සතුට සොයන්න ඔබ විදින දුකක් | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #niwanasoya #buddhaquotes #buddha
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
    #sinhala #gautambuddha #budubana #love #buddhiststory #buddhism
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
    #darmadeshana #darma #motivation #buddhateachings #buddhist #buddhistpractice #buddastory #darmadesana #darmadesana_sinhala #niwan #niwana #niwanmaga #darma

ความคิดเห็น • 33

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu หลายเดือนก่อน +2

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි මුඛයෙන් ගැලු අමා දම් දහර මෙලෙසින් ශ්‍රවණය කරන්න මුළු මහත් ලෝකයටම ඉඩ සලසා දුන් ඔබට වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් මිදෙත්වා.ධර්ම ධානය දුන් ඔබ සැමටත් සංසාර දුකින් නිදහස් වීමේ හැකියාව ලැබේවා.

  • @nimalikaliyanage4236
    @nimalikaliyanage4236 2 หลายเดือนก่อน +3

    නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා..🌏

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 2 หลายเดือนก่อน +10

    🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙටත් මහාසගරුවනටත් විශ්වයේ ආශිර්වාදය වෙත්වා !!!ගුරුස්වමින්වහන්සෙට දීර්ඝායු වේවා !!!🙏🙏🙏

    • @RamaniWijesooriya-m4g
      @RamaniWijesooriya-m4g หลายเดือนก่อน +1

      ගුරු ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DumindaSisira-p1n
    @DumindaSisira-p1n หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 หลายเดือนก่อน +5

    ඝන අදුරට පෑයූ හිරු වැනි උතුම් සඝරුවනට නමස්කාර වේවා! .ඔබවහන්සේ ලාට පිටරට ගමන් වලදී ලැබූ සත්කාර අසා මට පුදු...ම සතුටක් දැනුනා. මමද කෙසේ හෝ ඔය ඔරුවට නැගගන්න හිතනවා. ඔබවහන්සේ ලාගේ සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏

  • @hakyonish2805
    @hakyonish2805 2 หลายเดือนก่อน +5

    නිවන ම වෙත්වා.!!!!

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මමත් ඹ්මාන් වල දකින්න පීං තිබුනෙ නැ

  • @thusharahettigoda5577
    @thusharahettigoda5577 2 หลายเดือนก่อน +3

    Me dahama mulu lo wesiyange sawanata yomu wewa!!!

  • @CTB-s1q
    @CTB-s1q 2 หลายเดือนก่อน +2

    උතුම් නිවන් අවබෝධ යම. වේවා.සියලූ දෙවියො රකිත්වා🪷🪷🪷

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +7

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු

  • @dilikakeerthiratne6206
    @dilikakeerthiratne6206 2 หลายเดือนก่อน +5

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 หลายเดือนก่อน +2

    🌺🌺🌹🙏🌸

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @siyanykula2689
    @siyanykula2689 2 หลายเดือนก่อน +3

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @සැනසීම
    @සැනසීම 2 หลายเดือนก่อน +6

    උතුම් නිවනම සාක්ශාත් වේවා 🙏

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr 2 หลายเดือนก่อน +2

    Budun wahanse ge uthum wu darmaya ,deshana karane siyalu ,bikshun ,wahanse la dawiyan ,
    Arksha karathwa .

  • @SamanThilak
    @SamanThilak 2 หลายเดือนก่อน +3

    Oube වහන්සේට tharuwan saranai 🙏🙏🙏

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe 2 หลายเดือนก่อน +3

    ❤❤❤theruwan saranai guru suwamin whansa🙏🏼🙏🏼🙏🏼

  • @ravishanvinura2907
    @ravishanvinura2907 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @RenukaKumuduni-u9b
    @RenukaKumuduni-u9b 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏mahasaga ruwanata namaskarawewa

  • @lasiniherath6764
    @lasiniherath6764 2 หลายเดือนก่อน +2

    සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදෙත්වා 🙏

  • @upulhemantha820
    @upulhemantha820 2 หลายเดือนก่อน +2

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 මේ පිං බිමට යන ගමන් මාර්ගය කියන්න පුළුවන් ද

    • @niwanasoya94
      @niwanasoya94  2 หลายเดือนก่อน

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @anomajayasekara4277
    @anomajayasekara4277 2 หลายเดือนก่อน +2

    Koheda arame tiyenne

  • @HPKPLANET-vn8gl
    @HPKPLANET-vn8gl 2 หลายเดือนก่อน +2

    Kohed me aramy thiyenne? Address pls

    • @niwanasoya94
      @niwanasoya94  2 หลายเดือนก่อน +1

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

  • @sriyanigamage269
    @sriyanigamage269 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @sriyanithilakarathna4039
    @sriyanithilakarathna4039 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @slsuddh1543
    @slsuddh1543 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @shyamakulathilaka
    @shyamakulathilaka 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @mahagama..4018
    @mahagama..4018 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏