Suba Gaman (සුභ ගමන්) - Brian Rose Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @G3Productionsvideos
    @G3Productionsvideos  4 ปีที่แล้ว +380

    යමෙකු වැරදි මාර්ගයේ යන්නේ නම්, දිනක තමන් කරන්නාවූ වැරද්ද තමන්ටම තේරෙන අතර ,
    එවිට තමන් අදහන ධර්මයට ආනුකූලව මේ මනුස්ස ජීවිතය අනියතයි බව තේරුම් ගන්නා සියල්ලෝම සියලු දේ අතහැර ධර්මය අවබෝද කර ගනිති.

  • @sahan9999
    @sahan9999 4 ปีที่แล้ว +778

    වෙන කෙල්ලෙක් ගන්න තිබ්බෙ video එකට..බෞද්ධ ආගමට..සිවුරට නිග්‍රයක් මේ..

    • @prabodharuvishani4379
      @prabodharuvishani4379 4 ปีที่แล้ว +5

      Aka atta

    • @mryasho9424
      @mryasho9424 4 ปีที่แล้ว +4

      Ow bn me wage aya mokata gannwd manda

    • @nehakaushi8319
      @nehakaushi8319 4 ปีที่แล้ว +4

      😑😑ᗰᵐᵐᵐ... ᗩᵖᵃʳᵃᵈᵉ...

    • @slgamer2713
      @slgamer2713 4 ปีที่แล้ว +4

      Sira kathawa💗

    • @ridmisanjana4050
      @ridmisanjana4050 4 ปีที่แล้ว +6

      Ehm ekk na e kaleth mehem aya සිවුරක් dagththa hari lassant oyal modai ek therum gnn bri thrmt

  • @GayanRukmal-ne6om
    @GayanRukmal-ne6om หลายเดือนก่อน +3

    🥺 සුබ ගමන් ඔබට රත්තරන් ඉඩ දෙන්නම් පිටවෙන්න 🥺🥺

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 4 ปีที่แล้ว +197

    මෙ ලංකාවේ වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද. අඩුම තරමෙ හඳුන්කුරු විකුණන කෙල්ලෙක්වත් හිටියෙම නැද්ද 😥😥😥😥

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 4 ปีที่แล้ว +6

    ආදර්ශයක් දෙන්න ඕනි ආදර්ශයක් වෙන්න පුළුවන් කෙනෙක්...තමන් ලිද ඇතුලේ ඉදන් අනිත් අයට ලිදෙන් ගොඩට යන්න කියනවනම්...ඒක විහිළුවක්

  • @chanugirlbtsarmy492
    @chanugirlbtsarmy492 2 ปีที่แล้ว +3

    යමෙක් තමන්ගේ වැරදි තේරුම් ගත්ත දවසට අනිවාර්යෙන් එයාට සමාව දෙන්නම ඕනි හැම කෙනෙක්ටම අයිතියක් තියෙනවා තමන්ගේ වැරදි තේරුම් ගන්න අංගුලිමාල රහතන් වහන්සේත් මිනිසුන් 999 මරණයට පත් කළ ද බුදුරජාණන් වහන්සේ සමාව පිරිනැමුවා ඒවාගේ අපිත් අනුන්ගේ වැරදි හදාගන්න ඉඩ දෙන්න ඕන🙏

  • @shamindadilshani8731
    @shamindadilshani8731 4 ปีที่แล้ว +29

    විඩියෝ එක ආදර්ශමත්.. විශේශයෙන්ම කෞෂිට.. එයා නැතුව වෙන කෙනෙක් ගත්තා නම් මරූ.. 👍👍👍👍👍

    • @sudarmafrenando8434
      @sudarmafrenando8434 2 ปีที่แล้ว +1

      Iasusani💙💙💙💙❤❤❤💖💖💕💕💔💔💓💓💞💞💞

  • @manuunirashi2493
    @manuunirashi2493 4 ปีที่แล้ว +21

    සිංදුවත් හොදය විශුවල් එකත් මරු. බට් මේ #.. ගත්ත එක තමයි අවුල

  • @nisansalamadu8644
    @nisansalamadu8644 4 ปีที่แล้ว +12

    රගපාන්නේ කවුද අදාල නෑ.වැඩේ ලස්සනයි. මාරම ලස්සන තනුවක් ❤❤

  • @ghggfv5103
    @ghggfv5103 4 ปีที่แล้ว +205

    කන් දෙකේම තුන් හුලස් දෙකක් තියාගෙන පුපුරවා ගන්නවා යකෝ අම්මප මීට වඩා හොඳයි හුත්තෝ ශික් ජරාව

  • @sanjuthiranja4007
    @sanjuthiranja4007 4 ปีที่แล้ว +13

    මේවාගෙ සින්දු ට්‍රෙන්ඩින් එනවා කියලා දැන ගත්තහම හිනා යනවා😂

  • @himayabandara5466
    @himayabandara5466 4 ปีที่แล้ว +68

    wena girl knk gnna tibbe.song eka lassanai.....

  • @nisansalasandamali3190
    @nisansalasandamali3190 4 ปีที่แล้ว +3

    Sinduwath hodai,ragapana ayath hodai, godaaak lassanai,,,,,,thawath hoda dewal krnn,bs

  • @secretmail3276
    @secretmail3276 4 ปีที่แล้ว +188

    සිවුරටත් අගෞරවයක් .වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද ?

    • @kaveekavee6608
      @kaveekavee6608 4 ปีที่แล้ว +2

      Ou ane

    • @samanthiegamage5202
      @samanthiegamage5202 3 ปีที่แล้ว +1

      බලන්න මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @himalshanimashamadusanka6640
      @himalshanimashamadusanka6640 3 ปีที่แล้ว +1

      Wishuwal eka wana dawal walata meya thama galapanawa kana gonakna siwura damma ekanam warafi

    • @praneethhemal2630
      @praneethhemal2630 3 ปีที่แล้ว +1

      Aththa

    • @amandavijayakoon9667
      @amandavijayakoon9667 3 ปีที่แล้ว +1

      Ou ekanm ඇත්ත

  • @pushphakumara6678
    @pushphakumara6678 4 ปีที่แล้ว +7

    සුභ ගමන් ඔබට රත්තරං ඉඩ දෙන්නම් පිට වෙන්න 💞💞💞💞💞💞💞💞💞

  • @alwis200
    @alwis200 4 ปีที่แล้ว +459

    නෙදකින් සිවුර අන්දන්න එපා බඩු වලට.ඒක නින්දාවක් උබලගේ ඔය වැලෙන සින්දු කරගනියව් පාඩුවේ.වෙඩි බෙහෙත් ටිකක් කාල ගිනිකූරක් ගිලින්න හිතෙන්නේ.

    • @shashiniisurika6200
      @shashiniisurika6200 4 ปีที่แล้ว +2

      Atta oya hari

    • @SlMemory
      @SlMemory 4 ปีที่แล้ว

      Siraama

    • @ahasni3192
      @ahasni3192 4 ปีที่แล้ว +14

      ඉදකිම් සිරා.....අම්බපාලිත් පැවදි උනා තමයි .ඒත් ඒ ඇත්තටම වැරදි වටහගෙන බුදු හිමි මගේ ගිහින්..චීවරේ දැරුවත් පව් නෑ.. හරිමගට ගියානෙ.රගපෑමකටවත් මෙව්න්ටන්ම් සිව්රක් දරන එක පවක්.

    • @binojamadhushani4782
      @binojamadhushani4782 4 ปีที่แล้ว

      aniwaren me ganita nathuwa kata ziura anduwath mannam mukuth kiyanne na mun md siura adinneth salli walatane@@ahasni3192

    • @sachindunimsara5718
      @sachindunimsara5718 4 ปีที่แล้ว

      @xiaomi e attata maha welane bn. Mekath mawa pamakne baduwage. Siuwra mohothk dawa kyl oki badu kma nwttan nne ekai wenasa

  • @7mgamers525
    @7mgamers525 4 ปีที่แล้ว +20

    සිංදුව ගොඩාක් ලස්සනයි.

  • @djushanchanaka
    @djushanchanaka 4 ปีที่แล้ว +82

    මෙචර හොද දේකට කවුශි ගත්ත එක වැරදි ලොක්කා

  • @piyushel1111
    @piyushel1111 4 ปีที่แล้ว +4

    Eka hadawathata denena patta song ekk

  • @vidurawijerathnaonline
    @vidurawijerathnaonline 4 ปีที่แล้ว +288

    බුදුන්වහන්සේගෙ කාලෙ වුනත් ගනිකාවන් මහන වී දර්ම මාර්ගය ගිහිම් රහත් වුනා.නමුත් වීඩියෝ එකකට වුනත් මේ වගේ ලන්කාවෙ ඉන්න බඩු ලේබල් එක වැදුනු ගනිකාවන්ට කිසිම අර්තයක් නැතිව සිවුර අන්දන්න එපා.මන් ඒක හින්දා ඩිස්ලයික් කරා.

  • @nimminimmi7679
    @nimminimmi7679 2 ปีที่แล้ว +21

    Kata himi unath mata wada hodin Inna eyai pathuma😭😭😭❤️❤️

  • @KavinduHarshana
    @KavinduHarshana 4 ปีที่แล้ว +14

    G3 Productions එකේ කවුරු රගපෑවත් දෙයක් ගන්න පුළුවන් වීඩියෝ එකක්❤️❤️🤩🤩

  • @pawandulanjaya3487
    @pawandulanjaya3487 4 ปีที่แล้ว +447

    මේ වගේ බඩුවකට සිවුර අන්දපු එක වැරදි... සිංදුව රිපොටි කරනවා සමාවෙයන් කොල්ලෝ 🙏

    • @nethmikadanarrachi4678
      @nethmikadanarrachi4678 3 ปีที่แล้ว +7

      Aniwh

    • @mohmaderiswan6698
      @mohmaderiswan6698 3 ปีที่แล้ว +8

      එක නම් ඇත්ත

    • @hirunisanuki775
      @hirunisanuki775 3 ปีที่แล้ว +8

      එකනම් ඇත්ත 🤣

    • @hashaniperera5141
      @hashaniperera5141 3 ปีที่แล้ว +75

      ඒක සාරියක් bro, අනික වැරදි කරපු අයටත් පුලුවන් ශාසනේට යන්න,බුදු දහම අන්න ඒකයි, අම්බපාලිය එවකට හිටපු ගනිකාවක් ,ඇයත් පසු කලෙක ශාසනයට ගොස් උපසම්පදා ලබලා අරහත්ඵලයට පත් උනා, ශාසනය කාටත් හිමි මගක් වැරදි නිවැරදි කිරීමේ යහපත් චේතනා පෙරටු කර ගැනීමට.අනික ඒක රංගනයක් ,කෞශි ඇත්තට මහන උනත් ඔච්චරයි 🙏☸️

    • @chamodpriyankara1627
      @chamodpriyankara1627 3 ปีที่แล้ว +6

      Uba hukapan ponnaya

  • @anuruddaprasad8158
    @anuruddaprasad8158 4 ปีที่แล้ว +5

    Ela ela niyami

  • @chathunirosha3453
    @chathunirosha3453 4 ปีที่แล้ว +5

    ඒ ගෑනුලමයා ගැලපෙන්නේ නෑ අනේ .ආයේ නම් ඔයාගෙ ලස්සන සින්දු වලට එයාව ගන්න එපා .

  • @madushanimadushani6355
    @madushanimadushani6355 4 ปีที่แล้ว +6

    Me wage kenekta siurak andapu aka godak loku pawak...meywa galapenne sinduwata...sinduwa patta lassanaii aiyeee...💞💞💞😝😝

  • @iduwarapradeep6577
    @iduwarapradeep6577 2 ปีที่แล้ว +1

    ගැම්මක් බං සිපිරියක්✌😦

  • @sithummadusanka3652
    @sithummadusanka3652 4 ปีที่แล้ว +171

    මේ වගෙ වෙස බඩුවකට කසාවත පොරවන්න උබලට පිස්සුද හුත්තො 😡😡😡 ලොකු පයියක් අතෙ තියන් ඉන්න ඒවට නම් හොදෙයි

    • @maldh2
      @maldh2 4 ปีที่แล้ว +1

      Just asking cant a prostitute become a female Buddhist monk? to my knowledge Buddha dint put a rule like that...

  • @hhheshani2221
    @hhheshani2221 4 ปีที่แล้ว

    සින්දුවනම් ගින්දර ඒත් විශුවල් එකට ගත්ත එකීනම් නොද කින්. අපේ බුදු දහමට මේ වගේ ......... ගෑනු නිසා නින්දා ඇති කරන්න එපා. මේ වගේ එකියක්ට සිවුරක් පෙරෙවුවයි කියන්නෙ බුද්ධ සාසනේම යිවරයි

  • @PasanMahela
    @PasanMahela 4 ปีที่แล้ว +147

    ඔබයි ආවේ මන් නෙවේ නේ... 😭 හරි ඉතිං ඕකට ඕච්චර අඩන්න එපා bro.. 😂 Anyway ගු 70 යි..

  • @rukshanfernando2327
    @rukshanfernando2327 3 ปีที่แล้ว +3

    Ubata suba gaman thama melo rahak na sinduwaa

  • @nimeshkumara7227
    @nimeshkumara7227 4 ปีที่แล้ว +13

    ජය වේවා❤️❤️❤️

  • @dilanijayasrkara
    @dilanijayasrkara หลายเดือนก่อน +1

    ලස්සනයි 🌹🌹🌹🌹

  • @paramiupadya6789
    @paramiupadya6789 4 ปีที่แล้ว +378

    අද වෙනකන් බලපු අසික්කිතම විශුවල් එක..තුහ් 😹

    • @tiktokworld4443
      @tiktokworld4443 4 ปีที่แล้ว +5

      Sirawata

    • @hashankumara6837
      @hashankumara6837 4 ปีที่แล้ว +4

      Sirawetama bn.ammohh

    • @thusharaspd2592
      @thusharaspd2592 4 ปีที่แล้ว +2

      Akenma

    • @mail7566
      @mail7566 4 ปีที่แล้ว +1

      එක තමයි

    • @asirisudarshana536
      @asirisudarshana536 4 ปีที่แล้ว +2

      #osthar balann මේ සිංදුව ගැන හොද විචාරයක් තියේ...ආතල් කෝටියක් ඒක😂😂

  • @MohamadNippu-if1md
    @MohamadNippu-if1md 3 หลายเดือนก่อน

    Obai aawe man nemai ne ❤
    Mage aadare watina kaalayak obata tibuna? Matakaida😢

  • @wedithavishwa8026
    @wedithavishwa8026 4 ปีที่แล้ว +10

    Trending 1 ගන්න අම්මා තාත්තවත් විකුනන දවස වැඩි ඈතක නෙවෙයි 😌💔😥

  • @dinsad123
    @dinsad123 4 ปีที่แล้ว +55

    OSTHARලගේ රිඇක්ශන් එකෙන් ආවේ බලලා යන්න..😁❤
    බලලා යන්න..? පිස්සුද බලන්න නෙමෙයි.. කමෙන්ට් කියවලා යන්න ආවේ..😂😂🔥 මේ වගේ ජරාවකට මගේ බල්ලවත් view 1k දෙන්නේ නෑ..😂

  • @dinushka7995
    @dinushka7995 3 ปีที่แล้ว +10

    ආසම සිංදුවක්....♥️ .....පට්ට.....♥️

  • @rajikadilhani2866
    @rajikadilhani2866 3 ปีที่แล้ว

    Mekita ai siurak anduwe eka nam maha ketha wedak

  • @podihora3662
    @podihora3662 4 ปีที่แล้ว +463

    සිවුර අන්දපූ බඩුව තමයී අවුල මචං

  • @taniyaperera7772
    @taniyaperera7772 4 ปีที่แล้ว +2

    Lassanai😍😍😍♥️♥️♥️♥️😍😍

  • @chandui9509
    @chandui9509 4 ปีที่แล้ว +38

    අැයි සහේාදර වරැනේ මෙි වගේ චාටර් චරිත සාස..එක්ක ගවෙන්නෙ..අරමුන ගැන දුකයි
    පචු

  • @nimashadilrukshi5550
    @nimashadilrukshi5550 4 ปีที่แล้ว

    Sinduwa lassanai eth kalakiruna ai me wage kenekta siwurak anduwe....ekata dukai...agamatath agaurawayak

  • @chamilaparara6768
    @chamilaparara6768 4 ปีที่แล้ว +4

    Wooow ලස්සනයි song eka congratulations

  • @nikilafernando2311
    @nikilafernando2311 4 ปีที่แล้ว +123

    අන් ලයික් කරලා මේකට සෙට් එකම රිපෝට් ගහමු 😌😌මේ විඩියෝ එකට 🙏🙏

    • @umedharajaratne5616
      @umedharajaratne5616 4 ปีที่แล้ว +3

      😂 Gahuwa

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 4 ปีที่แล้ว

      එකනම් ඇත්ත

    • @madhukaravindi4113
      @madhukaravindi4113 4 ปีที่แล้ว +2

      මුන් හිතන් ඉන්නෙ රටේ ලෝකේ තියෙන හැම වේසකමම කරලා මහන වෙන්න පුලුවන් කියලා..😈

    • @sachitharanga7880
      @sachitharanga7880 4 ปีที่แล้ว

      Aniwa

    • @mathishaisuru610
      @mathishaisuru610 4 ปีที่แล้ว +1

      Aniwa me chanl eka wattamuda

  • @nimamashi0617
    @nimamashi0617 4 ปีที่แล้ว +4

    Nima Pana adarei Suba gaman thawa music video one ayye ❤️❤️❤️😘😘😘🔥🔥🔥💪🏻💪🏻💪🏻

  • @erangajayawardane3947
    @erangajayawardane3947 4 ปีที่แล้ว

    Aran thiyana kella thamai prashne..kasawathata galapenne nathi charithayak..eka nigrahayak..

  • @Thrimaz
    @Thrimaz 4 ปีที่แล้ว +17

    @OSTHAR සෙට් එකට කියවන්න කමෙන්ට් එකක් දැම්මේ... 😅💛✌️

  • @hashaniperera5141
    @hashaniperera5141 3 ปีที่แล้ว

    බඩුවකට නෙවෙයි සිවුර අන්දන්නේ මෝඩ සිංහලයිනි,බුද්ධ ශ්‍රාවකයින්ට,සසුනට ගියාම බඩුව වෙන්නෑ,අනික බුදු සමයෙ සිටි අම්බපාලිය එවක සිටි ගනිකාවක්,ඇයත් පසු කලෙක උපසම්පදා ලැබ අරහත්ඵලයට පත් උනා, කෞශි ඇත්තට මහන උනත් ඔච්චරයි 🙏☸️🤗

  • @hasankanuwan4394
    @hasankanuwan4394 4 ปีที่แล้ว +464

    ඇයි ඕයි මේ වගේ පට්ට චාටර් සිංදු ලංකාවෙ හදන්නේ 😱😱😱

    • @sachinthabasnayaka3534
      @sachinthabasnayaka3534 4 ปีที่แล้ว +10

      ඔව් බන් එකම තාලෙ සින්දු හදන්නෙ😔

    • @PasanMahela
      @PasanMahela 4 ปีที่แล้ว +15

      මිනිස්සු ඉල්ලන්නේ මෙවනෙ බන් ලංකාවේ... පුදුම කරුමයක් ඒක

    • @crazybikers3518
      @crazybikers3518 4 ปีที่แล้ว +2

      ගොන් සිංදු

    • @dilankarandunusenadeera9055
      @dilankarandunusenadeera9055 4 ปีที่แล้ว +8

      ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම ගොඩක් අඩුයි bn.........blpn me wge gon සිංදු ලෝකෙ වෙන කිසිම රටක hdnne නෑ ..........

    • @imeshasewmini6573
      @imeshasewmini6573 4 ปีที่แล้ว

      Eka aththa.... 😂

  • @user-vd3my9xp8l
    @user-vd3my9xp8l 2 ปีที่แล้ว

    Video eka ft bn සුපිරි

  • @kavindiushani9950
    @kavindiushani9950 4 ปีที่แล้ว +27

    වෙන girl කෙනෙක් ගත්තනම් සුපිරී..බන් ඔකී ඉන්න නිසා මේ songs ekath බලන්න අප්පිරියයි ...

  • @nowtysachith8306
    @nowtysachith8306 4 ปีที่แล้ว +1

    මෙක බොහොම වැරදී මේ වගේ එකියක් ගත්ත එක චීවරයට අගවුරවයක්

  • @zendeegeey
    @zendeegeey 4 ปีที่แล้ว +65

    ඝූ 70යි !

  • @kumarasteewan5767
    @kumarasteewan5767 2 ปีที่แล้ว

    Lassanaaaaai aiye sinduwa👍❤️

  • @shashi668
    @shashi668 2 ปีที่แล้ว +5

    තමන්ගේ වැරදි නිවැරදි කරගෙන ජීවිතේ ඉදිරියට යන එකයි වටින්නේ . පුංචි දේටත් සියදිවිනසා ගන්න Music video අතරෙ මේ video එක සමාජයට ආදර්ශමත්. Congratulations 😊😊😊

  • @dhanushimadhuwanthi3380
    @dhanushimadhuwanthi3380 2 ปีที่แล้ว +1

    වෙනස් vedio එකක්... අවසානයේදී හරි වැරදි තේරුම් ගැනීම වටිනවා....👍

  • @geshanudhayakumar1266
    @geshanudhayakumar1266 4 ปีที่แล้ว +4

    ලස්සන වැඩක් ❤❤❤❤❤❤
    සුභ ගමන් G3 production

  • @AshanMaduranga-om1dh
    @AshanMaduranga-om1dh หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි❤❤

  • @nethatv9192
    @nethatv9192 4 ปีที่แล้ว +10

    බූට් සින්දු කලාව හෙනම ඖල් බන්...
    අනික බලහන් නිලිය

  • @dilshankumara1455
    @dilshankumara1455 3 ปีที่แล้ว

    😡😡😡😠😠😠😠😠🤬🤬🤬🤬🤬🤬🤬🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮සිවුරට අන්දපු කෙනා වැරදියි.

  • @sahanchathuranga7513
    @sahanchathuranga7513 4 ปีที่แล้ว +6

    😨දුකයි මේවා බලද්දි 😅😅 *ඔස්තාර් රියැක්ශන් එක බලලා අවේ මෙක බලන්න....*

  • @canuxbro5083
    @canuxbro5083 4 ปีที่แล้ว

    Eka patta

  • @chamathkaaddarage5073
    @chamathkaaddarage5073 4 ปีที่แล้ว +4

    Osthar Reaction එක බලලා ආවෙ

  • @priyangipriyangi8075
    @priyangipriyangi8075 4 ปีที่แล้ว

    Lassanai godaak

  • @asirionline9
    @asirionline9 4 ปีที่แล้ว +6

    @OSTHAR රිඇක්ශන් බලලා අාවෙ භල්ලෝ😅❤️👎

  • @nippatrvlboy4788
    @nippatrvlboy4788 4 ปีที่แล้ว

    Patta eka

  • @lakshithaadikari6742
    @lakshithaadikari6742 4 ปีที่แล้ว +47

    මොන සින්දු ද යකෝ ....මල ඇඬියාවල් දාර බඩු..සාසනෙත් විනාසයි

    • @raviprasanna3361
      @raviprasanna3361 4 ปีที่แล้ว +1

      😅😅

    • @samanthiegamage5202
      @samanthiegamage5202 3 ปีที่แล้ว

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @himalshanimashamadusanka6640
      @himalshanimashamadusanka6640 3 ปีที่แล้ว

      😆

  • @user-xr9lf1xr9b
    @user-xr9lf1xr9b 2 ปีที่แล้ว

    හපොයි මරු කෙනාට පින් වන්ත සිවුර දැම්මේ. ගොන් බඩ්ඩක්

  • @shamithperera6043
    @shamithperera6043 4 ปีที่แล้ว +8

    Nice one 🔥

  • @prawaralankrutha7218
    @prawaralankrutha7218 3 ปีที่แล้ว +1

    තේරුමක් තියෙන විශුවල් එකක් මරු 🥰🥰

  • @mithumpinibindu8423
    @mithumpinibindu8423 3 ปีที่แล้ว +6

    පැල්කවියක් උනත් කමක් නෑ අහන්නම් .. අලි පාගල ඇත්තු ගහපු බඩුවකට සිවුරු අන්දපු එකයි අවුල 💔😹

  • @prabodaharshani4254
    @prabodaharshani4254 4 ปีที่แล้ว

    Eka niyamai

  • @Manu-fg6op
    @Manu-fg6op 4 ปีที่แล้ว +99

    ගොන් බඩ්ඩ ගන්නේ නැතුව ඉන්න තිබ්බේ😐

  • @hashinivihanga2702
    @hashinivihanga2702 2 ปีที่แล้ว

    Sinduwa lassanai 👌 eth vidiyo eka kathai 🥺

  • @chandichandi2288
    @chandichandi2288 4 ปีที่แล้ว +29

    යකෝ ඇයි බොල මේ ගෑනිව ගත්තේ... චොර තමයි ඉතින් කතා නෑ

  • @gayanimangalika7713
    @gayanimangalika7713 3 ปีที่แล้ว

    Sinduwa hodaiii lassanaii. Ath ragaPana kena nisa aka wihiluwak

  • @Nadunm
    @Nadunm 4 ปีที่แล้ว +188

    බඩු වලට සිවුරු අන්දන්න එපා,ඔය එලදෙන ට හෑයියා😂😂

    • @geekshow8970
      @geekshow8970 4 ปีที่แล้ว

      Ahahaha😂😂😂

    • @samanthiegamage5202
      @samanthiegamage5202 3 ปีที่แล้ว

      බලන්න මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @himalshanimashamadusanka6640
      @himalshanimashamadusanka6640 3 ปีที่แล้ว

      Mmm

    • @dinithimadushika1316
      @dinithimadushika1316 3 ปีที่แล้ว

      Ow ane

    • @sadunishanika844
      @sadunishanika844 2 ปีที่แล้ว

      Hm

  • @mariiimariii282
    @mariiimariii282 2 ปีที่แล้ว

    Patta

  • @enjoythelife6655
    @enjoythelife6655 4 ปีที่แล้ว +29

    Tiktok වලින් සින්දුව ඇහුවාම ආස හිතුනා. ඒත් මේ ගොං බඩ්ඩ ෆෝම් කරලා වීඩියෝ එක ගූ කරගෙන cowසී වෙනුවට වෙන ගන්න එකෙක් ඉදියෙම නැද්ද යකෝ

    • @krishanthi4614
      @krishanthi4614 2 ปีที่แล้ว

      ගැනී යේ කුට එතන ගැනියෙක් පද හදන්නේ නොදකින් මේ රටේ මිනිස්සු

  • @hirushachandimal8240
    @hirushachandimal8240 3 ปีที่แล้ว

    obaai obai awe mn neweine
    mage adare illala

  • @yasithmaA
    @yasithmaA 4 ปีที่แล้ว +72

    මේ ජරා මල් සින්දු Famous වෙන්නේ නෑ කියල බුදු දහම ගාව ගන්න එපා බූරුවෝ. 😠😡 චීවරේ කියන්නේ මේ වගේ ජරා ගෑණුන්ට අදින්න වටින එකක් නෙමේ😡 අනික අම්බපාලි වෙනයි කව්ශි වෙනයි😡 ශික් ජරාව .මේලෝ රහක් නැති බූට් සින්දු🤢🤢🤮

    • @jananinirmani7706
      @jananinirmani7706 4 ปีที่แล้ว +1

      Ow aththa

    • @chanukachod6381
      @chanukachod6381 4 ปีที่แล้ว

      Ubata yanda thibbane

    • @himalshanimashamadusanka6640
      @himalshanimashamadusanka6640 3 ปีที่แล้ว

      @@chanukachod6381 😆

    • @chathuryafernando3973
      @chathuryafernando3973 3 ปีที่แล้ว

      @@chanukachod6381 🤣🤣

    • @user-bx9wo7go9k
      @user-bx9wo7go9k 3 ปีที่แล้ว

      @@chanukachod6381 ඇයි රිදුනද😂😂😂, අර කෙල්ල කියපු කතාව දරා ගන්න අමාරුයි වගේ😂😂😂😂

  • @shangaming6853
    @shangaming6853 2 ปีที่แล้ว +1

    සුපිරි තරු 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @gloryfeed8286
    @gloryfeed8286 4 ปีที่แล้ว +6

    Ayoge aiyaa great work ❤️

  • @vishvaakash476
    @vishvaakash476 4 ปีที่แล้ว

    මේක තව ලස්සන වෙන්න තිබ්බා..මේ ගණිකාවක් මේකට ගත්තෙ නැත්නම්...

  • @sandunikaerandi7364
    @sandunikaerandi7364 4 ปีที่แล้ว +3

    ටැටූ එක පිටින් මහන උනේ කෝමෙයි 🤔🤔🤔🤔 දැවෙන පස්න මෙව්වා 😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂 සිංදුව කොච්චර ලස්සන උනත් විශුවල් එක බැලුවෙ හිනා වෙවි 😂😂😂😂

  • @chandikamax4352
    @chandikamax4352 3 ปีที่แล้ว +1

    adaraya karapan visvasayen naththam pasuthavenna wei parissamen yaluwane palaweni premaya aththaklu

  • @charithsameera7854
    @charithsameera7854 4 ปีที่แล้ว +4

    චීවරයක වටිමාකම දන්නේ නැති මොඩ අමනයෙක් මෙක පසුබිම් අරගෙන තියෙන්නේ

    • @samanthiegamage5202
      @samanthiegamage5202 3 ปีที่แล้ว

      බලන්න ලස්සනමේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @welgamagetharindikaperera5667
    @welgamagetharindikaperera5667 4 ปีที่แล้ว

    Niyamai

  • @Delflond
    @Delflond 4 ปีที่แล้ว +107

    සින්දුවත් හොඳයි විශුවල් එකේ අර්තයත් හොඳයි ඒත් මේ ඉන්න එකී නිසා ඔක්කොම චා කරගෙන තීන්නෙ විහින් 😏

  • @dinujayaherath9453
    @dinujayaherath9453 4 ปีที่แล้ว +52

    සිංදුව පට්ට........හැබැයි මේ චරිතයට වෙන girl කෙනෙක් ගන්න තිබ්බෙ.....👍

  • @vijayangadarshana2239
    @vijayangadarshana2239 4 ปีที่แล้ว +1

    Kata himi unt mata wda hdin inna eyai ekama pathuma😍

  • @iresharuwanthi7987
    @iresharuwanthi7987 4 ปีที่แล้ว +4

    Awww patta ❤😗😍 nimaa boy ❤✌

  • @nethunethu7273
    @nethunethu7273 4 ปีที่แล้ว +1

    Wede kethai bn api bauddayoooo bro 👎👎👎👎👎🖎🖎🖎🖎🖎🖎🖎🖎

  • @jananimadu378
    @jananimadu378 4 ปีที่แล้ว +111

    මකෝල ගත්තත් මේ ගෑනිට රඟපාන්න උගන්නන්න බෑ 🤦🤦🤦 මුලින් බැරි උනාට පස්සෙ රඟපාන්න පුරුදු වෙන අය ඕන තරම් දැකල තියෙනව ඒත් මෙයානම් චොර🙄🙄 කිසිම හැඟීමක් නෑ මූනෙන්🤣🤣🤣 අරූ බයිනකොට කට වහන් හිනාවෙනව කියල හොඳට තේරෙනව අඬන්න ඕන තැන් වලත් ඔහේ බලාගෙන ඉන්නව හිනාවෙවී🤣🤣🤣🤣 මෙලෝ රහක් නෑ එයා රඟපාන්න දන්නෙ නෑ අනික් ඒව දන්නව උනාට🤦🤦🤦 පිස්සුනෙ අනික සිංදුවකටවත් මේ වගේ අයට සිවුර පොරවන එකටනම් විරුද්ධයි මොකද ඒක සිවුරටත් අගෞරවයක්

  • @maneeshaabesinghe7350
    @maneeshaabesinghe7350 4 ปีที่แล้ว

    Patta songeka aiya

  • @chinthzevion4716
    @chinthzevion4716 3 ปีที่แล้ว +32

    මෙ වගේ සින්දු කවදාවත් ජනප්‍රිය වෙන්නේ නෑ.මොකද මෙ වගේ ගෑනියක්ට කවදාවත් බූදූ දහමෙ ඉඩක් හමිබවෙන්නෙ නෑ.සින්දූව ලස්සනයි නමූත් විඩීයෝ එක කෑතැයි.

  • @awishkamadu3034
    @awishkamadu3034 3 ปีที่แล้ว

    Lassanai aiya akka niyamai

  • @milankavinda3839
    @milankavinda3839 4 ปีที่แล้ว +4

    OSTHAR ජය වේවා ... ! 😎

  • @prasadranasingha7804
    @prasadranasingha7804 2 ปีที่แล้ว

    හොඳ concept එකක්