ෆින්ලන්තයේ පවුල් ප්‍රශ්න පදිංචියට අම්මා තාත්තා එක්කන් එමු Finland Family Issues Sinhala Video Update

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ෆින්ලන්තයට යෑමට අවස්ථාවක් ලබා ගැනීමට ඔබත් කැමතිද? වයස් සීමාවකින් තොරව තනිව හෝ පවුල පිටින් එකවරම ෆින්ලන්තයට යෑමට සහ පදිංචි වීමට ඔබට දැන් අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා ඔබට අපගේ සම්පූර්ණ සහය ලබා ගැනීමට අවශ්‍ය නම් පහත පෝරමය පුරවා අප වෙත එවන්න.
    forms.gle/4ReU...
    ෆින්ලන්තයට අයදුම් කිරීමේ සිට ෆින්ලන්තයට යන සියළුම ක්‍රියාවලි සඳහා සහ විභාග කටයුතු සඳහා 100% සහයෝගය සහ පූර්ණ මගපෙන්වීමේ සේවාවන් මේ යටතේ ඔබට දැන් අපගෙන් ලබාගත හැකිය. ඔබගේ ඕනෑම ගැටළුවකට පිළිතුරු ලබා දීමට අප සූදානම්.
    Show Money ඔබට ප්‍රශ්නයක්ද ?
    ඒ සඳහාත් ඔබට අපගෙන් අවශ්‍ය උපදෙස් සහ මුදල් ලබා ගැනීමේ හැකියාව ඇත.
    ඔබ අද දකින සිහිනය..
    හෙට සැබෑවක් කරගන්න..
    අදම අයදුම් කරන්න!
    #finland #intake #2025 #sinhala #student #visa #august #september #january #may #update #srilanka #agent #agency #university #college #helsinki #srilankanews #today #job #parttimejob #odd #fast #travel #travelvlog #europe #visitvisa #showmoney #odd #job #workvisa #workingvisa #jobvisa

ความคิดเห็น • 28

  • @JeevaDeSilva
    @JeevaDeSilva 3 วันที่ผ่านมา +5

    Godak vadagath video ekak purha.Oyata budu saranai

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  3 วันที่ผ่านมา

      @@JeevaDeSilva බොහොම ස්තූතියි ❤️🤗🥰

  • @shisharaashani4699
    @shisharaashani4699 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තූතී . අම්මාව තියලා එන්න බැරි නිසාමයි ලංකාවෙන් එන්න බැරිව හිටියේ.

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  วันที่ผ่านมา

      මටත් සතුටුයි ඔයාලා දැනුවත් කරන්න ලැබුණ එක ගැන. දිගටම මගේ වීඩියෝ බලන්න කියලා ආරාධනා කරනවා. දැනගන්න තවත් දේවල් තියෙනවනම් කමෙන්ට් කරන්න. එතකොට ඒවා ඉදිරි වීඩියෝ වලදී ඔයාලට ගෙන එන්න මට පුළුවන්. ❤️❤️❤️❤️❤️

  • @hadhahana
    @hadhahana 2 วันที่ผ่านมา +3

    බොහොම වටිනවා තොරතුරු ගොඩක් දැනගන්න පුළුවන් වුණා ❤
    බුදු සරණයි 🙏

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 วันที่ผ่านมา

      Bohoma sthutie 🥰❤️🤩👏

  • @biharichamathka7885
    @biharichamathka7885 2 วันที่ผ่านมา +1

    Thank you so much අයියේ...❤️❤️

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 วันที่ผ่านมา

      @@biharichamathka7885 ඔයාලා බලාපොරොත්තුවෙන් ඉඳපු වීඩියෝ එකක් නේද මේක? 🥰💪❤️

    • @biharichamathka7885
      @biharichamathka7885 วันที่ผ่านมา

      @@MeAcrossTheWorld ඔව් අයියේ ගොඩාක් ස්තූතියි...🙏❤️

  • @piuminisansala3303
    @piuminisansala3303 2 วันที่ผ่านมา +1

    Very useful ❤

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 วันที่ผ่านมา

      Glad you think so ❤️🥰🤩🤗🤠👍
      Keep watching my other videos also ❤️

  • @IshiniWijesinghe-kf3mr
    @IshiniWijesinghe-kf3mr 3 วันที่ผ่านมา +3

    Very valued video ❤

  • @SujithRukmal-n6m
    @SujithRukmal-n6m 2 วันที่ผ่านมา +5

    Man inne Romania wala,man Finland walata awoth job ekak hoyala denna pukuwanda

  • @navodyakannangara3757
    @navodyakannangara3757 23 ชั่วโมงที่ผ่านมา +1

    Helsinki wala lankawe embassy ekak na. Ehema passport hadanna ba . Should visit Sweden . Better to research and share your thoughts without misleading.

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  23 ชั่วโมงที่ผ่านมา

      @@navodyakannangara3757 Video eka aye balanna dear. Lankawe embassy ekak Finland wala thiyenawa ekata yanna kiyala nemei kiyanne. Please watch the video carefully before commenting. THANK YOU 😊

  • @oppriyani5318
    @oppriyani5318 2 วันที่ผ่านมา +1

    දෙමාපියන්ට පෙන්ෂන් එකක් තියෙනවානම් සහ තැන්පතු මුදල් තියෙනවා නම් ඒවා රැගෙන ඒමට සහ මාසිකව පෙන්ෂන් එක ෆින්ලන්තයට ගෙන්වා ගත හැකියි නේද.

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 วันที่ผ่านมา

      Pension eka lankawe bank account ekata labenawane. Eka wenas karanna yanna epa. Finland enawa kiyalath kiyanna epa. Lankawen yanawa kiyala danagattama pension ekata prashnayak wenna puluwan itin. Tikak tawa hoyala balanna.

  • @nevilleliyanage2965
    @nevilleliyanage2965 2 วันที่ผ่านมา +1


    Demapiyan satu mudal watkama regena enta puluwanda

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 วันที่ผ่านมา

      @@nevilleliyanage2965 ow puluwan 💪🤗👍

  • @naveensenanayake1696
    @naveensenanayake1696 2 วันที่ผ่านมา +3

    Aiye oywa contact karagnna widihak thiyenwada?

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  2 วันที่ผ่านมา

      Video eke description eke link eken gihin form eka fill karala ewanna

  • @lakmalirupasinghe2238
    @lakmalirupasinghe2238 วันที่ผ่านมา +1

    Finish couse එකක් කරන්නේ කොහොමද?

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  วันที่ผ่านมา +1

      නම, වයස, වට්ස්ඇප් අංකය finlanddream.contact@gmail.com ඊ-මේල් ලිපිනයට එවන්න

    • @lakmalirupasinghe2238
      @lakmalirupasinghe2238 9 ชั่วโมงที่ผ่านมา +1

      ඊ-මෙල් එකට එව්වා

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld  9 ชั่วโมงที่ผ่านมา +1

      @@lakmalirupasinghe2238 Hari dear. Thank you