Boat tractor | මඩ මාරයා | බෝට්ටු ට්රැක්ටරය / Boat tractor for paddy field, rice farming tractor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 21

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +6

    සාම⁣ාන්‍යයෙන් අපිට තියෙන හැල් කුඹුරු කරවටක් එරෙනව, ඒ වගේ කුඹුරු වල ගොයම් කපන එක හරිම ගැටලු සහගතයි වර්තමානයෙ. ඒකනිසා ගොඩක් හැල් කුඹුරු පුරන් වෙලා ඔයාලට පුළුවන් නම් ගොයම් කපල පෑගිලම එන මැශින් එකක් මේවගේ හදන්න ගැඹුරට ඔරොත්තුදෙන පිටරට යවන්න උනත් හාල් නිෂ්පාදනය කරන්න තරම් සහල් නිෂ්පාදනයක් රටට එක්කරන්න පුළුවන් ...❤❤❤ good luck

  • @eshmikaelesh5786
    @eshmikaelesh5786 2 ปีที่แล้ว +1

    Hoda වැඩක් hama aluth dekama වැරදීම dakina ape rate මහදැනමුත්තන් ගොඩක් innawa mama me machine eke video godak බැලුවා madeth හොඳට hawena පුරන් කුඹුරු වලට සාර්ථක විසඳුමක් wai good luck me wage pajathi moda කුහක මිනිස්සුන් inna ratak hadanna අමාරුයි amu ගවයන්

  • @roshanishu8982
    @roshanishu8982 2 ปีที่แล้ว +1

    උත්සාහය හොඳයි..සාර්ථක මදි

  • @sanitheducation9777
    @sanitheducation9777 2 ปีที่แล้ว +1

    උත්සාහය ෙහාදයි ජය ෙවිවා

  • @freefiresrilanka1746
    @freefiresrilanka1746 2 หลายเดือนก่อน +1

    අපිට tiyenne hel okaapita sii penekke
    Nut gahannapuluwan

  • @shashikamadushanka8907
    @shashikamadushanka8907 ปีที่แล้ว +1

    Ape paththata aith madata dala pennanna puluwanda

  • @PaulVillafuerte-e2v
    @PaulVillafuerte-e2v 6 หลายเดือนก่อน +1

    Do u have a distributor or dealer in the philippines?

  • @myschool5453
    @myschool5453 ปีที่แล้ว +1

    හොදයි.හොදයි. වැඩේ හොදයි .

  • @aselasadamal3873
    @aselasadamal3873 2 ปีที่แล้ว +1

    kukulu pahuru ganawa oita wada.dic teti dapuwahama yanama be duma dala nathara wena anawa

  • @sureshnishantha5984
    @sureshnishantha5984 2 ปีที่แล้ว

    Keeyak wenawada meka

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 2 ปีที่แล้ว

    රොටරිය දාන්න බැරිද

  • @samarappuligekamalshanthaj1511
    @samarappuligekamalshanthaj1511 10 หลายเดือนก่อน

    මේකෙ නගුලක්පේන්න නැහැනෙ සාර්ථක ව මඩපෙරලීමක් වෙනව පේන්නෙ නැහැ

  • @thushara99
    @thushara99 2 ปีที่แล้ว +2

    මිල කීයද

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 ปีที่แล้ว +1

    එරන කුබුරක් ගහන්නකෝ..මේවා වැඩක් නෑ

  • @lakshithasilva1139
    @lakshithasilva1139 2 ปีที่แล้ว +2

    සාර්ථක නෑ😕

  • @manjulabw
    @manjulabw 2 ปีที่แล้ว

    wege wadi booruwo