ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රතිඵලය - මාලිමාවට තුනෙන් දෙකක බලයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 53

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 51 นาทีที่ผ่านมา +12

    බුදුන් තුන්වරක් වැඩි මේ රටට වින කරන උන්ට හොදම පාඩම ජනතාව කියලා දුන්නට ස්තුතියි

  • @himeshmadushan6851
    @himeshmadushan6851 45 นาทีที่ผ่านมา +11

    "දිනන එක දිනන්න ඔනි ඇඩෙන්න."❤

  • @Dinu-c7j
    @Dinu-c7j ชั่วโมงที่ผ่านมา +26

    දිනනවනම් ඇඩෙන්නම දිනන්න ඕනෙ කිව්වට.. මෙහෙම කරයි කියලා කවුද හිතුවේ 😂😂😂සුපිරි ❤️🧭

  • @srilankan_34
    @srilankan_34 ชั่วโมงที่ผ่านมา +58

    ශ්‍රමදානයක්නේ කරන්න කිව්වේ... භූමදානයක්නෙ කරලා තියෙන්නෙ... 🫠😂

  • @kg94837
    @kg94837 ชั่วโมงที่ผ่านมา +11

    මිනිස්සු ජනාධිපතිතුමාට පට්ට ආදරෙයි. කිසිම නායකයෙක්ට ඒක නැහැ.

  • @dinuperera9721
    @dinuperera9721 ชั่วโมงที่ผ่านมา +13

    නටන්න හිතිලා තියෙන්නේ 😊මාර සතුටුයි ❤❤❤

    • @Dilsh-TH
      @Dilsh-TH 39 นาทีที่ผ่านมา

      Let's dance 😌

  • @සංවාද
    @සංවාද 39 นาทีที่ผ่านมา +6

    දිනන එක දින්නන්න ඕනෙ ඇඬෙන්නම

  • @supundilanka9524
    @supundilanka9524 53 นาทีที่ผ่านมา +5

    දිනන එක දිනුව ආයෙ අඩෙන්නම❤❤❤

  • @lakshilapinto6172
    @lakshilapinto6172 ชั่วโมงที่ผ่านมา +31

    කෝ අනේ ගම්පහ තරඟ මනාප ප්‍රමාණය තවත් කිව්වේ නැහැ නේ

    • @chameladilu780
      @chameladilu780 ชั่วโมงที่ผ่านมา +9

      විජිත හේරත්ට තමා වැඩිම මනාප

    • @lakshilapinto6172
      @lakshilapinto6172 ชั่วโมงที่ผ่านมา +1

      @chameladilu780 කීයද

    • @SLAgriculturalmachines
      @SLAgriculturalmachines ชั่วโมงที่ผ่านมา

      ​@@lakshilapinto6172laksha 7

    • @chamindapiyathissa9935
      @chamindapiyathissa9935 49 นาทีที่ผ่านมา

      ​@@lakshilapinto6172danawa kiyane nah😂😂😂

    • @Kadamalla90s
      @Kadamalla90s 49 นาทีที่ผ่านมา

      ඒකනේ...😶😶🙄🙄

  • @disnaw992
    @disnaw992 35 นาทีที่ผ่านมา +1

    76වසරක ශාපය නිමා.විය.
    මාලිමාවට ජය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!!

  • @danushkafernando7308
    @danushkafernando7308 18 นาทีที่ผ่านมา +1

    අනුර ජනපති තමනි අපි හැමදාමත් ඔබ සමගයි

  • @surangikumarage4534
    @surangikumarage4534 ชั่วโมงที่ผ่านมา +4

  • @ChamindaWipulasiri
    @ChamindaWipulasiri ชั่วโมงที่ผ่านมา +2

    🤗🤗

  • @NilukaMadhushani-p7t
    @NilukaMadhushani-p7t ชั่วโมงที่ผ่านมา +3

    🎉🎉🎉

  • @rnproduction5598
    @rnproduction5598 24 นาทีที่ผ่านมา +1

    කලා වැවේ හොරොව්ව ඇරිය වගේ

  • @rwakista
    @rwakista 51 นาทีที่ผ่านมา +2

    අනේ පූට්ටුව 3%🤣🤣

  • @වීරවර්ධන
    @වීරවර්ධන ชั่วโมงที่ผ่านมา +6

    ලන්කාවම එක මිටට ❤ 🕒 is ticking

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j ชั่วโมงที่ผ่านมา +2

    Npp❤❤

  • @ChamilaSriyalatha-y7t
    @ChamilaSriyalatha-y7t 7 นาทีที่ผ่านมา

    ගම්පහ කෝ ඇයි මේ එක චැනල් එකකවත් ගම්පහ කියන්නෙ නැත්තෙ

  • @ThanukaFernando
    @ThanukaFernando 30 นาทีที่ผ่านมา

    Dila tiyawanawa aye loweth nati wenna mage rate minissunta ratata yahapatakma wewa ❤ proud to be Sri Lankan Thank you All Tamil muslima chrustians brothers sisters mothers fathers for your hands with US We Are Sri Lankans together .

  • @sadunbandara1293
    @sadunbandara1293 ชั่วโมงที่ผ่านมา +8

    වාසගමවත් රැකගෙන දැන් පාඩුවේ ඉන්න සජී මාමේ.දැන් ඇති

  • @shyamaliepa3154
    @shyamaliepa3154 ชั่วโมงที่ผ่านมา +1

    70 ලක්ශයක්ම චන්දය බාවිතා කර නැත එ් අැයි හරක් නේවේයි නිසා

    • @slmgsong4482
      @slmgsong4482 50 นาทีที่ผ่านมา +2

      මෝකක්මහරි කියන්න තියනවා නේ බං😂😂

    • @Dilsh-TH
      @Dilsh-TH 40 นาทีที่ผ่านมา +1

      ඡන්දය භාවිත කිරිමේ හැකියාව පුරවැසියන්ට තියෙන අයිතිවාසිකමක් ඒක ප්‍රයෝජනයට ගන් නැ කියන්නේ ... see more

    • @SadeepaLiyanage-g6s
      @SadeepaLiyanage-g6s 39 นาทีที่ผ่านมา

      හැම මහ මැතිවරණය ඔහොම තමා මැතිවරණය ඉතිහාසය විමසන්න ගොනා නොවී

    • @SaviduDinu
      @SaviduDinu 19 นาทีที่ผ่านมา

      නැජන්දේ නොදුන්නේ අනුර දිනාන නිසා කුහක කමට

  • @sarangidissanayake2210
    @sarangidissanayake2210 ชั่วโมงที่ผ่านมา +5

    Lankawe mole thiyena minissu tika nisaa me rata araksha una...

    • @DammikaPathmalatha
      @DammikaPathmalatha ชั่วโมงที่ผ่านมา +1

      Bada rakaganna minissuth tikak innawa sajithta denne nikamma Kanna balan inna Aya .apita nam hamba Karan hamadema karagattaki
      Puluwannam me rata higa noka inna puluwan ammala lamai ekka gedara inna pita rata noya .lassana ratak hadanna .horunam ganna epa .rajaye ayathanawala hapshit eke idala horakam karanawa .lamainge awashya poto kopi .pan .mewage DeWalt horakam karaddi komada ratak Naya nowi enne .poddak balanna anura mahattayooo jayawewa .budu saranai obathumata rata .ta .....

    • @janithachathuranga6628
      @janithachathuranga6628 ชั่วโมงที่ผ่านมา

      Tika kiyanne

  • @lazylizard6682
    @lazylizard6682 ชั่วโมงที่ผ่านมา +6

    🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @genurawijerathna6084
      @genurawijerathna6084 ชั่วโมงที่ผ่านมา +4

      ඇයි ඇඩිලද ඉන්නෙ 😂😂

    • @busithakavinda7894
      @busithakavinda7894 ชั่วโมงที่ผ่านมา +7

      බය්ය බබෝ ,ඇඩිලද ඉන්නෙ 😂😂😂😂

    • @egoda
      @egoda ชั่วโมงที่ผ่านมา +7

      Jealous for the country?😢
      Stepping in for a better future.

    • @Srideepan007
      @Srideepan007 ชั่วโมงที่ผ่านมา +1

      Rewila ned inne

    • @Dinu-c7j
      @Dinu-c7j ชั่วโมงที่ผ่านมา +4

      කෙදිරි ගාන්න එපා ඉතින් 😂