x หลายเดือนก่อน

    Api nam sarath fpnseeka mahathta perata wada garu karanawa.

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏q❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌සජිත්

  • @samaranayakayapa9139
    @samaranayakayapa9139 หลายเดือนก่อน

    Krodaya Saha irsiyawa hethe daragenekaranu labanaprakasa Nisa Sarath ponsekage thathwaykelesageni thibene

  • @asankaranasinghe813
    @asankaranasinghe813 หลายเดือนก่อน +5

    මේ මිනිස්සු මේ රටට විශාල අපරාධයක් කරනවා.මේක තමයි මේ රටේ තියෙන දූෂිත සංස්කෘතික දේශපාලනය.මෙයාල කවදාක්වත් රටක් ගැන හිතලා වැඩ කරන මිනිස්සු නෙමෙයි නෙමෙයි බලය ගැන විතරයි හිතන්නේ.රටේ කොහේ හරි ඉස්කෝලෙකට බඩු ටිකක් දීලා පාසල් ළමුන් ඉස්සරහ මොවුන් දේශපාලන රැළියක් කරනවා.පටු දේශපාලනික අරමුණු පාසල් ළමුන් ඉදිරියේ කතා කිරීම කෙතරම් අසාධාරණද.අධ්‍යාපන ඇමතියාගේ කොන්ද පණ නෑ.ඒ වගේම මේ පාසල්වල විදුහල්පතිවරුන් මේවට වග කියන්න ඕන.දේශපාලන ඉස්කෝලෙන් එළියේ කරගන්න.උඹලට මේ රටවල් හදන්න කල්පනාවක් නෑ බඩු බෙදලා ඡන්දෙ හිඟා කනවා

    • @princycyprus2239
      @princycyprus2239 หลายเดือนก่อน +4

      අනේ යනවා බඩු බෙදල චන්ද හිගා කනවා කියන්නේ වැඩ නොකර කොහොමද මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්නේ

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 หลายเดือนก่อน +2

      කුහක පක්ෂයේ හැටි එහෙම තමයි. එදා එතුමාගේ පියානෝවන රණසිංහ ⁣ප්රේමදාස ජනාධිපතිතුමා ඇඟළුම් කර්මාන්ත අරඹන්න යද්දී කුහක පක්ෂයේ නායකයෙක් කිව්වාලු ප්රේමදාස අපේ කෙල්ලන්ට කියලා සුද්දියන්ට ජංගි මස්සවන්න ලෑස්ති වෙනවා කියලා. ඇඟළුම් කර්මාන්ත වල වටිනාකම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ කවුරුත් ඒක දෙන්න නිසා.​@@princycyprus2239

  • @kiththa504
    @kiththa504 หลายเดือนก่อน

    නියම පුක දීම

  • @nimalkarunarathna8760
    @nimalkarunarathna8760 หลายเดือนก่อน

    ලපයට ඇලඡික් වෙන්න පුළුවන් කලවැද්දාට ත් ඇ ලඡික් වෙන්න පුළුවන්

  • @IndraniWimalasena
    @IndraniWimalasena หลายเดือนก่อน

    SJB Jayavewa

  • @sumithrangana5879
    @sumithrangana5879 หลายเดือนก่อน

    අපි.මාලිවට.

  • @YominYoshitha-fu4vl
    @YominYoshitha-fu4vl หลายเดือนก่อน

    Npp ekata jaya

  • @JffiHu
    @JffiHu หลายเดือนก่อน

    Sarath Fonsekata Koi Paksewath Hari Yanne Na, (kuhakakamai, Eirisiyawai,.Anika Den Wayasai ) Mole Kolopan

  • @MohammedAli-pv2nh
    @MohammedAli-pv2nh หลายเดือนก่อน

    Sjb next president Sajith

  • @SrimaGunarathne
    @SrimaGunarathne หลายเดือนก่อน

    Mini Karanna kalaya labei

  • @shantadenuwala3714
    @shantadenuwala3714 หลายเดือนก่อน

    බුද්දත්වය නැමති උතුම් නිවානය සොයාගෙන ගිය උත්තමයාට පැමිනි පවුකාරයින්ගේ අතීතය සිහිපත් කරමින් සිත් නිවාගෙන සජිත් මැතිද පියාගේ අඩි පාරේ සසර දුකින් ජනතාව එතෙර කරන යුගය මේ නොවේද ? දෙවියනි

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤සජිත්

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤සජිත්

  • @athulabandara4345
    @athulabandara4345 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤සජිත්

  • @helenfernando6879
    @helenfernando6879 หลายเดือนก่อน

    මුන්ට අමුවෙන් පිස්සු මේවා කියලා රෙද්දක් ඇදන් පාරේ යනවානේ අය්යෝ ...සාන්ත

  • @aravinm7039
    @aravinm7039 หลายเดือนก่อน +4

    අැයි මේ පාසැල්වල දේශපාලන රැස්වීමි.

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw หลายเดือนก่อน

      පේන්නැද්ද එතන උත්සවයක් එතන ඉන්නේ ඉස්කෝලේ ළමයිට වඩා භාගෙට භාගයක් වැඩිහිටියෝ දේශපාලඥයෝ කාටද ගිහිල්ලා වැඩිහිටියෝ එක්ක චක්ගුඩු පනින්නද දේශපාලනය තමයි කතා කරන්නේ මොකද උගන්නන වෙලාවට පන්ති කාමරයට ගිහිල්ලා දේශපාලන රැස්වීම් තියන් නෑනේ ළමයිට එහෙම කළානම් කතා කරපල්ලා නිකන් පලයන් බං යන්න උඹලට තියෙන්නේ දේශපාලන විරුද්ධවාදිකම තමන්ගේ එවුන් කරනකොට හොඳයි අනිත් පැත්ත කරනකොට වැරදි ඕක ලෙඩක්

  • @user-et4fc9rt2v
    @user-et4fc9rt2v หลายเดือนก่อน

    Harhara weni poya dawashe uba nemila hitapan mama enakan hodada modaya.

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb หลายเดือนก่อน

    JVP එක මඩ ගැහුවා ට කමක් නැහැ මේ පක්ෂය ට ආපු අර වෙල්විදානේ නොහොත් ගොන්සේකා මඩ ගහනවා එක එක ආණ්ඩුවේ ඩීල් නිසා

  • @wishvageneva3761
    @wishvageneva3761 หลายเดือนก่อน

    අමිමෝ පැනි බෙරෙන පටිට බොරැ වැගිරෙන අයුරැ....ලැජ්ජාවෙ බැ මෙහෙම පටිට බොරැ කපටි කතා.අයියෝ මෙහෙම දෙයක් වුන ලක්මතාවට😢

  • @nihalpauluarachchi2443
    @nihalpauluarachchi2443 หลายเดือนก่อน

    බැරි එකාට බෑ. කතන්දර නොකිය තමාගෙ වැඩක් කර ගන්න තුමෝ. තමාට මුදල් තිබේ නම් ස

    • @nihalpauluarachchi2443
      @nihalpauluarachchi2443 หลายเดือนก่อน

      සුහුරුව දෙන්න මේ ඉරිසියාව ක්‍රෝධය නොහැකියාව තුප්පහි කම මේවා එලියට නොදා සැනසීම ළගා කර ගන්න.වෙනත් දේශපාලන අරමුණක නම් එය ඉෂ්ට කර ගන්න.

  • @user-rl9qg3vr9d
    @user-rl9qg3vr9d หลายเดือนก่อน

    Jaathiyak jammayak aagamak dahamak nathi sakkili malimaa unta me rate paalanayak karanna baha eka ira handa vage wishvaasayi

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 หลายเดือนก่อน

    Apatath.apa.una.oya.yakata.raspat.akka.tibuna.dan.nam.puduma.kantiyak.tiyanna.oya.waga.kuhakoyo

  • @user-fz5jb7tt5c
    @user-fz5jb7tt5c หลายเดือนก่อน

    Un kalaweddo manthire thuma.

  • @user-dl3hz4ek6t
    @user-dl3hz4ek6t หลายเดือนก่อน

    මෝඩ යක්කු ළමයි ඉස්සරහ කතාකරන්න ඕන දේවල්ද මේ කතාකරන්නෙ...සත්බාවයෙන් කරන වැඩක්නම් ළමයින්ගේ මනසට දිය යුත්තේ ජරාජීර්ණ වූ දේශපාලන කතිකාවක්ද.....නැත මොවුන් මේ පාසල් භාවිත කරමින් සිදුකරන්නේ දේශපාලන වේදිකාව නිර්මාණය කිරීමක්....මෙය දේශපාලන වේදිකාවක් බවට පත්කිරීමට විරුද්ධව නීති රීති ඉදිරිපත් කලයුතුයැයි අපගේ මතයයි.....මොවුන් මේ ළමයින්ට අවැසි දේද කතාකරන්නෙ...

  • @dinujakawshalya8707
    @dinujakawshalya8707 หลายเดือนก่อน

    ච්ක් ලැජ්ජ නැද්ද බන් ලමයි ඉස්සර හ මොනවද මේ කියන්නෙ

  • @SDLion-mf4no
    @SDLion-mf4no หลายเดือนก่อน

    Sajith kiyanne supiri waddek ohu dinapatha rate janayata or rohal walata pasel daruwange adyapanaya diyunuwa sandaha visala sewayak karanawa a de as potta nathi ona kenekuta penawa awa daka dakath samahara irsiya karayo kuhakayo madagahanna hadanwa ath mole kalpanawak thiyena kenek num dannawa meeta pera vipakse hitapu kisima kenek me wage sewayak wadak karala na sajithta chandayak denna watina pudgalayek mokada boru baila kaiwaruwen thora wadak karala thiyenawa karamin innawa kuhakayo as arala balanna wadak nokara chanda illanavun athara wade pannala chadayakata yanawa jaya niyathai ...

  • @capture7005
    @capture7005 หลายเดือนก่อน +4

    ස්කෝලෙ ළමයි ඉස්සරහද මේ කතා ටික කියන්නෙ 😅😂

    • @RJK1980
      @RJK1980 หลายเดือนก่อน +1

      ගොනෝ උබට පේන්නේ ළමයින්ව විතරද🐃🤦

  • @gladwinfernando1198
    @gladwinfernando1198 หลายเดือนก่อน

    When the Sheep Cloth Removed Everybody Can see the Wolf. Nothing to Talk about JVP/ NPP.. SJB Leader the Next President of Sri Lanka.

  • @Nmpjnawarathna
    @Nmpjnawarathna หลายเดือนก่อน

    ඒ කාලේ පාසල්වල ලමයි නේද ජෙප්පො පන්ති පැවත්තුවෙ

  • @NgSarath
    @NgSarath หลายเดือนก่อน

    දැන් ඔබලා ඉදිරියේදි ටති ඔයවගෙිම කියයි හිරැනිකා දගල දගල හිටියා් ඳැන් එයත් නැහැ සජියගේ ි වැඩවලට ුගක් අය අකමැතියි පුලුවන් නම් සජියට කියපන් ඔය උදව් කරන එක්කෙනෙක් පෙන්නපන

  • @sumithrangana5879
    @sumithrangana5879 หลายเดือนก่อน

    සුදු.කොඩ්.ලෙලදෙනචා

  • @jeancleomate
    @jeancleomate หลายเดือนก่อน +2

    වැරදි දේ වැරදියි කියපු පොන්සේකා මහත්තයා හරි. එතුමට මේ ජරා දේශපාලුවෝ ගැලපෙන් නැතුව ඇති.

    • @UawPerera
      @UawPerera หลายเดือนก่อน

      පොන්සේකා tකීයන්නෙ උපන් ගෙයි දූශිතයෙක්‌ තමන්ට අත දීපු අත සපා තිරිසනෙක් වීශාම සතියක් හමුදාපතී කරපු මහින්ද රාජපක්‌ෂා සහ ආරක්ෂා ලේකම් ගෝටාභය රාජපක්ෂ විශාල චොදනා රාශියක්‌ බලයට කැදර එදා රටම පවා දුන්නා රනිල් එකතූ ඊට හිරෙ හිටියා මහින්ද රාජපක්ෂ නිදහස් කරා ඊ ට එක්සත් ජාතික පක්ෂ වෙන්වී අලුත් පිහිටවා ගත්තා ඊට පසුව සාජිත් පක්ෂ නියෝජනය කරා ඔහුට පිහියෙන් මේ ගුන්මකු කාලකන්නි දේශපාලුවන්ගෙ නම් ඉහලම කෙනා පොන්සේකා සිරිසේන එස් බී දිසානයක එ වගේම මොහු දේශපාලන කිසි සෙත්ම ගැල පුද්ගලයෙක් නොවෙයි එංගලන්ත හිටියා හමුදා නිලධාරියෙක් චාචහිල් හොද ගතිගුණ පුද්ගලයෙක් එත් ඒ රටෙහි ජනතාව ඔහුව ප්‍රතිශේප කරා

    • @SarathRatnayake-md1nk
      @SarathRatnayake-md1nk หลายเดือนก่อน

      යකෝ අර තරමි තනතුරැ දිලා උදවිකරපු මෙෙතුිපාල ට කරපු නින්දාව අමතකද කෙහෙලිහුන දන්නේ නැති කලවැද්දෙක් දරන් දයා රත්නෙයක මහේෂ් එක්ක ඉන්ට බැරි එකා දැන් යන්නේ පිල්ලෙයාන් කරැනාැමිමාන් ඉන්ට තැනට

    • @jeancleomate
      @jeancleomate หลายเดือนก่อน

      @@UawPerera හරි බං උඹේ උගත්කමට සහ ලංකාවේ මිනිසුන්ට උගන්වලා තියෙන ආකාරයට හරියටම හරි ඔයාගේ මතය. මෙචිචර කල් කරපු උන්ඉදිරියට කරන්නෙත් ඔය ටිකම තමයි. ලඟම දේශපාලුවාගේ ගෙදර ගිහින්බලහන් එතැන සෞබාග්‍ය ඉතිරෙනවා කියලා. හැබැයි පවුල් ලක්ෂ 30 තාමත් දුප්පත්ලු ලංකාවේ. ව්‍යාපාරිකයින් සල්ලි සෙන්නේ ආදරේටද? ඒක තමයි එලි කලේ. අද කිරිපිටි කිලෝ එකට tax එකරු 500 වැඩියි. අරුන් හොරා කාපුවා අපි ගෙවනවා. මුන් හැත්තම රට කෑව.

  • @malingherupasinghe8960
    @malingherupasinghe8960 หลายเดือนก่อน

    පාසල තුල කල හරවත් කථාවට අපේ මෙව්ව එක කුපාඩි වගේ වචන පාසල් ඇතුලෙ කියන්න එපා ගොනෝ

  • @dinujakawshalya8707
    @dinujakawshalya8707 หลายเดือนก่อน

    රවී විජේරත්න ගේ කැසීනෝ සල්ලි වලින්

  • @lpiyzenawijayasinghelpiyzenawi
    @lpiyzenawijayasinghelpiyzenawi หลายเดือนก่อน

    Sajith Xesapalanaya Karanne Adagena Pamanak hithalanowe. booruwane ! Anagarha genath Hithalai , Pasal Lamai Kiyanne Ealanga Awurudu 10 de Merate Chandadayaka Purawesiyan Bawa Pasalwala handa Tesweem Thabanne Eya Kiya Ahan Desapalana Paryinta Mathak karanda Kemathi !!!!!!!Ekathamai Parayone Dura dakna Desapalanaya Miyanne ! Thppita Ekata ershyawa hedila Thobenne Thope Awalan Neheetha Amana Moda thakatheeru. Erisiyakama Bindai!!!!!!Thopita Hemadamath Antha Parajaya Misa Jayaknam Kisidaka Lebenne Neeee !!!!!!!!!!!

  • @user-dl3hz4ek6t
    @user-dl3hz4ek6t หลายเดือนก่อน

    කේවට්ටයෙක්....පොඩ් කටුකෑල්ලක් බලාපොරොත්තුවෙං සෑහෙන්න තප්පුලනව ගොං නාම්බ........

  • @Sha-vt9io
    @Sha-vt9io หลายเดือนก่อน

    Poyen passay pissan kotuwa lasthei.

  • @chandimakekulandalavithana2639
    @chandimakekulandalavithana2639 หลายเดือนก่อน +1

    මුත් කාලෙන් කාලෙට එක එකාට ගොට්ට අල්ලනවා...මේ පාර පෑඩි මෑන්ගෙ. පුකලෙවනවා

  • @asokap.h9409
    @asokap.h9409 หลายเดือนก่อน

    ඔය බස් දෙන්නෙ කවුද,සජිත්ට. සජිත් අාවොත් අපිද එ්වට වන්දි ගෙවන්ෙන්. තාත්තා තරැණ උගත් බුද්දිමත් තරැණයෝ මැරැවා..ට දිටිඨ දමිමව පරිසන් දුන්නා. සජිත්ගේ ගොන්කතා අහන්න ,පවි. සුපිරි මෝටාර් තියන,හොද ඩයිනමෝ තියන 😅😅😅😅😅

  • @MiltonPerera-rh7zu
    @MiltonPerera-rh7zu หลายเดือนก่อน

    උබලාතප්ලාවෑඩක්නෑසියලූසජනතාවමාලිමවබලයදෙන්නසූදානම්

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq หลายเดือนก่อน +3

    එතුමා ඇත්තනේ බං කිව්වේ...හරියට පරම්පරාවේ නින්දගම් තිබුනා වගේ. මැතිවරණ කාලෙට ජාවාරම්/ කැසීනෝ කාරයන්ගෙන් සල්වලින් බඩු බෙදන ගඳ ගහන මජර දේශපාලනේ කැතයි නින්දිතයි....

    • @SarathRatnayake-md1nk
      @SarathRatnayake-md1nk หลายเดือนก่อน

      උෟ මොන කුමයකින් හරි බඩු බෙදනවා උඔලා පක්ෂය හදපු උගේ පක්සය විකුනලා කන විඡේවිරගේ ගෑනි අදටත් ඡිවත්වන්නේ අනාථකදවුරක එ් ගැනිට සලකන්නේ නරති උඔලාගේ පක්ෂය ගරන කවර කතාද

    • @jeancleomate
      @jeancleomate หลายเดือนก่อน

      අනිවාර්යෙන්..

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp หลายเดือนก่อน +1

    Atitaya.l.t.t..pita.dala.pŕabu.yaru.tami.pamadasa.m.desanayaka.m.laliht.m.mayani.nawakayo.gAtanwa.une.owa.vidiyata.tame.

  • @ashroffsheriffdeen1542
    @ashroffsheriffdeen1542 หลายเดือนก่อน

    SF Avith moda nugath dhesapalana montessori padam dhanna nethi manushayek .

  • @champaratnayake7181
    @champaratnayake7181 หลายเดือนก่อน +5

    ❤❤❤

  • @user-rl9qg3vr9d
    @user-rl9qg3vr9d หลายเดือนก่อน

    Jaathiyak jammayak aagamak dahamak nathi sakkili malimaa unta me rate paalanayak karanna baha eka ira handa vage wishvaasayi

  • @user-dl3hz4ek6t
    @user-dl3hz4ek6t หลายเดือนก่อน

    මෝඩ යක්කු ළමයි ඉස්සරහ කතාකරන්න ඕන දේවල්ද මේ කතාකරන්නෙ...සත්බාවයෙන් කරන වැඩක්නම් ළමයින්ගේ මනසට දිය යුත්තේ ජරාජීර්ණ වූ දේශපාලන කතිකාවක්ද.....නැත මොවුන් මේ පාසල් භාවිත කරමින් සිදුකරන්නේ දේශපාලන වේදිකාව නිර්මාණය කිරීමක්....මෙය දේශපාලන වේදිකාවක් බවට පත්කිරීමට විරුද්ධව නීති රීති ඉදිරිපත් කලයුතුයැයි අපගේ මතයයි.....මොවුන් මේ ළමයින්ට අවැසි දේද කතාකරන්නෙ...

    • @lgsiriyalatha4752
      @lgsiriyalatha4752 หลายเดือนก่อน

      ලමයිනුත් මේවා දැන ගත යුතුයි මගේ සහො හොද දේට හොදයි කියන්න කියලා දුන්නේ නැද්ද