Google adsens harahani meka wenne.ethakota api channel eka monatiz karama eth google adsens account ekak onini.ethakota me hadana account ekama use karanna puluwanda .prasnayak venne nedda
aiya mama video ekak promote karanna try kala oyage video eka balagena.salli gewana type eka manual nethuwa automatic kiyala press una.dan new promotion ekak giyath salli gewana widiya wenas karanna denne.eka manual widiyata hada ganne kohomada kiyala mama ehuwe.
bosst kaloth salli yanawa. adayamak ne. nikan thibboth viyadamk ne dawasaka adayamak enawa viyadam nethuwa. salli thiyenam promote kalata kamk ne, eth hodata thiyenna ona videos
Ela mcn..supiri..uba karana me wede nisa apita thaniyama unath wedak karaganna puluwan❤❤neththam ban kochchara wate inna pakkunta wadinna onada dannethi wedak karaganna.ela
2nd comment
Super niyamai
SUPER...වැදගත් හොය හොයා හිටිය වීයෝවක්😀😀😀😀😀😀😀😀😀
@@mytamilclassinsinhala Thanks
Milange vidios niyamai 👍👍👍ado gathi hode
Very good video. Thank mallee. Budu sarni❤🎉
First comment 😁😁
good your video thank for sharing this video is sure good your idea
Super ❤❤
Thank you so much...!
wadagath video ekak aiye
Thank you ❤
aiye sponsership ekak hoyaganna vidiye video ekak one aniwaren
good luck
Perfect
Super
It is very good . pls explain how to fix disapprove add due to unsupported language
Den oka godak wenas wela tiyenne. Mn lagadi nam beluwe ne
supiri
super
Brother මේ විඳිය ට ම මම කරා. Unsupported language කියලා එනවා නේ. AI generated English audio එකක් තියෙන්නේ video එකේ. මොකක්ද එතකොට ප්රශ්නෙ
Thnk you very much
Google adsens harahani meka wenne.ethakota api channel eka monatiz karama eth google adsens account ekak onini.ethakota me hadana account ekama use karanna puluwanda .prasnayak venne nedda
පට්ට
Unsupported language kiyala ad eka disapprove karanawa . Ai a
ow ehema aulak nam thiyenawa. habai eth samaharu ad damanawa sinhala. search karala balanna poddak e gena
aiya google ads promote karana salli gewanna onida.neth nam promote unata passeda salli gewanna oni
කලින්
Sinhala language unsupported kiyla error ekk enwane. Sinhalen thiyna videos ad widihata promote karann barida?
oka thawa aya kiwwa mata. video eke sinhala nam eka select karanna berwa ati. oya channel eken gihin setup karala balan
Brother 2023 denne ndda eka 45 Dolores
Daawa😁😄
දැන් adword එකෙන් කැමිපෙයින් කරන්න බෑ නෙද ????
Aiye meke watch time add venavada monetization valata mmt denma mage watch time 24 hours tiyenva eth monetization vlta add vela nne.
promote karapu video eke enne ne. anith ewage enawa
Mage chanal eke viwe enne ne video 23k wage demma short video danne help ekak ganna one contact kara ganna widihak nedda oyawa
Aiya mage payment automatic kiyala wetila thiyenne.eka manual karaganne kohomada
Ehema kiwwata mata therumak ne mokakda kiyala
aiya mama video ekak promote karanna try kala oyage video eka balagena.salli gewana type eka manual nethuwa automatic kiyala press una.dan new promotion ekak giyath salli gewana widiya wenas karanna denne.eka manual widiyata hada ganne kohomada kiyala mama ehuwe.
Video ekak boost karaddi,campaign ekak nathuwa boost kaloth monawage advantage ekakda labenne
bosst kaloth salli yanawa. adayamak ne. nikan thibboth viyadamk ne dawasaka adayamak enawa viyadam nethuwa. salli thiyenam promote kalata kamk ne, eth hodata thiyenna ona videos
අයියෙ අලුත් චනල් එකක් කරන්නෙ මොකද..🙄🥺
Aiyage video balann kalin mama like karanawa
thq...
Brother අපේ google ads එකක් දැම්මා මගේ account එක නෙවෙයි වෙන කෙනෙක් ගේ එකක්.ඒක අපිට දාන්න දුන්නෙ නෑ මේ වගේ මැසේජ් එකක් ආවා.Unsupported language කියලා.එකට අපි මොකද කරන්නේ ඊලග එක දානකොට ප්රශ්නයක් වෙනවද මොකද්ද අපි කරන්න ඕන?
Language එකක් තෝරන්නෙ නැතුව දාන්න ads එක එතකොට හරි
Ayye me dawaswala card payament karanna puluwanda block karanne nadda
Ekanam danne ne bro. Kalin nam puluwan
Mona link ekekda yanna one
Boost kroth issrhta prashyk wenvd
Ne
malli api karapu vedio witharada danna puluwan.
Ona kenekta ads damanna puluwan. Wena ewath puluwan.
what Promotions youtube new update
ඕක අවුල් නැද්ද මටත් ආව
$ 10 දක්වා ad එක Run උනාට පස්සේ payment methord එක decline වෙන්නේ ඇයි.
Salli thiye nam weda. Nethnam rajaye aulak wenna puluwan me dawaswal
සල්ලිත් තියනවා google වෙතින් ලබා දෙන coupon $ 45 න් කොටසකුත් තියේද්දි තමයි එහෙම වෙන්නේ, මහජන බැංකු ගිණුම් දෙකකින් උත්සහ කලා දෙකේදිම $ 10 න් නතර උණා,
මොනටයිසේසන් වලට අව්ලක්ද ඕක ප්රමෝට් කරද්දි දෙන පීපල් බෑන්ක් එකමද මොනටයිස්වලටත් එතකොට අැඩ් වෙන්නෙ 😢🤔
awlak na.
මෙ විදියට promote කරලා ගන්න views , subscribers වලින් monatize කරන්න පුළුවන්ද මොනටයිසන්ස් වලට apply කරන්න පුළුවන්ද සහ එකට approval ලැබෙනවද please reply එකක් දෙන්න
puluwan
@@sldotcomofficial කාගෙන් හරි monatize කරපු youtube channel එකක් මිලදී ගත්ටට පස්සෙ කරන්න ඕන දේවල් ගැන video එකක් කරන්නකො please 🙏
ඔය විදියට කරා. Not eligible කියල වැටෙනවනේ.. ඒක හදන්නෙ කොහොමද
meka parana ekak.
Aiyee mee dj channel eka promote karala dennako loku udawwak 🙄🙄
චැනල් එකක් කිරීමෙ වාසි මොනවද...කියල දැනුවත් කිරිමක් කරන්නකො.educational එකක් වගෙ කරන කෙනෙකුට
👌👌👌👌
🙃
Dan me widihata promote krnn ba ned
danuth puluwan. eth okkoma wenas wela
Aiye card payment karanna පුළුවන් da den?.issara idanm.try krmw mm.eth be.ඒකට solution එකක්.නැද්ද
card eken thamai kale. dan nam danne na
Foreign audience akak unath target karanna puluwan neda USA 🇬🇧 🇨🇦 wage
යුටියුබ් එකෙන්ම එකවුන්ට් එකක් හදපුවම මොනාද වෙන්නේ
ads acc ekakda? aulak ne
Machn cap Danna EPA apahu vedio ekata reputation ekata hoda na
Prana video ekak
@@sldotcomofficial elakiri bro
යූ ටියුබ් චැනල් එක අපි දාන වීඩියෝ උඩින්ම පේන්න හදන්න මොකක්ද කරන්න ඕනෙ
seo karanna. e gena vide athi
link ek ko
Mokakda yanna oone link eka
Description
බොසා හොද intro හදා ග්න්න විදිහක් කිය්ල දේකෝ
පෝන් එකෙන් බැරිද කරන්න
desktop mode vidiyata
Mage channel ekat promote karala denna ko pls
Meka Dan ok neddda
thiyenawa wenas
I paid 10$, But Peoples bank message showed me Payment as Rs:7144.20 🤷♂
Helo
මා TH-cam චැනලයක් කරගෙන යනවා, නිවැරදි බුදු දහම ගැන. එහි නම “කිං සච්ඡ ගවේශී”. මගේ මේ චැනලයේ අරමුණ, එයින් ආදායමක් ලැබීම නොව, මේ දහම් පණිවිඩය බහුතරයක් අතට පත් කර, ඔවුන්ගේ විමුක්තිය සලසා දීමයි.
දැනට එහි views ප්රමාණය ඉතා අඩුයි. එය වැඩි කර, වැඩි දෙනෙක් වෙත මේ පණිවිඩය පතුරුවන්නට, ඔබට උදව් කළ හැකිද?
මේ අංශයේ තාක්ෂණික දැණුම අඩු නිසා, සමීප මග පෙන්වීමක් අව්රශ්යයි.
එහෙම කරන්න බෑ. හැමෝම හැමදේටම එක වගේ කැමති නෑ. ඒ වගේ දේවල් යන්නෙ පිරිසකට විතරයි. කැමති අයට විතරයි
@ හොදයි. බොහොම ස්තූතියි. සුවපත් වේවා!
@ මගේ ඒ එක් වීඩියෝවක් sponsored එකක් ලෙස upload කළ හොත් අවම වශෙයන් කොපමණ වියදමක් දරණ්නට වේවිද කියා දැනගන්න හැකිද ?
ඔබ දරණ අදහස නිවැරදියි. මෙවැනි වීඩියෝ වලට limited audience එකක් තමයි ඉන්නේ. නමුත් sponsored එකක් විදිහට wide audience එකකට යැවීම තුලින් ඊට ගැලපෙන පිරිසකුත් දකීවි නේද කියා මට හිතෙනවා. වියදම කොතෙක් වේවිදැයි විමසුවේ, affordable ද කියා සලකා බලන්නයි.
ස්තූතියි.
Mata number eka denna
about bln
Malli oyawa contact karaganna puluwan number ekak denawada
about bln
oyage contact no danna puluwnd wisthra dagnna
about bln
යුටියුබ් එකෙන්ම එකවුන්ට් එකක් හදපුවම මොනාද වෙන්නේ
යුටියුබ් එකෙන්ම එකවුන්ට් එකක් හදපුවම මොනාද වෙන්නේ