Ipadi Lowe - ඉපදී ලොවේ - HQ karaoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Track made by sanju please subscribe my channel.
    Sinhala karaoke .without voice .most populer karaoke.new karaoke
    ඔබ කැමති ගීතක් නොමිලේ කැරෝකේ කර ගැනීමට කමෙන්ට් කරන්න
    #karoke #karaoke #lyrice #withoutvoice #sanju_karaoke
    song lyrics
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රංගනේ
    භවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ
    සිනහා කඳුළු එනවා යනවා
    භවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රංගනේ
    මේ සීත කතරේ නැවතී ඉන්නා
    අම්බලමයි මාවතේ
    පාළු කතරේ ඔබ මා හමු වී
    යා යුතු මග මෙය වේ
    අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙන
    මායාවේ නළුවෝ අපි
    භවයෙන් භවේ විරාමේ අපේ...
    නොනිවන්න මිතුරේ පහනේ ඡායා
    කිසිදා මේ අත්වැලේ
    සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
    හිරු සේ ආකාසයේ
    ප්ය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
    මේ ලෝක රඟ මණ්ඩලේ
    භවයෙන් භවේ විරාමේ අපේ...
    සිනහා කඳුළු එනවා යනවා
    භවයෙන් භවේ විරාමේ අපේ...
    සිනහා කඳුළු එනවා යනවා ...

ความคิดเห็น • 3