How to repair a radio tuner in sinhala. පරණ ටියුනරය අලුත් වැඩියා කරමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • How to repair a radio tuner. Tuner clean kerosene.
    #Radio
    #Tuner
    #Sinhala

ความคิดเห็น • 10

  • @IromiLakmali
    @IromiLakmali หลายเดือนก่อน

    Aiya kiyapu widihtama karala beluwa.den kalin thibbatath wada hodata channel clear.thanks aiya.👌💪Good job

  • @lakshan618
    @lakshan618 3 หลายเดือนก่อน

    Oya radio brand eke prashnayak , daraz eken mama gatte , oya ledema thamai awe.

  • @user-nk3vx3qb5g
    @user-nk3vx3qb5g 9 หลายเดือนก่อน

    සුපිරි 🎉

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 6 หลายเดือนก่อน

    Thank you 👍

  • @user-jq2xu1dr6w
    @user-jq2xu1dr6w 9 หลายเดือนก่อน

    Aluth dewal beda denna digatama oba thumata deergayu

  • @shanduminda2957
    @shanduminda2957 9 หลายเดือนก่อน

    ස්තූතියි සර් ඇත්තටම මෙහෙම කරන්න පුළුවන් කියල දැනන් හිටියෙ නෑ❤

  • @nihalranathunga1360
    @nihalranathunga1360 5 หลายเดือนก่อน

    අයියෝ මම හිතුවෙ අලුත් දෙයක් කියල මම රෙපයාර් වැඩ පටන් අරගෙන අවුරුදු 25ක් විතර වෙනව ඵදා ඉදල ඔය විදියට තමයි ටියුනර් සර්විස් කලේ. බෑන්ඩ් සෙලෙක්ටර් ස්විච් වලට භූමි තෙල් දාල ඵහා මෙහා කරනව හරි ගියේ නැති උනොත් ස්විච් ගලවල වැලි කඩදාසි වලින් කපල භූමි තෙල් දාල සෝදල සවි කරනව හරිටම හරි ඇතුළත සම්පූර්ණයෙන් බෝඩි ඵක භූමි තෙල් වලින් සර්විස් කරනව.කැරපොත්තෝ හිටියොත් තෙල් ටිකක් උගේ ඇගට දානව.ඊට පස්සෙ ඌ මීටර් 100 දුවනව.අදටත් මේ පරණ දේවල් මම රෙපයාර් වැඩ වලට භාවිතා කරනව.ඈම් සෙටප් රේඩියෝ ඇතුළත කැරපොත්තෝ ඇත්නම් භූමි තෙල් ස්පේර් කරන්න 100% ප්රතිඵල සාර්කයි.

  • @BIT-to-BIT
    @BIT-to-BIT 5 หลายเดือนก่อน

    Ayye help ekak denna puluwanda

  • @ravidu2309
    @ravidu2309 5 หลายเดือนก่อน

    Contact number eka denna sir

  • @nihalranathunga1360
    @nihalranathunga1360 5 หลายเดือนก่อน

    හැබැයි දැන් මේ වර්ගයේ ටියුනර් ඵනව අඩුයි.