හද කම්පා වෙන කතාවක් - මුළු ඇඟම වෙව්ලනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 431

  • @dayanandakannangara463
    @dayanandakannangara463 15 ชั่วโมงที่ผ่านมา +107

    පට්ට 🙏
    තිස්සකුට්ටිලා මර්වින් සිල්වලා මිරිස්කුඩු ප්‍රසන්නලා කප්පම් ප්‍රසන්නලා හිටපු පාර්ලිමේන්තුව නේද මේ? ගහපු කතිරයට හිත හිතා සතුටින් මැරෙන්න පුළුවන් නේද බ්‍රෝ 👍

    • @janakajayaneththi3167
      @janakajayaneththi3167 12 ชั่วโมงที่ผ่านมา

      @@dayanandakannangara463 ඉතාමත් නිවැරදි කියැවීමක්.... (මෝඩයින්ගෙ වැඩකට නැති විවේචන නොසළකා හැරල, රටේ මිනිස්සු පවරපු වගකීම ඉටු කරන්නයි කැපවෙන්න ඕනි.)

  • @erandabandara9640
    @erandabandara9640 18 ชั่วโมงที่ผ่านมา +133

    කොත්මලේ අපේ ගැම්ම..ආඩම්බරයි අනුශ්කා මිස්..ජයවේවා !

  • @justin.fernandolokuge9325
    @justin.fernandolokuge9325 16 ชั่วโมงที่ผ่านมา +89

    ජයවේවා නංගි මේ පවරාගත්ත වගකීම කෙසේ හෝ ඉටු කරමු මේ මනුස්සයන්ට යහපත් රටක් හදමු

  • @kanthisubhasinghe7510
    @kanthisubhasinghe7510 14 ชั่วโมงที่ผ่านมา +45

    ආඩම්බරයි දුවේ,වතුවල අහිංසක යින්ට ඔබේ සහය උවමනා ම වෙලා වයි මේ!

  • @nirmalagamage2977
    @nirmalagamage2977 18 ชั่วโมงที่ผ่านมา +142

    අතිවිශිෂ්ඨයි..... අත්දැකීම්, පලපූරුදු ඇති විපක්ෂය ඉගෙන ගන්න මේ නවක මන්ත්‍රීන් ගෙන්...පැය ගානක් අහන්න ආශා හිතෙනවා

    • @chamaliranasinghe
      @chamaliranasinghe 18 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම

    • @GamageSomalatha
      @GamageSomalatha 13 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤❤❤🎉 ඇත්තටම ඔව්

    • @ManelHewadewage-y2w
      @ManelHewadewage-y2w 9 ชั่วโมงที่ผ่านมา +1

      Ow oba hari

  • @IndraJayawardena-fw6jx
    @IndraJayawardena-fw6jx 16 ชั่วโมงที่ผ่านมา +64

    හරිම ආඩම්බරයි සහෝදරියන්ගේ කතාවලට

  • @jayathilakark6403
    @jayathilakark6403 11 ชั่วโมงที่ผ่านมา +21

    අනුෂ්කා මන්ත්‍රීතුමිය,
    මීට දශක කිහිපයකට පෙර මේ අවස්ථාව ඔබලාට හිමිවූයේ නම් අද වන විට මගේ මව්බිම ලෝකයේ ඉහලින්ම ඔසවා තබනවා නියතයි.
    එදා මජර දේශපාලනයෙන් මිදී සදාචාරසම්පන්න විනයගරුක කාන්තා පරපුරක් පාර්ලිමේන්තුව තුළ අපිට හිමිවීම සමස්ථ රටම ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහණයක්.
    ඔබතුමියට දිරිය ශක්තිය තෙරුවන් සරණ ලැබේවා.

  • @lalithaalahakoon4743
    @lalithaalahakoon4743 16 ชั่วโมงที่ผ่านมา +36

    නියම යි..වතු දරුවන් ට ත් සිය ලු පහසුකම් සලසා දීමට ඉදිරිපත් වීම ස්‍රේශ්ටයි.

  • @Amarakoon-gi3cs
    @Amarakoon-gi3cs 16 ชั่วโมงที่ผ่านมา +58

    හරිම සතුටින් කාලෙකින් පාර්ලිමේන්තුවේ අහන්න ලැබුන යථාර්තය පැහැදිලි කරනලද වටිනා කතාවක් 🌹🌹🌹🌹

  • @cyrilpremathilake267
    @cyrilpremathilake267 17 ชั่วโมงที่ผ่านมา +81

    වලං කඩේට පැනපු ගොන්නු ඉන්න තැනක ඔවුන් පැන පැන වලං බිඳින එක නවත්වා කන්දෙක ඔබතුමිය වෙත යොමු කරගැනීමට සමත් වූ ඔබ තුමියට මගේ ප්‍රණාමය.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 19 ชั่วโมงที่ผ่านมา +146

    කියන්න වචන නැහැ ආඩම්බරයක් රටටම ❤❤❤❤❤❤❤❤

    • @Seethabandara
      @Seethabandara ชั่วโมงที่ผ่านมา +1

      Malimawata jayen jaya 🌹🌹❤🌹🌹🌹❤🌹🌹❤🌹🌹

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 18 ชั่วโมงที่ผ่านมา +83

    ආඩම්බරයි.නූතන පරපුරේ තරුණියන්ට ජාතික ජනබලවේගයෙන් තවත් කාන්තා ආදර්ශයක් .ජයවේවා!!""

  • @amaragamagee6143
    @amaragamagee6143 16 ชั่วโมงที่ผ่านมา +80

    අහගන ඉන්න අාසයි ඒකාලේ හරියට පාලිමන්ට් ඒකේ නරි හූකියනව වගේ දැන්දහම් පාසලවගේ හිතට සතුටුයි සොබාදහමින් මේ රටහදන්න ඒවපු නිහතමානී මිනිසුන් ඔබලාට දළදා සමිදු පිහිටයි❤❤❤

  • @chiranidevika9497
    @chiranidevika9497 15 ชั่วโมงที่ผ่านมา +39

    පාර්ලිමේන්තුවේ අහන්ඩ ලැබුන හොදම හරයක් ඇති වටිනා කතා. දැන්තමයි ඇහෙන්නේ. අනෙක් පක්ෂ වල අය මෙච්චර කල් එක වටිනා කතාවක් කලාද මේවගේ.

  • @SamanthaSadaruwan
    @SamanthaSadaruwan 19 ชั่วโมงที่ผ่านมา +81

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @commenter2178
    @commenter2178 14 ชั่วโมงที่ผ่านมา +16

    මලිමාවේ තවත් සුපිරි බුලට් එකක්.. හරිම සතුටුයි.. ඔබගේ පැමිණීම..

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 16 ชั่วโมงที่ผ่านมา +46

    ගරු මන්ත්‍රීතුමිය Anushka දියනිය .. Great Speech, මවක් සොයුරි‍යක් වී දරුවන් දුක්විදින ජනතාව වෙනුවෙන්ම කැපවෙන ඔබටත් මාලිමාවෙ සැමටත් බුදු සරනයි 🌸🌸🙏🌸🌸

    • @madawaperera1447
      @madawaperera1447 14 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤
      🎉🎉🎉🎉🎉🎉🎉🎉
      😮😮😮😮😮😮😮😅😅😅.aadhareyisahodhariya

  • @udagamawimal823
    @udagamawimal823 16 ชั่วโมงที่ผ่านมา +26

    නුවරඑළියට පුදුම ගැම්මක් ඔබ.ඉතාම ශ්‍රේෂ්ඨයි කතාව.පොළොන්නරුවෙන් සුභ පැතුම්

  • @sunethrasepali9634
    @sunethrasepali9634 18 ชั่วโมงที่ผ่านมา +58

    Great 👍❤ දුවේ නුඹට තෙරුවන් සරණයි!!!!!!!

  • @asanka8490
    @asanka8490 13 ชั่วโมงที่ผ่านมา +22

    අවන්කවම සතුටුයි මොකද දුන්න කතිරෙ හරියටම හරි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා සහොදරි

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 13 ชั่วโมงที่ผ่านมา +18

    ආදරණිය දියණියනි! ඔබේ අදහස් ඉතා විශිෂ්ඨයිදියණිය ඔබටත් මාලිමාවේ සියලුම දෙනාටත් දෙවි රැකවරණයි

    • @SheelaIndrasena
      @SheelaIndrasena 11 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤🎉🎉😢😢😮😮

  • @prasannawickramasinghe7019
    @prasannawickramasinghe7019 16 ชั่วโมงที่ผ่านมา +40

    අහගෙන ඉගනගනිල්ලා විපක්ෂයේ සක්කිලි බල්ලෝ බාවනාවක් වගේ දේෂනාක් ඔබතූමියට ජයවෙිවා

    • @suramyalanka3893
      @suramyalanka3893 2 ชั่วโมงที่ผ่านมา

      ඒ ගැන නම් කියන්න වචන නෑ

  • @IndraaAbeywickrama
    @IndraaAbeywickrama 15 ชั่วโมงที่ผ่านมา +20

    ඔබලාගේ හිත් වල තිබෙන බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට කරගැනීම ට මේ විශ්වයේ ශක්තිය සියලු දෙනාටම ලැබේවා 💐💐💐

  • @LintonPremasinghe
    @LintonPremasinghe 17 ชั่วโมงที่ผ่านมา +35

    රජ කියමනක් ඉතාමත් බුද්ධිමත් සාරධර්ම නුවනින් වචනය නිර්භීත දැක්මක් නිර්මාණය වීමේ හැකියාව අරනීයයී දියණිය අවංකවම ජයවෙවා ජයවෙවා ලක්මවගෙ දියණිය ඔබයි ගැලවීම් කාරිය

  • @perera2374
    @perera2374 18 ชั่วโมงที่ผ่านมา +77

    ආඩම්බරයි සහෝදරිය ❤

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 18 ชั่วโมงที่ผ่านมา +44

    ආදරෙයි ,මන්ත්‍රී සහෝදරිය .

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 13 ชั่วโมงที่ผ่านมา +19

    AKD ❤❤ගේ මග පෙන්වීම් ජයවේවා ❤❤අවංක ඔබ‍ට සහ ඔබේ කණ්ඩායමට 🌹🌹වාසනාව ලංකාවට ගේන අපේ නායකයා 🌹🌹ජයවේවා

  • @SudharmaWirasiri-yw5fy
    @SudharmaWirasiri-yw5fy 15 ชั่วโมงที่ผ่านมา +17

    පපුව පැලෙන්න එනවා මේව අහන කොට. අමු තිරිසන් කාලකණ්ණි ජාතියක් රට කරලා තියෙන්නේ . අසරණ මිනිස්සු න්ගෙ දුක නැති වේවා පුළුවන් ඉක්මනින් මේ රජයේ උත්සාහ යෙන් .මුලු රටේ ජනතාව ට ම තුරැනුවන් සරනයි

  • @dayanandakannangara463
    @dayanandakannangara463 15 ชั่วโมงที่ผ่านมา +18

    දැන් පාර්ලිමේන්තු කථා අහන්න පුළුවන්... ආශිර්වාදයක්

  • @ImaliAsanka
    @ImaliAsanka 19 ชั่วโมงที่ผ่านมา +49

    ගැම්මක් තමයි

  • @dimuthuwijethunga4906
    @dimuthuwijethunga4906 15 ชั่วโมงที่ผ่านมา +10

    හරිම අගෙයි.❤❤❤❤
    කියන්න වචන නෑ.ඉතිරි වෙච්ච මී හරක් ටික මීක් නැතිව අහන් ඉන්න එක ත් හිතා ගන්න බෑ.කියන්න වදන් නැතිව ඇති

  • @hemasamarakoon9639
    @hemasamarakoon9639 13 ชั่วโมงที่ผ่านมา +7

    ස්තුතියි මන්ත්‍රීතුමිය ඉතාම වැදගත් කතාවක්

  • @NiranjaMirihagalla
    @NiranjaMirihagalla 18 ชั่วโมงที่ผ่านมา +26

    ජයෙන් ජය නොසැලි.සිටිමු.

  • @sumithruwan8957
    @sumithruwan8957 18 ชั่วโมงที่ผ่านมา +30

    ජයවේවා .......

  • @ChandrikaGunawardana-x1e
    @ChandrikaGunawardana-x1e 15 ชั่วโมงที่ผ่านมา +14

    අඩම්බරයි සහොදරිය ❤ අපො ඔයා වගෙ අය තමා බලාපොරොත්තු උනෙ❤❤❤

  • @ShanikaArunamali
    @ShanikaArunamali 12 ชั่วโมงที่ผ่านมา +6

    හරිම අගේ සහෝදරිය.අපේ අනාගතය වෙනුවෙන් ගන්නා සියලු යහපත් තීරන වලට.අපේ ගැලවුමිකාරයින්ට සතරවරමි දෙවි පිහිටයි...!

  • @disnaw992
    @disnaw992 17 ชั่วโมงที่ผ่านมา +15

    රට ගොඩනගන්නට ඔබ ඇතුඵ සියලු දෙනාට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා!!!මාලිමාවට ජය වේවා!!!

  • @munasinghe825
    @munasinghe825 19 ชั่วโมงที่ผ่านมา +162

    ඔය සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ තක්කඩීන් නැවත පූර්ණ ළමාවිය සංවර්ධන සදහා පාසැලට යැවීමට කටයුතු කරමු ද?.

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 18 ชั่วโมงที่ผ่านมา +7

      O w Ow 😅😅Adahasata Aekagai 👍😡😡😡😡

    • @sujathaariyaratne9523
      @sujathaariyaratne9523 17 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤

    • @RuchiraniNimalika
      @RuchiraniNimalika 17 ชั่วโมงที่ผ่านมา

      Siriyasli

    • @Hhhahhahakama
      @Hhhahhahakama 16 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤👍

    • @GamageSomalatha
      @GamageSomalatha 13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @PremadasaGamagedara
    @PremadasaGamagedara 13 ชั่วโมงที่ผ่านมา +7

    අඩමිබරයි ස්තුතියි ශක්ති ධෛර්ය නොඅඩුව ලැබෙිවා ජයවෙිවා බුදු සරණයි

  • @WeraSanta
    @WeraSanta 17 ชั่วโมงที่ผ่านมา +12

    Niyamaei සහෝදරිය කාටවත් kiyanna දෙයක් na කාටවත්

  • @withinK783
    @withinK783 16 ชั่วโมงที่ผ่านมา +11

    නුවරඑළියෙන් දියවන්නාවට ඔබ වෙනුවෙන් මගේ ඡන්දය භාවිතා කිරිම ගැන සතුටු වෙනවා ❤

  • @LintonPremasinghe
    @LintonPremasinghe 17 ชั่วโมงที่ผ่านมา +16

    ඔන්න බුද්ධිමත් දරුවකු බිහිකිරීමට මව්නි දෙව ආසිර්වාද වෙවා

  • @chandralk-di2tr
    @chandralk-di2tr 17 ชั่วโมงที่ผ่านมา +43

    හරිම. සතුටුයි. සොරිය. ජයවේවා. මන්ත්‍රී. තුමිය.. ජයවේවා. බුදුසරණයි. කුවේට්. 🙏🙏🙏🙏🙏

  • @suramyalanka3893
    @suramyalanka3893 2 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා මන්ත්‍රී තූමිය අර විරුද්ධ පක්ෂ වල එවූන් වාගෙ නෙවෙයි කොපමණ අර්ථවත් කතාවක් ද අහගෙන ඉන්නත් ආසයි අපිට හොදට වැටහෙනවා ඔබ තූමියල රට හදන්නම ආපූ අය කියල අපිට මාලිමා ආන්ඩූව විස්වාසයි ජයෙන් ජයම වේවා

  • @DmSenavirathna-s6w
    @DmSenavirathna-s6w 15 ชั่วโมงที่ผ่านมา +7

    පුහු දෙශපාලකයන් රැසකගෙ නිසරු කථා අහපු අපට කණට මී පැණි දානවා වගෙ හරවත් කතාවක්.

  • @apemathsclass8285
    @apemathsclass8285 16 ชั่วโมงที่ผ่านมา +9

    ඔබතුමියට තවත් ශක්තිය ලැබේවා. ජය වේවා.

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 19 ชั่วโมงที่ผ่านมา +43

    තොන්ඩමන් දිගම්බරන් ..රෙවිලද ඉන්නෙ දැන්...😮😮😮

  • @gamagebandu7313
    @gamagebandu7313 18 ชั่วโมงที่ผ่านมา +23

    නියමයි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 19 ชั่วโมงที่ผ่านมา +29

    Woow❤❤❤🎉🎉🎉ස්තුති .

  • @jnherath1197
    @jnherath1197 16 ชั่วโมงที่ผ่านมา +12

    ඊලඟට වෙනත් විපක්ෂයක් දේශපාලන බලයක් නොලැබෙන බව නම් විශ්වාසයි. ජනතාවට තමාගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් තවත් විපක්ෂයකට බලයක් ලබාදීමට අවශ්‍යතාවය ක් පැන නොනඟී. NPP යෙන්ම ඉතා සංවර්ධිත දියුණු රටක් හදමු

    • @SARATHUSARAMBAGE
      @SARATHUSARAMBAGE 11 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්ම!!!

  • @kaveeshajulion.5363
    @kaveeshajulion.5363 17 ชั่วโมงที่ผ่านมา +14

    වාසනාවන් ඔබ වැනි අයට අපේ ප්‍රණාමය

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy 17 ชั่วโมงที่ผ่านมา +9

    Excellent speech lovely sister,Give excellent speeched in the parliament, Don't afraid to the any one.Peoples are with you, Malimawata Budusaranai 🙏🙏🙏

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 17 ชั่วโมงที่ผ่านมา +19

    ජයවේවා!!!

  • @ramyadesilva3469
    @ramyadesilva3469 18 ชั่วโมงที่ผ่านมา +23

    සුබපැතුම් සොයුරියේ

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 7 ชั่วโมงที่ผ่านมา +2

    වෙනදා බල්ලො බුරනවා කාලගෝට්ටි කරන පාර්ලිමේන්තුවේ අද කොහොමද වැදගත් විදියට කතාකරන ලස්සන.විපක්ෂයේ ඉන්න එවුන් දැන්වත් මේව බලල ඉගන ගනියව්.ජයවේවා සහෝදරිය ❤

  • @samanthennakoon9220
    @samanthennakoon9220 17 ชั่วโมงที่ผ่านมา +13

    අහගන්න පලපුරුදු හොරුn ගෙ කතා වගේද හොරු හොරකම් කරන්න කෑමොර දුන්නා මිස රටේ ආදරණීය ජනතාවට කල සහනය කුමක් ද රටේ යහපතට පැවැත්ම ට මොනවාද කලේ 😢 malimawata 🧭🧭🧭🧭🧭🧭🧭ජයවේවා ඔබ තුමියta ස්තූතියි ❤❤❤❤

  • @ravindrasubhasingha2971
    @ravindrasubhasingha2971 17 ชั่วโมงที่ผ่านมา +13

    අහින්සක මිනිස්සුන්ගෙ රීරි මාන්සෙ හූරගෙන කාපු අවුරුදු 76 රටකාපු පාදඩ දේශපාලුවනේ තොපි මේගැන මොකද කියන්නෙ,පිං අයිතිවෙයි දැන්වත් තොපි මේ මිනිස්සුන්ට රට කරන්න දීල බලාගෙන හිටපල්ල.

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 18 ชั่วโมงที่ผ่านมา +26

    අති විසිස්ටයි දියණියනි.

  • @chandraalwis3874
    @chandraalwis3874 17 ชั่วโมงที่ผ่านมา +9

    විපක්ෂ එවුන් කතා කරන්නේ හරියට රට කරලා මිනිස්සුන්ට යුතුකම් ඉෂ්ඨ කරලා වගේ

  • @chandraalwis3874
    @chandraalwis3874 17 ชั่วโมงที่ผ่านมา +15

    ජය වේවා ජය වේවා

  • @apemathsclass8285
    @apemathsclass8285 16 ชั่วโมงที่ผ่านมา +8

    ඔබවැනි ධෛර්යය සොයුරියන් රටට වාසනාවන්.

  • @indraliyanage2510
    @indraliyanage2510 17 ชั่วโมงที่ผ่านมา +21

    වතුකරේ සහෝදර ජනතාව වෙනුවෙන් හැකි උපරිමයෙන් පහසුකම් සලසන්න ඔබතුමියට හැකිවේවා ....ඔවුන් මේ ආණ්ඩුව ගැන විශාල බලාපොරොත්තුවක් තබාගෙන චන්දෙ දුන්නෙ..ඔවුන්ගේ හීන හැබෑ කිරීම ඔබලා සතුයි .මාලිමාවට ජයවේවා

    • @varuniperera3032
      @varuniperera3032 16 ชั่วโมงที่ผ่านมา

      Exactly. They are the people who kept the total trust on you all. Please do the needful immediately. We are here to strengthen your hands. May you and your precious family be blessed by Triple Gem and protected by Four Guardian Dieties always....!!!

  • @ariyaguru1241
    @ariyaguru1241 15 ชั่วโมงที่ผ่านมา +6

    පුරුදුකාරයින් කඩදාසි සුදුසුකම් සොයද්දි මෙන්න සුදුසුකම් බලපල්ලඇස් ඇරලා.

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 17 ชั่วโมงที่ผ่านมา +15

    ජයවේවා සහෝදරිය ජයවේවා 🎉 මාලිමාවට ජයවේවා 🎉

  • @SarojaPerera
    @SarojaPerera 18 ชั่วโมงที่ผ่านมา +27

    ජයවේවා ❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉👌👌👌

  • @nihalfernando1881
    @nihalfernando1881 16 ชั่วโมงที่ผ่านมา +8

    සුපිරි කතාව සහෝදරිය ජයවේවා ආදරෙයි ගොඩක්ම 🙏❤

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 18 ชั่วโมงที่ผ่านมา +14

    අපේ ජනාධිපති තුමාට ජයවේවා ❤❤❤🎉🎉🎉

  • @somarathnapragathi5262
    @somarathnapragathi5262 16 ชั่วโมงที่ผ่านมา +9

    ජයවේවා

  • @sriyanihettiarachchi997
    @sriyanihettiarachchi997 18 ชั่วโมงที่ผ่านมา +12

    Tears come to eyes.Thanks yr reveal

  • @nirmalaranasinghe1169
    @nirmalaranasinghe1169 19 ชั่วโมงที่ผ่านมา +17

    Valuable opinions proud of u mam 🙏🏻🇱🇰

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 18 ชั่วโมงที่ผ่านมา +15

    Great explain well done

  • @MerianWikramasingha
    @MerianWikramasingha 18 ชั่วโมงที่ผ่านมา +13

    ❤ EXCELLENT SPEECH THANKS ❤

  • @maheshsuranga1867
    @maheshsuranga1867 16 ชั่วโมงที่ผ่านมา +8

    ආඩම්බරයි අනුෂ්කා💪👍❤️

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 12 ชั่วโมงที่ผ่านมา +3

    දුව ඔයාගෙ කතාව අහගෙන ඉන්නේ හරිම ආසාවෙන් නියමයි කලිං මිරිස් කුඩූ පාර්ලිමේන්තුව ක් තිබුන අද අපේ නායකයා අනුර සහෝදරයා ට පිං දැන් ලමයි ගැලරිය වහගෙන ඉන්න අවශ්‍ය වෙන් නෑ දුව ඔයා ට බුදු සරණයි මාලිමාව ට ජයවේවා 🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💦💦💦👩‍❤️‍👩👩‍❤️‍👩🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🥰🌺🌺🌺

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura4069 15 ชั่วโมงที่ผ่านมา +7

    අපේ කොත්මලෙන් දියවන්නාව තරණයට ආව අහීත දියණියට අපගේ උත්තමාචාරය..🌹🌹🌹🌹❤❤❤❤

    • @DeepaHemakumari
      @DeepaHemakumari 14 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤

  • @shwusbs3889
    @shwusbs3889 14 ชั่วโมงที่ผ่านมา +5

    හරිම ආඩම්බරයි සහොදරිය ඉතාමත් වැදගත් කතාවක් ජයවේවා ❤❤❤❤❤❤

  • @ChampaMapa
    @ChampaMapa 16 ชั่วโมงที่ผ่านมา +7

    ආඩම්බරයි සහෝදරිය ජයවේවා!!!❤

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 ชั่วโมงที่ผ่านมา

    සොයුරිය ඉතාමත් වැදගත් ජනතාව වෙනුවෙන් කළ වටිනා කතාව

  • @neelikachandrani4557
    @neelikachandrani4557 18 ชั่วโมงที่ผ่านมา +10

    Well doun wish all the best

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 11 ชั่วโมงที่ผ่านมา +1

    චන්ද කාලේවත් ඇසුව නැති අති විශිෂ්ඨ කථනයක් . ඉතා දුක්බර ජීවිතයක් ගත කරන වතු ජනයා වෙනුවෙන් හඩක් නැගු ඔබට හදවතින්ම උත්තමාචාරය.

  • @chandanahemapala1839
    @chandanahemapala1839 ชั่วโมงที่ผ่านมา

    Malimawata.ජයවේවා thankyou

  • @ChootyMallimalli
    @ChootyMallimalli 18 ชั่วโมงที่ผ่านมา +19

    මගේ ❤❤❤❤

  • @sheelawathe3591
    @sheelawathe3591 16 ชั่วโมงที่ผ่านมา +4

    කියන්න වචන නම් නැහැ මන්ත්‍රී තුමිය,තප්පුලපු හරක්ට නියම කනේ පාරක්,, රට සිටින අපෙන් ඔබ තුමියට උණුසුම් සුභ පැතුම්,,මාලිමාවට ජයවේවා,,,❤❤❤❤

  • @chandaniswarnamala6685
    @chandaniswarnamala6685 16 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි සහෝදරිය
    ආදරෙයි, දිගු ගමනකට උණුසුම් සුබ පැතුම්❤❤❤❤❤

  • @ChandraNamali
    @ChandraNamali 3 ชั่วโมงที่ผ่านมา

    හොඳම දේ දරුවන්ට, අනිවාර්යයෙන්ම හිමිවිය යුතුය..❤

  • @bandulawijekoon9932
    @bandulawijekoon9932 18 ชั่วโมงที่ผ่านมา +15

    ජනාදිපති තුමනි ඔබතුමාට බුදුසරනයි අර සජිත් ප්‍රමුක කන්ඩායම පේරපාසල් යවන්න . නැතිව ගමනක් වන්ක බැ වැඩක්කරන්ක බැ ගොන් රුල ඉන්නකන්

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 18 ชั่วโมงที่ผ่านมา

      Ne man hithanne wipakshe Hodata wede krnw. Mokada un pissu natana kota ape set eke watinakama hodata penawa. 😅.eka thamai wenna oneth. Dewdath hitapu eken budhunge gathiguna ismathu una wagei

  • @RohiniGunarathna-r8o
    @RohiniGunarathna-r8o 12 ชั่วโมงที่ผ่านมา +1

    කතා කරන ලස්සන මේ කතා නම් අහගෙන ඉන්නත් හරිම ආසා හිතනවා

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 12 ชั่วโมงที่ผ่านมา +1

    ආඩම්බරයි ගුරුවරු විදිහය...ඇත්තටම

  • @jagathsuraweera-fw3dg
    @jagathsuraweera-fw3dg 17 ชั่วโมงที่ผ่านมา +11

    ❤❤❤ ආඩම්බරයි....

  • @HiHi-oj7lx
    @HiHi-oj7lx 19 ชั่วโมงที่ผ่านมา +15

    Woow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 18 ชั่วโมงที่ผ่านมา +11

    ගැම්මක්

  • @S.I.K-A4T
    @S.I.K-A4T 10 ชั่วโมงที่ผ่านมา +1

    දරුවන් ගැන කියපු කතාවටනම් හදවතින්ම ගරුකරනවා ❤️❤️

  • @thissaalahakoon6677
    @thissaalahakoon6677 4 ชั่วโมงที่ผ่านมา

    Great speech done. Thank you so much sister. 💪💪

  • @sujeewarohini3168
    @sujeewarohini3168 16 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම මේ විරුද්ධ පක්ශෙ පිස්සො ටික පිස්සන් කොටු ගෙනිහින් දාන්න පින් අයිති වෙනවා

  • @jamesmirihana9902
    @jamesmirihana9902 6 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමීට ධෛර්යය ශක්තිය තව තවත්් ලැබේවා

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 3 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා බුද්ධියෙන් වැඩක් karnna පුළුවන් ජයවේවා ❤❤ජයවේවා

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 16 ชั่วโมงที่ผ่านมา +2

    හිටපු උන් බඩකට පිරෙන්න කාල පාර්ළිමේතුවේම නාකිවෙලා චුතවුණා විතරමයි...

  • @Lath-q2t
    @Lath-q2t 16 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි ගොන් ව්පක්සයට ඇඩෙන්න දීලතියෙනව පලපුරුදු අයව එවන්න කියපු අය කෝ ගෙදර නේද අලුතෙන් පත් වෙලා ආපු සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි

  • @sudanapoli6016
    @sudanapoli6016 7 ชั่วโมงที่ผ่านมา +1

    Budusaranai shavodariya ❤❤❤❤

  • @YamunaKanthi
    @YamunaKanthi 17 ชั่วโมงที่ผ่านมา +5

    ගැහැනු අපට කොහොමද ගැමිම❤❤❤❤❤❤❤❤❤❤❤❤