Elama sahodaraya...dropshoping hariyatama karanna set une oya nisa...magen godak aya ahanawa dropshoping kiyala denna kiyala...man ethakota oyage channel eken balala thama igena gaththe oyath ekenma igena ganna kiyala kiyanawa..fiverth goda damu hodatama ❤️❤️
Mame kamathi oyage video balanne. Kiyala Dena dewal okkoma aththa. eBay hariyatame Kara oyathami mame a video okkoma baluwa. Thanks brother ❤❤❤ good video 👍👍👍👍
oyta gdk pin ayye mn 2021oyge video beluwe mn ethakota bank ekaka wedakale.. den mn e job eken ain wela e salleryta wediyen earn krnwa.. den mn nidahase mge heena wlta ynwa.. thank you again ayye
TH-cam එකෙන් බලන් Fiverr ඉගෙන ගන්න බැරි අය විතරක් මගේ කෝස් එකට එන්න..
Course Details 👇
👉 ඔයාගේ Class Time එක තුළ ඔයා විතරයි ඉන්නේ. ( individual class )
👉 Fiverr Job පහක් කියලා දෙනවා. ඉතුරු Gig දෙක ඔයා ඒ කාලය වෙද්දී Fiverr ගැන තියන දැනුමත් එක්ක තනියම කරන්න ඕනා.
👉 Power Point , Word , Photo Shop, Canva, Video editing සහ Chat gpt ඇතුළු Software කීපයකින්ම වැඩ කරන විදිහ උගන්වනවා.
👉 Verified Fiverr Account එකක් සහ බැන්කුවට මුදල් ලබ ගත හැකි ආකාරයට Payoneer ගිනුමක් හදන විදිහ උගන්වනවා.
👉 Zoom එකෙන් Class කරන්නේ ( Screen Share ).
👉 Gig Publish කිරීමේ සිට Oder එක Customer ට Dilivery කිරීම සහ සල්ලි Withdrawal කිරීම දක්වා සියලුම දේ ඉගැන්වීම.
👉 Facebook , Tiktok , instagram , Printrest , TH-cam , Platform තුල Gig Promote කරන ක්‍රම ඉගැන්වීම.
👉 Course Duration මාස 3.
👉 ඉහත සියලුම දේ ඔයාට විතරයි තනිවම වෙනමම අරන් උගන්වන්න පාඨමාලා ගාස්තුව රුපියල් විසි දාහයි.
👉 Laptop එකක් හෝ Desctop එකක් අනිවාර්යයෙන් තිබිය යුතුයි.
👉 පාඨමාලවට සම්බන්ධ වීමට කැමති අය පහත දුරකථන අන්කයට කතා කරන්න.
☎ 0771024274
1. Fiverr හැදින්වීම - th-cam.com/video/SL0hByVac20/w-d-xo.html
2 Fiverr Account Create - th-cam.com/video/XdcAnZ9vAlU/w-d-xo.html
3 job එක කරන විදිහ පැහැදිලි කරලා ඒකට අදාලව Title description - th-cam.com/video/vozLjdwehTI/w-d-xo.html
4 Gig එකට අදාලව gig image එක හදලා meta data දාන විදිහ.
th-cam.com/video/nimUO5rZ8q4/w-d-xo.html
5. Gig එක දාලා Fiver english test එක paas වෙන ක්‍රමය
th-cam.com/video/UAkK7FxIvKM/w-d-xo.html
@youtubehub
❤❤❤
Maykotasvsyangvnbred
Phone eken meka karanna barida
Fiverr එකෙ notifications එනවා fake විදිහට. Email එකට එනවා order එකක් අවා කියලා. Card details ඉල්ලනවා. තමන්ගේ personal Information කාටවත්ම දෙන්න එපා. Active orders වල පෙන්වන එවා විතරයි orders කියලා ගන්න පුලුවන්. කාටහරි මෙ message එක උදව්වක් වෙයි කියලා හිතෙනවා .
ඇත්තටම ගොඩක් තෑන්ක්ස් දැනුවත් කරාට ❤❤❤
අප්‍රමානව යූ ටියුබ් එකේ වීඩියෝ දැකලා ඇති එක එක මාතෘකා වලින්..ඒත් මෙහෙම කෙනෙක් දැක්කමයි..හැමදේම බොක්කෙ තියෙන දේ ඉදලා කියලා දෙනවා ලස්සනට ඕනිම කෙනෙක්ට තේරෙන විදියට..ගොඩක් පින් ඔයාට අයියෙ..ඒ වගේම හැමදාම හරියන්න ඕනි..6 වෙනි වීඩියෝ එක එනකම් බලාගෙන ඉන්නෙ..
යූ ටියුබ් එකකින් ගත්ත පට්ටම උපදෙස් ටිකක්.කිසිම කුහක කමක් නැතුව හැමදේම කියල දෙනව.සුපිරි කොල්ලෙක්
💖✔
මෙලෝ හසරක් නොදැන බලන්න ගත්තේ..මාර ආසවක් ඇතිඋනා ඔයාගේ වීඩියෝ එක බලලා.🙏🙏🙏
කිසිම ලෝබ කමක් නැතුව හැමදේම කියල දෙනවා මන් ලංකාවේ දැකපු සුපිරිම youtube channel එකක් ❤
💖✔
0
1¹q
aniwa.....
Aniwaryen..🌷🌷🌷
හොර බොරැ නැ අවංකවම හැමදෙම කියලා දෙනවා අපි වගෙ අයට ඔයා සමිපතක් සුභ පතනවා හදවතින්ම ❤🙏🌍
නියම video එකක්..හැමදේම හරි පිලිවෙලට විස්තර කරනවා..ඔයාට හැමදේම සාර්ථක වෙන්න ඕනි..👍👏
💖✔
ගොඩක් පින් සහෝදරයා ...ඇත්තටම ගොඩක් කාලීන සහ වටිනා වැඩක් ඔයා කරන්න යන්නෙ ....ගොඩාක් ආශාවෙන් තමයි ඔයාගෙ වීඩියෝ බලන්නෙ ...ඔයත් එක්ක දිගටම මේ වැඩේ කරගෙන ජීවිතේ ගොඩ දාගන්න තමයි අදහස ...ඔබට ජයවේවා
thank u jaya wewa
ඕනේ දෙයක් දැනගන්න මම හොයන්නේම youtube hub... හොඳට කියලා දෙනවා... ගොඩාක් ස්තූතියි.. ජයෙන් ජයම වේවා...😍
මේ වගේ චැනල් තමා අපිට ඔන,මේ වගේ චැනල් තමා ඉස්සරට යන්න ඕන,කිසිම ලෝබ කමක් නැ හමදේම සරල විදියට කියලා දෙනවා...❤❤❤❤❤❤
thank u 💖✔
Waiting for next video.
ඉක්මනින්ම ඊළඟ Video එකත් ඕන.
Thank you!
එකනම් සුපිරි වැඩක් සර් ❤ ඊලග විඩියො එක ඉක්මනට ඕන 🎉❤
💖✔
Oya nam marai hadawathinma katha karana kenek man dakkamai. Oyata budu saranai.
Fiverr වීඩියෝ සීරියස් එක ඉක්මනට ගේන සුපිරියට පැදිසිලි කරනවා ❤️🖤
💖✔
අයියෙ මෙ ව්දියට අවංකවම ඔයා මෙ චැනල් එක කරගෙන ගියොත් ඔයා සුපිරි කෙනෙක් වෙනවා..❤ඔයා ඇත්ත කතා කරන නිසා රවටන්නෙ නැති නිසා අනිවා ගොඩ යනවා.❤අවංකකම ❤කියන්නෙ සල්ලි උල්පතක්.❤🎉මෙහෙම කලොත් life time. chanal eka karanta❤❤❤❤❤❤ puluwan..good luck..❤❤❤
පොළොවෙ පය ගහල ජීවත් වෙන ඔබ වැනි මිනිසෙකු හමුවීම ගැන සතුටු වෙමි. අවංක චේතනාවෙන් මිනිසුන් තේරුම් අරන් ඉගැන්වීම හැමෝටම සිදු කළ නොහැක. ඔබ කරන මෙම කර්තව්‍ය මගින් මිනිසුන්ගේ ජීවිත බොහෝමයක් වෙනස් කිරීමට හැකියාවක් ඇත.. සරලව හැම දෙයක්ම කියා දුන් ඔබට බොහොම ස්තුතියි. ඔබගේ හයවෙනි වීඩියෝ බලාපොරොත්තුවෙන් සිටිමි.
බොහොම ස්තුතියි .ඔයාගේ පැහැදිලි කිරීම හිතට දැනුනා....
ඉක්මනට දෙවෙනි එක ඕනි අයියා.thank you 💟
💖✔
ඊලග වීඩියෝ එක ඉක්මනට ඕනේ ❤ අනිත් අය කියල දෙන ඒවට වඩා මේ චැනල් එකේ වීඩියෝ 1000% ක් විස්සාසයි ❤😊
💖✔
ගොඩක් ස්තුති අයියේ ........වැඩි වැඩියෙන් ම හරියන්න ඕනි ඔයාට ❤️
පොඩි ලමෙක්ට උනත් තේරෙන විදිහට හැමදේම කියාදෙනවා ❤️❤️❤️
thank you 💖✔
Part 2 ඉක්මනටම ඕන Brother❤️🩹
මට මෙතෙක් හම්බඋන හොඳම intro එක තියෙන වීඩියෝ එක. ❤💯 ගොඩක් ස්තූතියි.❤🔥
ඔයා සුපිරියටම පැහැදිලි කරල දුන්න..thank you sir ❤️🩹 මමත් කරනව අනිවාරෙන් ❤️🩹 ගොඩක් පැහැදිලියි ❤️🩹🥀
Godak pin oyata hamadema clear va kiyala denavata . Godak vatinava me video series eka
අනේ ආසයි අහන් ඉන්න මල්ලියෝ..සමහර අය හුස්ම අල්ලන්නෙත් නැතුව කියාගෙන කියාගෙන යනවා එතකොට ආධුනික කෙනෙකුට ඒක අල්ලගන්න අමාරුයි. මොකද කෙනෙක් මේකට එන්නෙ කිසිම දෙයක් දන්නෙ නැතුව. ඔයා ඒ අතින් සුපිරියි. තේරුම් කරල දෙන විදිහට අපිට ඒ දේ කරන්න ආස හිතෙනවා. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !
thanks akke 💖
මේ වෙනකන් බලපු වීඩියො වලින් බලපු පට්ටම විඩියො එකක් ....ආයෙ කියන්න වචන නැ දිගටම අපිට උදව් කරන්න ඔයට ගොඩක් පින්
ගෙදරටම හිර වෙලා ඉන්න අපි වගේ අයට මේවගේ නිවසේ සිටම කරන්න පුලුවන් රැකියා අවස්ථා හදුන්වා දෙනවාට ගොඩක් පිං🙏🙏🙏
thank uu 💖✔
You tube එකේ මම ආසවෙන්ම බලන chanal එකක් ගොඩක් ස්තූතියි අයියේ ❤️😍
Supiri video එකක් මට account akak haduwa thank you sir❤
Fiverr එක ගැන කියල දෙන 1 නං ගොඩක් වටිනව.එක දිගට මේ වගේ videos ගේන්න❤❤
💖✔
ගොඩක් වටිනවා ඉලග video එකත් ඉක්මනට ගෙන්න
💖✔
Elama sahodaraya...dropshoping hariyatama karanna set une oya nisa...magen godak aya ahanawa dropshoping kiyala denna kiyala...man ethakota oyage channel eken balala thama igena gaththe oyath ekenma igena ganna kiyala kiyanawa..fiverth goda damu hodatama ❤️❤️
Ebay කරන්න පටන් ගත්තෙ ඔයාගෙ video බලල අද දෙකට නැමෙන්නැතුව කාල ඇදල ඉන්න උදවු කරාට ගොඩක් පිං මේකෙත් video ඉක්මනට ගේන්න අයිය ❤
jaya wewa mchn sathutui hithata eka maarai 💖✔
Oyage whatsapp number eka denna puluwanda
කොම්පියුටර් එකක් ගන්න තැන ඉදන් ඔබතුමා කියල දෙනව.
ඔහොම අය ඉතා අඩුයි.
දීර්ඝායු වේවා!
තෙරුවන් සරණයි!
නියම වැඩක් සහෝදරයා.. මේ වැඩේට තිබ්බ ආසාව තවත් වැඩි උනා.. ❤
Kollo uba tram therenna kiyala deela na teacher knk wath e bay series eka wagema supiri ❤
ඔයානම් මාරයි අය්යෙ හැමදේම කියලා දෙනවා😊❤
💖✔
Hondata kiyala denawa oyata budu saranai meka lankawe dinanna dangalana ayata loku sewayak ❤❤❤❤
ඔයා හොඳට කියලා දෙනවා ඔයාට ගොඩාක් pin.
eelaga video ektha ikmnta daanna aiye , thanks meva gna kiyla denvta 🙏
💖✔
Tnqq ayye.. ebay ekath mula idnma kra gtte oya nisa.. mekath goda daa gmu ayye ❤❤
I respect you good job keep it up
youtube hub... හොඳට කියලා දෙනවා..හැමදේම හරි පිලිවෙලට විස්තර කරනවා. thanks you ☺❤
❤️❤️
ආදරෙයි ලංකාවෙ කොල්ලො කෙල්ලො ගොඩදාලා දෙන එකට..highly recommended💖
💖✔
Thank u aiye..ikmaninma patan gannwa fiverr wada karanna❤
*_pehadiliwa kiyala denwa ,,good luck to you_*
Ol කරලා fiverr ගැන හොයන කොට තමා හම්බ උනෙ කලින් ebay කරන කොට ඒ දවස් වල ම ඔයා video දාලා ebay කර ඒ දවස් වල ඉදන්ම සබ් කරෙ හොද වෙලාවට
💖✔
Thanks ayye. balagena hitapu video eakak ❤
💖✔
මාත් ගොඩක් ආසයි fiverr කරන්න..ඒත් මට computer එකක් නෑ..ගන්න තරම් සල්ලිත් නෑ..මට පෝන් එකෙනුත් fiverr කරන්න පුලුවන්ද
Part 2 ඉක්මනටම ඕන 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ගොඩක් හොද video එකක්, thanks bro ❤️👍
ගොඩක් වටිනවා..හදවතටම දැනෙන වචන...ගොඩක් හොදට කියල දෙනවා...ඇත්තටම ගොඩක් ස්තුතියි ❤️❤️
Maarama maarai.kiyanna wachana na.Dawasin dawasa hari yannama one❤
Hi dear.hodatama kiyala denava.thank u.
Theruwan Saranai Malli Oyaata 💙
Theruwan saranai malli. Oyata jayen jayama veva idiriyata.
ඔයාගේ වීඩියෝ නියමයි කිසිම රහසක් නැතුව ඔක්කොම කියනවා. ස්කෑම් ගැනත් වීඩියෝ කරන්න පුලුවන් නම්. එකක් හරි.
හදවතින්ම ස්තූතියි ඔබට .....!
Thanks bro...oya ge ebay video bala mama godak dewal egana gatha...mama dann ebay ake sell karanwa...mekath oyagen egana gana bala gena inaawa....jayen jaya wewa....good luck bro....
thank u jaya wewa bro 💖✔
Aththatama godak watinawa
Thanks.fiverr ganna vatina adhahasak gaththa..superb.
thank uu 💖✔
ඇත්තටම ගොඩක් වටිනවා sir මෙවගැන හරිම විදිහට කියල දෙනවට .sir මන් Ebay එකට payoneer account එකක් හදල එකගොඩක් කල් එකට log උනෙම නැ එනිසා ඒ account එක ලොක් වෙලා වෙන bank details දිල Driving licence දිල තව payoneer account එකක් හදන්න පුළුවන් ද 😌
ඇත්තටම ගොඩක් වටිනව නිරවුල් සරළ ඉදිරිපත් කිරීමක්. බොරු හීන ලෝක මවා පාන්නේ නැතුව තමන්ගේ උත්සාහයෙන් දෙයක් කරන්න උනන්දුවක් දක්වන හැමෝටම ගොඩක් වටිනව. ජයෙන් ජයම වේවා.
💖
Woow ane asa hithena vidihata kiyala denawa respect aiye
💖💖
Maru aiya jivitheta balapu hodama video aka
Hitha hoda ayya kenek ❤❤❤
Mame kamathi oyage video balanne. Kiyala Dena dewal okkoma aththa. eBay hariyatame Kara oyathami mame a video okkoma baluwa. Thanks brother ❤❤❤ good video 👍👍👍👍
thank you 💖✔
yaluwek laga idan kiya denawa wage❤️ fatta aiyah❤️
තේරුන එකදෙයක් තමයි කොල්ලා අවංකයි කියන එක ❤
💖
හොද පැහැදිලි කිරීමක්🙏🙏
Ubanam Maru ayye.Ebay ekath supiriyak.nekath ehema karamu.Well
thank uu 💖✔
Thanks ❤ video okkoma blala fiver eken gemk ghnwaaa
Niyamai ayye ❤ godk pin
We are waiting for your another vedios.excellent malli
2024 ඉවර වෙද්දී මේ බලන්නේ...
අනිවාර්යයෙන් පටන් ගන්නවා..
Thanks ❤
oyata jayen jaya ayye
Thanks aiya godak pin man kisimadeyak danne na kisimama deyak ....thanks
ගොඩක් ස්තූතියි හොදට තේරුනා ♥️
කියන දේවල් 100% ඇත්ත ❤️❤️❤️
Thankyouu aiye..mechchr kaalekata youtube eke kauruth ugannapu නැති දේවල් ගොඩක් කියලා දුන්නා❤👍
💖✅
Thanks ayiye mama thama grade 11 wala igena ganne. mamath patan ganna hadanne fiverr ekak. issallama oyage video eka thama baluwe.
💖✔️
Really iappreaciate your vedios as ewa godak hondhata therenawa thanku so much highly recomened
niyama video ekak.thanks
❤️💖
බොහොම පින් ඔබතුමාට.
Thank you අයියා. ඊළග විඩියො එක ඉක්මනට ඕනි...... ❤❤❤❤❤❤❤
thank uu 💖✔
Oyaa hamadama kale aiya mehem wadane patta oyta waradinne na ❤
Excellent... 👍
Tq u bro ❤. I waiting for this video.
💖✔
❤ hoda wadak malli
අය්යෙ fiverr එකේ දාන්න තියන gig 7 ම එක දවසෙ දැම්මොත් අව්ල්ලද
oyta gdk pin ayye mn 2021oyge video beluwe mn ethakota bank ekaka wedakale.. den mn e job eken ain wela e salleryta wediyen earn krnwa.. den mn nidahase mge heena wlta ynwa.. thank you again ayye
ane hari sathutui mehema comment dakiddi 💖✔
ammo guruwarayek wage example arnma pahadili krala denwa❤
💖✔
Thank you ayya . Oya hodhata kiyala dhenava . Oya Katha karana vidhiha motivation speech ekak vage . Patta gemmak enne .
Kawadaka hari uthurann hari ynn oni minissu ❤️thanks sir
Harima hodeta kiyala deneva thanks aiye❤
niyamai kollo❤❤❤
💖💥
godk dewal danagtta ..tnx ayye
Thanx bro meka gana igena gnna asawen hitiyen karanna khomda kiyala danne nathiwa hitiye superb
💖✔