01. බ්‍රහ්මජාල සූත්‍රය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 233

  • @sinhale_521
    @sinhale_521 2 ปีที่แล้ว +93

    අනේ ස්වාමීනි ලොකු දෙයක්🙏🏽🙏🏽🙏🏽🙏🏽
    ඔබවහන්සේ අනුශාසනා කළානෙ ත්‍රිපිටකය අධ්‍යනය කරනවනම් දීඝ නිකායෙ බ්‍රහ්මජාල සූත්‍රයෙන් පටන්ගන්න, මුල සිට පිළිවෙලින් ඉගෙනගන්න කියලා.
    ඡේද දෙක තුනක් කියෝගෙන යද්දිම *"එපා වුණා"* වැඩේ පැත්තවත් බැලුවෙ නෑ ආයෙ😔
    මෙලෝ දෙයක් තේරෙන්නෑනෙ. දෙමළ පත්තරයක් කියෝනව වගේ දැනුනෙ.
    පාලි එක තරම්වත් පරිවර්ථනය තේරෙන්නෑනෙ මට නම්😔
    අපි සිංහල වුණාට දැන් *සිංහල තේරෙන්නෑ*. ප්‍රඥාව මදි.
    පීනන්න දන්නැති නිසා මුහුද ගාවට ගිහින් වැලි නාලා තමයි එන්නෙ.
    අනේ ඔබවහන්සේ නම් අපේ පිනට පහළ වුණ කල්‍යාණමිත්‍ර බුද්ධපුත්‍රයන් වහන්සේ නමක්මයි🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට🙏🏽🙏🏽
    අපේ ධර්මාවබෝධය වෙනුවෙන්, වෙහෙස නොතකා මේ සිදුකරන කැපකිරීම්ම, ඔබවහන්සේට නිවන් අවබෝධයට පාරමී වේවා🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @walpolakandesupeshala3810
      @walpolakandesupeshala3810 2 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @premachandrajayathilaka118
      @premachandrajayathilaka118 2 ปีที่แล้ว +2

      ẞadhu ẞadhu swamini dahamsaura Kara APA regena Yana gamana suñdarai ẞadhu ẞadhu💐💐💐💐🙏🙏🙏🙏🙏

    • @karunaratneattanayake9021
      @karunaratneattanayake9021 2 ปีที่แล้ว +2

      අනේ මටත් එහෙම තමයි . ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි.

    • @nelumjayani9645
      @nelumjayani9645 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @deepikadeepi1689
      @deepikadeepi1689 2 ปีที่แล้ว +1

      Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    පිංවත් කල්‍යාණ මිත්‍ර පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🌷🙏
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා .
    උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🌷🙏

  • @travelwithceylonchathurana3369
    @travelwithceylonchathurana3369 2 ปีที่แล้ว

    🌸🙏🌸 ඔබවහන්සේ බුදුදහම නගා සිටුවන්න කරන මේ මහා අරගලය ඔබවහන්සේගේ නාමයෙන්ම හෙලිවෙනවා අපේ හාමුදුරුවනේ දහම විජයාකරා ගොස් උතුම් වූ නිවනම අවබෝධ වේවා පතනා බොද්දියකින් නිවන් මග අවබෝධ වේවා මමත් ඔබවහන්සේගේ මග පෙන්නීම ඔස්සෙ පැවදි දිවියට එන්න පෙරුම් පුරනවා අපේ හාමුදුරුවනේ මට ඒ ගමනට එන්න මා කල සියලුම පින් බලයෙන් හැකි වේවා කියලා අරමුණු කරනවා🌸🙏🌸 මම ලන්කාවට ආවගමන් ඔබවහන්සේ බැහැ දකින්න එනවා බුදුසරණයි ඔබවහන්සේට 🌸🙏🌸

  • @kumariliyanage9253
    @kumariliyanage9253 2 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස වටිනා දහම් කරැණු ඒ ආකාරයෙන්ම පැහැදිලියි කරදෙන ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏 🙏
    ආසාවෙන් උවමනාවේන් බලා සිටිනවා ඊලඟ කොටස අහන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවතාවය දිර්ඝායු සම්පන්නිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🌷

  • @surenithakshila5483
    @surenithakshila5483 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.. ඔබ වහන්සේ ගේ මේ දේශනාව ශ්‍රවණය කරන විට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයට සිත ඇදී ගියා.. එකල මා මනුෂ්‍ය ජීවිතය ලැබ සිටියා නම් මිත්‍යාදෘෂ්ටිකයකු වී අවිද්‍යාවෙන් මුලා වී සිටින්නට ඇත. ඒ නිසා තවමත් සසරේ යනවා.. ඔබ වහන්සේ ගේ කල්‍යාණ මිත්‍ර භාවය නිසා මා දැන් ටිකෙන් ටික ඔබ වහන්සේ ගේ දේශනා ශ්‍රවණය කරමින් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් භාවනා කරමින් සසර කෙළවර කර ගැනීමට උත්සහ කරමි... තව තවත් ධර්මාවබෝධය ලබා කරුණාවෙන් අපටත් ධර්මය දේශනා කරමින් මේ ගෝරතර සසරෙන් ඔබ වහන්සේ එතෙරව අප සැමත් නිවන් මාර්ගය ට යොමු කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා... චිරාත් කාලයක් බුදු සසුන ආරක්ෂා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා... උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ භවයේ දී ම උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා පාරමී දම් පිරේවා 🙏🙏🙏..

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @PiyumiAnjalee
    @PiyumiAnjalee 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏.. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @pramiladayarathna8906
    @pramiladayarathna8906 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබීමට තරම් අපි පින් කරලා..උතුම් සද්ධර්මය නම් ආශ්චර්යයි ...සාදු සාදු සාදු ..ඔඅබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමී වේවා..

  • @wathsalawathsala1903
    @wathsalawathsala1903 2 ปีที่แล้ว +6

    උතුම් තෙරැවනේම පිහිටයි බුදු පුතුන් වහන්ස .අනවරාගුු සන්සාර ගමනක් යන ලෝක සත්වයා මෙි සසරින් එතෙර කිරිමට ඔබ වහන්සේගේ ගන්න මෙ වැයම ඔබ වහන්සේගේ නිවන් මගපරිපුර්න වෙිවා මගේ ලොකු ස්වාමින් වහන්ස .ඉන්න තැනක සිට වන්දනා කරමි ඔ⁣බ වහන්සේගේ පා යුග .සාදු සාදු සාදු

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!"🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🌺
    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🌺
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
    දීර්ඝායු වේවා !!!🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🌺
    ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🌺
    දායකත්වය දැරූ පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා !!!🙏🙏🙏🏵️🏵️🏵️🌸
    ධර්ම දානමය කුසලය ඔවුන්ටද උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධය පිනිසම හේතු වේවා !!!🙏🙏🙏🏵️🏵️🏵️🌸

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว +14

    ලොව්තුරු බුදු පියානණ් වහන්සේ සියැසින් දුටුවා හා සමානයි මේ දහම් කරුණු පහදා දිම හාමුදුරුවනේ ..

  • @ශ්රීසද්ධර්මය-ෆ4ඩ
    @ශ්රීසද්ධර්මය-ෆ4ඩ 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ඔබ වහන්ස තව චිරත් කාලයක් අප වෙනුවෙන් වැඩ සිටිත්වා වෙත්වා.

  • @seelaranie1528
    @seelaranie1528 2 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin mage namaskaraya vewa theruwan saranai

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว

    උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏තුන්කල්හිම වැඩ විසූ ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය හා රූපකාය යන තේරුම ඇති මෙම උතුම් සූත්‍රයටඩ මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 8 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්ස 🙏ස්වාමින් වහන්ස පාද නමස්කාරයට අවසරයි සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @shantishanti7760
    @shantishanti7760 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 2 ปีที่แล้ว +8

    බොහොමයක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට සාදූ සාදූ සාදූ 🙏🙏🙏 . මෙතැන් සිට ඉතිරි කොටස් ටික පිලිවෙලට බලාපොරොත්තු වෙනවා. දායකත්වය ගෙන කටයුතු කරන ඔබ සියලු දෙනාටම ධර්මාවබෝධයම ලැබේවා තෙරුවන් සරණයි

  • @nadeesharajapaksha4840
    @nadeesharajapaksha4840 2 ปีที่แล้ว +22

    මේ දහම් මගේ ඉදිරියට යන්න ,මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ බොහොම කරුනාවෙන් අපට පෙන්වා දෙන මේ මාර්ගෝපදේශනය, අවවාද අනුශාසනා ගොඩක් වටිනවා . මේ උපකාරයට බොහෝම පින් මගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට .. තෙරුවන් සරණයි

    • @sathyasoyanna
      @sathyasoyanna 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරනය් පින්වත් ඔබට 🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว

    ධර්මය තුල නොදන්නා දේ පහදා දුන් ඔබවහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ🌻🌻 තෙරුවන් සරණයි 🌻🌻සාධු 🌻🌻 සාධු 🌻🌻සාධු

  • @nilanchanuny2157
    @nilanchanuny2157 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @chandrakk4662
    @chandrakk4662 2 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි song

  • @sumedhajayathilake5866
    @sumedhajayathilake5866 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට .

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 8 หลายเดือนก่อน

    ගොඩක්පින් ස්වාමින් වහන්ස වචනයෙන් වචනය මෙසේ විස්තරකරමින් බුදුරජානන්වහන්සේ ගේගුණ සිහිප්ත කරදෙන ඔබවහන්සේට
    තෙරැවන් සරණයි😊

  • @kloudy000
    @kloudy000 2 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබවහන්සේට උතුම් නිර්වානය මේ භවයේම අවබෝධ වේවා..

  • @piyumikasandamini6147
    @piyumikasandamini6147 2 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනවා ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේ මේ ඝෝර කටුක සංසාරයෙන් අත මිදී අමා මහ නිවනින් සැනසේවා ...!!!

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 2 ปีที่แล้ว +6

    සූත්‍ර පිටකය පිලිබඳ දැනුමක් නැති අපට ඒ පිලිබද දැනුම ලබාදෙන්නට ඔබවහන්සේ ගන්නා උත්සාහයට අනේක වාරයක් පින්දෙමි.තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස ....

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว

    බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වහන්සේට නමස්කාර වේවාඔබ වහන්සේ දේශනා කරනවා වගේ අපගේ කර්මයත් කර්ම විපාකයන් වුවත් අපගේ අවබෝධය දී යූනූ වී ඇති තරමට තමා අප හට යම්තාක් කරුණු වටහා ගැනීමට හැකි වන්නේ භාවනාව වුනත් එසේමයිසීමාවක් නොමැති උනාම හිසරදයක් ඔබ වහන්සේ කරුණු පැහැදිලි කර දෙමින් මෙවැනි විදිහට සත්‍ය අවබෝධ වෙමින් කරුණු පැහැදිලි කර දුන්නාට ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියට පැමිණෙවා ප්‍රඥාව වැඩේවා 👃👃👃👃

  • @renukaabeykoon2904
    @renukaabeykoon2904 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට ගොඩක් පින් .මම හිත හිතා හිටපු ප්‍රශ්නයකට පිලිතුරක් ලැබෙන ධර්ම දේශනා මාලාවක ආරම්භයක්.හිතට ලොකු සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ නම් අපේ පිනටම පහල වූ පින් කෙතක්මයි.🙏🙏🙏

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏බොහෝම පිං අයිති වේවා ස්වාමින්වහන්සේගේ දර්මාවබෝදය ඇත්තටම අපි අහල තියෙනනෙ මේ තරම් කාලයක් බොහොම අල්ප ප්‍රමාණයක් බුදු බන කොයිතරන් ගැබුරුද..සාදු සාදු සාදු .🙏🙏🙏

  • @nilminigamage631
    @nilminigamage631 2 ปีที่แล้ว

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ,මේ පිනෙන් උතුම් නිවනම පසක් වේවා ..සාදු සාදු සාදු ..

  • @dilusharavihari6957
    @dilusharavihari6957 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලබත්වා!!!

  • @ravindumihiranga2935
    @ravindumihiranga2935 2 ปีที่แล้ว +1

    mage uthum swaminwahanseta meh bayanaka sasaren meh bawayedima midimata meh uthum darma danaya hethuwakma wethwa sadu sadu sadu🙏

  • @thilangimadushani3127
    @thilangimadushani3127 2 ปีที่แล้ว +6

    නිවෙරදි ගමන් මගේ යන පුජනිය පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී සුවයෙන් තව චිරාත් කාලයක් වැඩ සිටීවා!!!

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว

    ස්වාමින්වහන්ස ඔබවහන්සේ කරන මේ ධර්මශාසනික සේවාව ඉතා සුවසේ බොහෝකාලයක් කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා🙏🙏🙏
    ඔබවහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏🙏🙏

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +6

    මේ වටිනා උතුම් දහම් කරුණු වටහා දුන්නාට අප්‍රමාණ පින් ! තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු 🙏🙏🙏 🌹💐🌹💐🌹💐

  • @iconicbrands1
    @iconicbrands1 2 ปีที่แล้ว +4

    මෙම දහම් කරුණු අපට සරලව පහදා දෙන ඔබවහන්සේට නිරෝගිමත් දීර්ඝායුෂ පතමි.

  • @piyumimadushani7001
    @piyumimadushani7001 2 ปีที่แล้ว +1

    ශ්‍රී සද්ධර්ම රත්නය කෙරෙහී ඇති ශ්‍රද්ධාව තව තවත් වැඩි විය ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi4342 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස..දවසින් දවස ඔබ වහන්සේ අපිව අලුත් කරනවා..වැඩේ තියෙන්නෙ ඇත්තෙන්ම අපේ අතේ..පිනකටමයි සත්පුරුෂ වටිනම කල්යාණ මිත්රයන් වහන්සේනමක් මුණ ගැහුණේ..ඔබ වහන්සේ පතන බෝධියකින් නිවෙත්වා!!!🙏🙏🙏🙏

  • @udenisewandi4823
    @udenisewandi4823 2 ปีที่แล้ว +1

    ත්‍රිපිටකය මේ අයුරින් පැහැදිලි කරලා දෙනවට ඔබ වහන්සේට අනේක වාරයක් පිං ...කියවලා තේරුම් ගන්න තරම් හැකියාවක් නොමැති නිසාම මෙය ගොඩාක් වටිනවා...🙏🙏🙏🙏

  • @erangachandika5002
    @erangachandika5002 2 ปีที่แล้ว

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස මම සංයුක්ත නිකායෙ පස්වන,,හයවන .පොත් කියවල තියෙනවා සූත්‍ර පිටකය මුලින් කියවන්න ඕන බව දැනගත්තෙ දැන් ඒපිලිබද දේශනය ක් කිරීම හරිවටිනවා.ඔබ වහන්සේ ට උතුම් නිවන් සුව පතන අයුරින් ලැබේවා ....

  • @janithgunasekera4068
    @janithgunasekera4068 2 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ඨ පැහැදිලි කිරීමක්.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @heshanishashikala5722
    @heshanishashikala5722 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.!!! පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට, ඔබ වහන්සේට බොහෝ පිං ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් කරන්නාවූ මේ මග පෙන්වීමට...
    සාධු! සාධු! සාධු! 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 ปีที่แล้ว +2

    සාදු සාදු
    සාදු මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උඋතුම් තෙරුවන් සරණයි

  • @sathyasoyanna
    @sathyasoyanna 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනය් පින්වත් ඔබවහන්සේට 🙏

  • @basilfernando427
    @basilfernando427 2 ปีที่แล้ว +1

    Swamin wahansege me Pela gassaweema apata bohoma watinawa.Aascharyayakmai ape hamuduruwane.Saadu Saadu Saadu🙏🙏🙏

  • @deepikadeepi1689
    @deepikadeepi1689 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane a uthum suthra desanawa atara thuradima asarana apata dharmawabodayama labewa niwana wanuwanma hethuwewa

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පිං වත් සුවාමින් වහන්සේ ට මගේ නමස් කාරය වේවා

  • @indukaranathunga5265
    @indukaranathunga5265 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස , ඉතාමත් වටිනා පුන්‍යකර්මයක් ... මේ ලබා දුන් අවස්ථාව අගේ කරන්න නම් වචන මදි ස්වාමීන් වහන්ස .. ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා .. උතුම් නිවනින් නිවේවා ..💐💐💐🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!සාදු සාදු සාදු !!!

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේගේ කරුණා ගුණයට.🙏🙏🙏

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු , පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස අපි වෙනුවෙන් ඔබ වහන්සේ බොහෝ කැපකිරීම් කරනවා. බොහෝ කුසල් රැස්වේවා 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸. කෙසෙ හො මේ සසරින් ගැලවීමට වීර්‍යම කරමි . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!.

  • @SAMEEHASI
    @SAMEEHASI 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට බොහොම පින් අපට මෙවා කියලා දෙනවට

  • @pasindurandunu3243
    @pasindurandunu3243 2 ปีที่แล้ว +4

    ගොඩක් කාලයක සිට බලාපොරොත්තු උන දෙයක්. 🙏🏼🙏🏼🙏🏼

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මහාසංඝරත්නයට මාගේ නමස්කාරයම වෙිවා ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝ අයුෂ ලැබෙිවා උතුම් නිවන් මග පිනිසම මෙි පිං හේතු වෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස.
    ඔබ වහන්සේත් නිවී අප සියලු දෙනාත් නිවාලන්නට මේ කරන්නාවූ සියලු කුසල ධර්මයෝ ඔබ වහන්සේගේ උතුම් නිවන් මග පරිපූර්ණ කර ගැනීමට හේතු වාසනා වේවා !!!
    ඔබ වහන්සේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර රත්නයක්.🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว

    තථාගත බුදු දහම අපට අවබෝධ කර ගැනීමට ඇති එකම බාධකය නම් පාලි භාෂාව නොතේරෙන කමයි
    තථාගත ගාම්භීර ධර්මය ඇතුලත් ත්‍රිපිටකය අධ්‍යයනය මුල සිට සරලව පැහැදිලි කර දෙන අපූර්වත්වය....🙏🏻🙏🏻🙏🏻
    බොහොම පින් අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස.....🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින්වහන්ස. බොහොම වටිනා දේශනාවක්. සූත්‍ර පිටකය දැන ගන්න. පුලුවන් මින් ඉදිරියට.

  • @lilankanipun4639
    @lilankanipun4639 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාම්න් වහන්ස ,ඔබ වහන්සේ ට නමස්කාරය වේවා !

  • @rohinipiris4191
    @rohinipiris4191 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 වෙලාව ගියා දැනුනේවත් නැහැ . ගොඩක් පින් පින් පින්වත් ස්වාමින්වහන්ස . මේ ධාර්ම සාකච්ඡාව. ශ්‍රවණය කිරිමට සලසා. දායක වු පින්වතුන්ටත් ගොඩාක් පින්

  • @Win36317
    @Win36317 2 ปีที่แล้ว

    නිවැරැදි මග අපට හැරදෙන ඔබවහන්සේට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා ...!!!!!🙏🙏🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 2 ปีที่แล้ว +1

    මෙදේශනාව මෙි අයුරින්ම මට අවබෝ‍ධ වෙිවා සාදු සාදු සාදු

  • @කටුව
    @කටුව 2 ปีที่แล้ว

    සොවාමින්ව්හන්සේගෙ දැනුම හිතාගනවත් බැ සාදු සාදු සාදු 🙏🙏 බුදු රජානන්වහන්සේගේ ධර්මය ලෝසතුන්ට පෙන්වාදෙන සොවාමින්ව්හන්සේලාට මාගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️

  • @dulanjalishalika7283
    @dulanjalishalika7283 2 ปีที่แล้ว +1

    2 කොටස එනකල් බලන් ඉන්නවා ස්වාමීන් වහන්ස.... ඔබ වහන්සේට බොහොම පිං...🙏🙏

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 2 ปีที่แล้ว

    එහෙමයි ස්වාමීන් වහන්ස ගොඩක්ම වටිනවා...තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @freefirerida4776
    @freefirerida4776 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස,
    ගිහියන් විදියට පැටලිලා ඉන්න අපිව නිවැරැදි බුද්ධ වචනය දැන ගන්න ලැබීම අපි ලද මහා පිනකි.
    ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා !

  • @mahesharenuka5217
    @mahesharenuka5217 2 ปีที่แล้ว

    Lassanai ape hamuduruwane mahesha akka panadura theruwan saranai

  • @nishamaleehettiarachchi8753
    @nishamaleehettiarachchi8753 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ...!!! ඔබ වහන්සේට ...

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว

    කෙටි කාලයක් තුළ මෙහෙම පොඩ්ඩ පොඩ්ඩ උගන්නන එක හොඳයි අපේ හාමුදුරුවනේ ...නැත්නම් අපිට තේරුම් ගන්නත් අපහසුයි..මතක හිටින්නෙත් නෑ... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🌼🙏🌼🙏🌼

  • @oshangimhana4952
    @oshangimhana4952 2 ปีที่แล้ว +4

    අප වෙනුවෙන් මේ කරන සත්කාරය ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්ය ඉක්මනින් අවබෝධ වේවා

    • @surangaweerasingha5018
      @surangaweerasingha5018 2 ปีที่แล้ว

      ස්වාමින් වහන්ස මුල සිට පාලි ඉගනගන්න අවශයෛ

  • @chandra.katapattu231
    @chandra.katapattu231 2 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏 නිර්මල සදහම් පිපාසයෙන් පෙලෙන්නා වූ ලෝක වාසී බොදු බැතිමතුන්ගේ පිනට උපන් ගෞරවනීය වන්දනීය ස්වාමින්වහන්ස. ඔබවහන්සේට අප්‍රමාණ පින් අත් වේවා! එ් කුසල් බලයෙන් නිදුක් නිරෝගි චිරජීවනය දීර්ඝායුෂ අත් වේවා! ඉක්මණ් භවයකදීම පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් වේවා!

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 2 ปีที่แล้ว

    Teruwan saranai ape penwat swamenwhnsa atulu hamotama chturarya Satya awaboda wewa 🙏🙏🙏

  • @nawamalikaherath1697
    @nawamalikaherath1697 2 ปีที่แล้ว

    වටිනා මහඟු උතුම් මෙම දේශනාව ඉතා කරුණාවෙන් දේශනා කරන පින්වත් මගේ ස්වාමීන් වහන්සේ ගන්නා වූ උත්සාහයට ගොඩක් පිං. දෙවියෝ ආරක්ෂා කරත්වා!

  • @abhima.weerakoon5866
    @abhima.weerakoon5866 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට

  • @Memories060
    @Memories060 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ...🙏🙏🙏
    දීර්ඝායු වෙිවා ..! 🙏🙏🙏

  • @kumudukumari7497
    @kumudukumari7497 2 ปีที่แล้ว

    Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!!

  • @pavithradesilva5497
    @pavithradesilva5497 2 ปีที่แล้ว

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස! මේ ආරම්භය ගන්න තව ශක්තියක් ඔබ වහන්සෙ අපට දෙනවා.. දිගටම රැදීසිටිමින් ත්‍රිපිටකය කියවීමට අත්වැල ගමි..
    සාදු සාදු සාදු!
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!🙏

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 2 ปีที่แล้ว

    සියලු දෙනාටම ධර්ම අවබෝධ වේවා !මෙය ඒ සදහා මහඟු උපකාරි දේශනා මාලාවක් වේවා ! ත්‍රිපිටකය නොතෙරුණ අපිට මෙය මහත් ලාභයකි. තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පිං සාදු සාදු සාදු 🙏🙏🙏

    • @swarnalathaperera7035
      @swarnalathaperera7035 2 ปีที่แล้ว

      ඔබවහන්සේට තෙරුවන් සරනයි 🌹🙏🌹🙏🌹🙏

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @prasannakumara6159
    @prasannakumara6159 2 ปีที่แล้ว

    බුදු දහම මුල අධ්‍යනය කරන්න ක්‍රමයක් සොයමින් ඉන්නැද්දි ඔබ වහන්සේ පටං ගත්ත මේ ව්‍යායාමය හරිම වටිනවා...දේශනා මාලාවක් ලෙස දිග⁣ටම කරන්න හැකිනම් බොහොම පිං ඔබ වහන්සේට

  • @nilminilekha5557
    @nilminilekha5557 2 ปีที่แล้ว

    බොහොම පින් පින්වත් ස්වාමින්වහන්සේට . තෙරුවන්සරනයි .

  • @thamaliathukorala5220
    @thamaliathukorala5220 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @geethanifernando4517
    @geethanifernando4517 2 ปีที่แล้ว +1

    Sadu sadu theruwan sarani paramibalayak wewa🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!අපේ ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු, උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @indusharma1404
    @indusharma1404 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු..තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස..🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු .මගෙ පින්වත් ස්වාමින්වහන්ස .ලොකු උත්සාහය ක් ඇරගෙන හෝ මෙයකිරිමට හිතාගත්තා.සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda922 2 ปีที่แล้ว +1

    Taruwan saranai sàwamen whansa Obawhansata niduk neerogee suwayama labawa.
    Lokasathwayata meawanni
    Waradi than niwaradikara thearum
    Kara dañawata Obawhansata apagea
    Kruththgnathawa pudannamu

  • @nuwandanushka3914
    @nuwandanushka3914 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!

  • @okkampitiyesachintha9485
    @okkampitiyesachintha9485 2 ปีที่แล้ว

    ගොඩාක් පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස....🙏🙏🙏..

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!

  • @amavividanagamage7227
    @amavividanagamage7227 2 ปีที่แล้ว +2

    මාත් ත්‍රිපිටකය පිටක ඇප් එකෙන් කියවන්න ගත්ත සිංහල පරිවර්තනයෙනුත් කියෙව්වා.ඒත් ටික දවසක් යද්දි තේරුනා මන් නිකන් වචන ටිකක් විතරයි කියවලා තියෙන්නේ කියලා. ඒත කල්පනා කරා කොහොමද මේ සූත්‍ර වල නියම අර්තය ඉගෙන ගන්නේ කියා. ඔබ වහන්සේට ගොඩාක් පිං. ඔබ වහන්සේ නම් අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේමයි. අපේ සිතැගි හදුනා ගැනීම හරිම පුදුමයි ස්වාමීන් වහන්ස.එය අපේද පෙර පිනක්.🙏🏻🙏🏻🙏🏻

  • @pavaniweerasingha9049
    @pavaniweerasingha9049 2 ปีที่แล้ว +1

    ත්‍රිපිටකය කියවන්න පටන් ගන්නේ කොහොමද කියල හිතාගන්න බැරුව හිටියේ. ත්‍රිපිටකය හොයාගත්තත් ඒක තේරුම් ගන්න අමාරුයි. පාලි කොටස ගොඩක්ම ආමාරුයි තේරුම් ගන්න.ඒත් මේ විදියට පැහැදිලි කරල දෙන නිසා අපහැදිලි කොටස් ගැන අවබෝදයක් ලබා ගන්න පුලුවන්
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
    ගොඩක් මහන්සි වෙලා අපට මේ ත්‍රිපිටක සූත්‍ර දේශනා ගැන පැහැදිලි කරනවට ඔබවහන්සේට ගොඩක් පින්.

  • @කේසර
    @කේසර 2 ปีที่แล้ว +2

    හාමුදුරුවන් වහන්සේට අමා මහා නිර්වාන සුවය අවබෝධ වේවා 🙏🙏🙏