ලේසියෙන්ම පවුලත් එක්ක යුරෝපෙට එන විදිය ✈️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2024
  • හංගේරියාවට එන්න ආස ඔයාල කියල තිබ්බා මෙහේ විස්තර තියෙන වීඩියෝ ගොඩාක් අඩුයි කියලා. ඒක නිසා අපේ කලින් වීඩියෝ එකෙන් අපෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අපි මේ වීඩියෝ එක කරේ.
    ළමයි ඉන්නව කියල රට යන අදහස හිතින් අයින් කරල දාන්න එපා. වයස පහු උනා කියල ඉගෙන ගන්න රට යන්න බෑ කියල එකක් නෑ, ජීවිතේ වෙනස් කරගන්න ඕනේ අය මේ වීඩියෝ එක බලල කොහේ හරි කමක් නෑ වෙන රටකට අවිත් ගේමක් ගහල ගොඩ යන්න. අපේ රටේ ඉඳල ගොඩ යන්න ගොඩාක් අමාරුයි කියල අපි දන්න නිසා තමයි වෙලාවක් තියෙන වෙලේ මේ වගේ වීඩියෝ කරන්නේ. Like, Subscribe කරල support එකක් දෙන්න, මේ වීඩියෝ එක වටින කෙනෙක් ඉන්නව නම් share කරන්න..
    Chapters :
    00:00 - Intro
    01:00 - Welcome
    03:52 - Student visa apply කරේ කොහෙන්ද?
    04:58 - Hungary එනකොට සල්ලි කීයක් ගේන්න ඕනෙද?
    06:17 - Salary එකෙන් tax එක කොච්චර කැපෙනවද?
    10:29 - බබාල එක්ක එන අයට කොහොමද?
    13:34 - Free වෙලාවක call එකක් ගන්න පුලුවන්ද?
    14:24 - Work permit ගැන පොඩ්ඩක් කියනවද?
    16:17 - Teaching, Nursing වලට demand එකක් තියෙනවද?
    18:47 - Spouse + kids ලට එන්න පුලුවන්ද?
    19:55 - Day Care & Nursery Fees කොහොමද?
    23:54 - Dependent ට work කරන්න පුලුවන්ද?
    25:45 - End
    Hungary Student Visa Agent details,
    📞 Contact below for Free consultancy
    ✉️ Email: info@europath.lk
    🌐 Website: www.europath.lk
    👤 Hotline: 0760969683
    ☎️ Fixed line : 0112768192
    📱 WhatsApp: 0760969683 / 0777198578 / 0765598156
    📍 Address: 257A Old Kottawa Rd, Nugegoda, Sri Lanka
    ...................................................................................................................................................................
    Follow us on social media
    ✔️ Facebook
    ★ / divnanu
    ✔️ Instagram
    ★ Anu - / anuruddha_dharmasena
    ★ Divya - / div.xz
    ✔️ Email
    ★ anuruddha.dharmasena@gmail.com

ความคิดเห็น • 394

  • @divandanu
    @divandanu  ปีที่แล้ว +21

    හංගේරියාවට එන්න ආස ඔයාලට ඒ process එක 100% හරියට කරල දෙන agent කෙනෙක් ඉන්නවා. එයාලගෙන් call එකක් ඕනේ නම්, මේ email එකට mail කරන්න.
    📞 Contact below for Free consultancy
    ✉️ Email: info@europath.lk
    🌐 Website: www.europath.lk
    👤 Hotline: 0760969683
    ☎️ Fixed line : 0112768192
    📱 WhatsApp: 0760969683 / 0777198578 / 0765598156
    📍 Address: 257A Old Kottawa Rd, Nugegoda, Sri Lanka
    ඔයාලට වෙන ප්‍රශ්න මොනා හරි තියෙනව නම් comment එකක් විදියට මෙතන දාන්න. ගොඩාක් අය FB, Insta message කරන නිසා ගොඩ දෙනෙක්ට reply කරන්න අමාරුයි එක පාර. Comment එකක් දැම්මොත් අනිවාර්යයෙන් reply කරන්න පුලුවන්.

    • @trevinsulakshanasulakshana1778
      @trevinsulakshanasulakshana1778 11 หลายเดือนก่อน +3

      Me form eka submit karata reply ekak nehe brother den one week vithara wenawa submit karala

    • @trevinsulakshanasulakshana1778
      @trevinsulakshanasulakshana1778 11 หลายเดือนก่อน +3

      Contact number ekak ganna puluwanda plz

    • @Bhagyafdo
      @Bhagyafdo 11 หลายเดือนก่อน +2

      Mamath submit karala dan godak dawas

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน +2

      @@trevinsulakshanasulakshana1778 tama feb intake open wela nalu man ahala beluwa. September intake badge eke weda iwara wela sept 1-2 nd weeks weddi calla ei.

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน +1

      @@Bhagyafdo tama feb intake open wela nalu man ahala beluwa. September intake badge eke weda iwara wela sept 1-2 nd weeks weddi calla ei.

  • @isururajitha3237
    @isururajitha3237 7 หลายเดือนก่อน

    Thank you😊

  • @smilingfairy6179
    @smilingfairy6179 10 หลายเดือนก่อน +6

    මේ විදියට පිලිවෙලට විස්තර දෙන එක ගොඩක්ම වටිනවා.නැත්තම් කාගෙන්ද අපි මේ දේවල් දැනගන්නෙ.ඒ නිසා අඩුපාඩු කියනවට වඩා තවත් වීඩියෝ කරන්න courage කරන්න.මට නම් එහෙම ඇද ඇද කියනව කියල එකක් දැනුනෙ නෑ.slow වැඩියි නම් speed කරල අහන්න පුලුවන්නේ 🤷‍♀️..thank u very much for videos.❤❤

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน +5

      Thank you, ඔයා හිතන විදියට අපි ගොඩාක් කැමතියි. අපේ මේ පුංචි හරි උත්සහයෙන් කාගේ හරි ජේවිතයක් ගොඩ යනව නම් අපිට ඒ ඇති. අපේ වීඩියෝ වල හැම දෙයක්ම සර්ව සම්පූර්ණ නැතුව ඇති, ඒත් අපේ වීඩියෝ එක බළල වචනෙකින් හරි සප් එකක් දෙන එකට ගොඩක් ආදරෙයි ! ❤

  • @n_astoravihrn2292
    @n_astoravihrn2292 8 หลายเดือนก่อน

    Such a Valuable video.. Keep it up guys 👍

    • @divandanu
      @divandanu  8 หลายเดือนก่อน

      Thanks a ton

  • @trevinsulakshanasulakshana1778
    @trevinsulakshanasulakshana1778 11 หลายเดือนก่อน +1

    Oyala denna hodatama me video eka karanawa ❤❤❤ All the best dr❤

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @ruu2501
    @ruu2501 ปีที่แล้ว +6

    Hungary awata passe dewal krgnne kohomada kiyalath vedio ekak danna..Accomadation, job seeking, insurance, bank accounts, shopping, tax, PR path etc.❤❤

  • @Sasiwithlucky
    @Sasiwithlucky 9 หลายเดือนก่อน +2

  • @dinushah1433
    @dinushah1433 11 หลายเดือนก่อน +1

    Thank u..❤️❤️❤️

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      ❤️

  • @androidwada6100
    @androidwada6100 ปีที่แล้ว +1

    😍

  • @chandrasirisoysa9521
    @chandrasirisoysa9521 8 หลายเดือนก่อน +1

    Dedanatama theruwan saranay..!

    • @divandanu
      @divandanu  7 หลายเดือนก่อน

      Godak sthuthie

  • @Bhagyafdo
    @Bhagyafdo 11 หลายเดือนก่อน

    Akke,A/L result walin bachelor ekakata apply karanna puluwan da university interview face karala..mage subject ekak failed.agancy ekakin kiuwa e nisa A/L certificate eka hadanna one kiyala.please reply akki..

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      AL results walin bachelors apply karanna puluwan. University eken interview eka pass wela oyawa accept karoth awlak na

  • @eromanedungoda9518
    @eromanedungoda9518 ปีที่แล้ว +4

    Good and Excellent Excellent

  • @naleeshanavini4933
    @naleeshanavini4933 7 หลายเดือนก่อน +1

    Can you make a video regarding universities & semester fee like wise

  • @chethanasankalpa7352
    @chethanasankalpa7352 7 หลายเดือนก่อน +1

    Such A humble couple🥰

    • @divandanu
      @divandanu  6 หลายเดือนก่อน

      Thank you

  • @cookin522
    @cookin522 11 หลายเดือนก่อน +2

    Akka katha kala nan hodai .aiya thatabanakota epa wenawa ahannath

  • @user-xe6rz6sv2x
    @user-xe6rz6sv2x 8 หลายเดือนก่อน +9

    මට දැනිච්ච දේ තමයි කොල්ලා පට්ට සුපිරි අහින්සක කොල්ලෙක්,,හැබැයි මේ කෙල්ල පට්ට පඩ ශෝ ,,ලොකු කමින් ඉන්න කේල්ලෙක්,,,

    • @rochanaanuda3245
      @rochanaanuda3245 8 หลายเดือนก่อน

      දත කාල රට ගිය උන් ඔහොම තමයි.සිංහල බෑ වගේ ලයින් එක 😂😂

    • @sajithliyanagamage5596
      @sajithliyanagamage5596 8 หลายเดือนก่อน +1

      යකෝ එක එකා විවේචනය නොකර තමන්ට අවශ්‍ය දේ ගනින් මේ වීඩියෝ එකෙන්. අනවශ්‍ය නම් නිහඩව හිටපං.

    • @user-xe6rz6sv2x
      @user-xe6rz6sv2x 8 หลายเดือนก่อน

      @@sajithliyanagamage5596 උබට මොකුත් මම කිව්වද,පුක නොදී ඉදපන්,හු&&&&

    • @NimeshaGauri
      @NimeshaGauri 8 หลายเดือนก่อน

      Ane bn machara dayak krddi ohma. Kiynna epa bn aiyee

  • @CeylonBoy4643
    @CeylonBoy4643 11 หลายเดือนก่อน +1

    ❤️❤️

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      ❤❤❤

  • @thilinachamuditha820
    @thilinachamuditha820 ปีที่แล้ว +3

    Useful😀❤️

  • @Athula12165
    @Athula12165 11 หลายเดือนก่อน +3

    ලංකාවේ අපි 300 % ක්‌ ගෙවනවා ඊට අමතරව තමයි 26% ක්‌ ගෙවන්නේ දන්නවද ඒක..? උදා.. Petrol ltr එකක් cost එක 212 යී බදු එක්ක 348 යි.

  • @dilshanidinushika5577
    @dilshanidinushika5577 11 หลายเดือนก่อน

    ❤️😍

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      Thank you ❤

  • @travelvibe6869
    @travelvibe6869 10 หลายเดือนก่อน +2

    Oyala new cuple ekkd mn first time dkke youtube eke oyla

  • @kapilanayanajith9316
    @kapilanayanajith9316 10 หลายเดือนก่อน

    Student visada dr ogollo awe. Cost eka okkoma keyak yanawada?

  • @chinthikajayawardhana1133
    @chinthikajayawardhana1133 11 หลายเดือนก่อน +1

    Aiye oyalage video eka nam godaaak valuable una. Mata questions tikak tiyanawa. Direct message ekak daanne kohomada?

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      Mage FB, insta details channel eke banner eke tiyenawa, ekata DM ekak daanna

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 10 หลายเดือนก่อน

    thnks

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

  • @dudelucky2048
    @dudelucky2048 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

  • @ideaworld953
    @ideaworld953 9 หลายเดือนก่อน +1

    Marama watinwa aiye aththamai .mt kiynna puluwan da gf student apply karl mn dependnt eddi api denna marry karl kochchr kal wage wenna onida.interww yaddi india singapore e deken koi ratata yna ekada lesi saha laabama.

    • @divandanu
      @divandanu  9 หลายเดือนก่อน

      marry karala masa 3-6k wage nam godak hondai, nethnam ekkenek awtih anith ekkena ganna. Yanakota singa yanna

  • @priyanthadamayanthi
    @priyanthadamayanthi ปีที่แล้ว +3

    Lovely💕😘

  • @kamalabayarathna233
    @kamalabayarathna233 26 วันที่ผ่านมา

    Chef course එකක් වගේ කරන්න එන්න පුලුවන්ද .කීයක් විතර යනවාද

  • @vvfamily2572
    @vvfamily2572 9 หลายเดือนก่อน +1

    age limit eka kiyanna student apply karanna puluwa
    ? 27 diploma ekak tiyenne bachelor apply karathekida nettam bachelor tiyenna onada

    • @divandanu
      @divandanu  9 หลายเดือนก่อน

      27 nam diploma eke credits ok nam puluwan enna. Diploma eke details nethuwa hariyatama kiyanna amarui. Description eke tiyena agent ta call karala consultant kenek gen ahanna

  • @hiranyahansamali5922
    @hiranyahansamali5922 ปีที่แล้ว +2

    U guys are amazing....❤❤❤ very useful video...

    • @divandanu
      @divandanu  ปีที่แล้ว +1

      Thank you so much ❤

  • @user-hh8wm7ii7o
    @user-hh8wm7ii7o 10 หลายเดือนก่อน +1

    Mokadda oyala student apu agency eka...anika babalata education kohomada ....english walin karanawanam...family ekatama ekatama enna puluwanda ...dependant ta fulltime work karanna puluwanda ..please reply me..

    • @divandanu
      @divandanu  9 หลายเดือนก่อน

      Agency in the description. Babala podie nam Hungarian Medium daanna puluwan eka free. family ekata ekata enna puluwan. dependent ta full time work karanna be, work permit ekak hoyaganna one, eeta passe work visa maaru karaganna one

  • @SrilankaEU
    @SrilankaEU 10 หลายเดือนก่อน +1

    Hungary tax rate Eka adui 41%48 % athara Tax tiyenwa anith eu countries wala

  • @wathsalaskandra3716
    @wathsalaskandra3716 ปีที่แล้ว +2

    Supiriiiii

    • @divandanu
      @divandanu  ปีที่แล้ว +1

      Thank you ☺️

    • @wathsalaskandra3716
      @wathsalaskandra3716 ปีที่แล้ว +1

      Akka apith hangary anna hadanne. Oyala apu agency aka genai ohe wisthara ahema katha kara ganne kohomada.

    • @divandanu
      @divandanu  ปีที่แล้ว

      @@wathsalaskandra3716 fb hari jnsta hari dm ekak daanna. Links description eke tiyenawa

  • @lahiruinternet
    @lahiruinternet ปีที่แล้ว +1

    useful video ❤

    • @divandanu
      @divandanu  ปีที่แล้ว

      Glad you think so!❤

  • @naleeshanavini4933
    @naleeshanavini4933 7 หลายเดือนก่อน

    PR path eka ganath video ekak karanna

  • @worldzone5309
    @worldzone5309 11 หลายเดือนก่อน +2

    Link eka wada krn na dn..oyala kyna agent gana kiynna puluwanda?

  • @gardiarachchigebelinda9947
    @gardiarachchigebelinda9947 9 หลายเดือนก่อน +1

    student visa eka daganna ahency eka kiyannako 🙏

  • @Rathne307
    @Rathne307 11 หลายเดือนก่อน

    show mony eka kiyak wage penwanna oneda. ?

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน +1

      ekkenekta 70-80
      dennekta kotiyak - 120k wage
      family with kids laksha 140 - 170

  • @dinushah1433
    @dinushah1433 11 หลายเดือนก่อน +1

    Hungeriya apply karana process eka pahadili karanna puluwan da.

  • @mobilegaming7378
    @mobilegaming7378 6 หลายเดือนก่อน

    Cost එක කොච්චර වගේ යනවද අයියා

  • @ayodyadeshani4691
    @ayodyadeshani4691 7 หลายเดือนก่อน

    Mta bsc physical science general degree ekak thiyenawa ehema yanna chance ekak nadda

  • @nilushachammi5879
    @nilushachammi5879 5 หลายเดือนก่อน +1

    Hungary wala new immigration law gana video ekak danna puluwnda? Family yanna amaruda?

    • @divandanu
      @divandanu  5 หลายเดือนก่อน

      Thanks, immigration law change eka gena video eka demma, check it out

  • @jayasingha8115
    @jayasingha8115 8 หลายเดือนก่อน +1

    graduation eken passe, 9 months PSW eka gannath amarui wage neda?
    Ita passe job ekk hoyagannath tikk amarui wage neda ohe?
    after the graduation can u explain the PR path? plz...

    • @divandanu
      @divandanu  7 หลายเดือนก่อน

      Oya study karapu field eke job market eka ahuwa tamai depend wenne kochchara kaalayakin job ekak hambenawada kiyala. Tikak mahansi wenna one ekatanam
      PR process eka gena denaganna me link eka balanna
      visaguide.world/europe/hungary-visa/residence-permit/permanent/

  • @ideaworld953
    @ideaworld953 9 หลายเดือนก่อน +1

    Show money gana vedio ekk karnnko

  • @intrident9941
    @intrident9941 3 หลายเดือนก่อน +1

    Machan direct work permit ekakta enanwmm kohomda mata details tikak kiyna puluwan da

    • @divandanu
      @divandanu  2 หลายเดือนก่อน

      You have to find an employer and then get a pre contract, later you need to apply for a work permit at an embassy and give biometrics and related documents and wait for visa approval. Once you get approved visa come to Hungary

  • @chamarachathuranga84
    @chamarachathuranga84 9 หลายเดือนก่อน +1

    Hello akka & aiya mata oylagen dana gnnna puluwanda oyla lankawe kohenda visa apply kare kiyla hoda tanak tiynwanm kiynnako

    • @divandanu
      @divandanu  8 หลายเดือนก่อน

      check description

  • @arachchilalithsuja5279
    @arachchilalithsuja5279 7 หลายเดือนก่อน

    Registered nurses lata yanna puluwanda

  • @erangamudalige6713
    @erangamudalige6713 11 หลายเดือนก่อน

    Hi, Can I know about the your Sri Lankan agent for your student visa process? Thank you.

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      Yes, sure. Please register in the link which is in the description

  • @user-xk2le9yf1m
    @user-xk2le9yf1m 9 หลายเดือนก่อน +1

    brother, mage age eka43 bachelor ekakata daanna ppuluwanda . mata thiyenne high national diploma ekak

    • @divandanu
      @divandanu  9 หลายเดือนก่อน

      Age eka 35 above nam bachelor ekakata daana eka risky. Uni offer eka dunnath visa eka sure na, 50/50

  • @sonali.s864
    @sonali.s864 10 หลายเดือนก่อน +1

    Man work karana company eke branch ekak thiyenawa Hungary wala :( mata remote work karanna puluwan eka kohe giyath.. Hungary wala man student visa awoth attendance 80% balanawada? Mage job eka karana gaman ohe study karanna beriweida... digital nomad visa danna tharan salary ekak hambenne nehe..

    • @divandanu
      @divandanu  9 หลายเดือนก่อน

      work visa awith study karanna be man danna widiyata, nomad kenek widiyata enna puluwan mehe cost of living eka match karanna puluwan nam

  • @nelkaranathunga9709
    @nelkaranathunga9709 10 หลายเดือนก่อน

    Accounting and finance side eke jobs walata demand ekak thiyanawad?

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

      Tiyenawa, multinational companies wala

  • @sadunanukkumara8592
    @sadunanukkumara8592 7 หลายเดือนก่อน +1

    Aiye euro 3700 course fee eka first year ekata pay karala ena nisa second year ekata part time karala hoyala gevaganna puluvan veida gedarin ganne nathuva

    • @divandanu
      @divandanu  6 หลายเดือนก่อน

      Puluwan kidsla ehema nathnm tikak mahansi wenna wei

  • @ashokakumari1881
    @ashokakumari1881 5 หลายเดือนก่อน +1

    Api agent kank margayan anna ලෑස්ති wanna අපිට rata ගැන දැන ගන්න ලැබෙන සමහර දේවල් වලට baya hitanawa

    • @divandanu
      @divandanu  5 หลายเดือนก่อน

      monada rata gena denagaththa dewal? Man hithanne baya wenna deyak na mehe anith europe ratawal wagema tamai

  • @nawiruwandissanayaka2749
    @nawiruwandissanayaka2749 9 หลายเดือนก่อน +1

    Ayye apita partner එක්ක එකටම ඔය රට ට එන්න පුලුවන්ද? එහෙම නැත්තන් එක්කෙනෙක් ඇවිත් ටික කාලයක් ගියාට පස්සෙ ද අනිත් කෙනාව ගෙන්නන්න පුළුවන්?

    • @divandanu
      @divandanu  9 หลายเดือนก่อน +1

      ekata enna puluwan api aweth ehemai

    • @ujithajayarathne6929
      @ujithajayarathne6929 7 หลายเดือนก่อน

      Dennek eddi fund eks kochchrak pennanns onrda

  • @dim2342
    @dim2342 10 หลายเดือนก่อน

    Management degree ekak tynne hebei experience nh apply krla avith mona wge job ekkd krnna pulwn wenne

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน +1

      jobs meheta awilla hoyannath puluwan oyata ehema karoth honda job ekakata eka paara yanna amarui, odd jobs tiyenawa ona taram karanna restaurant worker, hotels etc. but ohe indala oyage degree ekata suitable job ekak hoyaganna puluwan nam management side eken ma balanna.

  • @asanthiwijerathne3191
    @asanthiwijerathne3191 7 หลายเดือนก่อน +1

    Good couple. Kisima irisiyawak nethi anith kattiyata enawata irisiya nethi dennek

    • @divandanu
      @divandanu  6 หลายเดือนก่อน

      Thank you

  • @thathinia7
    @thathinia7 4 หลายเดือนก่อน

    work visa enna puluvanda please ?

  • @nkumarasinghe062
    @nkumarasinghe062 8 หลายเดือนก่อน +1

    Enna monada sudusukam.Al,Ol witarak ayata enna barida.oyalage video ekata tanaks

    • @divandanu
      @divandanu  8 หลายเดือนก่อน

      AL tiyenawa nam C3k wage, age eka below 30 nam Bachelor degree ekakakta enna puluwan

  • @rajithamadushanka4076
    @rajithamadushanka4076 11 หลายเดือนก่อน +2

    O/L විතරක් කරලා අවුරුදු 30 වෙන ගැහැනු කෙනෙකුට Depend Visa දාලා එන්න පුලුවන්ද ඉංග්‍රීසි භාෂාව හොඳින් පුළුවන් ගාන ප්‍රශ්නයකුත් නැහැ 🙏🙏

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน +2

      dependent enawa nam education, language balanne na. salli witarai pennanna one

    • @rajithamadushanka4076
      @rajithamadushanka4076 11 หลายเดือนก่อน

      එහෙම පුළුවන්නම් කාවද සම්බන්ධ කරගන්න ඔනි සල්ලි කියක් පෙන්වන ඔනිද ස්තුතියි 🙏

  • @isha2153
    @isha2153 11 หลายเดือนก่อน +1

    Me girlge hari seen eka.

  • @craftsbydeesha9776
    @craftsbydeesha9776 11 หลายเดือนก่อน +1

    Student visa enna hoda consultant kenek kynna plwnd plz.

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      video eke description eke link ekak tiyenawa. ekata register wenna, agency eken call karai

  • @sajithjayakody3301
    @sajithjayakody3301 11 หลายเดือนก่อน +2

    Hungry wala PSW kochchara kalayak denawa MBA ekakin passe?

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      international.pte.hu/stay-hungary-after-you-graduate-study-work-residence-permit#:~:text=Getting%20a%20job%20or%20starting,permit%20available%20for%20fresh%20graduates.

  • @kanishkasadaruwan-jg1bh
    @kanishkasadaruwan-jg1bh 11 หลายเดือนก่อน +1

    Apith hangeriyan wala inna bn

  • @rangafdo
    @rangafdo 7 หลายเดือนก่อน

    Meya akama de kiyawanawa hari විස්තර denne na

  • @tharushinadunika4679
    @tharushinadunika4679 8 หลายเดือนก่อน +1

    Babek ekka masa 06 ka babek ekk awoth puluwan weid campus eke wada tika kragnna

    • @divandanu
      @divandanu  8 หลายเดือนก่อน

      parentls la dennama enawa nam ekkenek work karala tikak amarui, depends on type of work and income. dennama work karoth nam awlak na. Babek inna nisa eyawa school hari pre school hari danna puluwan mehe loku charge ekak na ewata. ethakota nam shape

  • @user-dc4ud9uw1z
    @user-dc4ud9uw1z 8 หลายเดือนก่อน +1

    Aiye supermarket vacancy thiyenawada.api 2ma supermarket eke weda karanne lankawe.mage husband butcher man kenek vidihata idala dn assistant mangaer kenek .eyata job vacanciesyk hoyaganna puluwan da

    • @user-dc4ud9uw1z
      @user-dc4ud9uw1z 8 หลายเดือนก่อน +1

      Please reply ekak denawada

    • @divandanu
      @divandanu  7 หลายเดือนก่อน

      Hello,
      Mehe supermarket ekaka work karanna Hungarian Language eka one mokada godak aya mehe inne Hungarian nisa, anika godak ma supermarket self checkout tamai promote karanne. wena hotel wage filed ekak try karanna.

  • @sanirafernando21
    @sanirafernando21 ปีที่แล้ว +5

    Hi. DIV&ANU, your video is very useful. I am supposed to come to Hungary for my MBA with my Wife. While studying, can I work Part-time? and What about for wife? How long she has to wait to convert the depend for a working Visa? What are the conditions to find a job in Budapest? (Ese or hard to find a job)

    • @divandanu
      @divandanu  8 หลายเดือนก่อน

      Hi, Thank you, Student can work part time, during holidays full time. Dependent needs to find a job so she needs to convert the visa once a job is offered. If you need a student job you need to have some documents we will make a video about that soon

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 8 หลายเดือนก่อน

    🤣😃😃😄😅😆😉😆😅😄😃😁😁🤣🤣😃😅😅😅😄🤣🤣😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😃😃😃😃😃Ta hikena lokuyak ne yakoo mekige tiyenne. Mata pena yidiyata brooo uba damma yena kellek hoya gathtoth hodai😀😁😁😂🤣😃😃😄😅😆😉😉😉😉😆😅😅😄😃🤣😂😁😁😂😂😂🤣😃😄😅😅😆😅😄😄😃🤣🤣😂😁😂😂🤣😃🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @divandanu
      @divandanu  8 หลายเดือนก่อน +2

      I appreciate your concern, but my wife and I are committed to our relationship. Let's focus on positivity here. 😊

  • @Shaniy199
    @Shaniy199 23 วันที่ผ่านมา +1

    Ape aiya rata ynna hdnne hangeraiya eyage baba wife gnnawa passe ehe inna eylata ona mehe amma ththa man thniwenwa eylata apiwa gnna brida ehema unoth .

    • @divandanu
      @divandanu  12 วันที่ผ่านมา

      Hungaria wala aluth law ekata anuwa Students, seasonal workers, unskilled worker categories wala ayata family members la ganna widiyak na Family reunification category eken. skilled job categories walata witharai family members lawa sponsor karanna puluwan. meka tamai denata tiyena latest ma update eka oyage prashneta

  • @DiariesofD2
    @DiariesofD2 ปีที่แล้ว +3

    Hungary embassy interview eka gena video ekak karannako.❤

  • @dhanuweerasooriya6996
    @dhanuweerasooriya6996 10 หลายเดือนก่อน

    Apita job visa ekak hungry walin awoth direct enne kohomada

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

      Hungary walin job ekak hoyagththoth visa eyala arrange karanawa godak welawata.

  • @supunishara5655
    @supunishara5655 11 หลายเดือนก่อน +1

    masters eken passe ohe job ekak gannakota collage walin support kranwada neththan apima eka thaniyama kragnna oneda, ohe settle pluwn vidiya poddak kiyanna and PR parth eka gena..thank you.

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน +1

      masters karata passe oya job hoyanna one man danna widiyata. PR path eka gena video ekak karannam issrahata

    • @supunishara5655
      @supunishara5655 11 หลายเดือนก่อน

      @@divandanu thank you

  • @nimsha1917
    @nimsha1917 10 หลายเดือนก่อน +1

    PR path ekat kohomada kiyala details kiynna puluwnda

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

      PR apply karanna 3 years minimum tax pay karala tiyenna one eka digata full time job ekaka.

  • @niroshikapriyadarsheni-fy6fu
    @niroshikapriyadarsheni-fy6fu 11 หลายเดือนก่อน

    Kekara ganawaoooooooo😂😂😂😂

  • @AnimalChannel-mq2ns
    @AnimalChannel-mq2ns 10 หลายเดือนก่อน +1

    අක්කා ලස්සනයි❤️

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

      Thank you ☺️

  • @larapriyadarshani1170
    @larapriyadarshani1170 10 หลายเดือนก่อน +1

    Lankawe edala hungary walata anna sampurna gasthuwa kiyak withra yanwada kiynn puluwanda

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

      gaana godak reasons nisa wenas wenawa, saamanyen, student visa enawa nam dennekta 40-45 laks wage den yanawa flights and course fee ekka

    • @shasha4844
      @shasha4844 10 หลายเดือนก่อน

      IELTS oneda

  • @user-dv9yh9mc1k
    @user-dv9yh9mc1k 11 หลายเดือนก่อน

    work permit එකක් හරහා හංගේරියාවට යනවනම් job visa interview එකකට යන්න ඕනෙද? Online visa apply කරන්න පුලුවන් ද?

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      mona visa category ekakin awath visa interview face karanna one

    • @nuwankumara6244
      @nuwankumara6244 8 หลายเดือนก่อน

      ලංකාවෙ එම්බසි නැති නිසා ඉන්දියා යන්න ඕන

  • @SumithRajapaksha-jf4hy
    @SumithRajapaksha-jf4hy 10 หลายเดือนก่อน +1

    Malli study gap aka vedi nam veasa ganna amarida

    • @divandanu
      @divandanu  9 หลายเดือนก่อน

      ow ehema ekak tiyenawa

  • @PankajaPrabashwara
    @PankajaPrabashwara 9 หลายเดือนก่อน +1

    Marketing field eke job ekkta enne komda mata marketing degree ekk tiyenne

    • @divandanu
      @divandanu  9 หลายเดือนก่อน

      Linkedin, profession.hu wage website walin job ekakata apply karala balanna offer ekak ganna

  • @yasindudias4541
    @yasindudias4541 11 หลายเดือนก่อน +1

    Student avith settle venne kohomada pr , citizen pathway ekath kiyannko

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      Student awith lesie settle wenna, PR apply karanna nam studies iwara wela full time job ekak 3 years wath karanna one.

    • @yasindudias4541
      @yasindudias4541 11 หลายเดือนก่อน

      @@divandanu thank you

    • @sisiraelpitiya9867
      @sisiraelpitiya9867 9 หลายเดือนก่อน

      Malli godak ideas gaththa. Mamath try karanawa Europe ratakata move wenna family Ekama
      Me ,wife with 3 kids
      Age 15,12 and 4
      Contact karaganna puluwanda I need more details.
      Risk ekak aragena thamai wedeta enter wenne. 🙏🙏🙏

  • @nimalgnanendra681
    @nimalgnanendra681 หลายเดือนก่อน +1

    Mata wayasa 53ක් මේ වයසට කොම්පැනි එකක වැඩකට එන්න පුලුවන්ද ...

    • @divandanu
      @divandanu  หลายเดือนก่อน

      Degree ekak tiyenawa nam skilled job ekakata enna puluwan, nethnam amarui

  • @ruu2501
    @ruu2501 ปีที่แล้ว +1

    Hi..lovely couple..Itz very nice vedio..
    Can I know something about Hungary student Visa process??
    Can I know how long they take to send some email about the visa process?

    • @divandanu
      @divandanu  ปีที่แล้ว +1

      Hi it takes 6 weeks to receive the response usually and can be delayed due to many reasons as well.

    • @divandanu
      @divandanu  ปีที่แล้ว +1

      Better to send an email to the embassy if your 6 weeks time has been passed

    • @ruu2501
      @ruu2501 ปีที่แล้ว +1

      Thank you very much ❤ 💐

    • @erangamudalige6713
      @erangamudalige6713 11 หลายเดือนก่อน

      Hi. Can I know something about the your agent in sri lanka for student visa process? Thank you!

    • @stefhnisivanadan274
      @stefhnisivanadan274 10 หลายเดือนก่อน

      ​@@divandanu can we know the embassy that you have applied the student visa

  • @manjulaanthony
    @manjulaanthony 10 หลายเดือนก่อน +1

    මල්ලි ඔහේ සැලරි eka කොහොමද. මාසෙකට lankawe මුදලින් කියක් විතර ගන්න පුළුවන් ද. ඔහේ රුපියල් එකක් මෙහෙ කියද. පොඩ්ඩක් ඒ ගෙන පැහැදිලි කරන්න plz

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน +1

      mehe aduma avg salary eka 275,000 wage wenawa, rupee ekai hungarian forient ekai dekama eka rate wage yanne, rupee eka shatha 10kin wage wedi wenne, loku wenasak na

    • @manjulaanthony
      @manjulaanthony 10 หลายเดือนก่อน

      @@divandanu එහෙමද athakota මල්ලි ඔහේ ot weda තියෙනවද දවසකට පැය කියක් wedada. සතියට dawas කියක් wedada. ඔහෙන් කරන intau eka අමාරුද. තැන්ක්ස් මල්ලියෝ.

  • @chinthikajayawardhana1133
    @chinthikajayawardhana1133 11 หลายเดือนก่อน +1

    IT field ekata demand tiyanawada Aiye?

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      Ow IT field eke honda demand ekak tiyenawa

  • @tushansampath3595
    @tushansampath3595 11 หลายเดือนก่อน +2

    Mee link eka weda nee..apita eylwa contact krgnna wena widihk nedda?

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

      den weda link eka

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

      sept 1-2 week call ei register una ayata

  • @dilininisansala3255
    @dilininisansala3255 7 หลายเดือนก่อน +1

    Show money pennanna onida eddi student wife depend husband widihata eddi .please answer

    • @divandanu
      @divandanu  6 หลายเดือนก่อน +1

      Show money pennanna one, namuth next year indala (2024) dependent ta enna be student visa eken main applicant awith

    • @dilininisansala3255
      @dilininisansala3255 6 หลายเดือนก่อน

      @@divandanu Thank you

  • @lifewithudani
    @lifewithudani 7 หลายเดือนก่อน

    Hlww, IELTS Balanawada Hungary 🇭🇺 walata?

    • @divandanu
      @divandanu  6 หลายเดือนก่อน

      IELTS mandatory na, university interview ekak tiyela language proficiency eka waive off karanawa. IELTS tiyenawa nam godak hondai

  • @ishujayasena.5718
    @ishujayasena.5718 8 หลายเดือนก่อน

    Hungary Budapest accommodations kohomada akka… mama husband ekka Enne January wala.. jobs hoyganna lesida?

    • @divandanu
      @divandanu  8 หลายเดือนก่อน

      Accomodations fb eke groups walin hoyaganna puluwan

    • @divandanu
      @divandanu  8 หลายเดือนก่อน

      Check our latest video on student jobs as well

  • @Wander-lust-
    @Wander-lust- 10 หลายเดือนก่อน +1

    Interview eka amaruida? Dependentath interview tiyenwada?

    • @divandanu
      @divandanu  9 หลายเดือนก่อน

      Interview loku amaruwak na, dependentwath interview denawa

    • @Wander-lust-
      @Wander-lust- 9 หลายเดือนก่อน

      @@divandanu interview eke question gana video ekak karanna. Please

  • @rythem7981
    @rythem7981 5 หลายเดือนก่อน +1

    Hungary වල english කතා කරන percentage එක ගොඩක් අඩුද

    • @divandanu
      @divandanu  5 หลายเดือนก่อน

      ow tikak adui, me tiyenne stats
      Language Number of speakers (2011)
      Hungarian 9,896,333 (99.6%)
      English 1,589,180 (16.0%)
      German 1,111,997 (11.2%)
      Russian 158,497 (1.6%)

  • @thusharadamayanthi5856
    @thusharadamayanthi5856 11 หลายเดือนก่อน +1

    Hi brother..what.about.age

  • @mhaperera4198
    @mhaperera4198 4 หลายเดือนก่อน

    Kella pada peranava oita vadiya nihathamani vidihata hasirunanam video aka thavath arthavath

  • @charithanushka9225
    @charithanushka9225 10 หลายเดือนก่อน +1

    Ayiya lankawe hungarian embassy ekak thiyenawada

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

      Lankawe na. Singapore hari india hari yanna one

  • @chinthikajayawardhana1133
    @chinthikajayawardhana1133 11 หลายเดือนก่อน +1

    Apita Honda agent kenek kiyanna puluwanda oyalage agent gana

    • @divandanu
      @divandanu  11 หลายเดือนก่อน

      link eke description ekak tiyenawa, ekata register wenna agent oyawa contact karai

    • @buddikakodithuwakku710
      @buddikakodithuwakku710 10 หลายเดือนก่อน

      e agent call answer karanne naha neda.@@divandanu

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +2

    Nangi Mata udawwak karanna puluwanda mage ammage mole operation ekak tiyenawa karanna ekak karala tiyenne ispiritalen beheth denne na ammage beheth tika ganna amarui nangi ammage kamai Behethui ganne godak amaruwen puluwan nam mata ammage beheth tika ganne udawwak karanna puluwanda Mata face book na nangi ekai me widiyata udawwak illanna hithuwe

    • @divandanu
      @divandanu  ปีที่แล้ว

      Oyage number eka daanna puluwan da?

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 11 หลายเดือนก่อน

      @@divandanu mage number eka Binduwai haththa hayai daha thunai hathalis dekai hayasiya tis hathara nangi.

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 11 หลายเดือนก่อน

      @@divandanu 07613

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 11 หลายเดือนก่อน

      @@divandanu 42634

  • @maria..3189
    @maria..3189 7 หลายเดือนก่อน +1

    Hai can I knw the dependent visa process ?

    • @divandanu
      @divandanu  6 หลายเดือนก่อน

      From (2024) students or guest workers cannot bring the dependents according to the new law

  • @prontoitalia1048
    @prontoitalia1048 5 หลายเดือนก่อน +1

    Hungary inna kenekta Germany yanna puluwanda???

    • @divandanu
      @divandanu  5 หลายเดือนก่อน

      puluwan onama schengen country ekakata yanna

  • @travelwithnature2018
    @travelwithnature2018 9 หลายเดือนก่อน +1

    Akka nm hena sarai ne..ayiya nm hdi...hbi akka priynka chopra wage

    • @divandanu
      @divandanu  8 หลายเดือนก่อน +1

      Thank you

  • @virajisuranga5225
    @virajisuranga5225 11 หลายเดือนก่อน

    Mona da illana colification upersecandary vitarada?

    • @divandanu
      @divandanu  10 หลายเดือนก่อน

      Bachelors degree nam enne AL, Masters nam Bachelors degree one

  • @piyumikalansakara3419
    @piyumikalansakara3419 7 หลายเดือนก่อน +1

    කොළඹ අවට විශ්වාසවන්ත ඒජන්සි එකක් කියන්න පුලුවන්ද..?

    • @divandanu
      @divandanu  6 หลายเดือนก่อน

      www.europath.lk check karanna