ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගීත් මේ කතාවේ ඔයා නියමයි දෙවනි ඉනිම වගේ කතා නළුවන් රූකඩ කරනවා
අන්තිමට ඒකෙනුත් ගුටි කෑවෙ ගීත්😢 පව් .නේහත් පව් ඔක්කොම ප්‍රශ්න ඒ දෙන්නා කරපිටින් යනවා
ශලනි ලස්සනයි.කසුනි එකිනෙකට වෙනස් චරිත සාර්ථකව කරනව දැක්කම අපේ රංගන ක්ෂේත්රයේ අනාගතය ගැන සතුටුයි
රිද්මාගෙ acting superb❤
නේහා පවු එයා තේරුම් ගන්නෙ නෑ කවුරුත් ශලා & කසුනි දෙන්නම ලස්සනයි ගීත් නේහාගෙ මල්ලිද මන්දා
@@priyawarnakulasooriya7780 matath ehema hithuna
පොඩ්ඩෙගෙ ඇඳුම් නම් මහ විහිලුවක් .
😄😄😄😄😂😂😂😂
ඒක සංකේතයක් සහෝදරී. පොර ගෝඩ් ෆාදර් කෙනෙක් වගේ කියලා පෙන්නන්නේ. උට කරන්ඩ බැරිදෙයක් නෑ කියලා
පවු ගීත් 😢😢😢 මාර අසරණයි
පොඩ්ඩෙ මොනා උනත් දරුවට ආදරෙයි රිද්මා කරන බොරුව ඉක්මනින් අහුවෙන්න ඕන 😌
කලගුන නොදන්න මහා තිරිසනෙක් දුව වගේම තමයි තාත්තත්(රාජා නේහා(
නේහාගේ සහෝදරයෙක්නම් ගීත් එයාට වඩා වැඩිමහල් වුනේ කොමද අනේ මංදා මේක පටලැවිලා තියෙන්නේ හැමෝගෙම රංගනය උදාරෙන්ම නියමයි
Ow
නෙහාරා ගේ සහොදරයෙක් ගීත්
Gith කියන්නෙ nehage මල්ලී, neha ගෙ tatta ගෙ දෙවැනි paule කෙනෙක්, කියලා මම හිතන්නේ, ආදරෙයි see you, ❤❤❤❤❤❤
Shala acting 🔥🔥🔥🔥
නේහා ගීත්ගේ සහෝදරියක් කියලා හිතෙනවා
Please don’t drag this beautiful story for long adding useless episodes. We love this drama
😂
නේහා තමන් ගැන විතරයි හිතන්න එක ඇත්ත
අදත් සුපිරියි ලස්සන ❤❤👍👍🙏🙏
මොන විකාරයක් ද අනේ මේ.හැමදේටම පලි දැන් නේහා.මෙතනදි ඇත්තටම එයා පවු .🥺
19:20 ඉඳලා කපිලගෙ movements අරං තියෙන විදිහ හරි ලස්සනයි. ඒක ලස්සනට shoot කරලා, edit කරලා තියෙනවා. ❤️🤗
අශේන් ගෙ ඊර්ෂ්‍යාව ,,😮😮😮 ගෑනු පරාදයි
මට අමතක උනා මම දනුෂ්ක රත්නායකගෙ ටෙලිඩ්‍රාමා එකක් බලන්නෙ කියලා මෙකෙ ටුයිස්ට් පිට ටුයිස්නෙ 😂🤣
අද සමහර නේහා ගේ චරිත කොටස් සැබැ ශලිනිට කතා වට සම්බන්දයි ද මන්දා
විරාජ් ඩිලිට් කරපු විඩියෝ එක කොහොමද ආයේ අශේ අතට ආවේ
දර්ශන් ❤❤❤
Mama hitanne geet nehage Malli.
නේහස් මේවා කොහොම දරා ගන්නවද මන්දා
A kohomada gith nehage malli une aiyo sami😢😢😢
Shehan and geeth lama nivasedi maaru vela venna puluvn
Neha❤
රිද්මා එපා වෙනවා...😂😂
මුං දෙන්නා සහෝදර සහෝදරියෝ..... හාහා හා
මේ කතාවත් දැන් සුකුරුත්තමක් වීගෙන යන්නෙ.ටෙලි නාට්‍යයක් උනත් තියෙන්න එපාය තාත්වික විදියට
Neha pau 😢❤❤
Geeth ge amma minimaru gani hari sahaluwen nehata kiyana apuruwa
Neha pawu ane. Eyawa yherum haththa kawuruth nehe Eya jiwitheta monawa hari karaganida danne. Me viranta pissu
කලබල වෙන්න එපා
මැරේවිද අනේ ඔයා.ගිහින් බේරගන්නකො
ඩිරෙක්ටට කියපන් එක
Meka nattiyak😁😁
😂😂ado
නේහ ළග ඉන්න ඔක්කොම නේහව දාල යන්නේ නේහගේ වැරදි නිසා කියලා කියන්න නේහ කරපු වැරදි මොනවද ( අපිට පෙන්නපු කොටස් වලින් ) තාත්තා විකුනන්න හැදුවෙ නේහගේ වරදින්ද ? මාශි ඈත් වුනේ නේහගේ වරදින්ද ? විරාන් හිරේ ගිහින් මිනීමරුවෙක් උනේ නේහගේ වරදින් ද ? මෞලි accident වුනේ නේහගේ වරදින් ද ? ශීලා අම්මා නේහට වෛර කරන්නේ මොනවා කරාටද ? මොරින් නේහා මරන්න හැදුවෙ නේහගේ වරදින් ද ? ගීත් නේහව අත ඇරියේ නේහගේ වරදින් ද ? අශේන් නේහට කරදර කරන්නේ නේහගේ වරදින් ද ? ශෙහාන් කාරයා නේහට වෛර කරන්නේ නේහේ ඌට මොනවා කරල ද ? ඔය හැමෝටම තියෙන්නෙ එකක් පොදුවේ.දරාගත නොහැකි ඉරිසියාව .බලාගෙන යනකොට විරාන් කියන්නෙත් පුලුන් පුරෝපු ටෙඩියෙක් විතරයි . මොලයක් නැති කෙනෙක්එහෙම ආදරවන්තයෙක් නේහට ඕනේ නෑ . හැමෝටම කුදගහගන්න කියලා තමුන්ගේ carrier එක ලස්සනට කරගෙන ජීවත් වුනාම ඉවරයි . මහන්සියෙන් success වුනු හැම නේහා කෙනෙකුටම ඕක පොදුයි
නියමය් මටත් ඕකම හිතෙනවා
Eth viran hire giyama eya geethba basinna porondu una.viran avama geethba atha arala damma.e avastha dekesima neha thaman gana vitharai hituve
@@janeeshaperera3277 විරාන් තමුන් මිනීමරුවෙක් කියලා පිලි අරන් හිරේ ගියේ. නේහා එපා කියපුවා කරලා . නේහා ගැන අවිශ්වාස කරලා තමයි විරාන් හැසිරුනේ.විරාන් ආවම නේහා ගීත් ව අත ඇරියේ නෑ . ඒ වතාවේ උනේ ගීත් නේහව සැක කරන්න ගත්තා . පස්සේ ගීත් ගේ අම්මගේ වැඩ නිසා ගීත් නේහව අත් ඇරියා . කතාව හරියට බලන්න මිස් ජනීශා
ශෙහාන් ගාව තිබිලා නැති වෙච්චි වීඩියෝ එක ආයේ ආවේ කොහොමද ?😅🤣😅🤣😂
Podde denne man hithanne
@@annpereira5289podde gawa eka tiyenna widiyak nane. Me kathawe director th tikak yaddi kathawa amtka wenawa.
පොඩ්ඩෙට කොහෙදන්ද ඉතින්
ෂෙහාන් නෙමෙයි අශාන් ළග වීඩියෝ එක තිබ්බේ
@@annpereira5289පොඩ්ඩෙ ලග නෑ.එයාල බලද්දිත් ඒක විරාන් ඩිලීට් කරල තිබ්බෙ
නේහායි ගීතු යි සහෝදරයන් වෙන්න ඕනි...
Matath oka hithuna
Man dannathi nisa ahanne nehage aththama amma nemeida e inne.shehan kiynne eyagema mallida ?
@@Sasmitha15 දැනට ඇත්තඅම්මා සහ ඇත්ත මල්ලි
@@Sasmitha15 amma thami inne. Eya ratalu hitiye nehala podi kale... nam shehan attama malli.... neha wikunanna giya wage podima kale nehage thatha geethwa dunnada dnnet nane.
@@jayanichathurika4444 hm owne ehema vennath puluvn .
ගීත් නේහගේ සහෝදරයාද තාත්තාගේ අනිත් කසාදේ ????
ගෙදර කොන්ඩෙ පීරන්න තැනක් නෑ වගේ , පාරේ ඉන්නෙ
Geeth kiyanne nehage malli wenna athi. Lama niwasen gatta
ඩිලිට් කරපු වීඩියෝ එක ආයෙත් අරගෙන ද
Ane manda
එකනේ 😂ඩිලෙට් කරපු විඩියෝ ගන්න ඇප් එකෙන් ගන්න ඇති😂😂
Neha viran ekathu wenne nattam me kthwath balanne na echchrai 😂😂😮😮😅😅
නේහා කියන්නේ ගීත්ගේ නංගී❤
නේහා පව් අනේ...
අනෙ පව් ගිත් වැරදි නැ පව් 😢😢😢😢
නේහා පව් අනේ.... පුදුම දුකක් දැනෙන්නේ
🤩🤩
❤❤❤🌹🌹
නිකං පටලවන්න plot එක twist කරනව. මෞලිගෙ accident එකටද මෙච්චර මල්ලියි විරාන්නුයි නේහව ප්‍රතික්ෂේප කරන්නෙ?
විරාන්ටයි ශෙහන්ටයි නේහ එක්ක තියෙන තරහා පොඩ්ඩේ එක්කවත් නැහැ. පොඩි ලමයින්ට කතන්දර කියල දෙනවා වගෙයි. පටන් ගද්දී කොච්චර ලස්සනට තිබ්බ කතාවක්ද මේ නාන්නෙ 😂
@@Thank_You_day ඒක නම් ඇත්ත. හදිසියක් කියුවට හේතුවජ් කියන්නෙ නැතුව දුවල දැන් නේහට බනිනව. නිකං අදින්න යනකොට ඔහොම වෙනව
ඉස්සර වගේ විරාන් ගැන කියන්න දෙයක් දැන් නෑ නෙද😂
ගීත් නේහා සහෝදරයෝ වෙන්න බැරිද
පොඩ්ඩෙගේ ganita නම් හොදටම පිස්සු
🎉🎉🎉🎉❤
රිද්මා super❤❤❤
Ashen laga na kiyapu vedio eka aye ashen lagata awe kohomada😮
විරන් නේහා ❤❤❤
දැන් නම් මේක එපා වේගෙන එන්නෙ
පොඩ්ඩෙට දුව හම්බ වෙයිද
ගීත් 😢
Neha pau hebei, Hema prashnema eyata
නේහාගේ මල්ලී තමයි ගීත්.
අනේ නේහගෙ චරිතෙට එහෙම කරන්න එපා.විරාන්වයි නේහවයි එකතු කරන්නකෝ...
නේහා ගීත් සහෝදරයෝ ඒකයි මරන්න හැදුවෙ
Lassanai awasanayak Denna me kathawata iwara Wei kiyala dukai Me Yana vidihata meke Neha Hari viran Hari poddegen Marie wage
ශේෂාගෙ වචන උච්චාරණය මේලෝ රහක් නෑ..ඔහේ කියල දානවා
විරාන් ඒ වීඩියෝ එක මැකුවනෙ.
ඒ උනට එක ආපහු ගන්න පුලුවන්නෙ
Geeth❤Neha.....❤❤❤❤❤
Video eka ashen laga n kiwwa nedaViran delete kale 😅
Ridma lassanai 😍
කන්න හදා ගත්ත සැන්ව්ච් එක ගෙදර කුස්සියක තිබ්බොත් කයි අම්මේ ..හොටෙල් කුස්සිවල නැතිව තාත්ව්කව බැලුවොත් තාත්ව්ක නැති තැන් පෙනෙව්
Boru karanna epaa director api merila ipaduna kiyala hituvada video eka tiyenne viran langa vitharai rajapaksha la mechcharai igennuve rate okkomatama
Rajata giya kala 😂😂😂
Geeth ashen twin's
බේබදු කමට කරගත්ත අපරාදයක් ගීත්
එ කියන්නෙ නේහා දන්නව ගීත් එයාගෙ මල්ලි කියලා 😮
අයියා...
Ethakota shehan😮
එහෙම වෙන්නෙ කොහොමද
Geth pau..eyata nemeine a theata wetena kauruth ganne oya thirane thamai.
Mata hitenne geet neheyage sahodarayek
Ay anee neha viran passei sehan passei yanne .kisima waraddak nokara neha boruwata wadakata nathi ayage passe gihilla banum ahanawa .neha paww
Geeth neha p😢
ගීත් පව් ගීත්ගේ අම්ම නම් මට පේන්නම ba
Geeth rajage daruwek nisa wathda kasade wena eka nawaththanna nehawa maranna haduwe
විරාන්
❤🎉
Neha pwu aneh.kisima kenekugen nidahasak naha
මවුලිගෙ ඇක්ටින්
1st coment ❤
Viran ta mall thiyala neha wadinda one..
ෂෙහාන් නෙවෙයි නේහාගේ මල්ලි ගීත් වෙන්න ඇති... ළමා නිවාසෙන් පටලවලා දෙන්න ඇති 🤷♀️🥹
Geethw s wlt podi kaledim denn atte nehage thaththa wenn ati..e miniht sallaimane wedgt une druwnt wd
පොඩ්ඩා over acting
නෙත්මට පිස්සු
1st
Neha paw kata hoda karath wadak na me parassa walin nehat karadarayak wwna vidiht kathawa liyanna epa
Poor girth
3rd
❤❤
❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
ගීත් මේ කතාවේ ඔයා නියමයි දෙවනි ඉනිම වගේ කතා නළුවන් රූකඩ කරනවා
අන්තිමට ඒකෙනුත් ගුටි කෑවෙ ගීත්😢 පව් .නේහත් පව් ඔක්කොම ප්‍රශ්න ඒ දෙන්නා කරපිටින් යනවා
ශලනි ලස්සනයි.කසුනි එකිනෙකට වෙනස් චරිත සාර්ථකව කරනව දැක්කම අපේ රංගන ක්ෂේත්රයේ අනාගතය ගැන සතුටුයි
රිද්මාගෙ acting superb❤
නේහා පවු එයා තේරුම් ගන්නෙ නෑ කවුරුත් ශලා & කසුනි දෙන්නම ලස්සනයි ගීත් නේහාගෙ මල්ලිද මන්දා
@@priyawarnakulasooriya7780 matath ehema hithuna
පොඩ්ඩෙගෙ ඇඳුම් නම් මහ විහිලුවක් .
😄😄😄😄😂😂😂😂
ඒක සංකේතයක් සහෝදරී. පොර ගෝඩ් ෆාදර් කෙනෙක් වගේ කියලා පෙන්නන්නේ. උට කරන්ඩ බැරිදෙයක් නෑ කියලා
පවු ගීත් 😢😢😢 මාර අසරණයි
පොඩ්ඩෙ මොනා උනත් දරුවට ආදරෙයි රිද්මා කරන බොරුව ඉක්මනින් අහුවෙන්න ඕන 😌
කලගුන නොදන්න මහා තිරිසනෙක් දුව වගේම තමයි තාත්තත්(රාජා නේහා(
නේහාගේ සහෝදරයෙක්නම් ගීත් එයාට වඩා වැඩිමහල් වුනේ කොමද අනේ මංදා මේක පටලැවිලා තියෙන්නේ හැමෝගෙම රංගනය උදාරෙන්ම නියමයි
Ow
නෙහාරා ගේ සහොදරයෙක් ගීත්
Gith කියන්නෙ nehage මල්ලී, neha ගෙ tatta ගෙ දෙවැනි paule කෙනෙක්, කියලා මම හිතන්නේ, ආදරෙයි see you, ❤❤❤❤❤❤
Shala acting 🔥🔥🔥🔥
නේහා ගීත්ගේ සහෝදරියක් කියලා හිතෙනවා
Please don’t drag this beautiful story for long adding useless episodes. We love this drama
😂
නේහා තමන් ගැන විතරයි හිතන්න එක ඇත්ත
අදත් සුපිරියි ලස්සන ❤❤👍👍🙏🙏
මොන විකාරයක් ද අනේ මේ.හැමදේටම පලි දැන් නේහා.මෙතනදි ඇත්තටම එයා පවු .🥺
19:20 ඉඳලා කපිලගෙ movements අරං තියෙන විදිහ හරි ලස්සනයි. ඒක ලස්සනට shoot කරලා, edit කරලා තියෙනවා. ❤️🤗
අශේන් ගෙ ඊර්ෂ්‍යාව ,,😮😮😮 ගෑනු පරාදයි
මට අමතක උනා මම දනුෂ්ක රත්නායකගෙ ටෙලිඩ්‍රාමා එකක් බලන්නෙ කියලා මෙකෙ ටුයිස්ට් පිට ටුයිස්නෙ 😂🤣
අද සමහර නේහා ගේ චරිත කොටස් සැබැ ශලිනිට කතා වට සම්බන්දයි ද මන්දා
විරාජ් ඩිලිට් කරපු විඩියෝ එක කොහොමද ආයේ අශේ අතට ආවේ
දර්ශන් ❤❤❤
Mama hitanne geet nehage Malli.
නේහස් මේවා කොහොම දරා ගන්නවද මන්දා
A kohomada gith nehage malli une aiyo sami😢😢😢
Shehan and geeth lama nivasedi maaru vela venna puluvn
Neha❤
රිද්මා එපා වෙනවා...😂😂
මුං දෙන්නා සහෝදර සහෝදරියෝ..... හාහා හා
මේ කතාවත් දැන් සුකුරුත්තමක් වීගෙන යන්නෙ.ටෙලි නාට්‍යයක් උනත් තියෙන්න එපාය තාත්වික විදියට
Neha pau 😢❤❤
Geeth ge amma minimaru gani hari sahaluwen nehata kiyana apuruwa
Neha pawu ane. Eyawa yherum haththa kawuruth nehe Eya jiwitheta monawa hari karaganida danne. Me viranta pissu
කලබල වෙන්න එපා
මැරේවිද අනේ ඔයා.ගිහින් බේරගන්නකො
ඩිරෙක්ටට කියපන් එක
Meka nattiyak😁😁
😂😂ado
නේහ ළග ඉන්න ඔක්කොම නේහව දාල යන්නේ නේහගේ වැරදි නිසා කියලා කියන්න නේහ කරපු වැරදි මොනවද ( අපිට පෙන්නපු කොටස් වලින් )
තාත්තා විකුනන්න හැදුවෙ නේහගේ වරදින්ද ?
මාශි ඈත් වුනේ නේහගේ වරදින්ද ?
විරාන් හිරේ ගිහින් මිනීමරුවෙක් උනේ නේහගේ වරදින් ද ?
මෞලි accident වුනේ නේහගේ වරදින් ද ?
ශීලා අම්මා නේහට වෛර කරන්නේ මොනවා කරාටද ?
මොරින් නේහා මරන්න හැදුවෙ නේහගේ වරදින් ද ?
ගීත් නේහව අත ඇරියේ නේහගේ වරදින් ද ?
අශේන් නේහට කරදර කරන්නේ නේහගේ වරදින් ද ?
ශෙහාන් කාරයා නේහට වෛර කරන්නේ නේහේ ඌට මොනවා කරල ද ?
ඔය හැමෝටම තියෙන්නෙ එකක් පොදුවේ.
දරාගත නොහැකි ඉරිසියාව .
බලාගෙන යනකොට විරාන් කියන්නෙත් පුලුන් පුරෝපු ටෙඩියෙක් විතරයි . මොලයක් නැති කෙනෙක්
එහෙම ආදරවන්තයෙක් නේහට ඕනේ නෑ .
හැමෝටම කුදගහගන්න කියලා තමුන්ගේ carrier එක ලස්සනට කරගෙන ජීවත් වුනාම ඉවරයි .
මහන්සියෙන් success වුනු හැම නේහා කෙනෙකුටම ඕක පොදුයි
නියමය් මටත් ඕකම හිතෙනවා
Eth viran hire giyama eya geethba basinna porondu una.viran avama geethba atha arala damma.e avastha dekesima neha thaman gana vitharai hituve
@@janeeshaperera3277 විරාන් තමුන් මිනීමරුවෙක් කියලා පිලි අරන් හිරේ ගියේ. නේහා එපා කියපුවා කරලා . නේහා ගැන අවිශ්වාස කරලා තමයි විරාන් හැසිරුනේ.
විරාන් ආවම නේහා ගීත් ව අත ඇරියේ නෑ .
ඒ වතාවේ උනේ ගීත් නේහව සැක කරන්න ගත්තා . පස්සේ ගීත් ගේ අම්මගේ වැඩ නිසා ගීත් නේහව අත් ඇරියා .
කතාව හරියට බලන්න මිස් ජනීශා
ශෙහාන් ගාව තිබිලා නැති වෙච්චි වීඩියෝ එක ආයේ ආවේ කොහොමද ?😅🤣😅🤣😂
Podde denne man hithanne
@@annpereira5289podde gawa eka tiyenna widiyak nane. Me kathawe director th tikak yaddi kathawa amtka wenawa.
පොඩ්ඩෙට කොහෙදන්ද ඉතින්
ෂෙහාන් නෙමෙයි අශාන් ළග වීඩියෝ එක තිබ්බේ
@@annpereira5289පොඩ්ඩෙ ලග නෑ.එයාල බලද්දිත් ඒක විරාන් ඩිලීට් කරල තිබ්බෙ
නේහායි ගීතු යි සහෝදරයන් වෙන්න ඕනි...
Matath oka hithuna
Man dannathi nisa ahanne nehage aththama amma nemeida e inne.shehan kiynne eyagema mallida ?
@@Sasmitha15 දැනට ඇත්තඅම්මා සහ ඇත්ත මල්ලි
@@Sasmitha15 amma thami inne. Eya ratalu hitiye nehala podi kale... nam shehan attama malli.... neha wikunanna giya wage podima kale nehage thatha geethwa dunnada dnnet nane.
@@jayanichathurika4444 hm owne ehema vennath puluvn .
ගීත් නේහගේ සහෝදරයාද තාත්තාගේ අනිත් කසාදේ ????
ගෙදර කොන්ඩෙ පීරන්න තැනක් නෑ වගේ , පාරේ ඉන්නෙ
Geeth kiyanne nehage malli wenna athi. Lama niwasen gatta
ඩිලිට් කරපු වීඩියෝ එක ආයෙත් අරගෙන ද
Ane manda
එකනේ 😂ඩිලෙට් කරපු විඩියෝ ගන්න ඇප් එකෙන් ගන්න ඇති😂😂
Neha viran ekathu wenne nattam me kthwath balanne na echchrai 😂😂😮😮😅😅
නේහා කියන්නේ ගීත්ගේ නංගී❤
නේහා පව් අනේ...
අනෙ පව් ගිත් වැරදි නැ පව් 😢😢😢😢
නේහා පව් අනේ.... පුදුම දුකක් දැනෙන්නේ
🤩🤩
❤❤❤🌹🌹
නිකං පටලවන්න plot එක twist කරනව. මෞලිගෙ accident එකටද මෙච්චර මල්ලියි විරාන්නුයි නේහව ප්‍රතික්ෂේප කරන්නෙ?
විරාන්ටයි ශෙහන්ටයි නේහ එක්ක තියෙන තරහා පොඩ්ඩේ එක්කවත් නැහැ. පොඩි ලමයින්ට කතන්දර කියල දෙනවා වගෙයි. පටන් ගද්දී කොච්චර ලස්සනට තිබ්බ කතාවක්ද මේ නාන්නෙ 😂
@@Thank_You_day ඒක නම් ඇත්ත. හදිසියක් කියුවට හේතුවජ් කියන්නෙ නැතුව දුවල දැන් නේහට බනිනව. නිකං අදින්න යනකොට ඔහොම වෙනව
ඉස්සර වගේ විරාන් ගැන කියන්න දෙයක් දැන් නෑ නෙද😂
ගීත් නේහා සහෝදරයෝ වෙන්න බැරිද
පොඩ්ඩෙගේ ganita නම් හොදටම පිස්සු
🎉🎉🎉🎉❤
රිද්මා super❤❤❤
Ashen laga na kiyapu vedio eka aye ashen lagata awe kohomada😮
විරන් නේහා ❤❤❤
දැන් නම් මේක එපා වේගෙන එන්නෙ
පොඩ්ඩෙට දුව හම්බ වෙයිද
ගීත් 😢
Neha pau hebei, Hema prashnema eyata
නේහාගේ මල්ලී තමයි ගීත්.
අනේ නේහගෙ චරිතෙට එහෙම කරන්න එපා.විරාන්වයි නේහවයි එකතු කරන්නකෝ...
නේහා ගීත් සහෝදරයෝ ඒකයි මරන්න හැදුවෙ
Lassanai awasanayak Denna me kathawata iwara Wei kiyala dukai
Me Yana vidihata meke Neha Hari viran Hari poddegen Marie wage
ශේෂාගෙ වචන උච්චාරණය මේලෝ රහක් නෑ..ඔහේ කියල දානවා
විරාන් ඒ වීඩියෝ එක මැකුවනෙ.
ඒ උනට එක ආපහු ගන්න පුලුවන්නෙ
Geeth❤Neha.....❤❤❤❤❤
Video eka ashen laga n kiwwa neda
Viran delete kale 😅