නිහඬ පෙමක් | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #sinhalanovels #sinhalaketikatha #shortstory

ความคิดเห็น • 72

  • @sakusatharasinghe0818
    @sakusatharasinghe0818 4 หลายเดือนก่อน +1

    ඒ කතාවේ නගරය වගේම ඒ නමත් මගේ ජීවිත කතාව වගේමයි❤

  • @fghfghj3638
    @fghfghj3638 5 หลายเดือนก่อน +7

    හදවත මොහොතකට නතර වුනු සුන්දර ආදර අන්දරයක් හරිම ලස්සනයි අනුදියෝ ඔයාගෙ කතා වලින් වෙනස් මුහුණුවරක් ගත්ත ලස්සන නිර්මාණයක් නංගා

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️☺️

    • @SmDasanayaka
      @SmDasanayaka 4 หลายเดือนก่อน

      Gc d ❤

    • @SmDasanayaka
      @SmDasanayaka 4 หลายเดือนก่อน

      Gc d ❤

  • @user-zp6wb6wx9o
    @user-zp6wb6wx9o 5 หลายเดือนก่อน +3

    හිතට දැනෙන ලස්සන කතාවක්.❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 5 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සන කතවක් දුක හිතුනා ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️☺️

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කතාවක් 🥺♥️ ඇස්වලට කදුලු ආවා 🥺🥺

    • @anudidineshnovels
      @anudidineshnovels  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @gamagasunitra1960
    @gamagasunitra1960 5 หลายเดือนก่อน

    කතාව ලස්සනයි ❤❤❤❤එත් දුකයිහදවතනතර උනාවගෙදැනුනා😢😢😢😢😢😢

  • @user-gz8on1iz8g
    @user-gz8on1iz8g 5 หลายเดือนก่อน +1

    ❤ හදවතට දැනෙන සුපිරි කතවක්❤❤❤🎉🎉🎉😮😮

    • @anudidineshnovels
      @anudidineshnovels  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @AnupaKumari-t7t
    @AnupaKumari-t7t 5 หลายเดือนก่อน +3

    මං දෙයක් කියන්නද.....කතාව හරි ලස්සනයි.ආදරණීයයි.ඒ උනත් මේ කතා ලියද්දි ඔයාගේ හිතත් දුකින් බර වෙනවා නේද.මේ කාලෙට හුඟාක් දුක හිතෙන දේවල් හිතන්න යන්න එපා.

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ඔයාගෙ ආදරණීය උපදෙසට. 🥰මේ කතාව ලියලා ටිකක් කල්.. එඩිට් කරගන්න විතරක් තිබ්බ නිසා දැම්මා. ඔයාගෙ උපදෙස් මම ආදරයෙන් බාර ගන්නවා. ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @DammikaAbegunarathna-rf6ym
    @DammikaAbegunarathna-rf6ym 5 หลายเดือนก่อน +2

    හරිම දුකයි හදවත නතර වුනා වගේ දැනුනා😢😢😢

  • @kumudurajapakse7252
    @kumudurajapakse7252 5 หลายเดือนก่อน

    Harima lassana nirmanayak

    • @anudidineshnovels
      @anudidineshnovels  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @user-op8fd6ot9j
    @user-op8fd6ot9j 5 หลายเดือนก่อน +2

    ගොඞක්ලස්සනකතාවක්ඇසෙදකටකදූලූඅවසන්සාරොහැටිමැනිකටබූදූසරනයි😭😭😭😭🙏

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️☺️

  • @lasaabe1546
    @lasaabe1546 5 หลายเดือนก่อน +1

    You have a beautiful heart Anudi❤️ and that's why you could write such heart touching stories ❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      Thank you so much for appreciating me❤️☺️

  • @user-wr4lt7hu1v
    @user-wr4lt7hu1v 5 หลายเดือนก่อน +1

    Lassanai nangi kathawa

    • @anudidineshnovels
      @anudidineshnovels  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @upeshikavindyani3979
    @upeshikavindyani3979 5 หลายเดือนก่อน +1

    දුකයි ගොඩාක්😢
    ඒත් මෙහෙම කතාත් මේ ලෝකේ වෙනවා,ආදරේ දැනුනම කියාගන්න බයයි,ඒක ඕනිම කෙනෙක්ට පොදු දෙයක්,ඒක කීවම මට එයාව නැති වේවිද නැත්නම් මාව දාලා යන්නම යාවිද? තරහා වේවිද කියන බය.......ආදරේ තියෙන තැන බය තියෙනවා කියලා කියනවා......
    මගේ යාලුවෙක් ඒකට කීව උත්තරේ තමයි උබට ආදරයක් දැනුනොත් කා ගැන හරි ඒක හංගන් ඉන්න එපා ඒක කියහන්,මොකද ආදරේ දැනෙන එක වරදක් නෙමේ,ඒක කියන්න උබ කෙල්ලෙක් වෙන එකත් වරදක් නෙමේ,අපි මිනිස්සු බං රොබෝලා නෙමේ අපිටත් හැගීම් දැනීම්නේ තියෙන්නේ,උබ උබගේ ආදරේ කිව්වොත් අඩුම තරමේ ඒ කොල්ලා දන්නවා උබ ඌට ආදරේ කරනවා කියලවත්..........ඒත් ඒක නොකියා ඉදලා අන්තිමට උබට ඒ කොල්ලත් ආදරේ කරලා ඒක හදිස්සියේ හරි නැති වෙලා ගියොත් උබ ඒ දේ දැනගත්තු දාට උබට වේදනාවක් දැනෙයි කියලා.......😢😢😢

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ලස්සන කමෙන්ට් එකක්. ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @kkumari7101
    @kkumari7101 5 หลายเดือนก่อน +1

    ලස්සනයි මැණික කෙටි කාතාවක් උනත් ගොඩක් ආසාවෙන් බැලුවේ

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️☺️

  • @vithanagibs9679
    @vithanagibs9679 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NethmiSharanya
    @NethmiSharanya 5 หลายเดือนก่อน

    aneeee....harima lassanai akke kathawa..🥰😍

    • @anudidineshnovels
      @anudidineshnovels  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @induperera8804
    @induperera8804 4 หลายเดือนก่อน

    godak lassanai..harima dukai..thank you oyata ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @flaviacrutchley8071
    @flaviacrutchley8071 4 หลายเดือนก่อน

    Oh! Dear, cried a lot very sad story I'm just heading to work with red eyes.

  • @user-xx3dq2cq8n
    @user-xx3dq2cq8n 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇඩුනා ලස්සනයි akki kathava

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️☺️

  • @user-op4mb5xp7g
    @user-op4mb5xp7g 5 หลายเดือนก่อน +1

    Katawa lassanai et oyage sihini nati eka tamai prasnaya

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani 5 หลายเดือนก่อน

    ❤❤❤❤ niceee story ❤❤

  • @AaaaQqa-t9t
    @AaaaQqa-t9t 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️ලස්සනයි නංගි තෙරුවන් සරණයි

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️☺️

  • @UdayamaliKanchanamala
    @UdayamaliKanchanamala 5 หลายเดือนก่อน +1

    Godak lassanai godak Duka hithuna athimata❤😢

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @nalink.n.h8788
    @nalink.n.h8788 5 หลายเดือนก่อน +1

    කතාව ගැන නම් කියන්න වචන නෑ. මාරම ලස්සනයි.
    ❤ ඒත් මැණික ඔයා ඔච්චර සෙන්සිටිව් ඒවා ලියන එක පොඩ්ඩක් අඩු කරන්න. ඔයා දැං ඉන්න තත්වෙත් එක්ක ඒක හොද නෑ මැණික. ඔයාට මාව මතකද දන්නෑ. මං අම්මා කෙනෙක් නොවී අම්මෙක් උන එක්කෙනා. හරිම ආදරෙන් මං ඔයාගෙන් ඉල්ලන්නේ. ආදරය පිරුණ, නිවුන සිතුවිලි එක්ක ලස්සන කතා ලියන්න. මේ දවස් ටික පහු වෙනකං. පැටියා ආවම ඕවා ලියන්න. පරිස්සම් වෙන්න මැණික.
    කුසෙන් දරුවෙක් වදලා අම්මෙක් වෙන හැගීම මං ලබන හැගීමට වඩා වෙනස්. ඒක මට අහිමි උනා. මගේ පැටියා කොහේ හරි ඇති. දැං ඉන්න කෙල්ලෝ 2 එක්ක මං සතුටින්. අනේ රත්තරං පරිස්සම් වෙයන් මගේ මැණික.

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ආදරණීය උපදෙසට. 🥰 මේ කතාව ලියලා ටිකක් කල්. එඩිට් කරගන්න විතරක් තිබ්බ නිසා දැම්මා. ඔයාගෙ උපදෙස් ආදරයෙන් බාරගන්නවා. ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️ ඔයත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @user-eq1kx1yn9q
    @user-eq1kx1yn9q 5 หลายเดือนก่อน +1

    Godak duka dnuna katawak budu saranai manika ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @nirmalachandani2809
    @nirmalachandani2809 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @komarial3254
    @komarial3254 5 หลายเดือนก่อน +1

    😢😢😢😢❤❤❤❤❤

  • @imalkahenricus
    @imalkahenricus 5 หลายเดือนก่อน +1

    First comment,,,,,, ❤❤❤❤❤

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x 5 หลายเดือนก่อน +1

    Nangi kohomada oyata godaka dukai

    • @user-ho9tw4fy8x
      @user-ho9tw4fy8x 5 หลายเดือนก่อน +1

    • @user-ho9tw4fy8x
      @user-ho9tw4fy8x 5 หลายเดือนก่อน +1

    • @anudidineshnovels
      @anudidineshnovels  5 หลายเดือนก่อน

      මම හොදින් අක්කා. ගොඩක් ස්තුතියි ඔයාට ❤️☺️

  • @gayathribandara8456
    @gayathribandara8456 5 หลายเดือนก่อน

    Ada sihini nedda akkiyooooo

  • @tyyeytfhf5279
    @tyyeytfhf5279 5 หลายเดือนก่อน

    Ada kathawa nadda man nam keti katha walata kemathi na

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤