ความคิดเห็น •

  • @deepikahettiarachchi
    @deepikahettiarachchi 5 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා !!

  • @nirupikadamayanthi7137
    @nirupikadamayanthi7137 7 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ඔබ වහන්සේගේ ධර්මය අපිට අමුර්තයක් වගේ...හරිම සරලව දේසනා කරනව.මෙතෙක් මාපෙර නොඇසූ දහමක් මා ඇසුවා..ඔබ වහන්සේගේ මාපියන්ට පලමුව පින් අනුමෝදන් කරමි.ඔබ වහන්සෙටත් නිර්වාන අවබෝධය ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pinpokura8562
    @pinpokura8562 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!
    තෙරුවන් සරණයි!

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 7 หลายเดือนก่อน

    🙏🙏🙏Theruwan nithi raka dewa budu putu

  • @lilanijayasingha5392
    @lilanijayasingha5392 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 7 หลายเดือนก่อน

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @roshanepa2234
    @roshanepa2234 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sagarikadilrukshi2126
    @sagarikadilrukshi2126 8 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏

  • @chanijanoo4217
    @chanijanoo4217 8 หลายเดือนก่อน

    Namaskara wewa oba wahanseta

  • @nimalshantha340
    @nimalshantha340 8 หลายเดือนก่อน

    🙏🙏🙏.teruwan.saramai
    namobuddaya

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 6 หลายเดือนก่อน

    ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයානන් වහන්ස මේ සිඳුකරනා මෙහෙය දේශනා අමිලය....උතුම්මය....ලබාතිබූ දහම්දැනුම් ටික ටික අවබෝධ කරගන්නේ මේදේශනා තුළිනි.
    🙏🙏🙏

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 หลายเดือนก่อน

    අමාමෑණී තිලෝගුරු බුඳු පියාණන් වහන්සේ අපදෙස බලාගෙන ඉන්නේ
    🙏🙏🙏
    අපහසුම දෙයත්සෝවාන්ඵලයමයි
    🙏නමුත් අපායෙන් මිඳුනු බැව් න් සුළුවරදකවත් නොබැඳී සිටීමට...
    🙏🙏🙏

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 7 หลายเดือนก่อน +2

    ගරුතර ස්වාමීන්ද්‍රයානන් වහන්ස , හොඳ දෙයක් සමාජගත කරන්න හරිම අමාරුයි. ඒකට හේතුව කකුළු ගමනෙ යන පිරිස වැඩියි. ඒක වැඩියෙන් දැනෙන්නෙ සමාජගත වෙලා ඉන්න අසරන අපිටයි. ඔබවහන්සේ ගේ ධර්ම දේශනා මම ඇතුලු බහුතරයකට පිපාසයට දිය බිදක් වගේ. ධාරනය කර ගන්න තියෙන කලබලයට මතක හිටින්නෙ කීප වතාවක්ම ඇසුවායින් පසුවයි. අහන වාරයක් ගානෙ කලින් ඇසුවාට වඩා යමක් වැටහෙනවා. ඒකෙන්ම තේරුම් යනවා අස්තීර බව, අපේ අනසකයේ කිසිවක් නොපවතින බවේ සත්‍ය තාවය. ඔබවහන්සේව ඇතිදැඩි කල දෙමාපියන් ට මේ සියලුම පිං අනුමොදන් වේවා🙏 🙏සාදූ🙏සාදූ සාදූ🙏 තෙරුවන් සරණයි🙏

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 7 หลายเดือนก่อน

    😢

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 7 หลายเดือนก่อน

    🤔😢😢

  • @user-ol5po9mu1f
    @user-ol5po9mu1f 7 หลายเดือนก่อน

    බෝසතාණන් වහන්සේ කියලා පුද්ගලයෙක් හිටියේ නැද්ද?

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 หลายเดือนก่อน

    🙏🙏🙏
    හරිපුඳූමයි අමාමෑණී තිලෝගුරු බුඳු පියාණන් මේධමර්‍ ය කෙසේඅවබෝධ කරගෙන කෙසේදෙශනාකළ සේක්ද
    🙏
    ඒගැඹුරු උතුම්දහම ඔබවහන්සේ කෙසේ අවබෝධකරගෙන ලිහිල්ම කර අපටදෙන දේශනා කරන අපූර්වත්වය..
    🙏
    අගගි වචජගොතත බුඳුරඳුන්සමඟ බිඳී නැවත බුඳුදෙසුම පිළිගත්තා සේ("නිවිචච ගින්න කොයිපැත්තටද ගියේ පිළිතුර... ස්වාමීණී යෙදෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කල පිළිතුර වචජගොතතම දුන්සැටිසේ)
    හරිමසුන්දරයි ඳහම
    🙏🙏🙏❤
    🙏🙏🙏

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara24 7 หลายเดือนก่อน

    🙏🙏🙏